මැති ඇමති ඉන්ධන දීමනාව ඉහලට..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ ඉන්ධන සඳහා ගෙවනු ලබන දීමනාව ඉහල ගොස් තිබේ.

    ඒ ඉන්ධන මිල ඉහළ දැමීම සමග ඔවුනගේ ඉන්ධන දීමනා ගණනය කිරීම හේතුවෙනි.

    මැති ඇමතින් සඳහා ඉන්ධන දීමනාව ලබා දීමේදී අදාල මාසයේ පළමු දිනට පවතින පවතින ඉන්ධන මිල සැලකිල්ලට ගනිමින් දීමනාව ගණනය කරයි.

    ඊයේ දිනයේ ඉන්ධන මිල ඉහළ යාම අනුව ඔවුන්ගේ ඉන්ධන දීමනාව ද ඉහළ යයි.


    onna ohmai rajapakshala podda poddak rata bankoloth kare

    mehe wara @N A K A M U R A @2osama ponna ballo
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,177
    46,952
    113
    ට්‍රිප් යන්නත් ඵපැයි රටට වැඩ කරන මහත්හොරු ටික..IMF ටටා බායි කියල ගියොත් ඕකුන් ටික නිසා තමා..
     
    • Like
    Reactions: Cypress

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,094
    2,599
    113
    අඩෝ මුන් කොච්චර ගොන් ද කියනවා නම් ඉස්සරහට ඡන්දයක් එනවා එතකන් වත් පොඩ්ඩක් සද්ද නැතුව ඉන්න ඕන කියල හිතෙන්නෙ නැද්ද බං. ඊට පස්සේ අවුරුදු 5ක් කෑවකිනේ කියලා වත් තේරෙන්නේ නැ.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අඩෝ මුන් කොච්චර ගොන් ද කියනවා නම් ඉස්සරහට ඡන්දයක් එනවා එතකන් වත් පොඩ්ඩක් සද්ද නැතුව ඉන්න ඕන කියල හිතෙන්නෙ නැද්ද බං. ඊට පස්සේ අවුරුදු 5ක් කෑවකිනේ කියලා වත් තේරෙන්නේ නැ.

    dan okunta chande sure naha ban, ekai pukata wedi wadichcha ballo wage stage wala ehema buranne
     

    Sen-lu

    Well-known member
  • අඩෝ මුන් කොච්චර ගොන් ද කියනවා නම් ඉස්සරහට ඡන්දයක් එනවා එතකන් වත් පොඩ්ඩක් සද්ද නැතුව ඉන්න ඕන කියල හිතෙන්නෙ නැද්ද බං. ඊට පස්සේ අවුරුදු 5ක් කෑවකිනේ කියලා වත් තේරෙන්නේ නැ.
    උන්ගෙ මඩ කැම්පේන් වලින් මේපාරත් ගොඩයන්න පුළුවන් කියල හිතාගෙන ඉන්නෙ
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    පරීක්ශන මට්ටමේ තියෙන පොඩි න්‍යශ්ටික බෝම්බයක් ටෙස්ට් කරන්න පූටින් ලොක්කාට දියවන්නාව ගන්න බැරිද දන්නේ නෑ :rolleyes2: .
     
    • Like
    • Haha
    Reactions: lapaman and SLK_sri

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,736
    4,808
    113
    එලකිරි හන්දිය
    අඩෝ මුන් කොච්චර ගොන් ද කියනවා නම් ඉස්සරහට ඡන්දයක් එනවා එතකන් වත් පොඩ්ඩක් සද්ද නැතුව ඉන්න ඕන කියල හිතෙන්නෙ නැද්ද බං. ඊට පස්සේ අවුරුදු 5ක් කෑවකිනේ කියලා වත් තේරෙන්නේ නැ.
    පිස්සුද බ්‍රෝ... ඒ කාලේට ටකරන් කෑල්ලක්, ලැට් පෝච්චියක්, සිල් රෙද්දක් බෙදලා දුන්නහම ඔය සේරම අමතකයි.

    පිරිමි සරං උස්සගෙන ගිහින් ඡන්දේ දීලා එයි.
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    WhatsApp Image 2021-12-21 at 8.16.03 AM.jpeg
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,505
    25,811
    113
    සජ්ජා එන්නෙ බන්. පුලුවන් එකෙක් රටවලට පැන ගනිල්ලා. අනුරට මන්ත්‍රී ආසන 20ක් වත් ගන්න් බැරිව ජනාධිපතිකම නම් පට්ටම හීනයක්.
    සජ්ජා පට්ට හරකෙක්, ගෝඨා හොඳයි කියලා හිතෙයි.
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,094
    2,599
    113
    පිස්සුද බ්‍රෝ... ඒ කාලේට ටකරන් කෑල්ලක්, ලැට් පෝච්චියක්, සිල් රෙද්දක් බෙදලා දුන්නහම ඔය සේරම අමතකයි.

    පිරිමි සරං උස්සගෙන ගිහින් ඡන්දේ දීලා එයි.
    උන්ගෙ මඩ කැම්පේන් වලින් මේපාරත් ගොඩයන්න පුළුවන් කියල හිතාගෙන ඉන්නෙ
    ඔව් නේද. පට්ට ගොන් ජාතියක අපි ඉපදිලා තියෙන්නේ.
     

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,374
    2,420
    113
    හෙන ගහන්නෙපැයි හු#තිගෙ පුතාලට. පනුවෝ ගහන්න ඕනේ සක්කිලි බල්ලන්ට
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ලංකාවේ මිනිස්සුන්ට පොන්නයෝ වගේ බලාගෙන ඉන්න වෙලා තියෙන්නේ :angry::angry::angry::angry:
    ඕවා වෙන්න ඕනේ 9 වෙනිදා එකා වගේ පාරට බැස්සා නම් උන් අව්ස්සපු එකෙන් උන්ව එලවන්න තිබ්බා
    කොන්ද පන නැති කම. තමන්ගේ එකා හොරා කෑවට කමක් නැති කම
    තමන්ට වෙනකන් අනේ කමක් නැ කම නිසා සේරම දුක් විදිනවා.
     
    • Like
    Reactions: shenat and jhnnwp