මැති ඇමති ඉන්ධන දීමනාව ඉහලට..

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    හෙන ගහන්නෙපැයි හු#තිගෙ පුතාලට. පනුවෝ ගහන්න ඕනේ සක්කිලි බල්ලන්ට
    වරද දෙස්පාලුවගේ නෙමේ නේ බන්. උන්ට ඇයි හෙන ඉල්ලන්නේ?
     
    • Like
    Reactions: dillsdilla

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අඩෝ මුන් කොච්චර ගොන් ද කියනවා නම් ඉස්සරහට ඡන්දයක් එනවා එතකන් වත් පොඩ්ඩක් සද්ද නැතුව ඉන්න ඕන කියල හිතෙන්නෙ නැද්ද බං. ඊට පස්සේ අවුරුදු 5ක් කෑවකිනේ කියලා වත් තේරෙන්නේ නැ.
    එච්චරට නූගත් :D
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,932
    2
    116,006
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Great Job Ok GIF
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    එහෙනම් කාටද හෙන ඉල්ලන්නෙ
    ඔය ඔක්කොම උනේ අන්තිම අරගලේ කඩපු කාලකන්නි මිනිස්සු නිසා. කොල්ලෝ කෙල්ලෝ කොච්චි වල උඩ එල්ලිලා එදා අවේ. අනික් උන් ඔකොම ගෙවල් වලට වෙලා කෙරෙනකන් හිටියා. පැට්‍රොල් ටික ගෑස් ටික දුන්න ගමන් රනිලාගේ ගැටේට අහු වෙලා සද්ද වැහුව. ඔන්න ඕක පාපයක්. ඒ පව තමා ගෙවන්නේ. හෙන වදින්න ඕනෙත් අන්න උන්ටම තමා
     
    • Love
    • Like
    Reactions: shenat and Champ HB

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,374
    2,420
    113
    ඔය ඔක්කොම උනේ අන්තිම අරගලේ කඩපු කාලකන්නි මිනිස්සු නිසා. කොල්ලෝ කෙල්ලෝ කොච්චි වල උඩ එල්ලිලා එදා අවේ. අනික් උන් ඔකොම ගෙවල් වලට වෙලා කෙරෙනකන් හිටියා. පැට්‍රොල් ටික ගෑස් ටික දුන්න ගමන් රනිලාගේ ගැටේට අහු වෙලා සද්ද වැහුව. ඔන්න ඕක පාපයක්. ඒ පව තමා ගෙවන්නේ. හෙන වදින්න ඕනෙත් අන්න උන්ටම තමා
    අරගලය ට නිසි නායකත්වයක් තිබ්බෙ නෑ ඒකයි උනේ. විජේවීර මැරුව ගමන් ජේවීපිය අයාලේ ගියා වගේ තමයි උනේ.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අරගලය ට නිසි නායකත්වයක් තිබ්බෙ නෑ ඒකයි උනේ. විජේවීර මැරුව ගමන් ජේවීපිය අයාලේ ගියා වගේ තමයි උනේ.
    ඔව් එක නිසාම තමා ඔනෙන්න ඇත්තේ මිනිස්සු. පුක තමා බන්. මිනිස්සු බලන් හිටියේ අනික් උන් කරලා දෙනකන්. උන්ට ඕනේ උනේ තෙල් ටික විතරයි. එකට සහය දෙන්න බැරි උන කාලකන්නි කියන කතාවක් නේ බන් ඔය නායකත්වයක් නැති කියන එක.
     
    • Like
    Reactions: dillsdilla

    baluthadiya

    Well-known member
  • Oct 2, 2023
    248
    289
    63

    අපරාදෙ උබට නායකත්වය දෙන්ඩ තිබුනෙ :(
     
    • Haha
    Reactions: HAneo

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,374
    2,420
    113
    ඔව් එක නිසාම තමා ඔනෙන්න ඇත්තේ මිනිස්සු. පුක තමා බන්. මිනිස්සු බලන් හිටියේ අනික් උන් කරලා දෙනකන්. උන්ට ඕනේ උනේ තෙල් ටික විතරයි. එකට සහය දෙන්න බැරි උන කාලකන්නි කියන කතාවක් නේ බන් ඔය නායකත්වයක් නැති කියන එක.
    නයකයෙක් වටේ ගොඩ නැගෙන සමාජයක් සිංහල සමාජය. සිංහල උං ටික එකතු වුනා නම් අනික් උනුත් එකතු වෙනවා. අරගලය ඉස්සරහට ගෙනියන්න දුන්නෙ නෑ. එක එකා උං තමයි කරේ කිය කිය කෑ ගහපු එක තමයි අන්තිමට කලේ. රැට්ට වගේ උං හොඳ ට හම්බ කලා අරගලෙන්
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අපරාදෙ උබට නායකත්වය දෙන්ඩ තිබුනෙ :(
    මට තේරුනා බන් උබ මේ දැන් ෆේක් එකක් හදන් ආවේ ඇයි කියල
    හොද එකෙන් කතා කරන්න කොන්ද පන නැති පොන්නයෝ :lol:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    නයකයෙක් වටේ ගොඩ නැගෙන සමාජයක් සිංහල සමාජය. සිංහල උං ටික එකතු වුනා නම් අනික් උනුත් එකතු වෙනවා. අරගලය ඉස්සරහට ගෙනියන්න දුන්නෙ නෑ. එක එකා උං තමයි කරේ කිය කිය කෑ ගහපු එක තමයි අන්තිමට කලේ. රැට්ට වගේ උං හොඳ ට හම්බ කලා අරගලෙන්
    උබ අරගලේට ආවේ නැති නිසා තමා උබට පෙනුනේ නැත්තේ. තෙල් නැතුව මිනිස්සු අවසානෙට එකතු උනා 9 වෙනිදා. එදා වෙනකොට ඔය රට්ටාලා අප්පච්චිලා මොකෙක් වත් හිටියේ නැ . ඔක්කොම හිටියේ කිසිම එකකට කඩේ ගියේ නැති කොල්ලෝ කෙල්ලෝ. එදා රට වගේ ගම් මට්ටමෙන් දැනුවත් කළා අවසාන එකට එන්න කියල. අපේ ගමේම 60% කට වඩා කිව්වේ අපිට වෙලාවක් නැ ඕවා වැඩක් නැ . ඒ කියන්නේ ඒ වෙනකොටත් කඩේ යන උන්. උන් ආවේ නැ .

    සමාජ පෙරළියකින් පස්සේ තමා නායකත්වයක් එන්න ඕනේ. ඒ අරගලෙන්ම නැගෙන එකෙක්. කෝ 2% ක් විතර මිනිස්සු එකතු වෙලා අරගලයක් කරලා ඒ තුලෙන් නායකයෙක් ගන්නේ කොමද? 2% කට නායකයෙක් වැඩක් නැනේ. සමස්තයක් බහින්න ඕනේ. මිනිස්සු එලියට බැස්සේ පැට්‍රොල් ටිකට මිසක් හොද ලයිෆ් එකටට , ළමයින්ට හොද අද්යාපනයකට නෙමේ. ඔතන තමා කෙස් එක. නැතුව නායකයෙක් නැති කම නෙමේ (ලෙනින්ගේ කතාව කියපන් මුල ඉදන්. )
     
    • Like
    Reactions: dillsdilla

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මිනිස්සු එලියට බැස්සේ පැට්‍රොල් ටිකට මිසක් හොද ලයිෆ් එකටට , ළමයින්ට හොද අද්යාපනයකට නෙමේ. ඔතන තමා කෙස් එක. නැතුව නායකයෙක් නැති කම නෙමේ

    Sad truth.
     
    • Sad
    Reactions: HAneo

    baluthadiya

    Well-known member
  • Oct 2, 2023
    248
    289
    63
    දෙන්න එපැයි බිජ්ජෝ දැන් පුකද කියවන්නෙ
    දෙන්න ඇහුවා මු බැහැ කිව්වා.. බලෙන් ම ඇගේ ගහන්න තිබ්බෙ.. එහෙනම් මෙලහකට රට සුරපුරයක් වෙලා :(
     
    • Like
    Reactions: dillsdilla