මැදමූලන මෘග චෞර රාජපක්ෂ පවුලේ චෞර රාජයා ş
(ලංකා ඊ නිව්ස් -2016.මැයි.12, ප.ව.1.20) මැදමූලන මෘග චෞර රාජපක්ෂ පවුලේ චෞර රාජයා ලෙස කුප්‍රකට බැසිල් රාජපක්ෂ කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසය හෙවත් FCID ය විසින් අද උදෑසන 11 ට පමණ අත්අඩංගුවට ගන්නා ලදී.
මාතර ඉඩම් මිල අධිකම ප්‍රදේශයක් වන බුවුන්ස්හිල් ප්‍රදේශයෙන් අක්කර ගණනක ඉඩමක් සහිත මාලිගාවක් වෙන අයෙකුගේ නමින් රහසිගතව තබා ගැනීමෙන් කළු සල්ලි සුදු කිරීම හේතුවෙන් බැසිල් අත් අඩංගුවට ගෙන තිබේ. මුදල් විශුද්ධිකරණ පනත යටතේ ඔහුට එරෙහිව චෝදනා ඉදිරිපත් කර ඇත. බ්‍රවුන්ස්හිල් මාලිගාව සම්බන්ධයෙන් මේ වන විට මාතර අධිකරණයේ නඩුවක් පැවැති අතර අයිතිකරු යැයි වෙනත් පුද්ගලයෙක් ඉදිරිපත්ව සිටි නමුත් පසුව ඔහු පාපෝච්චාරණයක් කරමින් කියා සිටියේ තමන්ට එහි කිසිදු සම්බන්ධයක් නැති බවත් එය බැසිල් රාජපක්ෂගේ බවත් ය.ඊට අදාල සාක්කි ඔහු විසින් ඉදිරිපත් කර තිබිණ. ඒ අනුව අද උදෑසන අත් අඩංගුවට ගන්නා ලද බැසිල් රාජපක්ෂ මාතර මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ බැසිල්ව මාතර කරා රැගෙන යන බව පොලිසිය පවසයි. මුදල් විශුද්ධිකරණ පණත යටතේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබා ගත නොහැකිය.
ලංකා ඊ නිව්ස් මැයි 10 වෙනිදා “නව නීතිපති ඇවිත් මාස 3 යි..! මෘග චෞර රාජපක්ෂලා තවමත් නිදැල්ලේ..!! නීතිපති දෙපාර්තමේන්තුවද? නිදිපෙති දෙපාර්තමේන්තුවද?“ යනුවෙන් ප්‍රවෘත්තියක් පළ කරමින් “දැනට සිදු කෙරෙමින් පවතින පරීක්ෂණ වලදී රාජපක්ෂ පවුලේ අය අත් අඩංගුවට ගැනීමට අවශ්‍ය තරම් කරුණු තිබියදී ඔවුන් අත් අඩංගුවට ගැනීමට අවශ්‍ය නීති උපදෙස් නොදී රාජපක්ෂලාට නිදැල්ලේ රඟපෑමට අවස්ථාව සලසා දී තිබේ. උදාහරණයක් ලෙස තජුඩීන් ඝාතනයට අදාල වීඩියෝ පටයේ නාමල් රාජපක්ෂ අපූරුවට සිටිති. නාමල් අත් අඩංගුවට ගැනීමට නීතිපති දෙපාර්තමේන්තු උපදෙස් ලැබී නැත. මල්වාන මාලිගාව සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ අත් අඩංගුවට ගැනීමට නීතිපති දෙපාර්තමේන්තු උපදෙස් ලැබී නැත. හොරු හරි විනෝදයෙන් කාලය ගත කරති.“ යනුවෙන් සඳහන් කර තිබිණ.
අලි හොරකම සම්බන්ධයෙන් ඊයේ (11) උඩුවේ ධම්මාලෝකට අධි චෝදනා පවරමින් අධිකරණයේ නඩු පවරන ලදී.
---------------------------
by (2016-05-12 07:58:29)
ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තො