මැදමුලන මිනී මරුවන් නිසා

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මේක දෙමළ කෙනෙක් දැම්මනම් දුක නැහැ, උබ සිංහලයෙක් වෙලත් මේ වගේ දෙවල් කරන එක ගැන උබගේ දෙමාව්පියෝ සෑහෙන දුක් වෙනවා ඇති, මේ රටේ වැඩියෙන්ම ඊලාම් කොඩිය උස්සන්නෙත්, කොටින්ට ආවඩන්නෙත්, හැම හෙනයක්ම ඉල්ලන්නෙත් මැදමුලානේ ගන්කබරයාගේ හෙන්චයියලා තමයි,

    Mahindage ewun kohomath kemathiy aapahu me rate bomba pipirila ekama apayak wenawata.
     

    DjAdmin

    Member
    Mar 1, 2012
    805
    156
    0
    ඔව් අප්ප මාසෙකට සැරයක් විතර බෝම්බ පාරක් කාගෙන ෆුල් සහජීවනෙන් ඉන්ට තිබ්බ Mr.ප්‍රභාකරන් හිටියනම්