මැති ඇමති ක්‍රිකට් සැණකෙලිය

topedo

Banned
Jun 27, 2010
343
34
0
මේ වගෙ පකයො ටිකක් ඉන්න රටට දෙවි පිහිටයි.දේශපලකයන් කියන්නෙ ලැජ්ජම නැති ජාතියක් මුන් රෙදි අදින්නේ මොකටද දන්නෙ නැ කලකන්නි හැත්ත .අර හිරේ ඉන්න මිනිහා රට බේරලා දුන්නේ නැත්නම් ක්‍රිකට් නෙවෙයි ගහන්නේ ඇට බෝල
 

topedo

Banned
Jun 27, 2010
343
34
0
අපේ මිනිස්සු හරක් වගේ කැපුවත් නිල් කොල රතු කියාගෙන කඩේ යනවා අන්තිමට අපිට මුකුත් නැහැ බන් මුන්ට පුළුවන් නම් අපිව වහල්ලු හැටියට රටත් එක්කම මේ විකුණන්ඩ මුන් ඒකත් කරලා මෙලහකට පැණලා ගිහින්

අප්පිරියයි බන් මේ මිනිස්සු ඉගනගත්තු උන් හරි අඩුයි මෝඩ නූගත්තු ඔහොම තැන්වලට ගියාම වෙන දේ :dull: ඕව්වා කරාට කමන්නෑ වෙන ‍කරන්න ඕනේ යුතුකම් ඉෂ්ට කරලා :dull:

:lol::lol: