මැදපෙරදිග අවුල Nuke Level ඒකට ගියොත් අපට වෙන බලපෑම??

honesty

Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    දැන් හිතපල්ලකො මැද පෙරදිග Nukes පත්තු වුනා කියලා.. ඒ්කෙන් ඒන දූවිලි වලාව අපිටත් බලපායිද? ඩස්පයොන්ට ගහන්න ඉන්න Nukes තියන රටකට ඉන්නෙ පකිස්ථානෙ, අනිත් හැම ඒකාම ගහගද්දි, උන් හදන් තියන ඒකක් ඉන්දියාවට අතෑරියොත් අපි ඉවරයි.. ඒහෙම නොවුනොත් අපිට Direct Attack වෙන්න තියෙන්නෙ හම්බන්තොට චීන වරායට, චීන යුද නැව් ඇවිල්ලා ඒ්ක ටාගට් කරන් ගැහුවොත් විතරයි නේද??

    මට නං හිතෙන්නෙ Nuclear War ඒකකින් අපිට මැරෙන්න වෙන්නෙ කෙලින්ම සොට් ඒක වැදිලා වාස්ප වෙලා ගිහිල්ලා නෙමෙයි, විස දුම වැදිලා, විස වැස්ස වැටිලා, තෙල් නැතුව කන්න නැතුව වගේ මහ අඩු කුලේ විදියකට... :(:(
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,434
    113
    kandy

    buduhamuduruwo deshana kara neda loke winasa wena hati dawas 7k wisa wassak ehema wahala. Eken minissu zombies la wena kathawak ehema deshana kare

    Anna eka thama oka. Eda budu dahame kiwwe ewa kawada hari aththa wenne onna oya scene walin. Kiyanawa kawada hari mee loke nukes paththu wenawa kyla. Anna eken thama loketa kela wenna patan ganne
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,017
    153,077
    113

    pm-modi-with-chinese-president-xi-jinping-pm-modi.gif

    GIWc-XYWIAAy53F.jpg
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    පිස්සුද බං උබට එක නියුක් එකකින් පළාතක් විනාශ වෙන්නේ නැහැ
    උඹ හිතන්නෙ ඒකක් පත්තුවුනොත් ඒතනින් නවතියි කියලද? ඒතනින් තමයි පටන් ගන්නෙ,,,

    buduhamuduruwo deshana kara neda loke winasa wena hati dawas 7k wisa wassak ehema wahala. Eken minissu zombies la wena kathawak ehema deshana kare

    Anna eka thama oka. Eda budu dahame kiwwe ewa kawada hari aththa wenne onna oya scene walin. Kiyanawa kawada hari mee loke nukes paththu wenawa kyla. Anna eken thama loketa kela wenna patan ganne
    තව කල් තියනවා බං කල්ප විනාසෙකට...
    ------ Post added on Oct 7, 2024 at 8:35 PM
     
    • Like
    Reactions: sahan50

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    buduhamuduruwo deshana kara neda loke winasa wena hati dawas 7k wisa wassak ehema wahala. Eken minissu zombies la wena kathawak ehema deshana kare

    Anna eka thama oka. Eda budu dahame kiwwe ewa kawada hari aththa wenne onna oya scene walin. Kiyanawa kawada hari mee loke nukes paththu wenawa kyla. Anna eken thama loketa kela wenna patan ganne
    වැස්ස ගැන කියවෙන්නේ බයිබලයේ බං
    බුද්ධ දේශනාවේ තියෙන්නේ සූර්යන් 7 ක් පායනවා කියලා එක කොහොමත් බොරුවක් නෙවෙයි සුර්යන් 7 ක් පැවුවේ නැතත් ඉන්න සූර්යා මැරිලා යන කොට සූර්යා ගේ ක්‍රියාකාරිත්වය වැඩි වෙනවාලු දහ ගුණයකින්
     
    • Wow
    Reactions: Mr.Robot

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,434
    113
    kandy
    උඹ හිතන්නෙ ඒකක් පත්තුවුනොත් ඒතනින් නවතියි කියලද? ඒතනින් තමයි පටන් ගන්නෙ,,,

    තව කල් තියනවා බං කල්ප විනාසෙකට...
    ------ Post added on Oct 7, 2024 at 8:35 PM
    Danatama ithin winase patan gena ne tynne
    Thama primary stage eke
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,412
    2,400
    113
    Aluth Nuke wala Radiation case ekak na gahana paththa witharai iwara wenne

    Last edited:
    • Haha
    Reactions: Candid-B

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,798
    976
    113
    Eda wela kala paduwe idapan huththo mano gahala innathuwa. Ubata thiyena prashna nuke walin kanna hadana rate minissuntath nane.
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,077
    4,633
    113
    no tea exports
    no foreign remittances from workers because they will all come back if not be dead+
    oil prices
    no imports or heavy prices paid because the gulf of homus will be closed
    volatality for currency market and banks charging a premium
    overall global recession
    no tourists or less.,,,we get a lot of from that region