මැදමුලනේදී_ජනතාව අමතයි

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අර උරුගුවේ ජනාදිපති වගේ සාමාන්‍ය විදිහට හිටියනම් මහින්දට මැදමූලනේ ඉන්න කිසිම අමාරුවක් නැහැ..දැන් ඉතින් කොහොම ඉන්නද මන්දා..:D
     
    kirikiriya

    Active member
  • Aug 19, 2010
    205
    35
    28
    map1.jpg
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මෙන්න MR ජනේලෙන් එබෙමුද කරනවා ....
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    බලපංකෝ බං ජනේලේ එල්ලිලා ඉන්නේ පයිවට් බස් එකක පුඩ්බෝඩ් එකේ යනව වගේ නේ...
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    dan e manussayata mokuth kiyanna epa ban..e manussayage waradi thiyanawa thamai..janathawa ewata denna one daduwama dunnane..dan api rata issarahata geniyanna try karamu..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    10914765_10152550334271960_2693429467711860081_o.jpg

    As said... its happening.. this occation costs only Rs.6000/-... its nice.. If the former one did this.. it costs at least Rs. 500 lacks...Hats off.

    මේවාටද බං පදවි ප්‍රාප්ත කියන්නේ ?

    10906008_776185205796686_2245865435353332987_n.jpg
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,332
    100,183
    113
    කොහොම උනත් කට්ටිය කියපු විදියට පලායන්නෙ නැතුව නියම සිංහලයෙක් විදියට පරාජයට මුහුණදුන්න.
    සතුටුයි ඔබතුමා ගැන.
     
    • Like
    Reactions: dinuksha_asela

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මහින්ද පදරයිනේ බන්. මොන කිවුවත් වැඩක් නැහැ........ පරාදයි පරාදයි......... රතුපස්වල මිනිසුන්ට වෙඩි තියන්න අද දීපු මිනිහ පරදයි.........කුදඩුකාරයන්ගේ මුරදේවතාව පරාදයි................. නිතිය බල්ලට දාපු මිනිහා පරාදයි............මිනිසුන්ගේ සාමුහික යුද ජයග්‍රහනය තනියෙන් අයිති කරගන්න හදපු බලතන්හා මිනිහා ප්‍රරාදැයි........මුස්ලිම් අන්ත්වදේ පෝෂණය කරමු මිනිහා පරාදයි...............වතුර ඉල්ලපු මිනිහට වෙඩි තියන්න අන දුන්න මිනිහා පරාදයි...............චන්ද අයිතිය ඉල්ලපු මිනිසුන්ට ගහපු එකා පරාදයි.........එතනෝල් කාරයන්ගේ මුර දේවතාවා පරාදයි................. රටේ මිනිස්සු බඩකින්නේ ඉන්න්කොට සල්ලි ගිලපු බහිරවයා පරාදයි............ පොඩි ළමයි 400 දුෂණය කරපු සරුව සුනිල්ගේ බුදු ෆිට් එක පරාදයි......... චන්ද රැස්වීම වලට වෙඩි තියන්න කිඅපු මිනිහා පරාදයි..........ස්ත්‍රී දුෂකයන්ගේ මුරදේවතාව පරාදයි............කට්ටඩියෝ හූනියම් කාරයෝ ඔලුව උදුන් තියාගෙන දගලපු එකාදිපතියා පරාදයි...........පරාදයි පරාදයි
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හෙළයෙක්;17714919 said:
    කොහොම උනත් කට්ටිය කියපු විදියට පලායන්නෙ නැතුව නියම සිංහලයෙක් විදියට පරාජයට මුහුණදුන්න.
    සතුටුයි ඔබතුමා ගැන.

    ඔව් ඔව් නියම සිංහලයෙක් විදියට චන්දේ දවසේ අර ඩමියක් අරන් ආවේ.... නියම සිංහලය ලජ්ජා නැති වැඩ නේ කරන්නේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,332
    100,183
    113
    ඔව් ඔව් නියම සිංහලයෙක් විදියට චන්දේ දවසේ අර ඩමියක් අරන් ආවේ.... නියම සිංහලය ලජ්ජා නැති වැඩ නේ කරන්නේ
    මේ ක්‍රමය ඇතුලෙ තරග කරපු කවුරුත් චීප් පොලිටික්ස් උපක්‍රම පාවිච්චි කරා.දෙපැත්තෙන්ම සල්ලි වලට මිනිස්සු ගත්ත.සල්ලි වියදම් කරල මඩ ගැහුව. වැඩියෙන් කරෙ මහින්ද වගේ පෙනෙයි දැන් එතුම පැරදිච්ච නිසා. ඒව ගැන අපි කතා කරල වැඩක් නෑ.

    බහුතරයකට දුකයි මහින්ද හිතපු විදියට කලබල කරන්නෙ නැතුව ගිය එකට. ගොඩක් දෙනෙක් ලෑස්ති උනේ අරලිය ගහ මන්දිරය වට කරල බල්ලෙක් වගේ ඇදල දාන්නනෙ.
    ජග්‍රහණයේදී ජයගත්ත කෙනාගෙ සතුට වැඩි වෙන්න නන් පරාජිතයා දුක් වෙන්න ඕනිලු. එහෙම උන් නෑනෙ මෙකෙදි.
    ඒකයි කට්ටියට මොකවත් කරන්න උන් නැත්තෙ. නැත්තන් අපි දන්නව ගොඩ දෙනෙක්ට ගඩාෆිට කරපු දේ කරන්න ඕනි වෙලා තිබ්බෙ කියල.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මහින්ද දැන් උඹ ගූ කාපන් මචන්. ඔහෙටම වෙලා ඉඳපන් විමලාවතී වත් තියාගෙන
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    හෙළයෙක්;17717745 said:

    :lol::lol: