පුලුවන්නම් ඔය මනුස්සයට මඩගහල මඩගහල හිරේටත් දාපියව් සක්කිලි![]()
කාල කාල දිරවගන්න බැරුව තව නටන්න ආවොත් නම් යුධ ජයග්‍රහණ පැත්තකට දාල කුදලන් යයි sf ට කළා වගේ
ඉතිහාසය නැවත සිදුවේ
ගඩාෆිට උන දේ වලක්වන්න කටයුතු කල උන්ට මූ පිං දෙන්න ඕනා




![]()
මැදමුලන රාජපක්ෂ නිවස හා එම ප්‍රදෙශයන් හී ඇති අනෙකුත් රාජපක්ෂ පවුලේ නිවාස හා ගොඩනැගිලි සම්බන්ධයෙන් ආරක්ෂක අංශවල අවධානය යොමුවී ඇත. ඊට හේතු වී ඇත්තේ විශාල අවි ආයුධ ප්‍රමාණයක් සහිත ගබඩාවක් රාජපක්ෂ පවුල සතුව ඇති බව හෙළි වීමය.
මේවන විටත් හිටපු ජනාධිපතිවරයාට රජයෙන් හිමිවියයුතු ආරක්ෂාව ලබා දී තිබුණද ඊට අමතරව ආයුධ සන්නද්ධ විශාල කණ්ඩායමක් ඔහුගේ ආරක්ෂාවට සිටිනු දකින්නට ලැබේ. මේ සම්බන්ධයෙන් බුද්ධ අංශ වෙතින්ම ලද තොරතුරු මත විශේෂ කණ්ඩායමක් මේ සොදිසි කිරීම සඳහා පත් කර ඇත.
කෙසේ නමුත් මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ දින සියයේ වැඩ පිළිවෙල කෙසේ හෝ කඩාකප්පල් කිරීම සඳහා මහින්ද රාජපක්ෂ තීරණය කර තිබේ. ඒ අනුව ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත් වීමෙන් පසුව රට අස්ථාවර කිරීම සඳහා කුමන්ත්රණකාරී වැඩ පිළිවෙලක් ක්‍රියාවට නැගිමට නියමිත බව ද දැන ගැනීමට ඇත.
මේ වහා ක්‍රියාවට නොනැඟුව හොත් ඔහුට එරෙහිව වන දූෂණ චෝදනාවලට වරදකරු වී ජීවිතාන්තය දක්වා සිරගතවීමට සිදුවනු ඇති බවත් ඔහු පෙරේදා මැද මුලනේදී සිය හිතෛශීන් සමඟ වූ සාකච්ඡාවකදී පවසා ඇත.









කාල කාල දිරවගන්න බැරුව තව නටන්න ආවොත් නම් යුධ ජයග්‍රහණ පැත්තකට දාල කුදලන් යයි sf ට කළා වගේ
ඉතිහාසය නැවත සිදුවේ
ගඩාෆිට උන දේ වලක්වන්න කටයුතු කල උන්ට මූ පිං දෙන්න ඕනා







බොරු දාන්නෙපා පොන්ස්, සෝස් එක ඊ නිවුස්ද?![]()


den ke gahapalla mada gahapalla mona karat ubala anduwa peraluwe oya wage boruwen boruwata wedi ayusha ne,dawasaka oya miniha aya balayata awot ubalata wena de balahanko nikan paduwe inna ekawa ewunwa awussaganne nethywa idapalla sathutata kegahapalla,nethnam wenne ubalama ubalage wala kapagena yana enaman nethy wena eka

ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක්!!
ශ්‍රී ලංකාවේ 6 වන විධායක ජනාධිපතිවරයා ලෙස ජනතා ඡන්දයෙන් තේරී පත්වූ මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීම සඳහා කුමන්ත්රණකාරී වැඩපිලිවෙලක් ශ්‍රී ලංකා යුධ හමුදාව තුල ක්‍රියාත්මක වන බව ‘ලංකා නිවුස් වෙබ්' වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් මේජර් ජෙනරාල්වරයෙකු වගකීමෙන් යුතුව සඳහන් කර සිටී. මෙම පුද්ගලයා මෙම ඝාතන කුමන්ත්‍රණය පිළිබඳව සිදු කරනු ලබන පරීක්ෂණයකදී ඒ පිළිබඳව සියලු සාක්ෂි ඉදිරිපත් කිරීමට පවා සූදානමින් සිටී.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් මරාගෙන මැරීමට සූදානම් හමුදා නිලධාරීන් කණ්ඩායමක් මෙම කුමන්ත්‍රණය පිටුපස සිටින බව යුධ හමුදා මේජර් ජෙනරාල්වරයා අවධාරණය කර සිටී. අභිනව ජනාධිපතිවරයා ඝාතනය කිරීමට පෙර හිටපු ජනාධිපතිවරයා නැවත පාර්ලිමේන්තුවට පැමිණ තමාට බහුතරයක් මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත ඇතැයි පෙන්වා අගමැතිවීමෙන් අනතුරුව මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීමෙන් පසු ව්‍යවස්ථානුකූලව නැවතත් ජනාධිපති පදවිය හිමිවන්නේ අගමැතිවරයාට බැවින් කුමන්ත්‍රණකාරීව නැවතත් බලය ඩැහැ ගැනීමට හිටපු ජනාධිපතිවරයා යුධ හමුදාවේ තමාට හිතවත් කොටස් හරහා මෙම කුමන්ත්‍රණය දියත් කොට ඇත.
රාජපක්ෂ රෙජීමයේ හොඳම සුරතලෙකු වූ ඇවන්ගාඩ් ආරක්ෂක සේවයේ විශ්‍රාමික මේජර් නිශ්ශංක සේනාධිපති සතුව ඔහුගේ දකුණු ප්‍රදේශයේ පිහිටා ඇති පාවෙන අවි ගබඩාව (Floating Armory) සතු විශාල අවි ප්‍රමාණයක් තිබෙන බැවින් මෙම කුමන්ත්‍රණය සඳහා ආයුධ සැපයීමේ කාර්ය භාරය සිදු කරන්නේ නිශ්ශංක සේනාධිපති විසිනි. මේ පිළිබඳව අප වෙත කරුණු හෙලිකළ මේජර් ජෙනරාල්වරයා වගකීමෙන් යුතුව ඉල්ලා සිටියේ නිශ්ශංක සේනාධිපති සතු මෙම අවි ගබඩාව වහාම ආරක්ෂක අමාත්‍යංශය වෙත පවරා ගන්නා ලෙසයි.
එමෙන්ම මෙම තත්වය වලක්වා ගැනීම සඳහා ත්‍රිවිධ හමුදාවේ රාජපක්ෂ රෙජීමය විසින් පත්කරන ලද ඉහළම නිලයන් වහාම වෙනස් කළ යුතු බව දන්වා සිටී. පසුගිය 09 වන දා අළුයම හිටපු ජනාධිපතිවරයා මෙම කුමන්ත්‍රණය තමාට හිතවත් හමුදා නිලධාරීන් ලවා ක්‍රියාත්මක කිරීමට සූදානම් වුවත් ඊට වඩා ඔහුගේ ප්‍රමුඛත්වය ලැබී ඇත්තේ අරලියගහ මන්දිරය තුල තබාගෙන සිටි විවිධ වර්ගයේ මුදල් සහ රත්තරන් ආරක්ෂිත ස්ථාන කරා පිටත් කර යැවීමටය. අරලියගහ මන්දිරයේ ඉහළ මාලයේ ඇති සේප්පු කාමරයේ ගොඩ ගසා තිබූ මෙම මුදල් සහ රත්තරන් මෙසේ පිට කිරීමේදී රත්තරන් කිලෝ 10 ක් අස්ථාන ගතවී තිබේ. ඒ පිළිබඳව හිටපු ජනාධිපතිවරයා හා මෙම කාමරයේ යතුර භාරව සිටි ගාමිණී සෙනරත් සමග බහින්බස් වීමක් පවා ඇතිවී ඇත.
බලය සඳහා මිනී මැරීමේ අධම ඉතිහාසයක් ඇති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කිසිදු පැකිලීමකින් තොරව නැවත බලය ලබාගැනීම සඳහා මෙම කුමන්ත්‍රණය දියත් කිරීම ඒකාන්ත බව අප වෙත තොරතුරු හෙලිකළ මේජර් ජෙනරාල්වරයා සඳහන් කර සිටී. මෙම පුවත හිටපු ජනාධිපතිවරයාට අපහාස කිරීමට හෝ මඩ ගැසීමට ගොතන ලද්දක් නොව මේ සියලු කරුණු කාරණා පිළිබඳව ලිඛිත සාක්ෂි සහිතව ඔප්පු කිරීම සඳහා මෙම මේජර් ජෙනරාල්වරයා කැමැත්ත පලකර සිටී.
-http://sinhala.lankanewsweb.net/news/15286-2015-01-11-10-40-52
![]()

Paradunanam paduwe innenathuwa ....munta lajjawak nadda mandaකාල කාල දිරවගන්න බැරුව තව නටන්න ආවොත් නම් යුධ ජයග්‍රහණ පැත්තකට දාල කුදලන් යයි sf ට කළා වගේ
ඉතිහාසය නැවත සිදුවේ
ගඩාෆිට උන දේ වලක්වන්න කටයුතු කල උන්ට මූ පිං දෙන්න ඕනා






පුලුවන්නම් ඔය මනුස්සයට මඩගහල මඩගහල හිරේටත් දාපියව් සක්කිලි