මැද ඉන්න girlගෙ නම දන්නවද?

Jun 23, 2016
1,044
136
0
Maharagama
මැද ඉන්න girlගෙ නම දන්නවද?

1014179_612666468764433_146133706_n.jpg


933916_612666315431115_1431136952_n.jpg
 
Last edited:

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    ආපෝ! අර දෙවෙනියට දාපු ෆොටෝ එක අයින් කරපන් බන්. බලපන්කො කකුල් දෙකේ හැටි. ෂික්.
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    දෙන්නෙකුට chance තියනවා. මොකද එකම අච්චුවේ දෙන්නක් ඉන්නවා. නිවුන්නු. අනිත් එක්කෙනා තමයි ලංකා සෝයි ad එකේ ඉන්නේ. අර දහම් පාසල් ගිහිල්ල ඇවිල්ල "අදත් මස්ද? ගහක් කොලක් මලක් ඇත්තෙම නැද්ද මේ රටේ" කියල අහන්නේ :rolleyes: :love::love:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    ආපෝ මේ, කටු ඇන ගෙන මැරෙන්න බෑ බන්! ඊට වඩා හොඳයි Miss Palmer!
    ඔය පර සුද්දියො වගේද මේක.සිය රට දේ සිරි සැප දේ.. (සැපක් ගන්න නම් තමන්ගේ රටේ එකක්ම තමා) :rofl: :rofl:
    අනික පොඩි කාලෙ අහල නැද්ද "රෝස මලේ නටුවෙ කටූ" කියල.. (කටු ඇනෙන එක වගේද රෝස මල ලැබෙන එක) :P :P