මැද.පෙරදිග:අප්ඩේට්ස්

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මැද.පෙරදිග:අප්ඩේට්ස්

    මැද පෙරදිග අප්ඩේට්ස්.....

    🇹🇯 මිසයිල ප්‍රහාර වලින් ඇමරිකන් සෙබලුන් 80 ක් මරා දැමුවා.. - ඉරානය

    🇺🇸 අපේ කිසිවෙකුට හානියක් නැහැ.. ඉරානය කියන්නෙ බොරු.. - ඇමරිකාව

    🇺🇸 ඉරාන මිසයිල ප්‍රහාරවලට තද ප්‍රතිචාරයක් දක්වන්න සූදානම්.. - ඇමරිකාව

    🇹🇯 නැවත ඇමරිකාව පහර දුන්නොත් ඔවුන්ගේ කඳවුරු පමණක් නොව එමීරයේ ඩුබායි නගරය සහ ඊශ්‍රායලයේ හයිෆා නගරය බිමට සමතලා කරනවා.. - ඉරානය

    🏴‍☠️ ඉරාන ඉරාක අහසේ සිවිල් ගුවන් සේවා නවතියි..

    🇷🇺 ඇමරිකානු ආක්‍රමණිකයාට එරෙහිව රුසියාවේ සහය ඉරානයට.. - රුසියාවේ ජනාධිපති ව්ලැඩිමීර් පුටින්

    🇮🇱 අපේ සහය ඇමරිකාවට.. - නේටෝ සංවිධානය සහ ඊශ්‍රායලය

    🇺🇳 ඉරාකයේ තෙල් නිශ්පාදනය සාමාන්‍ය ලෙස ක්‍රියාත්මකයි - ඔපෙක්

    🇺🇳 තෙල් බැරලයක මිල 2.7%කින් ඉහළට.. මේ 2019 සැප්තැම්බර් මාසයෙන් පසුව වාර්ථා වූ ඉහළම තෙල් මිලයි.. - අල් ජසීරා

    🇺🇳 යුධ අවධානම නිසා ඇමරිකාවද ඇතුළු ලොව බොහෝ කොටස් වෙළඳ පොල දර්ශකවල අගයන් පහත වැටේ.. - CNN

    🇹🇯 ජෙනරාල් සොලෙයිමානි 'අත' අපෙන් වෙන් කරන්න ගත්ත පියවරට ප්‍රතිචාර ලෙස මැද පෙරදිග ඇමරිකානු 'කකුල' කපා දමන්න අප සූදානම්.. - ඉරාන ජනාධිපති හසන් රෞහානි

    🇹🇯 මිසයිල ප්‍රහාරය ඇමරිකාවේ කනට ගැසීමක්.. ඇමරිකාව මැද පෙරදිගින් වහාම ඉවත් විය යුතුයි.. නොඑසේ නම් ඔවුන් පලවා හැරීමට අප පියවර ගත යුතුයි.. - ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා අල් ඛමේනි

    🇺🇸 දැනට සියල්ල හොඳින්.. ඉරානයට අපේ හුරුබුහුටි අළුත් අවිවල බලය පෙන්වන්න අපි සූදානම්.. - ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්

    🇺🇸 ඉරානය සමඟ යුද්ධයක් එපා.. අපේ හමුදාව ඉරාකයෙන් ඉවත් කර ගනු.. ඇමරිකාව පුරා මහජන උද්ගෝෂණ ඇරබේ..

    Source:FB
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    gyb6zpcf5a941.jpg
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    iran kiyanawa missile walin maruna kiyala US kiyanawa marune na kiyala ane manda un kela wenawa kiyala danaganama haniya awama wenna gahuwa wenna puluwan

    eth kisima jiwitha haniyak wela natham ai trump jathiya amathanna giye?.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,677
    113
    යුද්ධයෙන් මිසක් සාමයෙන් බෑ. ජරාජාතිය එක්ක සාමයෙන් නමෙ ලොවෙත් බෑ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඉරානයේ කට විතරයි.... ඇමරිකාව එක්ක බලද්දී ඉරානයේ ළදරු අවි තියෙන්නේ.... ඇමෙරිකාව ගහන්න පටන් ගද්දි.... ඉරානෙට සහය දෙන රුසියාව හොයන්නත් නෑ...:yes:

    ලිබියාවට, ඉරාකෙට ගහද්දි උන් මොනවද කරේ ඔච්චර :oo::oo:

    අයතුල්ලාටත් වෙන්නේ, ගඩාෆිට,සදාම් හුසේන්ට, උනා වගේ බල්ලෙක් වගේ මැරෙන්න ඕකයි අන්තිමට වෙන්නේ...:yes:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,461
    25,731
    113
    හතුරාගේ හතුරා අපගේ මිතුරා!

    ට්‍රම්පච්චි සමග ඇමරිකාවට ජයවේවා!
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ඉරානයේ කට විතරයි.... ඇමරිකාව එක්ක බලද්දී ඉරානයේ ළදරු අවි තියෙන්නේ.... ඇමෙරිකාව ගහන්න පටන් ගද්දි.... ඉරානෙට සහය දෙන රුසියාව හොයන්නත් නෑ...:yes:

    ලිබියාවට, ඉරාකෙට ගහද්දි උන් මොනවද කරේ ඔච්චර :oo::oo:

    අයතුල්ලාටත් වෙන්නේ, ගඩාෆිට,සදාම් හුසේන්ට, උනා වගේ බල්ලෙක් වගේ මැරෙන්න ඕකයි අන්තිමට වෙන්නේ...:yes:

    :lol::lol::lol:හීනෙන්ද කියවන්නෙ??
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,138
    20,730
    113
    හස්තිශෛලපුර
    ඉරානයේ කට විතරයි.... ඇමරිකාව එක්ක බලද්දී ඉරානයේ ළදරු අවි තියෙන්නේ.... ඇමෙරිකාව ගහන්න පටන් ගද්දි.... ඉරානෙට සහය දෙන රුසියාව හොයන්නත් නෑ...:yes:

    ලිබියාවට, ඉරාකෙට ගහද්දි උන් මොනවද කරේ ඔච්චර :oo::oo:

    අයතුල්ලාටත් වෙන්නේ, ගඩාෆිට,සදාම් හුසේන්ට, උනා වගේ බල්ලෙක් වගේ මැරෙන්න ඕකයි අන්තිමට වෙන්නේ...:yes:

    අනේ නිකන් ඉදපන් බන්.. උබයි මමයි දන්න ඇමෙරිකාව.. සුද්දා ගල විද්දේ නැත්තම් උබලා තාම වැද්දෝ..

    ඇමෙරිකාවට ඉරානෙට ගහන්න බෑ.. ලක්සවාරයක් මට ශුවර්.. :P:P මොනාද ඔට්ටු?
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    ඉරානයේ කට විතරයි.... ඇමරිකාව එක්ක බලද්දී ඉරානයේ ළදරු අවි තියෙන්නේ.... ඇමෙරිකාව ගහන්න පටන් ගද්දි.... ඉරානෙට සහය දෙන රුසියාව හොයන්නත් නෑ...:yes:

    ලිබියාවට, ඉරාකෙට ගහද්දි උන් මොනවද කරේ ඔච්චර :oo::oo:

    අයතුල්ලාටත් වෙන්නේ, ගඩාෆිට,සදාම් හුසේන්ට, උනා වගේ බල්ලෙක් වගේ මැරෙන්න ඕකයි අන්තිමට වෙන්නේ...:yes:

    ඔය අයතුල්ලා කියන පිස්සු හුකන්නා තමයි ඉරානය කෑවේ මට මතක විදියට

    Fp2rQX0.jpg
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔය අයතුල්ලා කියන පිස්සු හුකන්නා තමයි ඉරානය කෑවේ මට මතක විදියට

    Fp2rQX0.jpg

    මෙව්ව නං බොරු බං. ඕස්ට්‍රේලියාවෙ 2018 ගිනි ගත්ත තැනක පොටෝ එකකුයි 2020 හොඳට තියෙන පැත්තක ලස්සන කැලේක පොටෝ එකකුයි ගහලදැම්ම නං ඔය විදිහට 2020 තඩි ලැව් ගින්නක් ඇතිවුනේ නෑ කියලත් ඔප්පු කලහැකි එහෙනං