ජිංතක ජිල්ලබකිට;18840507 said:![]()
United National Party (UNP) leader Ranil Wickremesinghe will take oaths soon as the new Prime Minister before President Maithripala Sirisena, the UNP said.
UNP member John Amaratunga said that while the final results in the 2015 Parliamentary election have not yet been announced, it has already been confirmed that the UNP will end with the number of seats it requires to form the next Government.
He said that after the Prime Minister takes oaths a decision will be taken on the new Government, which will be a National coalition Government.
Amaratunga said the UNP is expected to end with 105 seats and with the National List seats it will have 115 seats in Parliament.
The United People’s Freedom Alliance (UPFA) has already accepted defeat at the election. UPFA member Udaya Gammanpilla said the UPFA will sit in the opposition and not join the National Government of the UNP. (Colombo Gazette)
මම නම් චන්දේ දුන්නෙ සිරිසේනට සහ රනිල්ට, දැන් මිනිස්සු කියක කතා අහගෙන මම ඉන්නේ පොන්නයා වගේ.
තොපි වගේ පිම්පියෝ නිසා තමයි මහින්දට පරාද වෙන්න උනේ.
තවත් ගොං චූං දාපං මෙතනට ඇවිත්.
රස්සාවක් හොයලා දෙන්නද UNP එකට කියලා.
බාලාංසේ පන්තිවලට උගන්වන්න පුරප්පාඩු කිහිපයක් තියෙනවා අපි ගාව.

බුද්දිමතුන්ගේ කියවීමට පමනි..
..........යහපාලනය......
1 අපේ රට දැන් කේතුමතී පුරයක්.
2 හමන හුළඟෙත් තියෙන්නෙ නිදහස් බවක්.
3 ඔක්කොම හොරු මෙගා ඩීල් ඇල්ලුවා.
4 වේලේ සුදා කුඩු දුමිය හිරේ දැම්මා
5 මැර මර්වින්ට දැන් යන එන මං නෑ.
6 කේ.පී ගේ නැව් හොයාගෙන සුපිරි මගී ප්‍රවාහණ නැව් සේවයක් දාල -
7 රටපුරාම හාරල හාරල හොයා ගත්ත රත්තරං තොග මහා භාණ්ඩාගරය බාරයට අරන්.
8 යෝශිතගේ රත්තරන් අශ්වයෝ සීප්ලේන් මිනිසුන්ට නොමිලේම ප්‍රදර්ශනයට තියලා,
9 නාමල්ගේ ලැම්බොගිනි වලින් කොළඹ ටැක්සි සර්විස් එකක් දාල.
10 මිනි මරපු කරුණා පිල්ලෙයාන් kp ලට මරණීය දණ්ඩනය දීල.
11 හැම පක්ශයක් අතරම තියෙන්නේ පුදුම බැඳීමක් සමගියක් .
12 ශ්‍රී ලන්කන් මිහින් ලංකා විකුනනවා කියන්නෙ බොරුවට.
13 දැන් විධායක ජනාධිපති ක්‍රමයත් අහෝසියි.
14 රටේ අරාක්ෂාව වෙන කිසිම කාලයකටවත් වඩා තහවරු වෙලා..පාතාලයෙක් බේතකටවත් හොයා ගන්න නැහැ..පොලිසි වලට වැඩ ඇත්තෙම නැහැ
15 මෛත්‍රී රට යන කොට තනියෙන්මයි යන්නේ.
16 වී වලට තේ රබර් කුරුදු වගාකරුවන්ට පුදුම මිලක් ලැබෙන්නේ.
17 බඩුමිල පොහොර මිල පුදුම අඩුයි බදු ඇත්තෙම නෑ.
18 පඩිය 10000/= ක් ම වැඩිකරලා. බයිසිකලයට දීපු 50000/=ත් ආපහු දුන්නා
19 රු කෝටි 50000 හොරකම මහ බැoකුවේ ලොක්ක කරා කියල කියන්නේ ඉරිසියාවට.
20 ඇමතිවරු 25යි එයාලත් පයින්මයි යන්නෙ.
21 ජනාධිපතිගේ අයියලා මල්ලිලාට නෑයන්ට තනතුරු දීලම නෑ..පුතා දහම් දැන් පුෂ් බයිසිකලේට බැහැල හරිම ආදර්ශමත් පුත්‍රයෙක්
22 මුලුරටේම තරුණ තරුණියන්ට job දීලා
23 රටම සoවර්ධනය වෙනව කර්මාන්ත පුරයක් වගේ..
24 ස්වාදීන කොමිෂන් පිහිටුවලා දේශපාලන පලිගැනීම් නවත්තලා
25 අපිත් එක්ක අමෙරිකාව බ්‍රිතාන්‍ය නෝර්වේ ගොඩාක්ම යාලුයි...
26 ආර්තිකය කඩාගෙන වැටිලා කියල මූල්‍ය අරමුදල බොරු කියන්නෙ.
27 රනවිරැවන්ව එරෙහිව කොටි ඩයස්පෝරාව ගේන්න හදපු යුද අපරාද කොමිසමත් අමෙරිකාවට කියලා නවත්ත ගත්තනේ, දැන් රනවිරැවන් සියලු චෝදනාවලින් නිදහස්...
28 කිසිම හමුදා නිලධාරියෙක් එෆ් සී අයි ඩී ගෙනාවෙත් නැහැ...
29 මත්තල අංග සම්පුර්න වී ගබඩාවකුත් ගුවන් තොටුපලේම විවෘත කලා..ඒකෙන් ගුවන් තොටුපලට දේශීය, විදේශීය ලොකු පිලිගැනීමක් ලැබුනා..
30 කිව්වා වගේම ජනාධිපතිතුමත් පොලොන්නරැවේ ඉඳළමයි රට පාලනය කරන්නේ..
31 අගමැති තමා කිව්ව රැකියා ලක්ෂදහයෙත් පලමු අදියර මේ අවුරැද්ද අවසානෙට පෙර ආරම්භ කලා..
32 වොක්ස්වාගන් කර්මාන්ත ශාලාවත් දැන් බරටම වැඩ,රැකියා එමට, ඉතාම පහසු මුදලකට කාර් එකක් ගන්නත් පුලුවන්..
33 ෆෙඩරල් ඉල්ලන යුද අපරාද කොමිසම ගේන්න ඕනෙමයි කියන සම්බන්දන්ලාගෙ, විග්නේෂ්වරන්ලගෙ ප්‍රජා අයිතිය අහෝසි කලා..
34 මේ සහජීවනයෙ සංහිඳියාවෙ සතුට නිසා රාජ්‍ය සේවකයො,වෛද්‍යයවරැ, ගොවියො ශිෂ්‍යයො ගුරැවරැ, සංඝයා වහන්සේලා දිනපතා පාරට බැහැලා පෙලපාලි යමින් සතුට සමරනවා...
35 මුලු රටම එකම පවුලක් වගේ ෆ්‍රී වයි ෆයි වලින් එකමුතුවෙලා.
.....මෙය යහපාලනය නම් විය....

ජිංතක ජිල්ලබකිට;20065764 said:සාරුවා සුනිල්, පුස්පකුමාර, තාජුඩීන්, රතුපස්වල, දලදා පාරේ ලැම්බෝගිනි රේස්, නාමල්ගේ එයාලංකා කෙල්ල, නාමල්ගේ ලෝ එක්සෑම් එක, ෆොන්සේකා මහත්තය බල්ලෙක් වගේ හිරකිරීම, එක්නැලිගොඩ.... යකෝ මේව නැති අපේ රට සුරපුරයක්!![]()