Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මැද මාවත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බාහිර ලෝකයෙන් නොවේ.. දුක එන්නේ..

මාර්ගයක් සොයන පුද්ගලයා දර්ශනයෙන් යුක්ත වෙන්න ඕන."දස්සනේන සම්පන්නෝ" කියල කියන්නෙ මේකයි. දර්ශනය කියන්නේ චතුරාර්ය සත්‍ය පිලිබඳ නුවණයි.

චතුරාර්ය සත්‍ය හැමෝම දන්නවා.

දුක්ඛ සත්‍යය

සමුදය සත්‍යය

නිරෝධ සත්‍යය

මාර්ග සත්‍යය

නමුත් අපි බලමු පලමු සත්‍යය.

දුක්ඛ සත්‍යය :-

ඉපදීම දුකයි.ලෙඩ වීම දුකයි.මරණය දුකයි.ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි.අප්රියන් හා එක්වීම දුකයි.කැමති දේ නොලැබීම දුකයි.පංච උපාදාන ස්කන්ධය දුකයි.

දැන්.....

ඉපදීම දුකයි.

ලෙඩ වීම දුකයි.

මරණය දුකයි.

ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි.

අප්රියන් හා එක්වීම දුකයි.

කැමති දේ නොලැබීම දුකයි.

මේවා බෞද්ධ වූ ඔබත් මමත් දන්නවා.අබෞද්ධ වූ අනෙක් අයත් දන්නවා. මොකද්ද එහෙනම් දුක්ඛ ආර්ය සත්‍යය?

දුක්ඛ සත්‍යය මේ විදියෙන් බලන්න බැහැ.

අපිට මරණය දුකද කියල බලන්න නම් මැරෙන්න වෙනවා.ලෙඩ වීම දුක නම් ලෙඩ වෙලා බලන්න වෙනවා.ඉපදීම දුකද කියල බලන්න මැරිලා ඉපදෙන්න වෙනවා.මේ සාසනයේ විමුක්තිය තියෙන්නේ මරණින් පසුව නොවෙයි.මේ මොහොතේ මේ ධර්මතා බලන්න ඕන.

සංඛත හා අසංඛත.

යමක් හේතු ප්‍රත්‍යයෙන් හටගැනීම් ස්වාභාව කොට ඇත්ද ඉපදීම් ලක්ෂණය කොට ඇත්ද එය සංඛත ධර්මයකි.

නාම හෝ රූප වේවා ,යමක ඉපදීම් ලක්ෂණය හටගැනීම් ස්වාභාව කොට ඇතිනම් එයත් සමඟ ලෙඩ වීමේ ලක්ෂණය,ජරාවීමේ ලක්ෂණය,මරණ ලක්ෂණය අනිවාර්යෙන්ම ඇත.

එය ආර්ය සත්‍යයකි. වෙනස් කල නොහැකි සත්‍යයකි. බුදුන්වහන්සේ පෙන්වා දුන්නේ මෙයයි.

මෙවැනි ඉපදීම් ලක්ෂණ කොට ඇති කිසිම දෙයක් මම,මගේ ,මගේ ආත්මය කියා ගන්න එපා. ගත්තොත් දුක එනවමයි.

දැන් බලන්න , අපි අල්ලාගෙන බදාගෙන ජීවිත කාලය පුරාවටම දඟලන්නේ මේ හටගැනීම් ස්වාභාව කොට ඇති දේවල් නොවේද? දුක ඇවිත් තියෙන්නේ මේවා අල්ලා ගැනීම තුල නොවේද?

පුදුමය කියන්නේ....., මේක නොවෙයි.

යමක් හට ගත්තානම් දිරන ,ලෙඩ වෙන එක , මැරෙන එක අනිවාර්යයි."නත්ථි ජාතස්ස අමරණං" ජාති ලක්ෂණය ඇතිනම් මරණය නියතයි.

ඉතින් මේ සංඛත දේවල් අල්ලාගෙන ,

අනේ මැරෙන්න නම් එපා.....

ලෙඩ වෙන්න නම් එපා....

වයසට යන්න එපා.....

-- කියල ප්‍රාර්ථනා කරනවා

කොච්චර මෝඩද අපි.....

දිරීම , ලෙඩවීම , මරණය සංඛතයන්ගේ පොදු ලක්ෂණයි. ඒවා මගේ උනත් නූනත් දිරීම ,ලෙඩවීම, මරණය අනිවාර්යයෙන් වෙනවා.බුදුහාමුදුරුවන්ටවත් ඒක නවත්වන්න බැහැ.

අපි ඒවා අල්ලාගෙන මුලු ජීවිත කාලයම දුක් විඳිනවා.ඉතින් දුක එන එක පුදුමයක් නොවෙයි.දුක නාවොත් තමයි පුදුමේ....

ඉතින් මේ ජාති ලක්ෂණය ,ජරා ලක්ෂණය ,මරණ ලක්ෂණය යමක තිබේනම් නාම හෝ රූප වේවා...කවමදාවත් මම මගේ කියල අල්ලාගන්න නම් එපා.

දුකට හේතුව වෙන්නේ,..මම මගේ කියල ගන්නා බව නේද?(දුක්ඛ සමුදය)

ලෝකයේ දවසට දසදහස් ගණන් මැරෙනවා. නමුත් අපට දුක නැහැ. ඇයි ඒ? මැරෙන අය මගේ නොවන නිසා........

ලංකාවේ බස් එකක බෝම්බයක් පිපිරිලා කිව්වොත්,ඔන්න අපි ටිකක් ගැස්සෙනවා..

ඒ බස් එක අපේ ගෙවල් පැත්තෙ උනොත්, බය ,දුක දැනෙන්න පටන් ගන්නවා.

ඒ බස් එකේ අපි හඳුනන එක්කෙනෙක් හිටිය කියල ආරංචි දුක වැඩියෙන් දැනෙනවා.

ඒ බස් එකේ අපේ ඥාතියෙක් ගෙදර කෙනෙක් අම්මා තාත්තා සහෝදරයෙක් සහෝදරියක් හිටිය කියලා ආරංචි උනොත් දරා ගන්න බැරි තරම් දුක එනවා.

දැන් බලන්න,දුක ආවේ මරණය නිසාද? මම මගේ කියලා දැඩිව අල්ලාගත්ත නිසාද කියලා.

අර දස දහසක් දෙනා දවසට ලෝකේ මැරුනත් දුක නාපු අපට මගේ කෙනෙක් මැරුනාම දුක එනවා.

ඉතින් මරණය නොවෙයි අපට දුක දුන්නේ.මගේ කියලා අල්ලාගැනීම තුලයි දුක ආවෙ.මරණය පොදුයි අපි හැමෝටම.ඒක නවත්වන්න දෙවියන්ටවත් බ්රහමයින්ටවත් බැහැ.බුදුහාමුදුරුවන්ටත් බැහැ.උන්වහන්සේ පෙන්නලා දුන්නෙ මේ යතාර්ථයයි.

ඉතින් මේ සරල යතාර්ථය දැනගත්තාම ජීවීතේ විඳවීම ගොඩක් අඩුවෙනවා. මුලු ලෝකයම හඬා වැටෙද්දි අපට පුලුවන් නොසැලී සැහැල්ලුවෙන් ඉන්න. යතාර්ථය අපි දන්න නිසා....

එහෙනම් අපි හොයන්න ඕන..... කොහොමද අපි අල්ලාගන්නේ,කොතනද අපි රැවටිලා මුලාවෙන්නේ, මම මගේ කියලා අල්ලාගන්නෙ කියලා.ඒ රැවටෙන තැන හොයාගත්තොත් තමයි දුකෙන් නිදහස් වන වැඩපිලිවෙලක් හමු වෙන්නේ.

[QUOTE="DhammaFriend, post: 18235543, member: 520240"] [b]බාහිර ලෝකයෙන් නොවේ.. දුක එන්නේ..[/b] [SIZE="3"]මාර්ගයක් සොයන පුද්ගලයා දර්ශනයෙන් යුක්ත වෙන්න ඕන."දස්සනේන සම්පන්නෝ" කියල කියන්නෙ මේකයි. දර්ශනය කියන්නේ චතුරාර්ය සත්‍ය පිලිබඳ නුවණයි. චතුරාර්ය සත්‍ය හැමෝම දන්නවා. දුක්ඛ සත්‍යය සමුදය සත්‍යය නිරෝධ සත්‍යය මාර්ග සත්‍යය නමුත් අපි බලමු පලමු සත්‍යය. දුක්ඛ සත්‍යය :- ඉපදීම දුකයි.ලෙඩ වීම දුකයි.මරණය දුකයි.ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි.අප්රියන් හා එක්වීම දුකයි.කැමති දේ නොලැබීම දුකයි.පංච උපාදාන ස්කන්ධය දුකයි. දැන්..... ඉපදීම දුකයි. ලෙඩ වීම දුකයි. මරණය දුකයි. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි. අප්රියන් හා එක්වීම දුකයි. කැමති දේ නොලැබීම දුකයි. මේවා බෞද්ධ වූ ඔබත් මමත් දන්නවා.අබෞද්ධ වූ අනෙක් අයත් දන්නවා. මොකද්ද එහෙනම් දුක්ඛ ආර්ය සත්‍යය? දුක්ඛ සත්‍යය මේ විදියෙන් බලන්න බැහැ. අපිට මරණය දුකද කියල බලන්න නම් මැරෙන්න වෙනවා.ලෙඩ වීම දුක නම් ලෙඩ වෙලා බලන්න වෙනවා.ඉපදීම දුකද කියල බලන්න මැරිලා ඉපදෙන්න වෙනවා.මේ සාසනයේ විමුක්තිය තියෙන්නේ මරණින් පසුව නොවෙයි.මේ මොහොතේ මේ ධර්මතා බලන්න ඕන. සංඛත හා අසංඛත. යමක් හේතු ප්‍රත්‍යයෙන් හටගැනීම් ස්වාභාව කොට ඇත්ද ඉපදීම් ලක්ෂණය කොට ඇත්ද එය සංඛත ධර්මයකි. නාම හෝ රූප වේවා ,යමක ඉපදීම් ලක්ෂණය හටගැනීම් ස්වාභාව කොට ඇතිනම් එයත් සමඟ ලෙඩ වීමේ ලක්ෂණය,ජරාවීමේ ලක්ෂණය,මරණ ලක්ෂණය අනිවාර්යෙන්ම ඇත. එය ආර්ය සත්‍යයකි. වෙනස් කල නොහැකි සත්‍යයකි. බුදුන්වහන්සේ පෙන්වා දුන්නේ මෙයයි. මෙවැනි ඉපදීම් ලක්ෂණ කොට ඇති කිසිම දෙයක් මම,මගේ ,මගේ ආත්මය කියා ගන්න එපා. ගත්තොත් දුක එනවමයි. දැන් බලන්න , අපි අල්ලාගෙන බදාගෙන ජීවිත කාලය පුරාවටම දඟලන්නේ මේ හටගැනීම් ස්වාභාව කොට ඇති දේවල් නොවේද? දුක ඇවිත් තියෙන්නේ මේවා අල්ලා ගැනීම තුල නොවේද? පුදුමය කියන්නේ....., මේක නොවෙයි. යමක් හට ගත්තානම් දිරන ,ලෙඩ වෙන එක , මැරෙන එක අනිවාර්යයි."නත්ථි ජාතස්ස අමරණං" ජාති ලක්ෂණය ඇතිනම් මරණය නියතයි. ඉතින් මේ සංඛත දේවල් අල්ලාගෙන , අනේ මැරෙන්න නම් එපා..... ලෙඩ වෙන්න නම් එපා.... වයසට යන්න එපා..... -- කියල ප්‍රාර්ථනා කරනවා කොච්චර මෝඩද අපි..... දිරීම , ලෙඩවීම , මරණය සංඛතයන්ගේ පොදු ලක්ෂණයි. ඒවා [B]මගේ උනත් නූනත්[/B] දිරීම ,ලෙඩවීම, [B]මරණය අනිවාර්යයෙන් වෙනවා[/B].බුදුහාමුදුරුවන්ටවත් ඒක නවත්වන්න බැහැ. අපි ඒවා අල්ලාගෙන මුලු ජීවිත කාලයම දුක් විඳිනවා.ඉතින් දුක එන එක පුදුමයක් නොවෙයි.දුක නාවොත් තමයි පුදුමේ.... ඉතින් මේ ජාති ලක්ෂණය ,ජරා ලක්ෂණය ,මරණ ලක්ෂණය යමක තිබේනම් නාම හෝ රූප වේවා...කවමදාවත් මම මගේ කියල අල්ලාගන්න නම් එපා. දුකට හේතුව වෙන්නේ,..[B]මම මගේ කියල ගන්නා බව නේද?[/B](දුක්ඛ සමුදය) ලෝකයේ දවසට දසදහස් ගණන් මැරෙනවා. නමුත් අපට දුක නැහැ. ඇයි ඒ? මැරෙන අය මගේ නොවන නිසා........ [IMG]http://i59.tinypic.com/33e0tq9.jpg[/IMG] ලංකාවේ බස් එකක බෝම්බයක් පිපිරිලා කිව්වොත්,ඔන්න අපි ටිකක් ගැස්සෙනවා.. ඒ බස් එක අපේ ගෙවල් පැත්තෙ උනොත්, බය ,දුක දැනෙන්න පටන් ගන්නවා. ඒ බස් එකේ අපි හඳුනන එක්කෙනෙක් හිටිය කියල ආරංචි දුක වැඩියෙන් දැනෙනවා. ඒ බස් එකේ අපේ ඥාතියෙක් ගෙදර කෙනෙක් අම්මා තාත්තා සහෝදරයෙක් සහෝදරියක් හිටිය කියලා ආරංචි උනොත් දරා ගන්න බැරි තරම් දුක එනවා. දැන් බලන්න,දුක ආවේ මරණය නිසාද? මම මගේ කියලා දැඩිව අල්ලාගත්ත නිසාද කියලා. අර දස දහසක් දෙනා දවසට ලෝකේ මැරුනත් දුක නාපු අපට මගේ කෙනෙක් මැරුනාම දුක එනවා. ඉතින් මරණය නොවෙයි අපට දුක දුන්නේ.මගේ කියලා අල්ලාගැනීම තුලයි දුක ආවෙ.මරණය පොදුයි අපි හැමෝටම.ඒක නවත්වන්න දෙවියන්ටවත් බ්රහමයින්ටවත් බැහැ.බුදුහාමුදුරුවන්ටත් බැහැ.උන්වහන්සේ පෙන්නලා දුන්නෙ මේ යතාර්ථයයි. ඉතින් මේ සරල යතාර්ථය දැනගත්තාම ජීවීතේ විඳවීම ගොඩක් අඩුවෙනවා. මුලු ලෝකයම හඬා වැටෙද්දි අපට පුලුවන් නොසැලී සැහැල්ලුවෙන් ඉන්න. යතාර්ථය අපි දන්න නිසා.... එහෙනම් අපි හොයන්න ඕන..... කොහොමද අපි අල්ලාගන්නේ,කොතනද අපි රැවටිලා මුලාවෙන්නේ, මම මගේ කියලා අල්ලාගන්නෙ කියලා.ඒ රැවටෙන තැන හොයාගත්තොත් තමයි දුකෙන් නිදහස් වන වැඩපිලිවෙලක් හමු වෙන්නේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom