මැදියම් රැ 12.30ට Train - ටිපර් අනතුර

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    ඇයි මිනිහෝ පඹයගේකාලේ පොලොන්නරුවට ඉක්මන්ට යන්න කුරුණෑගල ඉදන් දඹුල්ලට ට්‍රැක් එකක් ප්‍රපෝස් කලේ..
    Ubalai gedara katha karana vidhiyadha oya :D
    Ehema ekak ithin kerilath nene.
    Ekata hariyanna wennethi maan Polonnaru INTTERCITY eka demme :).
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    බොම්බයක් පුපුරනවා වගෙ විශාල ශබ්ධයකුත් ඇහුනා.
    ඇයි පරණ මොනවා හරි මතක් උනාද :)

    තලෙමැනා නයිට්මෙල් එක කුරුනැගල මහව අතර අනතුරට පත් උනා.
    වැලි ටිපර් රථයක් රෙල් පාර හරහා දාල.
    ගෙට්ට්ටුව වහන කෙනෙකුත් ඉන්නවා.
    ටිපර් එක මීටර් 20ක් විතර දුරට ඇදිල, පෙරලිලා.
    දුම්‍රිය දුම්‍රිය මීටර් පහහක් විතර දුරගොස් නැවතිල තිබ්බෙ.
    එන්ගිම අස්සෙ ටිපර් එකෙ පිරිපස්සෙ රොද සෙට් එක හිරවෙලා.
    ඇන්ජිමෙ ඩිසල් බටෙ එහෙම ගිහින් , ඩීසල් වක්කෙරෙනවා.


    ඊලග ප්‍රශ්න ටික පැන නගින්නෙ මෙතනින්......... post accident issues
    මිනිස්සු ටික අනාතයි.
    1 AM Battcaloa colombo Down mail - Delay or Terminated
    2 AM Jaffna Colombo Down Mail - Del or Terminated
    3 Morning Offcice trin - Delay Termin
    ඩබල් ලයින් නැනෙ.
    මෙ පාලකයො දෙගොල්ලම හදන්නෙ හයිවෙ විතරනෙ.
    මෙච්චර සරල තාක්ශනයක් භාවිතා කරන්න පුලුවන්කම තියෙද්දි තවමත් මිනිසෙක්ට එන කොල් එකක් උඩ ජිවිත(ජනතා) රිස්ක් එකට තැබිම සිස්ටම් එක තවම පරන්ගිකාලෙ බව කියයි.
    දෙශපාලුවො වගෙම ඔය ටයිදාගත්ත උනුත් තවම
    යල්පැනපු,
    ප්‍රායොගික නැති,
    එලියට බැහැල රිස්ක් ඇනලයිස් එකක්වත් ගැන නිකමට නොහිතන
    සුද්දගෙන් ගත්ත මහලොකුදේ කලිසම කමිසෙ ටයි එක කියලා හිතාන එක දිහා බල බල ස්ටෙටස් මෙන්ටෙන් කරමින් ජිවත්වෙන අත්මර්තකාමි පිරිසක් බව නැවත නැවත් පෙන්නයි.

    ( මෙ ඉන්ඩිවිජුවල් සිද්ධියට පාලකයො, බලධාරින්ට චොදනා කිරිමක් නොවන බව කරුණාවෙන් සලකන්න :)
    අවුරුදු 7-10ක් පමණ දුම් රිය ගමන් හා අත්දැකිම් සහිතවයි ලිව්වෙ)

    ඕකට බනින්න ඕනි රජයේ සේවකයන්ට. දැන් ඊයේ දුම්රිය වර්ජනයක් තිබ්බ. ඇයි ඒ ? දුම්රිය අනතුරක් සිදු උනොත්, ඒකට පරීක්ෂණයක් කරලා, වැරදි කරු දුම්රිය දෙපාර්තුමේන්තුවෙ නිලධාරියෙක් ගේ නං ඔහුගේ වැටුපෙන් යම්කිසි දඩ මුදලක් අය කරගන්න. ඕකට විරුද්ධව දුම්රිය රියදුරන්, නියාමකයන් වර්ජනයේ. ඉතිං දේශපාලකයන්ට බැනලා වැඩක් නැහැ. ඒ අයට වැඩක් කරන්න උවමනාව තියෙනවා. රජයේ නිලධාරීවාදය නිසා වැඩ ඇනහිටින්නේ.


    ලංකාවේ වැඩිම වුර්තීය සංගම් තියෙන්නේ railway එකේ...... එතනින් එහාට දියුනුවක් කතා නොකර ඉමු.:censored: