මැදගොඩ අභයතිස්ස හාමුදුරුවන්ට මල පැනලා 🤣

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    2,058
    3,096
    113
    43
    Wakanda
    ස්වාමීන් වහන්සේලා ගැන සමාජයේ කතන්දර යක් තියෙනවා .සාමනේර
    හිමි නමක ගේ ගුදමාර්ගයේ ඇති වූ අසනීපයට මුත්‍රා පරීක්ෂණයක් අවශ්‍යතා වක් ඇති වුණා .එම මුත්‍රා
    ටියබ් එක විනාශ වූ පසුව රසායනාගාරයේ තිබූ වෙනත් නලයකින් මුත්‍රා ටිකක් ගෙන
    රසායනාගාර පරීක්ෂණ කළා
    ප්‍රතිඵලය වූයේ ගර්භණී බාවයටපත්වී ඇති බවයි .එය දැන ගත්කුඩා නම කීවේ ඔහොම වෙයි කියල
    ලොකු හාමුදුරුවන්ට කීව ගනන් ගත් නැහැ නේ කියලා.
    එහෙම වීඇත්තේ පරීක්ෂණය සදහා
    ගර්භණී මවකගේ මුත්‍රා යොදා ගෙනඇති බවයි .
     
    TheShadow

    Well-known member
  • May 19, 2019
    185
    349
    63
    Malabe
    ඉතින් ඇත්තනේ.

    ස්ත්‍රී දුෂණ අඩු කරන්න නම් කරන්න ඕන හිත පාලනය කරගන්න කියලා දෙන එක මිසක් ආරක්ෂිතව ස්ත්‍රී දුෂණ කරන හැටි කියලා දෙන එක නෙවේ.
    ------ Post added on Feb 16, 2026 at 4:50 PM
     
    • Like
    Reactions: wpril5

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,224
    12,018
    113
    මම නම් කියන්නේ තමන්ගේ විෂය ක්ෂේත්‍රයේ විශාරදයන් ඒ ඒ මත විෂය කරුණු පල කලා නම් හරි කියලා ...ස්වාමින් වහනස්ගේ කාර්යයබාරය මේක නෙමෙයි.

    නිකන් හිතපන් විද්‍යාත්මක මතයක් ප්‍රකාශ කලහම ස්වාමින් වහන්සේ. නමක් මැදිහත් වුනොත් ඒකට ඒ ඒ විෂය ගැන දන්න මිනිස්සු ඉදලා වැඩක් නැහැනේ

    ඒ ඒ විෂයන් ගැන විශාරදයන්ගේ දැනුම මත තීරණ ක්‍රියාත්මක කලා නම් හරි...

    අපි ඇපොයින්මන්ට් එකක් දාලා ..ස්පෙෂලිස්ට් ඩොක්ටර් කෙනෙක් ගාවට යන්නේ ඒ ඩොක්ටර් ඒ සම්බන්ධව දැනුමක් තියන විශාරදයෙක් නිසා..නැත්නම් අපිට පුලුවන්නේ හංදියේ කඩේ සයිමන් අප්පුගෙන් අහලා ගොඩ වෙදකමක් කරන්න...

    නිකන් හිතපන් , මම මහන වෙලා ..මම මේකට කෑගැහැවුවොත් ..හැමෝම බලන්නේ මම කියන එක හරි කියලා.. ඒ බුද්ධ චීවරයට කරන ගරු කිරීම.... එහෙම පදනම් විරහිත කෑගැහැල්ලකින් වැඩක් නෑ...ඒක මට අයිති වැඩකුත් නෙමේ..ඒකට රටේ ඉන්නවා ..දොස්තරවරු මනෝ උපදේශකවරු...ඒ අයට බාර දෙන්න ඕන ඒ වැඩේ....්

    සින්දු කියන මිනිස්සු රගපානවා
    රගපාන මිනිස්සු දේශපාලනය කරනවා
    දේශපාලනය කරන මිනිස්සු ගමේ පොදු වැඩවලට කම්කරුවගේ වැඩ කරනවා
    කම්කරුවා කුණු අදිනවා
    කුනු අදින මිනිස්සු දේශපාලනය කරනවා
    ස්වාමින් වහන්සේලා මනෝවිද්‍යාත්මක හිතලු කියනවා
    ටියුෂන් ගුරුවරු බණ කියනවා

    නිකන් හිතපන්..මේක කන්ටෙක්ස්ට් එකේ අවුලක් !!
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,151
    851
    113
    මම මේක ගැන ඊයේ ලොකුවට හිතුවා
    ස්වාමින් වහාන්සේ බලන විදියට එයා වැරදි නැ නමුත් අපට තියෙන ලොකුම අවුලක් තමා උපත් පාලනය කිරීම
    ඉතින් ලිංගික අද්‍යාපනය කියලා දිමෙන් ඒකට ලංකාව වගෙ රටක අඩුවෙන්න පුලුවන් : මම කියන්නෙ ඔය වගේ දේවාල් වැඩිපුර සිද්ද වෙන පැති අරගෙන ඉගැන්වීම කරන්න පටන් ගත යුතුයි. තව ලිංගික අද්‍යාපානයෙ උපත් පාලනය කිරීම ඒ වයට අනුව ඉගැන්වීම තමා අනිවාර්යවෙන්නෙ
    තව දෙයක් HIV වගෙ රෝග සමාජ රෝග ගැනත් කියලා දෙන්න ඔනෙ
    එත් අපේ රටේ ප්‍රශ්නයක් තියෙනවා
    නිකමට හිතපන් අපේ රටේ වැඩිහිටියෙක් වත් කොන්ඩම් එකක් ගන්න කොච්චර ලැජ්ජාවෙන්ද කියලා ඔය සමාජයෙනුත ඔවා හැදෙන්න ඔනෙ
     
    TheShadow

    Well-known member
  • May 19, 2019
    185
    349
    63
    Malabe
    මම නම් කියන්නේ තමන්ගේ විෂය ක්ෂේත්‍රයේ විශාරදයන් ඒ ඒ මත විෂය කරුණු පල කලා නම් හරි කියලා ...ස්වාමින් වහනස්ගේ කාර්යයබාරය මේක නෙමෙයි.

    නිකන් හිතපන් විද්‍යාත්මක මතයක් ප්‍රකාශ කලහම ස්වාමින් වහන්සේ. නමක් මැදිහත් වුනොත් ඒකට ඒ ඒ විෂය ගැන දන්න මිනිස්සු ඉදලා වැඩක් නැහැනේ

    ඒ ඒ විෂයන් ගැන විශාරදයන්ගේ දැනුම මත තීරණ ක්‍රියාත්මක කලා නම් හරි...

    අපි ඇපොයින්මන්ට් එකක් දාලා ..ස්පෙෂලිස්ට් ඩොක්ටර් කෙනෙක් ගාවට යන්නේ ඒ ඩොක්ටර් ඒ සම්බන්ධව දැනුමක් තියන විශාරදයෙක් නිසා..නැත්නම් අපිට පුලුවන්නේ හංදියේ කඩේ සයිමන් අප්පුගෙන් අහලා ගොඩ වෙදකමක් කරන්න...

    නිකන් හිතපන් , මම මහන වෙලා ..මම මේකට කෑගැහැවුවොත් ..හැමෝම බලන්නේ මම කියන එක හරි කියලා.. ඒ බුද්ධ චීවරයට කරන ගරු කිරීම.... එහෙම පදනම් විරහිත කෑගැහැල්ලකින් වැඩක් නෑ...ඒක මට අයිති වැඩකුත් නෙමේ..ඒකට රටේ ඉන්නවා ..දොස්තරවරු මනෝ උපදේශකවරු...ඒ අයට බාර දෙන්න ඕන ඒ වැඩේ....්

    සින්දු කියන මිනිස්සු රගපානවා
    රගපාන මිනිස්සු දේශපාලනය කරනවා
    දේශපාලනය කරන මිනිස්සු ගමේ පොදු වැඩවලට කම්කරුවගේ වැඩ කරනවා
    කම්කරුවා කුණු අදිනවා
    කුනු අදින මිනිස්සු දේශපාලනය කරනවා
    ස්වාමින් වහන්සේලා මනෝවිද්‍යාත්මක හිතලු කියනවා
    ටියුෂන් ගුරුවරු බණ කියනවා

    නිකන් හිතපන්..මේක කන්ටෙක්ස්ට් එකේ අවුලක් !!
    හිත පාලනය කියන්නේ බුද්ධාගමේ විෂය තමයි. ඒ නිසා මේක ඒ හාමුදුරුවෝ කියන්න ඕන ඒ හාමුදුරුවන්ගේ විෂයට අදාල දෙයක්. අපේ හැමදේම දන්නවා කියලා හිතන් ඉන්න මෝල් කැරියන්ට තේරුන් නැති උනාට.
     
    • Haha
    Reactions: Shamal3001

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,151
    851
    113
    හිත පාලනය කියන්නේ බුද්ධාගමේ විෂය තමයි. ඒ නිසා මේක ඒ හාමුදුරුවෝ කියන්න ඕන ඒ හාමුදුරුවන්ගේ විෂයට අදාල දෙයක්. අපේ හැමදේම දන්නවා කියලා හිතන් ඉන්න මෝල් කැරියන්ට තේරුන් නැති උනාට.
    ඔය කියන හිත් පාලනය හැමොටම කරන්න අමාරුයි බුදුන් වහාන්සෙ උනත් දේශනා කලෙ සැමටම මේ දේ කරන්න බැ කියලා පුරුදු වීමකුත් ඕන

    හැබැයි ඉතින් ඇමෙරිකාව වගේ රටවල් වල ඉගැන්වීමෙන් දරුවන්ගෙ උපත් පාලනය අඩු උනා නමුත් ලිංගික එක්කහු වීම අඩු උනාද නැද්ද කියන්න එයලට බැ

    ඇමෙරිකාව කියන දෙයක් තමා එවා සමන්‍ය දේවාල් අපිට වෙනස් කරන්න බැ කියලා අපි කරන්න ඔනෙ අනවශ්‍ය උපතවල් නැවත්තීම
     
    • Like
    Reactions: Shamal3001

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,855
    167,534
    113
    එකමත් එක රටක
    දැන් 7 වසරේ පොඩි එකෙක් ඇහුවොත් කොහොමද කුමාර බබසර , කුමාරි බබසර රකින්නේ කියලා
    , මොකද්ද දෙන උත්තරේ ?
     
    • Haha
    Reactions: Shamal3001

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,806
    4,751
    113
    සිරාවටම දැං මොකක්ද බං අපි කරන්නෙ
    මටත් හිතාගන්න බෑ :(
    ළමයින්ව දැනුවත් කළත් වැරදි, නොකළත් වැරදි
    Government eken kiyanne Daruwanta Condoms niweradiwa peladagena Lingikawa sathutuwenna ugannannaney
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,151
    851
    113
    Government eken kiyanne Daruwanta Condoms niweradiwa peladagena Lingikawa sathutuwenna ugannannaney
    එතකොට සමාජය හැදෙන්නෙත් එපැයි සමාජයෙ විහිලු කිරීම සහා අපෙ මුන් තාම පොඩි උන් විසෙ ඔවා කියන නිසා කොන්ඩම් ගන්නවත් යයිද😂
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,806
    4,751
    113
    එතකොට සමාජය හැදෙන්නෙත් එපැයි සමාජයෙ විහිලු කිරීම සහා අපෙ මුන් තාම පොඩි උන් විසෙ ඔවා කියන නිසා කොන්ඩම් ගන්නවත් යයිද😂

    Government syllabus intension anuwa sex kiriima normal deyak. Demapiyanta puluwan daruwo essaraha niweradiwa condom Dana hati demonstrate karala wata kipayak daruwanta Lingikawa hasirila pennanna, Moko eka waradak newelu, mey government education experts kiyana vidihata 😂
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,855
    167,534
    113
    එකමත් එක රටක
    JlXeK2V.png

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,151
    851
    113
    Government syllabus intension anuwa sex kiriima normal deyak. Demapiyanta puluwan daruwo essaraha niweradiwa condom Dana hati demonstrate karala wata kipayak daruwanta Lingikawa hasirila pennanna, Moko eka waradak newelu, mey government education experts kiyana vidihata 😂
    😂lol

    ඒකනම් ලොකු ඇරියස් එකක්
    ------ Post added on Feb 16, 2026 at 5:19 PM
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,258
    12,301
    113
    Ohio, USA
    මම නම් කියන්නේ තමන්ගේ විෂය ක්ෂේත්‍රයේ විශාරදයන් ඒ ඒ මත විෂය කරුණු පල කලා නම් හරි කියලා ...ස්වාමින් වහනස්ගේ කාර්යයබාරය මේක නෙමෙයි.

    නිකන් හිතපන් විද්‍යාත්මක මතයක් ප්‍රකාශ කලහම ස්වාමින් වහන්සේ. නමක් මැදිහත් වුනොත් ඒකට ඒ ඒ විෂය ගැන දන්න මිනිස්සු ඉදලා වැඩක් නැහැනේ

    ඒ ඒ විෂයන් ගැන විශාරදයන්ගේ දැනුම මත තීරණ ක්‍රියාත්මක කලා නම් හරි...

    අපි ඇපොයින්මන්ට් එකක් දාලා ..ස්පෙෂලිස්ට් ඩොක්ටර් කෙනෙක් ගාවට යන්නේ ඒ ඩොක්ටර් ඒ සම්බන්ධව දැනුමක් තියන විශාරදයෙක් නිසා..නැත්නම් අපිට පුලුවන්නේ හංදියේ කඩේ සයිමන් අප්පුගෙන් අහලා ගොඩ වෙදකමක් කරන්න...

    නිකන් හිතපන් , මම මහන වෙලා ..මම මේකට කෑගැහැවුවොත් ..හැමෝම බලන්නේ මම කියන එක හරි කියලා.. ඒ බුද්ධ චීවරයට කරන ගරු කිරීම.... එහෙම පදනම් විරහිත කෑගැහැල්ලකින් වැඩක් නෑ...ඒක මට අයිති වැඩකුත් නෙමේ..ඒකට රටේ ඉන්නවා ..දොස්තරවරු මනෝ උපදේශකවරු...ඒ අයට බාර දෙන්න ඕන ඒ වැඩේ....්

    සින්දු කියන මිනිස්සු රගපානවා
    රගපාන මිනිස්සු දේශපාලනය කරනවා
    දේශපාලනය කරන මිනිස්සු ගමේ පොදු වැඩවලට කම්කරුවගේ වැඩ කරනවා
    කම්කරුවා කුණු අදිනවා
    කුනු අදින මිනිස්සු දේශපාලනය කරනවා
    ස්වාමින් වහන්සේලා මනෝවිද්‍යාත්මක හිතලු කියනවා
    ටියුෂන් ගුරුවරු බණ කියනවා

    නිකන් හිතපන්..මේක කන්ටෙක්ස්ට් එකේ අවුලක් !!
    Mun Buddagama Wenuwata Islam Christiani Aagama Gana Deshana Karaddinam Kamak Naneyda?
     
    • Dislike
    Reactions: Shamal3001