Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මැද.පෙරදිග:අප්ඩේට්ස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මැද.පෙරදිග:අප්ඩේට්ස්

මැද පෙරදිග අප්ඩේට්ස්.....

මිසයිල ප්‍රහාර වලින් ඇමරිකන් සෙබලුන් 80 ක් මරා දැමුවා.. - ඉරානය

අපේ කිසිවෙකුට හානියක් නැහැ.. ඉරානය කියන්නෙ බොරු.. - ඇමරිකාව

ඉරාන මිසයිල ප්‍රහාරවලට තද ප්‍රතිචාරයක් දක්වන්න සූදානම්.. - ඇමරිකාව

නැවත ඇමරිකාව පහර දුන්නොත් ඔවුන්ගේ කඳවුරු පමණක් නොව එමීරයේ ඩුබායි නගරය සහ ඊශ්‍රායලයේ හයිෆා නගරය බිමට සමතලා කරනවා.. - ඉරානය

ඉරාන ඉරාක අහසේ සිවිල් ගුවන් සේවා නවතියි..

ඇමරිකානු ආක්‍රමණිකයාට එරෙහිව රුසියාවේ සහය ඉරානයට.. - රුසියාවේ ජනාධිපති ව්ලැඩිමීර් පුටින්

අපේ සහය ඇමරිකාවට.. - නේටෝ සංවිධානය සහ ඊශ්‍රායලය

ඉරාකයේ තෙල් නිශ්පාදනය සාමාන්‍ය ලෙස ක්‍රියාත්මකයි - ඔපෙක්

තෙල් බැරලයක මිල 2.7%කින් ඉහළට.. මේ 2019 සැප්තැම්බර් මාසයෙන් පසුව වාර්ථා වූ ඉහළම තෙල් මිලයි.. - අල් ජසීරා

යුධ අවධානම නිසා ඇමරිකාවද ඇතුළු ලොව බොහෝ කොටස් වෙළඳ පොල දර්ශකවල අගයන් පහත වැටේ.. - CNN

ජෙනරාල් සොලෙයිමානි 'අත' අපෙන් වෙන් කරන්න ගත්ත පියවරට ප්‍රතිචාර ලෙස මැද පෙරදිග ඇමරිකානු 'කකුල' කපා දමන්න අප සූදානම්.. - ඉරාන ජනාධිපති හසන් රෞහානි

මිසයිල ප්‍රහාරය ඇමරිකාවේ කනට ගැසීමක්.. ඇමරිකාව මැද පෙරදිගින් වහාම ඉවත් විය යුතුයි.. නොඑසේ නම් ඔවුන් පලවා හැරීමට අප පියවර ගත යුතුයි.. - ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා අල් ඛමේනි

දැනට සියල්ල හොඳින්.. ඉරානයට අපේ හුරුබුහුටි අළුත් අවිවල බලය පෙන්වන්න අපි සූදානම්.. - ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්

ඉරානය සමඟ යුද්ධයක් එපා.. අපේ හමුදාව ඉරාකයෙන් ඉවත් කර ගනු.. ඇමරිකාව පුරා මහජන උද්ගෝෂණ ඇරබේ..

Source:FB

[QUOTE="yosh371, post: 25072367, member: 329295"] [b]මැද.පෙරදිග:අප්ඩේට්ස්[/b] [CENTER][SIZE="3"][SIZE="5"][B][COLOR="Red"]මැද පෙරදිග අප්ඩේට්ස්.....[/COLOR][/B][/SIZE] [B]🇹🇯 මිසයිල ප්‍රහාර වලින් ඇමරිකන් සෙබලුන් 80 ක් මරා දැමුවා.. - ඉරානය 🇺🇸 අපේ කිසිවෙකුට හානියක් නැහැ.. ඉරානය කියන්නෙ බොරු.. - ඇමරිකාව 🇺🇸 ඉරාන මිසයිල ප්‍රහාරවලට තද ප්‍රතිචාරයක් දක්වන්න සූදානම්.. - ඇමරිකාව 🇹🇯 නැවත ඇමරිකාව පහර දුන්නොත් ඔවුන්ගේ කඳවුරු පමණක් නොව එමීරයේ ඩුබායි නගරය සහ ඊශ්‍රායලයේ හයිෆා නගරය බිමට සමතලා කරනවා.. - ඉරානය 🏴☠️ ඉරාන ඉරාක අහසේ සිවිල් ගුවන් සේවා නවතියි.. 🇷🇺 ඇමරිකානු ආක්‍රමණිකයාට එරෙහිව රුසියාවේ සහය ඉරානයට.. - රුසියාවේ ජනාධිපති ව්ලැඩිමීර් පුටින් 🇮🇱 අපේ සහය ඇමරිකාවට.. - නේටෝ සංවිධානය සහ ඊශ්‍රායලය 🇺🇳 ඉරාකයේ තෙල් නිශ්පාදනය සාමාන්‍ය ලෙස ක්‍රියාත්මකයි - ඔපෙක් 🇺🇳 තෙල් බැරලයක මිල 2.7%කින් ඉහළට.. මේ 2019 සැප්තැම්බර් මාසයෙන් පසුව වාර්ථා වූ ඉහළම තෙල් මිලයි.. - අල් ජසීරා 🇺🇳 යුධ අවධානම නිසා ඇමරිකාවද ඇතුළු ලොව බොහෝ කොටස් වෙළඳ පොල දර්ශකවල අගයන් පහත වැටේ.. - CNN 🇹🇯 ජෙනරාල් සොලෙයිමානි 'අත' අපෙන් වෙන් කරන්න ගත්ත පියවරට ප්‍රතිචාර ලෙස මැද පෙරදිග ඇමරිකානු 'කකුල' කපා දමන්න අප සූදානම්.. - ඉරාන ජනාධිපති හසන් රෞහානි 🇹🇯 මිසයිල ප්‍රහාරය ඇමරිකාවේ කනට ගැසීමක්.. ඇමරිකාව මැද පෙරදිගින් වහාම ඉවත් විය යුතුයි.. නොඑසේ නම් ඔවුන් පලවා හැරීමට අප පියවර ගත යුතුයි.. - ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා අල් ඛමේනි 🇺🇸 දැනට සියල්ල හොඳින්.. ඉරානයට අපේ හුරුබුහුටි අළුත් අවිවල බලය පෙන්වන්න අපි සූදානම්.. - ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 🇺🇸 ඉරානය සමඟ යුද්ධයක් එපා.. අපේ හමුදාව ඉරාකයෙන් ඉවත් කර ගනු.. ඇමරිකාව පුරා මහජන උද්ගෝෂණ ඇරබේ..[/B] [/SIZE] Source:FB [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom