Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මැද මාවත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හේතුං පටිච්ච සම්භූතා-හේතු භංගා නිරුජ්ජතී

දවසකට කීපාරක් අපි කණ්ණාඩියට එබෙනවද?ඔබ දන්නවාද එහි තිබෙන යතාර්ථය?

භික්ෂූන් වහන්සේ නමක් ,බල්ලකු ලිඳට එබෙනවා දැක එහි ඇති ධර්මතාවය තේරුම අරගෙන රහත් වූ කතාවක් ධර්මයේ සඳහන් වෙනවා. අපිට එහෙම දෙයකින් යතාර්ථය තේරෙන්නේ නැත්තේ ඇයි? ඒ අපි "දර්ශනයෙන්" යුක්ත නොවන නිසයි.හේතුඵල දහම නොදන්නා කමයි.

කණ්ණාඩිය ඉදිරියේද බල්ලා ලිඳට එබෙන විට සිදුවන ධර්මතාවයයි, සිදුවන්නේ.

අපි පුලුවන් තරම් එතැන ඇති දහම තේරුම් ගැනීමට බලමු. මෙය ඔබට තේරුම් ගැනීමට පුලුවන් නම් එය ලොකු ජයග්රහණයකි.

බලන්න, කණ්ණාඩියට එබුනු විට ප්රතිබිම්බයක් පෙනෙනවා.

ප්රතිබිම්බය කොහොමද හැදුනේ?මොනවද හේතු?

(1)ආලෝකය

(2)කණ්නාඩිය

(3)කණ්නාඩිය ඉදිරියේ ඇති රූපය (මම හිටගෙන ඉන්නවා)

දැන් බලන්න,

ප්රතිබිම්බය තමයි ඵලය.හේතු තමයි ආලෝකය,කණ්නාඩිය,රූපය.

හේතු සහ ඵලය අතර සම්බන්ධතාවය ටිකක් අපි විශ්ලේශනය කරල බලමු.

ඉස්සෙල්ලාම ඵලය ,හේතුවලට අයිතිද කියල බලමු.

ප්රතිබිම්බය කියන්නේ කණ්නාඩියද? නැත.(ප්රතිබිම්බය කණ්නාඩියට අයිති නම් ආලෝකයත්,රූපයත් නැතිවිට ප්රතිබිම්බයක් හට ගත යුතුය.)

ප්රතිබිම්බය කියන්නේ ආලෝකයද?නැත.(ප්රතිබිම්බය ආලෝකය නම්,කණ්නාඩියත් රූපයත් නොමැතිව ප්රතිබිම්බය හට ගත යුතුය)

ප්රතිබිම්බය කියන්නේ රූපයද?නැත.(ප්රතිබිම්බය රූපය නම්,කණ්නාඩියත් ආලෝකයක් නොමැතිව රූපය ඇතිවිට ප්රතිබිම්බයක් හට ගත යුතුය.)

බලන්න . ප්රතිබිම්බය (ඵලය) හේතු වලට අයිති නැහැ.

නමුත් මේ හේතු නොමැතිව හට ගන්නෙත් නැහැ.

මේ හේතුවලින් තොරව ප්රතිබිම්බය කියල ධර්මතාවයක් හමුවෙන්නෙත් නැහැ.

ප්රතිබිම්බය වෙනමත් හේතු වෙනමත් වෙන්කරන්නත් බැහැ.

මේ හේතු ඇති තැනමයි හට ගන්නේ.එක හේතුවක් හෝ නැති උනොත් ඵලයත් නැතිවෙනවා.

නමුත් අපි ප්රතිබිම්බය දිහා බලන්නේ,"මේ පේන්නේ මාවමයි.මගේ කොන්ඩෙ,මගේ මුහුණ" ආදී වශයෙන් ඵලය ,හේතුවට අයිතියි.. යන අදහසින් නොවේද? පෙනෙන්නේ රූපයයි කියන අදහසින් නොවේද අපි බලන්නේ? කණ්නාඩියෙන් පේන්නේ මාව නම්,ප්රතිබිම්බයත් බත්,පාන්,කිරි,බිත්තර කවල හදපු දෙයක් වෙන්න ඕන. ඉතින් අපි මෙතෙන හැමදාම රැවටෙනවා. ඵලය හේතුවට අයිති කරලයි, අපි හැම තිස්සෙම කණ්නාඩිය ලඟ කටයුතු කරන්නේ. වැරදි දෘශ්ඨියක්. සක්කාය දෘශ්ඨියක් මේක.

"රූපං අත්තතෝ සමනුපස්සතී " කියන දෘශ්ඨියයි මේ තියෙන්නේ.ඒ ගැන පස්සෙ බලමු.

බලන්න සරල නමුත් සියුම් ධර්මතාවයක් තියෙන්නේ.අපි මේ තුල ඇති ඵල හේතු සම්බන්ධතාවය හොඳින් මතුකරගත්තොත් දිනන්න පුලුවන්.

තවත් මේ ධර්මතාවය විශ්ලේශනය කරමු.

හිතන්න. අඳුරු කාමරයක තිබෙන කණ්නාඩියක් ගැන.අපි කණ්නාඩිය ඉදිරියේ සිටගෙන හිටියට ප්රතිබිම්බයක් පෙනෙන්නෙ නැහැ.දැන් කෙනෙක්ට අපි කියනවා, කාමරයේ බල්බය දල්වන්න කියලා.බල්බය දැල්වූ සැනින් ප්රතිබිම්බය හට ගන්නවා.පෙර පසු කාලයක් නොමැතිව.ආලෝකය ,කණ්නාඩිය ,රූපය ඇති සැනින් ප්රතිබිම්බය හට ගන්නවා.තත්පරයෙන් ලක්ෂයෙන් පන්ගුවක් වත් delay එකක් නැහැ.

ඒ හේතු ඇති ක්ෂණයේම හට ගන්නවා.

දැන් බල්බය නිවන්න කියනවා.එතකොට ඒ ක්ෂණයේම ප්රතිබිම්බය නැති වෙනවා,පුංචි ප්රමාදයක් හෝ නොමැතිව.

මෙතෙන තිබෙන ලස්සනම කාරණය තමයි ,හට ගත්ත ප්රතිබිම්බය .කොහෙන්වත් ආවෙත් නැහැ. කොහේටවත් ගියේ නැහැ. හේතු ඇති තැන හටගත්තා.හේතු වෙන්වෙනකොට ඵලයත් නැති උනා.

මෙතන ප්රායෝගික වෙමින් බලන්න.

ඊලඟට,

නැවතත්, බල්බය දල්වන විට ප්රතිබිම්බයක් හට ගත්තා.ඒ ප්රතිබිම්බය ,අර පලමුපාර බල්බය දල්වන විට හට ගත්ත ප්රතිබිම්බය නම් නොවේ. පෙර නොතිබීමයි හට ගත්තේ,හේතු නිරුද්ධවෙන කොට ඵලයත් ඉතුරුවක් නැතිවම නිරුද්ධවෙනවා.

මෙතන ගත යුතු දහම තමයි, පෙර නොතිබීමයි ඵලය හට ගත්තේ,හේතුන් නිරුද්ධවෙන කොට ඵලයත් ඉතුරුවක් නැතිවම නිරුද්ධ වෙනවා.

යම් ධර්මතායක් (නාම හෝ රූප) හේතු නිසා හට ගත්තානම්,ඒ පෙර නොතිබීමයි හටගත්තේ,හේතු වෙන් වෙනකොට ඒ හටගත්ත ධර්මතාවයත් ඉතුරුවක් නොමැතිව නිරුද්ධ වෙනවා.කොහේටවත් ධර්මතාවය ගියේ නැහැ.

තෙලුත්,තිරයත්,දැල්ලත් ඇති තැන ආලෝකය නැමැති ධර්මතාවය හට ගනී.ආලෝකය කියන්නේ තෙල් හෝ තිරය හෝ දැල්ල නොවේ. තෙල් හෝ තිරය හෝ දැල්ල නැති උනොත් ආලෝකයද නැතිවෙනවා.ආලෝකය කොහෙවත් ගියේ නැහැ. "හේතුං පටිච්ච සම්භූතා-හේතු භංගා නිරුජ්ජතී"

බලන්න පහත රූපය.

1,2,3,4 යන කොටස්(හේතු) ඇති තැන වෘත්තයක් (ඵලය) නිර්මානය වෙනවා.

1 වන කොටස ,වෘත්තය නොවේ.

2 වන කොටස ,වෘත්තය නොවේ.

3 වන කොටසද වෘත්තය නොවේ.

4 වන කොටසද වෘත්තය නොවේ.

නමුත් වෘත්තයයි, කොටස් ටිකයි දෙපැත්තට වෙන්කරන්නත් බැහැ.

හේතු ඇති තැන වෘත්තය හටගත්තා.

එක හේතුවක් හෝ නැති උනොත්......

වෘත්තයද නැතිවෙනවා.......

තේරුම් ගන්න මේ හේතුඵල දහම...

මේ ලෝකයේ හැම තැනම තිබෙන ධර්මතාවයයි මේ...

තවත් උදාහරණ පස්සේ කතාකරමු.....

[QUOTE="DhammaFriend, post: 18236182, member: 520240"] [b]හේතුං පටිච්ච සම්භූතා-හේතු භංගා නිරුජ්ජතී[/b] [SIZE="3"]දවසකට කීපාරක් අපි කණ්ණාඩියට එබෙනවද?ඔබ දන්නවාද එහි තිබෙන යතාර්ථය? [IMG]http://i58.tinypic.com/w86ud5.jpg[/IMG] භික්ෂූන් වහන්සේ නමක් ,බල්ලකු ලිඳට එබෙනවා දැක එහි ඇති ධර්මතාවය තේරුම අරගෙන රහත් වූ කතාවක් ධර්මයේ සඳහන් වෙනවා. අපිට එහෙම දෙයකින් යතාර්ථය තේරෙන්නේ නැත්තේ ඇයි? ඒ අපි "[B]දර්ශනයෙන්[/B]" යුක්ත නොවන නිසයි.හේතුඵල දහම නොදන්නා කමයි. කණ්ණාඩිය ඉදිරියේද බල්ලා ලිඳට එබෙන විට සිදුවන ධර්මතාවයයි, සිදුවන්නේ. අපි පුලුවන් තරම් එතැන ඇති දහම තේරුම් ගැනීමට බලමු. මෙය ඔබට තේරුම් ගැනීමට පුලුවන් නම් එය ලොකු ජයග්රහණයකි. බලන්න, කණ්ණාඩියට එබුනු විට ප්රතිබිම්බයක් පෙනෙනවා. ප්රතිබිම්බය කොහොමද හැදුනේ?මොනවද හේතු? [IMG]http://i58.tinypic.com/24cfapz.jpg[/IMG] (1)[B]ආලෝකය[/B] (2)[B]කණ්නාඩිය[/B] (3)[B]කණ්නාඩිය ඉදිරියේ ඇති රූපය[/B] (මම හිටගෙන ඉන්නවා) දැන් බලන්න, ප්රතිබිම්බය තමයි ඵලය.හේතු තමයි ආලෝකය,කණ්නාඩිය,රූපය. හේතු සහ ඵලය අතර සම්බන්ධතාවය ටිකක් අපි විශ්ලේශනය කරල බලමු. ඉස්සෙල්ලාම ඵලය ,හේතුවලට අයිතිද කියල බලමු. ප්රතිබිම්බය කියන්නේ කණ්නාඩියද? [B]නැත[/B].(ප්රතිබිම්බය කණ්නාඩියට අයිති නම් ආලෝකයත්,රූපයත් නැතිවිට ප්රතිබිම්බයක් හට ගත යුතුය.) ප්රතිබිම්බය කියන්නේ ආලෝකයද?[B]නැත[/B].(ප්රතිබිම්බය ආලෝකය නම්,කණ්නාඩියත් රූපයත් නොමැතිව ප්රතිබිම්බය හට ගත යුතුය) ප්රතිබිම්බය කියන්නේ රූපයද?[B]නැත[/B].(ප්රතිබිම්බය රූපය නම්,කණ්නාඩියත් ආලෝකයක් නොමැතිව රූපය ඇතිවිට ප්රතිබිම්බයක් හට ගත යුතුය.) බලන්න . [B]ප්රතිබිම්බය (ඵලය) හේතු වලට අයිති නැහැ[/B]. නමුත් මේ [B]හේතු නොමැතිව හට ගන්නෙත් නැහැ[/B]. මේ හේතුවලින් තොරව ප්රතිබිම්බය කියල ධර්මතාවයක් හමුවෙන්නෙත් නැහැ. ප්රතිබිම්බය වෙනමත් හේතු වෙනමත් වෙන්කරන්නත් බැහැ. මේ හේතු ඇති තැනමයි හට ගන්නේ.එක හේතුවක් හෝ නැති උනොත් ඵලයත් නැතිවෙනවා. නමුත් අපි ප්රතිබිම්බය දිහා බලන්නේ,"මේ පේන්නේ මාවමයි.මගේ කොන්ඩෙ,මගේ මුහුණ" ආදී වශයෙන් [B]ඵලය ,හේතුවට අයිතියි.. යන අදහසින් නොවේද?[/B] පෙනෙන්නේ රූපයයි කියන අදහසින් නොවේද අපි බලන්නේ? කණ්නාඩියෙන් පේන්නේ මාව නම්,ප්රතිබිම්බයත් බත්,පාන්,කිරි,බිත්තර කවල හදපු දෙයක් වෙන්න ඕන. ඉතින් අපි මෙතෙන හැමදාම රැවටෙනවා. ඵලය හේතුවට අයිති කරලයි, අපි හැම තිස්සෙම කණ්නාඩිය ලඟ කටයුතු කරන්නේ. වැරදි දෘශ්ඨියක්. සක්කාය දෘශ්ඨියක් මේක. "රූපං අත්තතෝ සමනුපස්සතී " කියන දෘශ්ඨියයි මේ තියෙන්නේ.ඒ ගැන පස්සෙ බලමු. බලන්න සරල නමුත් සියුම් ධර්මතාවයක් තියෙන්නේ.අපි මේ තුල ඇති ඵල හේතු සම්බන්ධතාවය හොඳින් මතුකරගත්තොත් දිනන්න පුලුවන්. තවත් මේ ධර්මතාවය විශ්ලේශනය කරමු. [IMG]http://i62.tinypic.com/35d6bn8.jpg[/IMG] හිතන්න. අඳුරු කාමරයක තිබෙන කණ්නාඩියක් ගැන.අපි කණ්නාඩිය ඉදිරියේ සිටගෙන හිටියට ප්රතිබිම්බයක් පෙනෙන්නෙ නැහැ.දැන් කෙනෙක්ට අපි කියනවා, කාමරයේ බල්බය දල්වන්න කියලා.බල්බය දැල්වූ සැනින් ප්රතිබිම්බය හට ගන්නවා.පෙර පසු කාලයක් නොමැතිව.ආලෝකය ,කණ්නාඩිය ,රූපය ඇති සැනින් ප්රතිබිම්බය හට ගන්නවා.තත්පරයෙන් ලක්ෂයෙන් පන්ගුවක් වත් delay එකක් නැහැ. ඒ හේතු ඇති ක්ෂණයේම හට ගන්නවා. දැන් බල්බය නිවන්න කියනවා.එතකොට ඒ ක්ෂණයේම ප්රතිබිම්බය නැති වෙනවා,පුංචි ප්රමාදයක් හෝ නොමැතිව. මෙතෙන තිබෙන ලස්සනම කාරණය තමයි ,[B]හට ගත්ත ප්රතිබිම්බය .කොහෙන්වත් ආවෙත් නැහැ. කොහේටවත් ගියේ නැහැ. හේතු ඇති තැන හටගත්තා.හේතු වෙන්වෙනකොට ඵලයත් නැති උනා[/B]. මෙතන ප්රායෝගික වෙමින් බලන්න. ඊලඟට, නැවතත්, බල්බය දල්වන විට ප්රතිබිම්බයක් හට ගත්තා.ඒ ප්රතිබිම්බය ,අර පලමුපාර බල්බය දල්වන විට හට ගත්ත ප්රතිබිම්බය නම් නොවේ. පෙර නොතිබීමයි හට ගත්තේ,හේතු නිරුද්ධවෙන කොට ඵලයත් ඉතුරුවක් නැතිවම නිරුද්ධවෙනවා. මෙතන ගත යුතු දහම තමයි, [B]පෙර නොතිබීමයි ඵලය හට ගත්තේ,හේතුන් නිරුද්ධවෙන කොට ඵලයත් ඉතුරුවක් නැතිවම නිරුද්ධ වෙනවා.[/B] යම් ධර්මතායක් (නාම හෝ රූප) හේතු නිසා හට ගත්තානම්,ඒ පෙර නොතිබීමයි හටගත්තේ,හේතු වෙන් වෙනකොට ඒ හටගත්ත ධර්මතාවයත් ඉතුරුවක් නොමැතිව නිරුද්ධ වෙනවා.කොහේටවත් ධර්මතාවය ගියේ නැහැ. තෙලුත්,තිරයත්,දැල්ලත් ඇති තැන ආලෝකය නැමැති ධර්මතාවය හට ගනී.ආලෝකය කියන්නේ තෙල් හෝ තිරය හෝ දැල්ල නොවේ. තෙල් හෝ තිරය හෝ දැල්ල නැති උනොත් ආලෝකයද නැතිවෙනවා.ආලෝකය කොහෙවත් ගියේ නැහැ. "හේතුං පටිච්ච සම්භූතා-හේතු භංගා නිරුජ්ජතී" බලන්න පහත රූපය. [IMG]http://i61.tinypic.com/1zqr59l.jpg[/IMG] 1,2,3,4 යන කොටස්(හේතු) ඇති තැන වෘත්තයක් (ඵලය) නිර්මානය වෙනවා. 1 වන කොටස ,වෘත්තය නොවේ. 2 වන කොටස ,වෘත්තය නොවේ. 3 වන කොටසද වෘත්තය නොවේ. 4 වන කොටසද වෘත්තය නොවේ. නමුත් වෘත්තයයි, කොටස් ටිකයි දෙපැත්තට වෙන්කරන්නත් බැහැ. හේතු ඇති තැන වෘත්තය හටගත්තා. එක හේතුවක් හෝ නැති උනොත්...... [IMG]http://i62.tinypic.com/34ngv89.jpg[/IMG] [B]වෘත්තයද නැතිවෙනවා....... [/B] තේරුම් ගන්න මේ හේතුඵල දහම... මේ ලෝකයේ හැම තැනම තිබෙන ධර්මතාවයයි මේ... තවත් උදාහරණ පස්සේ කතාකරමු..... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom