Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මැද මාවත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Clutch Balancing හා ඤාණය වැඩීම

Clutch Balancing හා ඤාණය වැඩීම

සිදුහත් බෝසතාණන් වහන්සේ විවිධ ආචාර්යවරු යටතේ භාවනාව ප්‍රගුණ කලා.රූපී ධ්‍යාන විතරක් නොවෙයි අරූපී ධ්‍යානත් උපදවා ගත්තා.නමුත් උන්වහන්සේ මේවා අතහැර ගයා ශීර්ෂයට වැඩියේ මේ මම සොයන මග නොවේය ..යැයි පවසමින්. ඊලඟට උන් වහන්සේ බුද්ධත්වයට පත් වී ලෝකයට ප්‍රකාශ කලේ"පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු" පෙර නොඇසූ විරූ දහමක් මා අවබෝධ කලා .. කියලයි.එහෙනම් ඒ අර කලින් ලබා ගත් ධ්‍යාන ගැන නම් නොවේ ප්‍රකාශ කලේ.ධ්‍යාන වඩා බුද්ධත්වයට පත් වෙනවනම් ඒක අශ්ඨසමාපත්තිය ලැබුනු මොහොතේම වෙන්න තිබුනා. එහෙනම් බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරන්නේ "පෙර ඇසූ දහමක් මා අවබෝධ කලා" කියලයි. ඉතින් අපි බුදුහාමුදුරුවෝ අත හැරපු දෙයක් අල්ලගෙන දැඟලුවාට මාර්ගයක් හමුවෙයිද? නැත.

ඒනිසා සිල්රැක්කාට සමාධි වැඩුවාට ප්‍රඥාව නම් හමුනොවේ. හින්දු යෝගින් අදත් ඉන්දියාවේ හිමාලයේ සමාධි වඩමින් විවිධ ධ්‍යාන වඩමින් සිටිනවා. ධ්‍යාන ලබාගැනීමට සිත කෙසේ හෝ සංවර විය යුතුය. නමුත් ඔවුන්ට කවමදාවත් මාර්ගයක් නම් හමු නොවේ.

ඒඔවුන් දර්ශනයෙන් යුක්ත නොවන නිසයි. යොනිසෝමනසිකාරය හා අයොනිසෝමනසිකාරයනොහඳුනන නිසයි.

දර්ශනය කියන්නේ චතුරාර්ය සත්‍යයටයි .පස්සෙ බලමු චතුරාර්ය සත්‍යය ගැන..

දර්ශනය යනු කුමක්දැයි දැන එය ලැබීමට සමාධිය වැඩිය යුතුය.සිල් රැකිය යුතුය.

නිවන්මග නොදැන යන ගමනක් නොවේ.

ඒ මග ගිය ආර්ය පුද්ගලයකුගෙන් මිස වෙන කාටද ඒ මඟ කිව හැක්කේ? ඒ නිසා සොයන්න වෙහෙසෙන්න .එවැනි පුද්ගලයකු.ඔහුම තමයි කල්‍යාණ මිත්‍රයා.

නොදන්නමාර්ගයක් ගැන ,නොදන්න ඵලයක් ගැන ධර්මය කටපාඩම් කල කෙනෙකු කෙසේ කියන්නද?

මාර්ග ඵල ලැබීම ක්ෂනික කම්පනයකින්,ඔලුවට තද පහරක් වැදුන විට දැනෙන්නා සේ,සියල්ල එක විට අකුණක් ගසන්නා සේ, පහල වන දෙයක් නොවේ.කලක් යාතාර්තය දැකීම පිනිස සිත මෙහෙය වන වැඩ පිලිවෙලකි.

සිතන්න,ඔබ වාහනයක් එලව්පු මුල්ම දවස.

එදා ඔබ වාහනය පිලිබඳව සියලු දැනුමින් සන්නද්ද වුවත්,"වාහනය පැදවීම" නැමැති ඥාණය වැඩී නැති නිසා ඔබට නිසි ලෙස වාහනය හැසිරවිය නොහැක. ගියර් මාරු කිරීම,බ්රේක් යෙදීම,Clutch Balancing නිසි ආකාරයට සිදු කල නොහැක.ඒ ඥාණය වැඩී නැති නිසයි. නමුත් ඔබ ආයාසයෙන් කැමැත්තෙන් මහන්සියෙන් කලක් වාහනය පැදවීම ප්‍රායෝගිකව පුහුනු කරන විට කෙමෙන් කෙමෙන් ඒ ඥාණය ගොඩ නැගෙයි.එය ක්ෂනික දෙයක් නොවේ.ඥාණය කාලයත් සමග ගොඩ නැගෙන දෙයකි.ඉන්ද්රිය නානාත්වය මත කාලය තීරනය වේ. මෙසේ වාහනය එලවීම පුරුදු වන විට යම් දවසකින් පසු ඔබට නිරායාසයෙන්ම වාහනය පැදවිය හැක.ගියර් මාරු කිරීම, Clutch Balancing , බ්රේක් ගැසීම කිසිදු ආයාසයකින් තොරවම සිදුවෙයි. ඒ ඔබේ,"වාහනය පැදවීම" නැමැති ඥාණය වැඩී ඇති නිසයි. එය ජීවිත කාලයටම පවතී.නැවත වාහනයක්, අර මුල් දවසේ පැදවූ ආකාරයට කිසි කලෙක නොපදවයි.මැරෙන තුරු එය වෙනස් නොවේ

එලෙසම මේ දුකින් නිදහස් වීමේ ක්‍රියාවලිය තුල යොනිසෝමනසිකාරය ක්‍රියාත්මක කිරීමේදී එම ඥාණයන් ක්‍රමයෙන් වැඩෙයි. කාලය තීරණය වන්නේ කැපවීම මහන්සිය සිතේ නිසල බව මතයි

[QUOTE="DhammaFriend, post: 17656557, member: 520240"] [b]Clutch Balancing හා ඤාණය වැඩීම[/b] [SIZE="4"]Clutch Balancing හා ඤාණය වැඩීම සිදුහත් බෝසතාණන් වහන්සේ විවිධ ආචාර්යවරු යටතේ භාවනාව ප්‍රගුණ කලා.රූපී ධ්‍යාන විතරක් නොවෙයි අරූපී ධ්‍යානත් උපදවා ගත්තා.නමුත් උන්වහන්සේ මේවා අතහැර ගයා ශීර්ෂයට වැඩියේ මේ මම සොයන මග නොවේය ..යැයි පවසමින්. ඊලඟට උන් වහන්සේ බුද්ධත්වයට පත් වී ලෝකයට ප්‍රකාශ කලේ"පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු" පෙර නොඇසූ විරූ දහමක් මා අවබෝධ කලා .. කියලයි.එහෙනම් ඒ අර කලින් ලබා ගත් ධ්‍යාන ගැන නම් නොවේ ප්‍රකාශ කලේ.ධ්‍යාන වඩා බුද්ධත්වයට පත් වෙනවනම් ඒක අශ්ඨසමාපත්තිය ලැබුනු මොහොතේම වෙන්න තිබුනා. එහෙනම් බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරන්නේ "පෙර ඇසූ දහමක් මා අවබෝධ කලා" කියලයි. ඉතින් අපි බුදුහාමුදුරුවෝ අත හැරපු දෙයක් අල්ලගෙන දැඟලුවාට මාර්ගයක් හමුවෙයිද? නැත. ඒනිසා සිල්රැක්කාට සමාධි වැඩුවාට ප්‍රඥාව නම් හමුනොවේ. හින්දු යෝගින් අදත් ඉන්දියාවේ හිමාලයේ සමාධි වඩමින් විවිධ ධ්‍යාන වඩමින් සිටිනවා. ධ්‍යාන ලබාගැනීමට සිත කෙසේ හෝ සංවර විය යුතුය. නමුත් ඔවුන්ට කවමදාවත් මාර්ගයක් නම් හමු නොවේ. ඒඔවුන් [COLOR="Blue"]දර්ශනයෙන් [/COLOR]යුක්ත නොවන නිසයි. යොනිසෝමනසිකාරය හා අයොනිසෝමනසිකාරයනොහඳුනන නිසයි. දර්ශනය කියන්නේ චතුරාර්ය සත්‍යයටයි .පස්සෙ බලමු චතුරාර්ය සත්‍යය ගැන.. දර්ශනය යනු කුමක්දැයි දැන එය ලැබීමට සමාධිය වැඩිය යුතුය.සිල් රැකිය යුතුය. නිවන්මග නොදැන යන ගමනක් නොවේ. ඒ මග ගිය ආර්ය පුද්ගලයකුගෙන් මිස වෙන කාටද ඒ මඟ කිව හැක්කේ? ඒ නිසා සොයන්න වෙහෙසෙන්න .එවැනි පුද්ගලයකු.ඔහුම තමයි [COLOR="blue"]කල්‍යාණ මිත්‍රයා[/COLOR]. නොදන්නමාර්ගයක් ගැන ,නොදන්න ඵලයක් ගැන ධර්මය කටපාඩම් කල කෙනෙකු කෙසේ කියන්නද? මාර්ග ඵල ලැබීම ක්ෂනික කම්පනයකින්,ඔලුවට තද පහරක් වැදුන විට දැනෙන්නා සේ,සියල්ල එක විට අකුණක් ගසන්නා සේ, පහල වන දෙයක් නොවේ.කලක් යාතාර්තය දැකීම පිනිස සිත මෙහෙය වන වැඩ පිලිවෙලකි. සිතන්න,ඔබ වාහනයක් එලව්පු මුල්ම දවස. එදා ඔබ වාහනය පිලිබඳව සියලු දැනුමින් සන්නද්ද වුවත්,"වාහනය පැදවීම" නැමැති [COLOR="blue"]ඥාණය [/COLOR]වැඩී නැති නිසා ඔබට නිසි ලෙස වාහනය හැසිරවිය නොහැක. ගියර් මාරු කිරීම,බ්රේක් යෙදීම,Clutch Balancing නිසි ආකාරයට සිදු කල නොහැක.ඒ ඥාණය වැඩී නැති නිසයි. නමුත් ඔබ ආයාසයෙන් කැමැත්තෙන් මහන්සියෙන් කලක් වාහනය පැදවීම ප්‍රායෝගිකව පුහුනු කරන විට කෙමෙන් කෙමෙන් ඒ ඥාණය ගොඩ නැගෙයි.එය ක්ෂනික දෙයක් නොවේ.ඥාණය කාලයත් සමග ගොඩ නැගෙන දෙයකි.ඉන්ද්රිය නානාත්වය මත කාලය තීරනය වේ. මෙසේ වාහනය එලවීම පුරුදු වන විට යම් දවසකින් පසු ඔබට නිරායාසයෙන්ම වාහනය පැදවිය හැක.ගියර් මාරු කිරීම, Clutch Balancing , බ්රේක් ගැසීම කිසිදු ආයාසයකින් තොරවම සිදුවෙයි. ඒ ඔබේ,"වාහනය පැදවීම" නැමැති ඥාණය වැඩී ඇති නිසයි. එය ජීවිත කාලයටම පවතී.නැවත වාහනයක්, අර මුල් දවසේ පැදවූ ආකාරයට කිසි කලෙක නොපදවයි.මැරෙන තුරු එය වෙනස් නොවේ එලෙසම මේ දුකින් නිදහස් වීමේ ක්‍රියාවලිය තුල යොනිසෝමනසිකාරය ක්‍රියාත්මක කිරීමේදී එම ඥාණයන් ක්‍රමයෙන් වැඩෙයි. කාලය තීරණය වන්නේ කැපවීම මහන්සිය සිතේ නිසල බව මතයි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom