Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මැද මාවත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිවන් සැප ලැබේවා

නිවන කියූ පමනින් බියවන බෞද්ධයෝ බොහෝය.මන්ද නිවන වැඩිපුර දැකිය හැක්කෙ මළ ගෙවල්වලය."නිවන් සැප ලැබේවා" දුටු විට මිනිසුන්ගේ සිත පරල වි යයි. නමුත් ඔවුන්ගේ උප්පැන්නේ ආගම "බුද්ධගම" යි.

නිවනත් මරණින් පසු ලැබෙන දෙයක් වෙලා.බුද්ධාගමත් අනෙකුත් ආගම් අතරත් වෙනසක් නැතිවෙලා.මොකද අනෙක් ආගම් වලත් සුගතිය ප්‍රාර්ථනා කරන්නේ මරණින් පස්සේ.

අපේ මිනිසුන්ට ධර්මය කියා දීමට ප්‍රථම ඔලු ගෙඩි සුද්ද කල යුතුය. ඉතාමත්ම අපහසු කාර්යය ධර්මය කියා දීම නොව ඔලුගෙඩි සුද්ද කිරීමය.

විවිධ ඇදහිලි,විශ්වාස ,පරම්පරා ගත ගතානුගතික අදහස් වලින් පිරි පල් වන ඔලුගෙඩි සුද්ද කිරීම අසුචි වලක් සුද්ද කිර්‍රිමට වඩා අපහසුය.

මදක් වෙහෙස වී අසුචි වල සුද්ද කිරිමට හැකි වුවත් මිත්‍යා දෘශ්ඨික අදහස් වලින් ගලවා ගැනීමට ඉතාමත් අපහසුය.

ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ ගතානුගතික පරම්පරා ගත චින්තන රටාවයි.

ලොව නොනගින ජාතියක් වී ඇත්තේ මේ නිසාය (භෞතිකව හෝ ආධ්‍යත්මිකව). අන්ධ විශ්වාස වලින් වල්මත් ව මල කුනක් දුටු සිවලුන් සේ පොරකමින් ආසවෙන් වල්මත් වී සිටින ජාතියකින් බලාපොරොත්තු විය හැක්කේ ඒකායන මාර්ගය සසරටයි.

කුඩා කල සිට දරුවන්ට උගන්වන්නේ එකිනෙකා පරයමින් ලොව ජයගන්නා ආකාරයි.සංසාරයේ භයංකාර බව පෙන්වා දී සසරින් ගැල වීම සඳහා කිසි කෙනෙකුන් පාර නොකියයි.

ලෝකයේ ආශ්වාදය ලබා ගැනීම සඳහා මනස මෙහෙයවයි. ඒ සඳහා අපද කුඩා කල සිට ගුටි කකා, ටොකු කකා ඉගෙනුම් කටයුතු කරයි. ඒ අනාගතයේ සැප ලඟා කරගැනීම සදහාය.

බහුතර පාසල් සිසුන් ඉගැනීමට අකමැතිය.හරක් දක්කනවා සේ පොත් කරගසා ගෙන පාසල් යන්නෙ ටියුශන් යන්නේ කුමක් ලබා ගැනීමට ද?අනාගතයේ සැප. ඉගෙන ගත්තොත් සැප. නැතිනම් දුක. මෙයයි අපේ මානසිකත්වය.

විභාග අවසන් වූ පසු සමත් සිසුවා සතුටක් ලැබුවත් ඔහුත් විවිධ ප්‍රශ්න හමුවේ දුක් විඳීයි. අසමත් සිසුවාත් ගැන කුමන කතාද? ඇයි මේ දුක? අනාගතයේ සැප ලබා ගැනීමට. ඉගෙන ගත්තොත් සැප. නැතිනම් දුක. මෙයයි අපේ මානසිකත්වය.

ඊලඟට රස්සාව.හැමෝම රස්සාවල් හොයති. ඇයි? රස්සාවක් තිබුනොත් සැපයි. නැතිනම් දුකයි.

යතාර්ථය නම් රස්සාවෙන් විඳින සැපක් නැත.

උදෑසන අවදිවී බස් වල තෙරපීගෙන අව්වේ වැස්සේ තෙමීගෙන දවස පුරා වැඩ කර හවස මැරීගෙන ගෙදර යයි. මාසෙ අවසානයේ පඩිය හම්බවෙන විට සන්තෝසයක් දැනුනත් එය සැබෑ සතුටක් ද? එය ගත් මොහොතේ එයින් කලයුතුව ඇති වියදම් මතක් වන විට....?මාසයක් පුරා දුක් මහන්සියෙන් වැඩ කර , අවසානයේ ප්‍රතිඵලය මෙය නම් සදාකාලික සැපයක් එතන තිබේද? මෙතරම් කටුක දුකක් විඳින්න අප සූදානම් වන්නේ අනාගතයේ සැප හම්බවේය.. යන අදහස අප තුල ඇති නිසාය. පඩිවැඩි වීම් ,promotion අනාගතයේ හම්බවේය.. යන අදහස නිසාය.

මේ ප්‍රශ්නයට පිලිතුරු සොයා ගැනීමට ප්‍රථම තව දුරටත් අපේ ජීවිත දෙස බලමු.

මෙතනින් ද නවතිනේ නැත. ඊලඟට කසාදයක් සොයයි. ඇයි? කසාදයක් කරගත්තොත් සැපයි.නැතිනම් දුකයි. විවාහ ජීවිතය දුකද සැපද යන්න තම තමන් දැන ගත යුතුය.

එයින් සැප නොලැබුනු විට දරුවකු හදාගනීයි. ඇයි? දරුවකු සිටියොත් සැපයි. නැතිනම් දුකයි.

දහසක් බලාපොරොත්තු පොදි බැඳ ගෙන දරුවකු හදයි. දරුවා ලොකු මහත් වන විට දෙමාපියන්ගේ බලාපොරොත්තු එකින් එක බිඳ වැටෙයි. එදීනෙදා කටයුතු වලදී ,විවිධ ලෙඩ රෝග,විභාග(ශිෂ්‍යත්ව,O/L,A/L විභාග ප්‍රථිපල). එන විට ඔවුන් දුක් විඳීයි.දරුවන් සිටින අය එය දුකක්ද නැතිනම් සැපද යන්න දන්නවා.

දැන් මුලසිට කරුනු විමසා සිටියහොත්, දරුවා කුඩා කලත් ,අනාගතයේ සැප හමුවේය යන අදහසින් දුක් විඳිමින් කටයුතු කරයි. ඔහු වැඩිමහල් වූවත් අනාගතයේ සැප හමුවේය.. යන අදහසින් දුක් විඳිමින් කටයුතු කරයි.

විඳපු සැපක් නම් නැත.

මේ මහා අඝෝර සංසාරයේ හැමදාම ගමන් කලේ මෙහෙමයි.සංසාරයේ ක්ෂේම භූමි හමු වුවත් මදක් හෝ නැවතී ඒ ගැන කරුනු සොයන්නට අප සිත් නොදුන්නේ , කිසිදා හමු නොවන සැපය, කවදා හෝ ලැබේය යන අදහස අප තුල ඇති නිසාය. සංසාර ගමනේ බුදුවරුන් අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් අප සියැසින් දැක තිබුනත් තවමත් අප සංසාරයේ ගමන් කරන්නේ පින් මද නිසා හෝ පාරමී අසම්පූර්ණ නිසා නොව ලෝකයේ නොමැති සැපයක් , "ඇත" යන වැරදි අදහස නිසාය.

මේ ලෝකය දුවන්නේ දුක මතයි. යන්න බුදු වදනයි.

එසේනම් ලෝකයෙන් කවදාවත් සැපයක් හමු වේද?

කුෂ්ට රෝගියකු ගැන සිතන්න. ඔහු කුෂ්ටය නිසා මහත් වූ කායික හා මානසික පීඩනයක් විඳීයි. නමුත් කුෂ්ටය කසන විට ඔහුට මහත් සහනයක් දැනෙයි.කැසීමෙන් මහත් සහනයක් ඔහු විඳියි.මේ සැපය විඳීම සඳහා ඔහු දිවා රෑ කුෂ්ටය කසයි.

ඔහු විඳින සැපය සැබෑ සැපයක්ද?

ටිකක් විමසා බලන්න.

දුක් වූ කුෂ්ටයකින් සැපයක් විඳිය හැකිද? ඔහු විඳින සැපය සැබෑ සැපයක්ද? දුකින් සැප ලැබිය හැකිද?දුක් වූ කුෂ්ටයෙන් හමුවන්නේ දුකෙහි අඩු වැඩි බවක් මිස සැබෑ සැපයක් නම් හමු නොවේ. අපිත් මේ ලෝකයේ දුක් වූ දේවල් අල්ලාගෙන සැප විඳිනවා යැයි මිත්‍යා දෘෂ්ඨියෙන් සංසාරයේ යනවා. අපි දුකෙහි අඩු බවට "සැප" කියාද දුකෙහි වැඩි බවට "දුක" කියාද අවිද්‍යාවෙන් වැසී තන්හාවෙන් සංයෝජනය වී සංසාරයේ යනවා.

අපිත් හරියටම කුෂ්ට රෝගියා වගෙමයි.

දුකෙන් කොහොමද සැප හමුවන්නේ?.තමන් ගැන මදක් සිතා බලන්න.....

මේ අදහස තේරුම් ගැනීමට පුලුවන් නම්, එයම ප්‍රමාණවත් මේ හමුවී තිබෙන ක්ෂේම භූමිය ගැන මදක් නැවතී කරුණු සොයන්න.

ඔබ මඳක් නවතින්න......සංසුන් වන්න, මනස හිස් කරගන්න, ඔලුවේ තිබෙන බර පොදිය බිමින් තබන්න..දැන් කුෂ්ඨ රෝගියා තමන් යැයි සිතා , ඔබ කුෂ්ටය කැසීම නවතා ,කුෂ්ටය සුව කරගැනීමට වෙහෙසෙන්න,දුකින් නිදහස් වන මාවතක් සොයන්න.

සැබෑ සැපය ඇත්තේ කුෂ්ටය සුව කිරීමෙන් පමණයි . සැපයක් කියන දෙයක් හමුවන්නේ එවිටයි. කුෂ්ට රෝගය සුව වීමෙන් ලබන සැපයක් ගැන අප දන්නේවත් නැත.අප සෙවිය යුත්තේද එයයි.

සැබෑ සැපය නම් , දුක නොමැතිව සිටීමයි.සැබෑ සැපය නම් දුකෙහි නොඇලී සිටීමයි. දුකෙහි ඇලී සැපයක් ප්‍රාර්ථනා කිරීම,කලු ගලක් ලිඳකට දමා කලු ගල දියෙහි පාවේවා.. කියා ප්‍රාර්ථනා කිරීම හා සමානයි.

[QUOTE="DhammaFriend, post: 17568184, member: 520240"] [b]නිවන් සැප ලැබේවා[/b] [SIZE="6"]නිවන කියූ පමනින් බියවන බෞද්ධයෝ බොහෝය.මන්ද නිවන වැඩිපුර දැකිය හැක්කෙ මළ ගෙවල්වලය."නිවන් සැප ලැබේවා" දුටු විට මිනිසුන්ගේ සිත පරල වි යයි. නමුත් ඔවුන්ගේ උප්පැන්නේ ආගම "බුද්ධගම" යි. නිවනත් මරණින් පසු ලැබෙන දෙයක් වෙලා.බුද්ධාගමත් අනෙකුත් ආගම් අතරත් වෙනසක් නැතිවෙලා.මොකද අනෙක් ආගම් වලත් සුගතිය ප්‍රාර්ථනා කරන්නේ මරණින් පස්සේ. අපේ මිනිසුන්ට ධර්මය කියා දීමට ප්‍රථම ඔලු ගෙඩි සුද්ද කල යුතුය. ඉතාමත්ම අපහසු කාර්යය ධර්මය කියා දීම නොව ඔලුගෙඩි සුද්ද කිරීමය. විවිධ ඇදහිලි,විශ්වාස ,පරම්පරා ගත ගතානුගතික අදහස් වලින් පිරි පල් වන ඔලුගෙඩි සුද්ද කිරීම අසුචි වලක් සුද්ද කිර්‍රිමට වඩා අපහසුය. මදක් වෙහෙස වී අසුචි වල සුද්ද කිරිමට හැකි වුවත් මිත්‍යා දෘශ්ඨික අදහස් වලින් ගලවා ගැනීමට ඉතාමත් අපහසුය. ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ ගතානුගතික පරම්පරා ගත චින්තන රටාවයි. ලොව නොනගින ජාතියක් වී ඇත්තේ මේ නිසාය (භෞතිකව හෝ ආධ්‍යත්මිකව). අන්ධ විශ්වාස වලින් වල්මත් ව මල කුනක් දුටු සිවලුන් සේ පොරකමින් ආසවෙන් වල්මත් වී සිටින ජාතියකින් බලාපොරොත්තු විය හැක්කේ ඒකායන මාර්ගය සසරටයි. කුඩා කල සිට දරුවන්ට උගන්වන්නේ එකිනෙකා පරයමින් ලොව ජයගන්නා ආකාරයි.සංසාරයේ භයංකාර බව පෙන්වා දී සසරින් ගැල වීම සඳහා කිසි කෙනෙකුන් පාර නොකියයි. ලෝකයේ ආශ්වාදය ලබා ගැනීම සඳහා මනස මෙහෙයවයි. ඒ සඳහා අපද කුඩා කල සිට ගුටි කකා, ටොකු කකා ඉගෙනුම් කටයුතු කරයි. ඒ අනාගතයේ සැප ලඟා කරගැනීම සදහාය. බහුතර පාසල් සිසුන් ඉගැනීමට අකමැතිය.හරක් දක්කනවා සේ පොත් කරගසා ගෙන පාසල් යන්නෙ ටියුශන් යන්නේ කුමක් ලබා ගැනීමට ද?අනාගතයේ සැප. ඉගෙන ගත්තොත් සැප. නැතිනම් දුක. මෙයයි අපේ මානසිකත්වය. විභාග අවසන් වූ පසු සමත් සිසුවා සතුටක් ලැබුවත් ඔහුත් විවිධ ප්‍රශ්න හමුවේ දුක් විඳීයි. අසමත් සිසුවාත් ගැන කුමන කතාද? ඇයි මේ දුක? අනාගතයේ සැප ලබා ගැනීමට. ඉගෙන ගත්තොත් සැප. නැතිනම් දුක. මෙයයි අපේ මානසිකත්වය. ඊලඟට රස්සාව.හැමෝම රස්සාවල් හොයති. ඇයි? රස්සාවක් තිබුනොත් සැපයි. නැතිනම් දුකයි. යතාර්ථය නම් රස්සාවෙන් විඳින සැපක් නැත. උදෑසන අවදිවී බස් වල තෙරපීගෙන අව්වේ වැස්සේ තෙමීගෙන දවස පුරා වැඩ කර හවස මැරීගෙන ගෙදර යයි. මාසෙ අවසානයේ පඩිය හම්බවෙන විට සන්තෝසයක් දැනුනත් එය සැබෑ සතුටක් ද? එය ගත් මොහොතේ එයින් කලයුතුව ඇති වියදම් මතක් වන විට....?මාසයක් පුරා දුක් මහන්සියෙන් වැඩ කර , අවසානයේ ප්‍රතිඵලය මෙය නම් සදාකාලික සැපයක් එතන තිබේද? මෙතරම් කටුක දුකක් විඳින්න අප සූදානම් වන්නේ අනාගතයේ සැප හම්බවේය.. යන අදහස අප තුල ඇති නිසාය. පඩිවැඩි වීම් ,promotion අනාගතයේ හම්බවේය.. යන අදහස නිසාය. මේ ප්‍රශ්නයට පිලිතුරු සොයා ගැනීමට ප්‍රථම තව දුරටත් අපේ ජීවිත දෙස බලමු. මෙතනින් ද නවතිනේ නැත. ඊලඟට කසාදයක් සොයයි. ඇයි? කසාදයක් කරගත්තොත් සැපයි.නැතිනම් දුකයි. විවාහ ජීවිතය දුකද සැපද යන්න තම තමන් දැන ගත යුතුය. එයින් සැප නොලැබුනු විට දරුවකු හදාගනීයි. ඇයි? දරුවකු සිටියොත් සැපයි. නැතිනම් දුකයි. දහසක් බලාපොරොත්තු පොදි බැඳ ගෙන දරුවකු හදයි. දරුවා ලොකු මහත් වන විට දෙමාපියන්ගේ බලාපොරොත්තු එකින් එක බිඳ වැටෙයි. එදීනෙදා කටයුතු වලදී ,විවිධ ලෙඩ රෝග,විභාග(ශිෂ්‍යත්ව,O/L,A/L විභාග ප්‍රථිපල). එන විට ඔවුන් දුක් විඳීයි.දරුවන් සිටින අය එය දුකක්ද නැතිනම් සැපද යන්න දන්නවා. [COLOR="Red"]දැන් මුලසිට කරුනු විමසා සිටියහොත්, දරුවා කුඩා කලත් ,අනාගතයේ සැප හමුවේය යන අදහසින් දුක් විඳිමින් කටයුතු කරයි. ඔහු වැඩිමහල් වූවත් අනාගතයේ සැප හමුවේය.. යන අදහසින් දුක් විඳිමින් කටයුතු කරයි.[/COLOR] විඳපු සැපක් නම් නැත. මේ මහා අඝෝර සංසාරයේ හැමදාම ගමන් කලේ මෙහෙමයි.සංසාරයේ ක්ෂේම භූමි හමු වුවත් මදක් හෝ නැවතී ඒ ගැන කරුනු සොයන්නට අප සිත් නොදුන්නේ , කිසිදා හමු නොවන සැපය, කවදා හෝ ලැබේය යන අදහස අප තුල ඇති නිසාය. සංසාර ගමනේ බුදුවරුන් අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් අප සියැසින් දැක තිබුනත් තවමත් අප සංසාරයේ ගමන් කරන්නේ පින් මද නිසා හෝ පාරමී අසම්පූර්ණ නිසා නොව ලෝකයේ නොමැති සැපයක් , "ඇත" යන වැරදි අදහස නිසාය. [COLOR="Red"]මේ ලෝකය දුවන්නේ දුක මතයි[/COLOR]. යන්න බුදු වදනයි. එසේනම් ලෝකයෙන් කවදාවත් සැපයක් හමු වේද? කුෂ්ට රෝගියකු ගැන සිතන්න. ඔහු කුෂ්ටය නිසා මහත් වූ කායික හා මානසික පීඩනයක් විඳීයි. නමුත් කුෂ්ටය කසන විට ඔහුට මහත් සහනයක් දැනෙයි.කැසීමෙන් මහත් සහනයක් ඔහු විඳියි.මේ සැපය විඳීම සඳහා ඔහු දිවා රෑ කුෂ්ටය කසයි. [SIZE="5"][IMG]http://i57.tinypic.com/ioq71t.jpg[/IMG][/SIZE] ඔහු විඳින සැපය සැබෑ සැපයක්ද? ටිකක් විමසා බලන්න. දුක් වූ කුෂ්ටයකින් සැපයක් විඳිය හැකිද? ඔහු විඳින සැපය සැබෑ සැපයක්ද? දුකින් සැප ලැබිය හැකිද?දුක් වූ කුෂ්ටයෙන් හමුවන්නේ දුකෙහි අඩු වැඩි බවක් මිස සැබෑ සැපයක් නම් හමු නොවේ. අපිත් මේ ලෝකයේ දුක් වූ දේවල් අල්ලාගෙන සැප විඳිනවා යැයි මිත්‍යා දෘෂ්ඨියෙන් සංසාරයේ යනවා. [COLOR="Red"]අපි දුකෙහි අඩු බවට "සැප" කියාද දුකෙහි වැඩි බවට "දුක" කියාද අවිද්‍යාවෙන් වැසී තන්හාවෙන් සංයෝජනය වී සංසාරයේ යනවා. [/COLOR] අපිත් හරියටම කුෂ්ට රෝගියා වගෙමයි. දුකෙන් කොහොමද සැප හමුවන්නේ?.තමන් ගැන මදක් සිතා බලන්න..... මේ අදහස තේරුම් ගැනීමට පුලුවන් නම්, එයම ප්‍රමාණවත් මේ හමුවී තිබෙන ක්ෂේම භූමිය ගැන මදක් නැවතී කරුණු සොයන්න. ඔබ මඳක් නවතින්න......සංසුන් වන්න, මනස හිස් කරගන්න, ඔලුවේ තිබෙන බර පොදිය බිමින් තබන්න..දැන් කුෂ්ඨ රෝගියා තමන් යැයි සිතා , ඔබ කුෂ්ටය කැසීම නවතා ,කුෂ්ටය සුව කරගැනීමට වෙහෙසෙන්න,දුකින් නිදහස් වන මාවතක් සොයන්න. සැබෑ සැපය ඇත්තේ කුෂ්ටය සුව කිරීමෙන් පමණයි . සැපයක් කියන දෙයක් හමුවන්නේ එවිටයි. කුෂ්ට රෝගය සුව වීමෙන් ලබන සැපයක් ගැන අප දන්නේවත් නැත.අප සෙවිය යුත්තේද එයයි. [COLOR="Red"]සැබෑ සැපය නම් , දුක නොමැතිව සිටීමයි[/COLOR].සැබෑ සැපය නම් දුකෙහි නොඇලී සිටීමයි. දුකෙහි ඇලී සැපයක් ප්‍රාර්ථනා කිරීම,කලු ගලක් ලිඳකට දමා කලු ගල දියෙහි පාවේවා.. කියා ප්‍රාර්ථනා කිරීම හා සමානයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom