Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මැදිරි සහායකයින්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මැදිරි සහායකයින්

මැදිරි සහායකයින් Flight Attendants / Air Hostess

මේ නම් මේ විධියට කිව්වට තේරෙන්නෙ නැහැනෙ. මේ අයට ඉංග්‍රීසියෙන් කියන්නෙ Flight Attendants එහෙමත් නැතිනම් Stewards ලා කියලා. තවත් විධියකට කියනවා නම් ඔය සරළවම අපි කියන්නේ Air Hostess ලා කියලා. අද මම කියන්න යන්නෙ මෙන්න මේ අය ගැන.

ඔය ගුවන් යානා වල යන අය, ගිය අය දැකලා ඇති ගුවන් යානයට ගොඩ වෙන අවස්ථාවෙදි අපිව සාදරයෙන් පිළි අරගෙන ගුවන් ගමන පුරාවටම අප ගැන සොයලා බලන නිලධාරීන් පිරිසක් ඉන්න බව. මේ අය පිරිමි හා ගැහැණු යන දෙපක්ෂයෙන්ම සිටින බවත් ඔබ දැකලා ඇති.

මේ මැදිරි සහායකයින් කියලා අපි සිංහලෙන් හඳුන්වන නිලධාරීන්ගේ ප්‍රධාන රාජකාරිය තමයි මගියාගේ ආරක්ෂාව (Safety) සම්බන්ධව කටයුතු කිරීම. ඊට අමතරව ඔවුන් ට පැවරිලා තියෙනවා මගීන් ට සේවා සැපයීමත්. ඒ වගේම ගුවන් සාමාගම ප්‍රචාරනය (Promote) කිරීමත් ඔවුන්ගේ අමතර කාර්යයක්. ඒත් මම මුලින් සඳහන් කළා වගේ මොවුන්ගේ ප්‍රධාන ම කාර්ය ය වන්නේ මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමයි. විශේෂයෙන් ම ගමන් කරන ගුවන් යානයක් වගේ සීමාසහිත ස්ථානයක සිරවී සිටින මගීන්ට සහාය වීම සහ ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වැදගත් වෙනවා.

විවිධ ගුවන් සමාගම් සැළකූ විට ඒ ඒ ගුවන් සමාගමට උචිත පරිදි සහ රිසි පරිදි මේ නිළධාරීන් බඳවා ගැනීම සිදු කරනවා. බොහෝ ගුවන් සමාගම් මනා පෙනුමක් සහිත පුද්ගලයින් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනවා. සාමාන්‍යයෙන් ඔවුන්ගේ උස අඩි 5 කට වැඩි විය යුතුයි. හේතුව විවිධ ආරක්ෂක උපාංග ආදිය රඳවා තිබෙන ස්ථාන ආදයෙන් ලබා ගැනීමත් මගීන්ගේ ගමන් මළු ආදිය ඉහළ රාක්ක වල තැන්පත් කිරීමට මේ උස වැදගත් වීම.

සමහර ගුවන් සමාගම් තම මව් රටේ පුද්ගලයින්ම බඳවා ගැනීම සිදු කරනවා. උදාහරණයක් විධීයට අපේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලන්කන් ගුවන් සමාගම (Srilankan Airlines) අනිවාර්යයෙන්ම මැදිරි සහායකයින් ලෙස ශ්‍රී ලාංකිකයින්ම බඳවා ගනු ලබයි. නමුත් කටාර් ගුවන් සේවය (Qatar Airways), එමිරේට්ස් ගුවන් සේවය (Emirates) වගේ ගුවන් සමාගම් වෙනත් රටවල අයත් බඳවා ගන්නවා. මේ ආයතන වල ශ්‍රී ලාංකිකයිනුත් සේවය කරනවා.

මෙම නිළධාරීන්ට ඉතා විශිෂ්ඨ පුහුණුවක් ලබා දෙනවා. මේ පුහුණුව ඔවුන් සේවයේ යෙදවීමට බලාපොරොත්තු වන ගුවන් යනා වර්ගය අනුව වෙනස් වෙනවා. හේතුව එක් එක් ගුවන් යානා වර්ගයේ විවිධ උපකරණ තිබෙන ස්ථාන වෙනස් වීම සහ ආරක්ෂක උපක්‍රම එකිනෙකට වෙනස් වීම. ආරක්ෂක උපක්‍රම, ප්‍රථමාධාර, පාරිභෝගිකයින් හැසිරවීම, අන්තරායකාරී භාණ්ඩ (Dangerous Goods) ආදිය මෙම පුහුණුව ට ඇතුළත් වෙනවා. මේ පුහුණුව සිදු කරන්නේ ඒ ඒ ගුවන් සමාගම විසින්මයි. ඒ කියන්නේ ඔවුන් පළමුව සුදුසුයයි සිතන පුද්ගලයින් බඳවා ගෙන ඒ ඒ ගුවන් යානා වර්ගයට පුහුණු වීම් ලබා දෙනවා. ඉන්පසුව ඒ පුහුණු වීම් ලබාගත් විස්තර සිවිල් ගුවන් සේවා අධිකාරියට දැනුම් දෙනු ලබන අතර ඒ අනුව ඔවුන්ට වසර පහක් සඳහා සහතිකයක් ලබා දෙනු ලබනවා. ඒ වගේම වසර 5 න් 5 ට ඒ සහතිකය යාවත්කාලීන කළ යුතු වෙනවා. ඒ ඒ අවස්ථාවේ දී අමතර ගුවන් යානා වර්ග සඳහා පුහුණු වීම් ලැබුවේ නම් ඒවා ද ඇතුළත් කරනු ලබනවා. ඒ වගේම මේ තනතුර සදහා වයස් සීමාවක් බලපාන්නේ නැහැ. නමුත් එය ගුවන් සමාගමෙන් සමාගමට වෙනස් වෙන්න පුළුවන්.

ශ්‍රී ලංකාවේදී නම් ගුවන් යානයක තිබෙන දොරවල් සංඛ්‍යාවට සමාන නිලධාරීන් සංඛ්‍යාවක් සේවයේ යෙදවිය යුතු වෙනවා. ඒ කියන්නේ A340 වර්ගයේ ගුවන් යානයක නම් දොරවල් 8 ත් තිබෙන නිසා අවම වශයෙන් නිළධාරීන් 8 ක්වත් සේවයේ වයදවිය යුතුය. නමුත් යුරෝපීය සංගමයේදී එය මගීන් 50ට එක් අයෙක් විය යුතුයි. මේ දෙකටම ප්‍රධාන හේතුව ආරක්ෂාව සැළසීම. ඒ කියන්නේ අනතුරකදී වඩා පහසුවෙන් මගීන් හැසිරවීම ට පහසු වීම.

කෙසේ වෙතත් ගුවන් සමාගමක මගීන් හා සෘජුවම සම්බන්ධ වන්නේ මෙම නිළධාරීන් නිසා සහ මගීන් ගේ ආරක්ෂාව සම්බන්ධව ඔවුන් ක්‍රියාකරන නිසාත් මෙම නිළධාරින් ඉතා ඉහළ සේවයක් ඉටු කරනු ලබනවා.

කොහොමද අපේ මිහින් ලංකා Air Hostess ලා?

කොහොමද Flight Attendants කෙනෙක් වෙන්නේ ? අවශ්‍ය සුදුසුකම් මොනාද? කොඉ airline එකද යන්න හොඳ ? මාසේ පඩිය කීයද?

මේ වගේ ගොන් ප්‍රශ්න දැන් මගෙන් අහන්න එපා. මන් දන්නේ නෑ !

සිංහල ජාතියට ජය වේවා !!!

[QUOTE="SHEHAN_GIWANTHA, post: 19741852, member: 496236"] [b]මැදිරි සහායකයින්[/b] [SIZE="5"][COLOR="Indigo"][U][B]මැදිරි සහායකයින් Flight Attendants / Air Hostess[/B][/U][/COLOR] මේ නම් මේ විධියට කිව්වට තේරෙන්නෙ නැහැනෙ. මේ අයට ඉංග්‍රීසියෙන් කියන්නෙ Flight Attendants එහෙමත් නැතිනම් Stewards ලා කියලා. තවත් විධියකට කියනවා නම් ඔය සරළවම අපි කියන්නේ Air Hostess ලා කියලා. අද මම කියන්න යන්නෙ මෙන්න මේ අය ගැන. [IMG]http://static1.therichestimages.com/cdn/568/299/90/c/wp-content/uploads/2014/03/1011.jpg[/IMG] ඔය ගුවන් යානා වල යන අය, ගිය අය දැකලා ඇති ගුවන් යානයට ගොඩ වෙන අවස්ථාවෙදි අපිව සාදරයෙන් පිළි අරගෙන ගුවන් ගමන පුරාවටම අප ගැන සොයලා බලන නිලධාරීන් පිරිසක් ඉන්න බව. මේ අය පිරිමි හා ගැහැණු යන දෙපක්ෂයෙන්ම සිටින බවත් ඔබ දැකලා ඇති. [IMG]http://www.ellecroft.com/blog/wp-content/uploads/2014/01/Qantas.jpg[/IMG] මේ මැදිරි සහායකයින් කියලා අපි සිංහලෙන් හඳුන්වන නිලධාරීන්ගේ ප්‍රධාන රාජකාරිය තමයි මගියාගේ ආරක්ෂාව (Safety) සම්බන්ධව කටයුතු කිරීම. ඊට අමතරව ඔවුන් ට පැවරිලා තියෙනවා මගීන් ට සේවා සැපයීමත්. ඒ වගේම ගුවන් සාමාගම ප්‍රචාරනය (Promote) කිරීමත් ඔවුන්ගේ අමතර කාර්යයක්. ඒත් මම මුලින් සඳහන් කළා වගේ මොවුන්ගේ ප්‍රධාන ම කාර්ය ය වන්නේ මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමයි. විශේෂයෙන් ම ගමන් කරන ගුවන් යානයක් වගේ සීමාසහිත ස්ථානයක සිරවී සිටින මගීන්ට සහාය වීම සහ ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වැදගත් වෙනවා. [IMG]http://media3.s-nbcnews.com/j/msnbc/Components/Photos/070130/070130_flight_attendant_hmed_9a.grid-6x2.jpg[/IMG] විවිධ ගුවන් සමාගම් සැළකූ විට ඒ ඒ ගුවන් සමාගමට උචිත පරිදි සහ රිසි පරිදි මේ නිළධාරීන් බඳවා ගැනීම සිදු කරනවා. බොහෝ ගුවන් සමාගම් මනා පෙනුමක් සහිත පුද්ගලයින් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනවා. සාමාන්‍යයෙන් ඔවුන්ගේ උස අඩි 5 කට වැඩි විය යුතුයි. හේතුව විවිධ ආරක්ෂක උපාංග ආදිය රඳවා තිබෙන ස්ථාන ආදයෙන් ලබා ගැනීමත් මගීන්ගේ ගමන් මළු ආදිය ඉහළ රාක්ක වල තැන්පත් කිරීමට මේ උස වැදගත් වීම. [IMG]http://avia.pro/sites/default/files/pictures/katastrofi2/srilankan-airlines-air-hosts.jpg[/IMG] [IMG]https://usattravel.files.wordpress.com/2015/02/qatar.jpg?w=649&h=341[/IMG] සමහර ගුවන් සමාගම් තම මව් රටේ පුද්ගලයින්ම බඳවා ගැනීම සිදු කරනවා. උදාහරණයක් විධීයට අපේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලන්කන් ගුවන් සමාගම (Srilankan Airlines) අනිවාර්යයෙන්ම මැදිරි සහායකයින් ලෙස ශ්‍රී ලාංකිකයින්ම බඳවා ගනු ලබයි. නමුත් කටාර් ගුවන් සේවය (Qatar Airways), එමිරේට්ස් ගුවන් සේවය (Emirates) වගේ ගුවන් සමාගම් වෙනත් රටවල අයත් බඳවා ගන්නවා. මේ ආයතන වල ශ්‍රී ලාංකිකයිනුත් සේවය කරනවා. [IMG]http://upgrd.com/images/upload/image/Sluggo/d6bd702b911da6355aba11a11c06d4e0.jpg[/IMG] [IMG]https://c2.staticflickr.com/4/3260/2548685896_a90e2b8cce_z.jpg?zz=1[/IMG] මෙම නිළධාරීන්ට ඉතා විශිෂ්ඨ පුහුණුවක් ලබා දෙනවා. මේ පුහුණුව ඔවුන් සේවයේ යෙදවීමට බලාපොරොත්තු වන ගුවන් යනා වර්ගය අනුව වෙනස් වෙනවා. හේතුව එක් එක් ගුවන් යානා වර්ගයේ විවිධ උපකරණ තිබෙන ස්ථාන වෙනස් වීම සහ ආරක්ෂක උපක්‍රම එකිනෙකට වෙනස් වීම. ආරක්ෂක උපක්‍රම, ප්‍රථමාධාර, පාරිභෝගිකයින් හැසිරවීම, අන්තරායකාරී භාණ්ඩ (Dangerous Goods) ආදිය මෙම පුහුණුව ට ඇතුළත් වෙනවා. මේ පුහුණුව සිදු කරන්නේ ඒ ඒ ගුවන් සමාගම විසින්මයි. ඒ කියන්නේ ඔවුන් පළමුව සුදුසුයයි සිතන පුද්ගලයින් බඳවා ගෙන ඒ ඒ ගුවන් යානා වර්ගයට පුහුණු වීම් ලබා දෙනවා. ඉන්පසුව ඒ පුහුණු වීම් ලබාගත් විස්තර සිවිල් ගුවන් සේවා අධිකාරියට දැනුම් දෙනු ලබන අතර ඒ අනුව ඔවුන්ට වසර පහක් සඳහා සහතිකයක් ලබා දෙනු ලබනවා. ඒ වගේම වසර 5 න් 5 ට ඒ සහතිකය යාවත්කාලීන කළ යුතු වෙනවා. ඒ ඒ අවස්ථාවේ දී අමතර ගුවන් යානා වර්ග සඳහා පුහුණු වීම් ලැබුවේ නම් ඒවා ද ඇතුළත් කරනු ලබනවා. ඒ වගේම මේ තනතුර සදහා වයස් සීමාවක් බලපාන්නේ නැහැ. නමුත් එය ගුවන් සමාගමෙන් සමාගමට වෙනස් වෙන්න පුළුවන්. ශ්‍රී ලංකාවේදී නම් ගුවන් යානයක තිබෙන දොරවල් සංඛ්‍යාවට සමාන නිලධාරීන් සංඛ්‍යාවක් සේවයේ යෙදවිය යුතු වෙනවා. ඒ කියන්නේ A340 වර්ගයේ ගුවන් යානයක නම් දොරවල් 8 ත් තිබෙන නිසා අවම වශයෙන් නිළධාරීන් 8 ක්වත් සේවයේ වයදවිය යුතුය. නමුත් යුරෝපීය සංගමයේදී එය මගීන් 50ට එක් අයෙක් විය යුතුයි. මේ දෙකටම ප්‍රධාන හේතුව ආරක්ෂාව සැළසීම. ඒ කියන්නේ අනතුරකදී වඩා පහසුවෙන් මගීන් හැසිරවීම ට පහසු වීම. [IMG]http://www.economynext.com/newsimages/141215191214SLA-training-lg-web.jpg[/IMG] කෙසේ වෙතත් ගුවන් සමාගමක මගීන් හා සෘජුවම සම්බන්ධ වන්නේ මෙම නිළධාරීන් නිසා සහ මගීන් ගේ ආරක්ෂාව සම්බන්ධව ඔවුන් ක්‍රියාකරන නිසාත් මෙම නිළධාරින් ඉතා ඉහළ සේවයක් ඉටු කරනු ලබනවා. [IMG]https://flyhighmanilablog.files.wordpress.com/2015/03/7916397.jpg[/IMG] [IMG]http://travelokam.com/wp-content/uploads/2015/08/Lufthansa_Restaurant.jpg[/IMG] කොහොමද අපේ මිහින් ලංකා Air Hostess ලා? :oo::no::shocked::eek: [IMG]http://www.lankanewspapers.com/news%5C2007%5C6%5Cimages%5CnewsMihin_Lanka_Airhostess.jpg[/IMG] කොහොමද Flight Attendants කෙනෙක් වෙන්නේ ? අවශ්‍ය සුදුසුකම් මොනාද? කොඉ airline එකද යන්න හොඳ ? මාසේ පඩිය කීයද? මේ වගේ ගොන් ප්‍රශ්න දැන් මගෙන් අහන්න එපා. මන් දන්නේ නෑ ! :no: [/SIZE] [COLOR="Red"][SIZE="7"]සිංහල ජාතියට ජය වේවා !!![/SIZE][/COLOR] [IMG]http://3.bp.blogspot.com/-sRC6CyG8qSM/U1uRVF4VqHI/AAAAAAAAB-c/LRwvS-GI8NE/s1600/up+down+anim.gif[/IMG] [IMG]http://i69.servimg.com/u/f69/11/59/11/00/149xct10.gif[/IMG] [IMG]http://i.imgur.com/A1TUtiA.gif[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom