Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මැද මාවත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද පටන් අලුත් එලකිරි ගිණුමකින්, ධර්මහිතකාමි සසර දුකින් එතෙර වීමට කැමති, නමුත් පඹගාලක පැටලී යන එන මග සොයාගත නොහැකිව අතරමං වී සිටින,මාර්ගය අමාර්ගය සොයා ගත නොහැකි, පිරිසකටයි මේ ලිපි පෙල ආරම්භ කරන්නේ. නිවන් මග ගඟක් නම්, එයට බැසීමට තොටුපලවල් රාශියකි. එයින් තොටුපලවල් කිහිපයක් පෙන්වා දෙන්නට කැමතියි. ගඟට බසින එක තමතමන් ගේ කාර්යයකි. ඒ වගේම අපි උනන්දු කරවන්නේ, මේ සසර දුකින් නිදහස් වීමට මග පෙන්වීම මිසක්, විවිධ ධ්‍යාන සමාපත්ති, ඉර්දි ප්රාතිහාර්යය ආදිය ගැන නම් නොවේ. ඍජුවම විදර්ශනා කරන විදියයි.

මේ දහම හරිම සරලයි. අමාරූම දේ තමයි, බණ අහල ,භාවනා කරල,විවිධ ගතානුගතික අදහස් වලින් පිරිච්ච මනස සුද්ද කරන එක.

හුඟක් දෙනෙක් උනන්දු වෙන්නේ භාවනා කරන්න,භාවනා කරල නිවන් දකින්න. භාවනා කල පමනින් නිවන් දකින්න බැහැ. මතක තියාගන්න මින් අදහස් කලේ භාවනා කරල නිවන් දකින්න බැහැ නොවෙයි, භාවනා කල පමනින් නිවන් දකින්න බැහැ.

ඇයි එහෙම කියන්නේ?

සිදුහත් බෝසතාණන්, ගිහි ගෙය අතහැර විවිධ ආචාර්ය වරු යටතේ භාවනාව ප්‍රගුන කලා, රූපි ධ්‍යාන 4 අරූපී ධ්‍යාන 4 සියල්ල ලබාගත්තා. බවාග්රයේ කෙලවර දක්වා සිත වැඩුවා. නමුත් උන්වහන්සේ මේ සියල්ල අතහැර ගයා ශීර්ෂයට වැඩියේ, "මේ මා සොයන මාර්ගය නොවේය" යන්න පවසමින්. උන්වහන්සේ බුද්ධත්වයට පත්වී ධම්ම චක්කප්පවත්තන සූත්‍රයේ දි දේශනා කලේ, "පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු", පෙර නොඇසූ වීරූ දහමක් මා අවබෝධ කලා කියලයි.

එහෙනම් ඒ පැවසුවේ ,අර අතහැර දාලා ආපු භාවනා,ධ්‍යාන ගැන නම් නොවේ.

නමුත් අද අපි අල්ලගෙන දඟලන්නේ, සිදුහත් බෝසතානෝ අතහැරගිය භාවනා,ධ්‍යාන නම් කොහොමද අපිට හරි යන්නේ?

බුදුන් වහන්සේ අවබෝධ කලේ ,කලින් අසා ප්‍රගුණකල භාවනා,ධ්‍යාන නම්, "පෙර ඇසූ දහමක් මා අවබෝධ කලා" යැයි පවසනවා. නමුත් ලෝකයාට කිව්වේ, පෙර නොඇසූ වීරූ දහමක් මා අවබෝධ කලා කියලයි. එහෙනම් ,මොකද්ද ඒ දහම? ගවේශනය කල යුත්තේ එයයි. ඊට පස්සේ,දහම අවබෝධ උනාට පස්සේ, ගඟට බැස ගත්තට පස්සේ,ඕනම භාවනාවක් කලාට කමක් නැහැ.

අපිත් කලබල නොවී හෙමින් සැරේ ගවේශනය කරමු. මොකද්ද ඒ දහම කියලා.

ඇත්තම කියනවනම්, බුදුහාමුදුරුවෝ, උන්වහන්සේගේ පෞද්ගලික අදහසක් වත් නෙවෙයි,ධර්මය හැටියට දේශනා කලේ. ඒ වගේම පුද්ගලික අත්දැකීමක්වත් කොහෙවත් දේශනා කරල නැහැ. මොකද, පෞද්ගලික අත්දැකීම් කියන්නේ, ධර්මය නොවෙයි. ඒවා ,කෙනා කෙනා අනුව වෙනස් වෙනවා.

බුදුහාමුදුරුවෝ ඇත්තටම ධර්මය විදියට දේශනා කලේ ,ලෝකයේ පවතින ඇත්තම ඇත්ත.පවතින යතාර්තය.

ඒ වගෙම ,උන්වහන්සේ පෙන්නා දුන්නා,අපිට වරදින තැන.වරදින්න හේතුව,නිවැරදි කිරීම, නිවැරදි කරන මග.

එහෙනම් ,අපිත් ඒ දහම සොයමු.

පසුව ලියන්නම්,කොහෙන්ද පටන් ගන්නේ කියලා...

[QUOTE="DhammaFriend, post: 17564316, member: 520240"] [SIZE="6"]අද පටන් අලුත් එලකිරි ගිණුමකින්, ධර්මහිතකාමි සසර දුකින් එතෙර වීමට කැමති, නමුත් පඹගාලක පැටලී යන එන මග සොයාගත නොහැකිව අතරමං වී සිටින,මාර්ගය අමාර්ගය සොයා ගත නොහැකි, පිරිසකටයි මේ ලිපි පෙල ආරම්භ කරන්නේ. නිවන් මග ගඟක් නම්, එයට බැසීමට තොටුපලවල් රාශියකි. එයින් තොටුපලවල් කිහිපයක් පෙන්වා දෙන්නට කැමතියි. ගඟට බසින එක තමතමන් ගේ කාර්යයකි. ඒ වගේම අපි උනන්දු කරවන්නේ, මේ සසර දුකින් නිදහස් වීමට මග පෙන්වීම මිසක්, විවිධ ධ්‍යාන සමාපත්ති, ඉර්දි ප්රාතිහාර්යය ආදිය ගැන නම් නොවේ. ඍජුවම විදර්ශනා කරන විදියයි. මේ දහම හරිම සරලයි. අමාරූම දේ තමයි, බණ අහල ,භාවනා කරල,විවිධ ගතානුගතික අදහස් වලින් පිරිච්ච මනස සුද්ද කරන එක. හුඟක් දෙනෙක් උනන්දු වෙන්නේ භාවනා කරන්න,භාවනා කරල නිවන් දකින්න. භාවනා කල පමනින් නිවන් දකින්න බැහැ. මතක තියාගන්න මින් අදහස් කලේ භාවනා කරල නිවන් දකින්න බැහැ නොවෙයි, භාවනා කල පමනින් නිවන් දකින්න බැහැ. ඇයි එහෙම කියන්නේ? සිදුහත් බෝසතාණන්, ගිහි ගෙය අතහැර විවිධ ආචාර්ය වරු යටතේ භාවනාව ප්‍රගුන කලා, රූපි ධ්‍යාන 4 අරූපී ධ්‍යාන 4 සියල්ල ලබාගත්තා. බවාග්රයේ කෙලවර දක්වා සිත වැඩුවා. නමුත් උන්වහන්සේ මේ සියල්ල අතහැර ගයා ශීර්ෂයට වැඩියේ, "මේ මා සොයන මාර්ගය නොවේය" යන්න පවසමින්. උන්වහන්සේ බුද්ධත්වයට පත්වී ධම්ම චක්කප්පවත්තන සූත්‍රයේ දි දේශනා කලේ, "පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු", පෙර නොඇසූ වීරූ දහමක් මා අවබෝධ කලා කියලයි. එහෙනම් ඒ පැවසුවේ ,අර අතහැර දාලා ආපු භාවනා,ධ්‍යාන ගැන නම් නොවේ. නමුත් අද අපි අල්ලගෙන දඟලන්නේ, සිදුහත් බෝසතානෝ අතහැරගිය භාවනා,ධ්‍යාන නම් කොහොමද අපිට හරි යන්නේ? බුදුන් වහන්සේ අවබෝධ කලේ ,කලින් අසා ප්‍රගුණකල භාවනා,ධ්‍යාන නම්, "පෙර ඇසූ දහමක් මා අවබෝධ කලා" යැයි පවසනවා. නමුත් ලෝකයාට කිව්වේ, පෙර නොඇසූ වීරූ දහමක් මා අවබෝධ කලා කියලයි. එහෙනම් ,මොකද්ද ඒ දහම? ගවේශනය කල යුත්තේ එයයි. ඊට පස්සේ,දහම අවබෝධ උනාට පස්සේ, ගඟට බැස ගත්තට පස්සේ,ඕනම භාවනාවක් කලාට කමක් නැහැ. අපිත් කලබල නොවී හෙමින් සැරේ ගවේශනය කරමු. මොකද්ද ඒ දහම කියලා. ඇත්තම කියනවනම්, බුදුහාමුදුරුවෝ, උන්වහන්සේගේ පෞද්ගලික අදහසක් වත් නෙවෙයි,ධර්මය හැටියට දේශනා කලේ. ඒ වගේම පුද්ගලික අත්දැකීමක්වත් කොහෙවත් දේශනා කරල නැහැ. මොකද, පෞද්ගලික අත්දැකීම් කියන්නේ, ධර්මය නොවෙයි. ඒවා ,කෙනා කෙනා අනුව වෙනස් වෙනවා. බුදුහාමුදුරුවෝ ඇත්තටම ධර්මය විදියට දේශනා කලේ ,ලෝකයේ පවතින ඇත්තම ඇත්ත.පවතින යතාර්තය. ඒ වගෙම ,උන්වහන්සේ පෙන්නා දුන්නා,අපිට වරදින තැන.වරදින්න හේතුව,නිවැරදි කිරීම, නිවැරදි කරන මග. එහෙනම් ,අපිත් ඒ දහම සොයමු. පසුව ලියන්නම්,කොහෙන්ද පටන් ගන්නේ කියලා...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom