මැදපෙරදිග අවුල Nuke Level ඒකට ගියොත් අපට වෙන බලපෑම??

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,622
    22,765
    113
    අම්බකිස්ස
    Aluth Nuke wala Radiation case ekak na gahana paththa witharai iwara wenne


    H bomb නන් නෑ.ෆුශන් බෝම්බ් නන් තියෙනවා කියලනේ කියන්නෙ බන්, H bomb හදනවට වඩා ෆුශන් බෝම්බ් හදන්න ලේසි නිසායි ඇමරිකාව මුලින් එක හදලා ඉන්නේ.ඉරාන් වලටත් එක එහෙමම වෙයි.කවුරුහරි h bomb වලට ඕනි ප්ලෑන්ස් දුන්නෙ නැත්තං.වුන් ලේසි එක හදයි
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,597
    10,810
    113
    Nugegoda, Sri Lanka
    no tea exports
    no foreign remittances from workers because they will all come back if not be dead+
    oil prices
    no imports or heavy prices paid because the gulf of homus will be closed
    volatality for currency market and banks charging a premium
    overall global recession
    no tourists or less.,,,we get a lot of from that region
    Basically we’re heading towards stone age scenario..!
     

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    දැන් හිතපල්ලකො මැද පෙරදිග Nukes පත්තු වුනා කියලා.. ඒ්කෙන් ඒන දූවිලි වලාව අපිටත් බලපායිද? ඩස්පයොන්ට ගහන්න ඉන්න Nukes තියන රටකට ඉන්නෙ පකිස්ථානෙ, අනිත් හැම ඒකාම ගහගද්දි, උන් හදන් තියන ඒකක් ඉන්දියාවට අතෑරියොත් අපි ඉවරයි.. ඒහෙම නොවුනොත් අපිට Direct Attack වෙන්න තියෙන්නෙ හම්බන්තොට චීන වරායට, චීන යුද නැව් ඇවිල්ලා ඒ්ක ටාගට් කරන් ගැහුවොත් විතරයි නේද??



    මට නං හිතෙන්නෙ Nuclear War ඒකකින් අපිට මැරෙන්න වෙන්නෙ කෙලින්ම සොට් ඒක වැදිලා වාස්ප වෙලා ගිහිල්ලා නෙමෙයි, විස දුම වැදිලා, විස වැස්ස වැටිලා, තෙල් නැතුව කන්න නැතුව වගේ මහ අඩු කුලේ විදියකට... :(:(
    Nuclear level යනව කියන්නෙ ආයි කෙලින්ම world war ..... ඉරානෙ පැත්තෙන් BRICS එක බහියි ... අනිත් පැත්තෙන් NATO බහියි .... OPEC එකත් සාමාන්‍යයෙන් ඉරාණෙ පැත්තට අදියි ....

    අපිට තියෙන්නෙ පැත්තක් ගන්නෙ නැතුව මධ්‍යස්ත වෙලා වෙන දේ බලන් ඉන්න තමා 😴😴🌹