Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
මැදගොඩ අභයතිස්ස හාමුදුරුවන්ට මල පැනලා 🤣
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම නම් කියන්නේ තමන්ගේ විෂය ක්ෂේත්රයේ විශාරදයන් ඒ ඒ මත විෂය කරුණු පල කලා නම් හරි කියලා ...ස්වාමින් වහනස්ගේ කාර්යයබාරය මේක නෙමෙයි.

නිකන් හිතපන් විද්‍යාත්මක මතයක් ප්‍රකාශ කලහම ස්වාමින් වහන්සේ. නමක් මැදිහත් වුනොත් ඒකට ඒ ඒ විෂය ගැන දන්න මිනිස්සු ඉදලා වැඩක් නැහැනේ

ඒ ඒ විෂයන් ගැන විශාරදයන්ගේ දැනුම මත තීරණ ක්‍රියාත්මක කලා නම් හරි...

අපි ඇපොයින්මන්ට් එකක් දාලා ..ස්පෙෂලිස්ට් ඩොක්ටර් කෙනෙක් ගාවට යන්නේ ඒ ඩොක්ටර් ඒ සම්බන්ධව දැනුමක් තියන විශාරදයෙක් නිසා..නැත්නම් අපිට පුලුවන්නේ හංදියේ කඩේ සයිමන් අප්පුගෙන් අහලා ගොඩ වෙදකමක් කරන්න...

නිකන් හිතපන් , මම මහන වෙලා ..මම මේකට කෑගැහැවුවොත් ..හැමෝම බලන්නේ මම කියන එක හරි කියලා.. ඒ බුද්ධ චීවරයට කරන ගරු කිරීම.... එහෙම පදනම් විරහිත කෑගැහැල්ලකින් වැඩක් නෑ...ඒක මට අයිති වැඩකුත් නෙමේ..ඒකට රටේ ඉන්නවා ..දොස්තරවරු මනෝ උපදේශකවරු...ඒ අයට බාර දෙන්න ඕන ඒ වැඩේ....්

සින්දු කියන මිනිස්සු රගපානවා

රගපාන මිනිස්සු දේශපාලනය කරනවා

දේශපාලනය කරන මිනිස්සු ගමේ පොදු වැඩවලට කම්කරුවගේ වැඩ කරනවා

කම්කරුවා කුණු අදිනවා

කුනු අදින මිනිස්සු දේශපාලනය කරනවා

ස්වාමින් වහන්සේලා මනෝවිද්‍යාත්මක හිතලු කියනවා

ටියුෂන් ගුරුවරු බණ කියනවා

නිකන් හිතපන්..මේක කන්ටෙක්ස්ට් එකේ අවුලක් !!

[QUOTE="Shamal3001, post: 31240630, member: 578759"] [SIZE=7]මම නම් කියන්නේ තමන්ගේ විෂය ක්ෂේත්රයේ විශාරදයන් ඒ ඒ මත විෂය කරුණු පල කලා නම් හරි කියලා ...ස්වාමින් වහනස්ගේ කාර්යයබාරය මේක නෙමෙයි. නිකන් හිතපන් විද්‍යාත්මක මතයක් ප්‍රකාශ කලහම ස්වාමින් වහන්සේ. නමක් මැදිහත් වුනොත් ඒකට ඒ ඒ විෂය ගැන දන්න මිනිස්සු ඉදලා වැඩක් නැහැනේ ඒ ඒ විෂයන් ගැන විශාරදයන්ගේ දැනුම මත තීරණ ක්‍රියාත්මක කලා නම් හරි... අපි ඇපොයින්මන්ට් එකක් දාලා ..ස්පෙෂලිස්ට් ඩොක්ටර් කෙනෙක් ගාවට යන්නේ ඒ ඩොක්ටර් ඒ සම්බන්ධව දැනුමක් තියන විශාරදයෙක් නිසා..නැත්නම් අපිට පුලුවන්නේ හංදියේ කඩේ සයිමන් අප්පුගෙන් අහලා ගොඩ වෙදකමක් කරන්න... නිකන් හිතපන් , මම මහන වෙලා ..මම මේකට කෑගැහැවුවොත් ..හැමෝම බලන්නේ මම කියන එක හරි කියලා.. ඒ බුද්ධ චීවරයට කරන ගරු කිරීම.... එහෙම පදනම් විරහිත කෑගැහැල්ලකින් වැඩක් නෑ...ඒක මට අයිති වැඩකුත් නෙමේ..ඒකට රටේ ඉන්නවා ..දොස්තරවරු මනෝ උපදේශකවරු...ඒ අයට බාර දෙන්න ඕන ඒ වැඩේ....් සින්දු කියන මිනිස්සු රගපානවා රගපාන මිනිස්සු දේශපාලනය කරනවා දේශපාලනය කරන මිනිස්සු ගමේ පොදු වැඩවලට කම්කරුවගේ වැඩ කරනවා කම්කරුවා කුණු අදිනවා කුනු අදින මිනිස්සු දේශපාලනය කරනවා ස්වාමින් වහන්සේලා මනෝවිද්‍යාත්මක හිතලු කියනවා ටියුෂන් ගුරුවරු බණ කියනවා නිකන් හිතපන්..මේක කන්ටෙක්ස්ට් එකේ අවුලක් !![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom