Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මැද මාවත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දස්සනේන සම්පන්නෝ

විශාල වෙල් යායක් මැදින් ඇති නියර දිගේ යන පිරිසක් නියර අසල ඇති ගසක් යට විවේක ගන්න නැවතුනා. මේ පිරිසට , වෙල් යායේ ඈත කෙලවර ලස්සන කඩවසම් මිනිසෙක් හිටගෙන ඉන්න දර්ශනයක් පෙනෙනවා. ගස යට විවේකීව සිටින පිරිස ඈත සිටින ලස්සන මිනිසා මුල් කරගෙන මෙහෙම කතාබහක් අරඹනවා.

"අර ඈත ඉන්න මනුස්සයා මවල තියෙන්නෙ දෙවියන් වහන්සේ " එක් පුද්ගලයෙකු කියනවා.

"නැහැ ඒ පුද්ගලය මැව්වේ මහා බ්‍රහ්මයා" තවත් පුද්ගලයෙක් කියනවා

"ඒ මනුස්සයා මැව්වේ ඊශ්වරයා" තවත් පුද්ගලයෙක් කියනවා.

"එ මනුස්සයා වෙන ලෝකයකින් ඇවිත් තියෙන්නේ" තවත් පුද්ගලයෙක් කියනවා.

"ඒ මනුස්සයා වෙන ලෝකයකට යනවා" තවත් පුද්ගලයෙක් කියනවා.

"ඒ මනුස්සයා ඉබේමයි හටගත්තේ" තවත් පුද්ගලයෙක් කියනවා.

"ඒ මනුස්සයා හරිම ලස්සනයි.බොහොම පින් පාටයි.දැකල වැඳගත්තත් මහ පිනක් සිද්ධ වෙන්නේ" තවත් පුද්ගලයෙක් කියනවා.

"ඔය මනුස්සයා තියන්න වටින්නෙ නැහැ.කපල කොටල මරල දාන්න ඕන." තවත් පුද්ගලයෙක් නපුරු අදහසින් කියනවා.

"මොනව උනත් ඔය මනුස්සයා අනිත්‍යයයි,දුක්ඛයි ,අනාත්මයි" තවත් පුද්ගලයෙක් කුසල් සිතක් උපදවාගන්නවා.

මෙසේ මේ සංවාදය යන විට ලස්සන කඩවසම් මනුස්සයා පසු කරමින් දකුණු දිශාවේ සිට නියර දිගේ උතුරු දිශාවට, සංවාද කරමින් ඉන්නා පිරිස අතරට ආගන්තුක මනුස්සයෙකු පැමිනෙනවා.

අර පිරිසෙන් එක් පුද්ගලයකු,"ඔබ පසු කරගෙන ආ මනුස්සයා දෙවියන් වහන්සේ මැවූ කෙනෙක් නේද?" යැයි ආගන්තුක පුද්ගලයාගෙන් ඇසුවා. "එය වැරදි අදහසක්" ආගන්තුක පුද්ගලයා පිලිතුරු දුන්නා.

අර පිරිසෙන් තව පුද්ගලයකු,"ඔබ පසු කරගෙන ආ මනුස්සයා මහාබ්‍රහ්මයා මැවූ කෙනෙක් නේද?" යැයි ආගන්තුක පුද්ගලයාගෙන් ඇසුවා. "එය වැරදි අදහසක්" ආගන්තුක පුද්ගලයා පිලිතුරු දුන්නා.

අර පිරිසෙන් තව පුද්ගලයකු,"ඔබ පසු කරගෙන ආ මනුස්සයා ඊශ්වරයා මැවූ කෙනෙක් නේද?" යැයි ආගන්තුක පුද්ගලයාගෙන් ඇසුවා. "එය වැරදි අදහසක්" ආගන්තුක පුද්ගලයා පිලිතුරු දුන්නා.

අර පිරිසෙන් තව පුද්ගලයකු,"ඔබ පසු කරගෙන ආ මනුස්සයා වෙන ලෝකයකින් ආපු කෙනෙක් නේද?" යැයි ආගන්තුක පුද්ගලයාගෙන් ඇසුවා. "එය වැරදි අදහසක්" ආගන්තුක පුද්ගලයා පිලිතුරු දුන්නා.

අර පිරිසෙන් තව පුද්ගලයකු,"ඔබ පසු කරගෙන ආ මනුස්සයා වෙන ලෝකයකට යන කෙනෙක් නේද?" යැයි ආගන්තුක පුද්ගලයාගෙන් ඇසුවා. "එය වැරදි අදහසක්" ආගන්තුක පුද්ගලයා පිලිතුරු දුන්නා.

අර පිරිසෙන් තව පුද්ගලයකු,"ඔබ පසු කරගෙන ආ මනුස්සයා ඉබේම හටගත් කෙනෙක් නේද?" යැයි ආගන්තුක පුද්ගලයාගෙන් ඇසුවා. "එය වැරදි අදහසක්" ආගන්තුක පුද්ගලයා පිලිතුරු දුන්නා.

අර පිරිසෙන් තව පුද්ගලයකු,"ඔබ පසු කරගෙන ආ මනුස්සයා බොහොම පින්වන්ත කෙනෙක් නේද?" යැයි ආගන්තුක පුද්ගලයාගෙන් ඇසුවා. "එය වැරදි අදහසක්" ආගන්තුක පුද්ගලයා පිලිතුරු දුන්නා.

අර පිරිසෙන් තව පුද්ගලයකු,"ඔබ පසු කරගෙන ආ මනුස්සයා තියන්න වටින්නේ නැහැ.කපල කොටල මරල දාන්න ඕන.

--- "එය නපුරු අදහසක්,දුරුකරගන්න" ආගන්තුක පුද්ගලයා පිලිතුරු දුන්නා.

අර පිරිසෙන් තව පුද්ගලයකු,"ඔබ පසු කරගෙන ආ මනුස්සයා අනිත්‍යයයි,අනිත්‍යය නිසා දුකයි.අනිත්‍යයයි දුකයි නිසා අනාත්මයි"

-- "ඔබේ අදහසෙත් වැරැද්දක් තියෙනවා." ආගන්තුක පුද්ගලයා පිලිතුරු දුන්නා.

අර කන්ඩායමේ සියලු දෙනාගේම පිලිතුර ප්‍රතික්ෂේප කලා.කන්ඩායමේ සියලු දෙනා ආගන්තුක පුද්ගලයාට බනින්ට සැරසුනා."තමුසෙ මහ පිස්සෙක්.. අපි දුන්නු උත්තර සියල්ල ප්‍රතික්ෂේප කලා."

එවිට ආගන්තුක පුද්ගලයා : "රන්ඩු වෙන්න එපා.මං කිට්ටු පාරකින් අර ඈත පෙනෙන කඩවසම් මනුස්සයා ලඟට එක්කගෙන යන්නම්"

මෙසේ පිරිස කඩවසම් මනුස්සයාට ලං වනවිට අර වාද විවාද කරගත් පිරිසට තරු පෙනුනි.ඔවුන් ලඟට ගිහින් බලන විට දැක ගත හැකි වූයේ කවුරුද? පඹයෙකි.

මේ සියලු වාද විවාද දෘශ්ඨි ගොඩ නැගුනේ පඹයෙක් ඇති තැනක මනුස්සයෙක් ඇතැයි ගත් වැරදි දෘෂ්ඨිය නිසයි. ලෝකයේ සියලු ආගම් දර්ශන ගොඩ නැගී ඇත්තේ මනුස්සයා ,පුද්ගලයා කියන සංකල්පය මතයි. එය වැරදි දෘශ්ඨියකි.

අපට නියම බුදුදහම හමුවන විට මේ සියලු දෘෂ්ඨින් වලින් මිදිය යුතුය.

බලන්න, අපිත් කිනම් හෝ දෘෂ්ඨියක ඉන්නවා

දැන් මේ උපමා කතාවෙන් කියන්නේ බුදුදහමේ එන දර්ශනයයි.

එනම්, මෙතන වැරදි වැටහීම් 2ක් ඇත.

(1) පඹයා ,පඹයා හැටියට නොදැනීම

(2)පඹයෙක් ඇති තැන මනුස්සයෙක් දැකීම.

පඹයා ,පඹයා හැටියට නොදැනීම = අවිද්‍යාව

පඹයෙක් ඇති තැන මනුස්සයෙක් දැකීම = සක්කාය දෘශ්ඨිය.

බුදු දහමේ වැදගත්ම කොටස තමයි ."දර්ශනය".

නමුත් බොහෝ දෙනාට බුදු දහමේ වැදගත්ම කොටස තමයි "භාවනාව"????

ඒ නිසා අපිත් තරඟෙට භාවනා කරනවා,විවිධ ආචාර්ය වරු යටතේ උදේ ඉඳන් රෑ වෙනකන් භාවනා කරනවා.විවිධ කමටහන් මත භාවනා කරනවා. නමුත් මග ඵල ලැබූ කෙනෙක් නම් නැහැ. ආසාවටවත් එහෙම අහන්න ලැබෙන්නේ නැහැ.

ඇයි එහෙම වෙන්නේ,

අපට දහමක් අතහැරිලා තියෙනවා. ඒකයි. මොකද්ද අතහැරිච්ච දහම???

"දස්සනේන සම්පන්නෝ"

අපි දර්ශනයෙන් යුක්ත නැහැ.

එහෙනම් අපි පලමුව සොයන්නට ඕනා භාවනාව නොවේ. "දර්ශනය" කියන්නේ මොකක්ද කියලයි.

දර්ශනයෙන් තමයි ආශ්රවක්ෂය කරන ප්‍රතිපදාවක් හම්බ වෙන්නේ. භාවනාවෙන් නම් නොවෙයි.

භාවනාවට එන්න ඕන පස්සේ.

දර්ශනයෙන් තමයි සක්කාය දෘශ්ඨි ,විචිකිචාඡා, සීලබ්බත පරාමාස දුරුකරන්නේ.

බලන්න සබ්බාසව සූත්‍රයේ "දස්සනා පහාතබ්බා" කියන කොටස.

භාවනාවෙන් නොවෙයි සක්කාය දෘශ්ඨි ,විචිකිචාඡා, සීලබ්බත පරාමාස දුරුකරන්නේ.

නමුත් අපි නිවන් යන්න ඕන නම් භාවනා කරන්න ඕනා ... කියන තැන තමයි ඉන්නේ.

ඒකයි කවදාවත් අපට නිවනක් හමු නොවුනේ.

බුදු හාමුදුරුවෝ නොකියූ මාර්ගයක අපි ගියාට,නිවන් මග නම් ලැබෙන්නෙ නැහැ."අයං ඒකායනෝ මග්ගෝ". බුදුහාමුදුරුවෝ පෙන්වූ මාර්ගයේමයි අපි යන්න ඕන.

දර්ශනය කුමක්දැයි සොයන්න. දර්ශනය ගවේශනය කරන්න.

දර්ශනය කියන්නේ ත්‍රිපිටකය කට පාඩම් කිරීම නොවේ.

මතක තියාගන්න....

ත්‍රිපිටකය මුල සිට අගටත් අග සිට මුලටත් කටපාඩම් කලත් ඔබට නිවන් මග නම් හමු නොවේ.

ඔබ කොතරම් ධර්ම දැනුමින් පිරුනත්, තවම මාර්ගය හමු වී නැතිනම් "ඔබත් තවත් එක් ණයට හරක් බලන්නෙකි."

ඒ නිසා, ධර්ම දැනුම පසෙකින් තබා "දර්ශනය කුමක්දැයි සොයන්න".

දාන,සීල,භාවනා කල්ප ගනන් කලත් ඔබට නිවන නම් ලැබෙන්නේ නැත.

ඔබ සියල්ල අනිත්‍යයයි.. කියා කල්ප ගනන් මෙනෙහි කලත් නිවන නම් ලැබෙන්නේ නැත.ඔබ මල් පහන් පූජා කර කල්ප ගනන් ගාථා කිව්වත් නිවන නම් ලැබෙන්නේ නැත.

මේ ක්‍රියාකාරකම් අනෙක් ආගම් වලත් තියෙනවා. එසේ නම් ඔවුන්ගේ සහ අපේ වෙනසක් නැහැ නේද?

මේවා කල විට ලැබෙන්නේ පින් ය. පිනත් අයිති වන්නේ සසරටයි.

"පුඤ්ඤ පාප පහීනස්ස"

නිවන සඳහා පිනත් පවත් 2ම නැති විය යුතුය.

දර්ශනයෙන් යුක්ත පුන්යවන්තයාට පම්ණයි නිවන් මගක් හමුවන්නේ.

ඔබටත් අවශ්‍ය පුණ්‍යවන්තයකු වීමටනම්, සොයන්න "දර්ශනය"

දර්ශනය ගැන පසුව ලියන්නම්.......

[QUOTE="DhammaFriend, post: 17600624, member: 520240"] [b]දස්සනේන සම්පන්නෝ[/b] [SIZE="6"] විශාල වෙල් යායක් මැදින් ඇති නියර දිගේ යන පිරිසක් නියර අසල ඇති ගසක් යට විවේක ගන්න නැවතුනා. මේ පිරිසට , වෙල් යායේ ඈත කෙලවර ලස්සන කඩවසම් මිනිසෙක් හිටගෙන ඉන්න දර්ශනයක් පෙනෙනවා. ගස යට විවේකීව සිටින පිරිස ඈත සිටින ලස්සන මිනිසා මුල් කරගෙන මෙහෙම කතාබහක් අරඹනවා. [IMG]http://i62.tinypic.com/zydapk.jpg[/IMG] "අර ඈත ඉන්න මනුස්සයා මවල තියෙන්නෙ දෙවියන් වහන්සේ " එක් පුද්ගලයෙකු කියනවා. "නැහැ ඒ පුද්ගලය මැව්වේ මහා බ්‍රහ්මයා" තවත් පුද්ගලයෙක් කියනවා "ඒ මනුස්සයා මැව්වේ ඊශ්වරයා" තවත් පුද්ගලයෙක් කියනවා. "එ මනුස්සයා වෙන ලෝකයකින් ඇවිත් තියෙන්නේ" තවත් පුද්ගලයෙක් කියනවා. "ඒ මනුස්සයා වෙන ලෝකයකට යනවා" තවත් පුද්ගලයෙක් කියනවා. "ඒ මනුස්සයා ඉබේමයි හටගත්තේ" තවත් පුද්ගලයෙක් කියනවා. "ඒ මනුස්සයා හරිම ලස්සනයි.බොහොම පින් පාටයි.දැකල වැඳගත්තත් මහ පිනක් සිද්ධ වෙන්නේ" තවත් පුද්ගලයෙක් කියනවා. "ඔය මනුස්සයා තියන්න වටින්නෙ නැහැ.කපල කොටල මරල දාන්න ඕන." තවත් පුද්ගලයෙක් නපුරු අදහසින් කියනවා. "මොනව උනත් ඔය මනුස්සයා අනිත්‍යයයි,දුක්ඛයි ,අනාත්මයි" තවත් පුද්ගලයෙක් කුසල් සිතක් උපදවාගන්නවා. මෙසේ මේ සංවාදය යන විට ලස්සන කඩවසම් මනුස්සයා පසු කරමින් දකුණු දිශාවේ සිට නියර දිගේ උතුරු දිශාවට, සංවාද කරමින් ඉන්නා පිරිස අතරට ආගන්තුක මනුස්සයෙකු පැමිනෙනවා. අර පිරිසෙන් එක් පුද්ගලයකු,"ඔබ පසු කරගෙන ආ මනුස්සයා දෙවියන් වහන්සේ මැවූ කෙනෙක් නේද?" යැයි ආගන්තුක පුද්ගලයාගෙන් ඇසුවා. "එය වැරදි අදහසක්" ආගන්තුක පුද්ගලයා පිලිතුරු දුන්නා. අර පිරිසෙන් තව පුද්ගලයකු,"ඔබ පසු කරගෙන ආ මනුස්සයා මහාබ්‍රහ්මයා මැවූ කෙනෙක් නේද?" යැයි ආගන්තුක පුද්ගලයාගෙන් ඇසුවා. "එය වැරදි අදහසක්" ආගන්තුක පුද්ගලයා පිලිතුරු දුන්නා. අර පිරිසෙන් තව පුද්ගලයකු,"ඔබ පසු කරගෙන ආ මනුස්සයා ඊශ්වරයා මැවූ කෙනෙක් නේද?" යැයි ආගන්තුක පුද්ගලයාගෙන් ඇසුවා. "එය වැරදි අදහසක්" ආගන්තුක පුද්ගලයා පිලිතුරු දුන්නා. අර පිරිසෙන් තව පුද්ගලයකු,"ඔබ පසු කරගෙන ආ මනුස්සයා වෙන ලෝකයකින් ආපු කෙනෙක් නේද?" යැයි ආගන්තුක පුද්ගලයාගෙන් ඇසුවා. "එය වැරදි අදහසක්" ආගන්තුක පුද්ගලයා පිලිතුරු දුන්නා. අර පිරිසෙන් තව පුද්ගලයකු,"ඔබ පසු කරගෙන ආ මනුස්සයා වෙන ලෝකයකට යන කෙනෙක් නේද?" යැයි ආගන්තුක පුද්ගලයාගෙන් ඇසුවා. "එය වැරදි අදහසක්" ආගන්තුක පුද්ගලයා පිලිතුරු දුන්නා. අර පිරිසෙන් තව පුද්ගලයකු,"ඔබ පසු කරගෙන ආ මනුස්සයා ඉබේම හටගත් කෙනෙක් නේද?" යැයි ආගන්තුක පුද්ගලයාගෙන් ඇසුවා. "එය වැරදි අදහසක්" ආගන්තුක පුද්ගලයා පිලිතුරු දුන්නා. අර පිරිසෙන් තව පුද්ගලයකු,"ඔබ පසු කරගෙන ආ මනුස්සයා බොහොම පින්වන්ත කෙනෙක් නේද?" යැයි ආගන්තුක පුද්ගලයාගෙන් ඇසුවා. "එය වැරදි අදහසක්" ආගන්තුක පුද්ගලයා පිලිතුරු දුන්නා. අර පිරිසෙන් තව පුද්ගලයකු,"ඔබ පසු කරගෙන ආ මනුස්සයා තියන්න වටින්නේ නැහැ.කපල කොටල මරල දාන්න ඕන. --- "එය නපුරු අදහසක්,දුරුකරගන්න" ආගන්තුක පුද්ගලයා පිලිතුරු දුන්නා. අර පිරිසෙන් තව පුද්ගලයකු,"ඔබ පසු කරගෙන ආ මනුස්සයා අනිත්‍යයයි,අනිත්‍යය නිසා දුකයි.අනිත්‍යයයි දුකයි නිසා අනාත්මයි" -- "ඔබේ අදහසෙත් වැරැද්දක් තියෙනවා." ආගන්තුක පුද්ගලයා පිලිතුරු දුන්නා. අර කන්ඩායමේ සියලු දෙනාගේම පිලිතුර ප්‍රතික්ෂේප කලා.කන්ඩායමේ සියලු දෙනා ආගන්තුක පුද්ගලයාට බනින්ට සැරසුනා."තමුසෙ මහ පිස්සෙක්.. අපි දුන්නු උත්තර සියල්ල ප්‍රතික්ෂේප කලා." එවිට ආගන්තුක පුද්ගලයා : "රන්ඩු වෙන්න එපා.මං කිට්ටු පාරකින් අර ඈත පෙනෙන කඩවසම් මනුස්සයා ලඟට එක්කගෙන යන්නම්" මෙසේ පිරිස කඩවසම් මනුස්සයාට ලං වනවිට අර වාද විවාද කරගත් පිරිසට තරු පෙනුනි.ඔවුන් ලඟට ගිහින් බලන විට දැක ගත හැකි වූයේ කවුරුද? පඹයෙකි. මේ සියලු වාද විවාද දෘශ්ඨි ගොඩ නැගුනේ පඹයෙක් ඇති තැනක මනුස්සයෙක් ඇතැයි ගත් වැරදි දෘෂ්ඨිය නිසයි. ලෝකයේ සියලු ආගම් දර්ශන ගොඩ නැගී ඇත්තේ මනුස්සයා ,පුද්ගලයා කියන සංකල්පය මතයි. එය වැරදි දෘශ්ඨියකි. අපට නියම බුදුදහම හමුවන විට මේ සියලු දෘෂ්ඨින් වලින් මිදිය යුතුය. බලන්න, අපිත් කිනම් හෝ දෘෂ්ඨියක ඉන්නවා දැන් මේ උපමා කතාවෙන් කියන්නේ බුදුදහමේ එන දර්ශනයයි. එනම්, මෙතන වැරදි වැටහීම් 2ක් ඇත. (1) පඹයා ,පඹයා හැටියට නොදැනීම (2)පඹයෙක් ඇති තැන මනුස්සයෙක් දැකීම. පඹයා ,පඹයා හැටියට නොදැනීම = අවිද්‍යාව පඹයෙක් ඇති තැන මනුස්සයෙක් දැකීම = සක්කාය දෘශ්ඨිය. බුදු දහමේ වැදගත්ම කොටස තමයි ."දර්ශනය". නමුත් බොහෝ දෙනාට බුදු දහමේ වැදගත්ම කොටස තමයි "භාවනාව"???? ඒ නිසා අපිත් තරඟෙට භාවනා කරනවා,විවිධ ආචාර්ය වරු යටතේ උදේ ඉඳන් රෑ වෙනකන් භාවනා කරනවා.විවිධ කමටහන් මත භාවනා කරනවා. නමුත් මග ඵල ලැබූ කෙනෙක් නම් නැහැ. ආසාවටවත් එහෙම අහන්න ලැබෙන්නේ නැහැ. ඇයි එහෙම වෙන්නේ, අපට දහමක් අතහැරිලා තියෙනවා. ඒකයි. මොකද්ද අතහැරිච්ච දහම??? "දස්සනේන සම්පන්නෝ" අපි දර්ශනයෙන් යුක්ත නැහැ. එහෙනම් අපි පලමුව සොයන්නට ඕනා භාවනාව නොවේ. "දර්ශනය" කියන්නේ මොකක්ද කියලයි. දර්ශනයෙන් තමයි ආශ්රවක්ෂය කරන ප්‍රතිපදාවක් හම්බ වෙන්නේ. භාවනාවෙන් නම් නොවෙයි. භාවනාවට එන්න ඕන පස්සේ. දර්ශනයෙන් තමයි සක්කාය දෘශ්ඨි ,විචිකිචාඡා, සීලබ්බත පරාමාස දුරුකරන්නේ. බලන්න සබ්බාසව සූත්‍රයේ "දස්සනා පහාතබ්බා" කියන කොටස. භාවනාවෙන් නොවෙයි සක්කාය දෘශ්ඨි ,විචිකිචාඡා, සීලබ්බත පරාමාස දුරුකරන්නේ. නමුත් අපි නිවන් යන්න ඕන නම් භාවනා කරන්න ඕනා ... කියන තැන තමයි ඉන්නේ. ඒකයි කවදාවත් අපට නිවනක් හමු නොවුනේ. බුදු හාමුදුරුවෝ නොකියූ මාර්ගයක අපි ගියාට,නිවන් මග නම් ලැබෙන්නෙ නැහැ."අයං ඒකායනෝ මග්ගෝ". බුදුහාමුදුරුවෝ පෙන්වූ මාර්ගයේමයි අපි යන්න ඕන. දර්ශනය කුමක්දැයි සොයන්න. දර්ශනය ගවේශනය කරන්න. දර්ශනය කියන්නේ ත්‍රිපිටකය කට පාඩම් කිරීම නොවේ. මතක තියාගන්න.... ත්‍රිපිටකය මුල සිට අගටත් අග සිට මුලටත් කටපාඩම් කලත් ඔබට නිවන් මග නම් හමු නොවේ. ඔබ කොතරම් ධර්ම දැනුමින් පිරුනත්, තවම මාර්ගය හමු වී නැතිනම් "ඔබත් තවත් එක් ණයට හරක් බලන්නෙකි." ඒ නිසා, ධර්ම දැනුම පසෙකින් තබා "දර්ශනය කුමක්දැයි සොයන්න". දාන,සීල,භාවනා කල්ප ගනන් කලත් ඔබට නිවන නම් ලැබෙන්නේ නැත. ඔබ සියල්ල අනිත්‍යයයි.. කියා කල්ප ගනන් මෙනෙහි කලත් නිවන නම් ලැබෙන්නේ නැත.ඔබ මල් පහන් පූජා කර කල්ප ගනන් ගාථා කිව්වත් නිවන නම් ලැබෙන්නේ නැත. මේ ක්‍රියාකාරකම් අනෙක් ආගම් වලත් තියෙනවා. එසේ නම් ඔවුන්ගේ සහ අපේ වෙනසක් නැහැ නේද? මේවා කල විට ලැබෙන්නේ පින් ය. පිනත් අයිති වන්නේ සසරටයි. "පුඤ්ඤ පාප පහීනස්ස" නිවන සඳහා පිනත් පවත් 2ම නැති විය යුතුය. දර්ශනයෙන් යුක්ත පුන්යවන්තයාට පම්ණයි නිවන් මගක් හමුවන්නේ. ඔබටත් අවශ්‍ය පුණ්‍යවන්තයකු වීමටනම්, සොයන්න "දර්ශනය" දර්ශනය ගැන පසුව ලියන්නම්.......[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom