Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මැද මාවත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සංසාරයෙන් ගැලවෙන මාවත දෙසට යමු....

කුඩා දරුවකු යම් හෙයකින් පිහියක් අතට ගත්තොත්, එය මහත් අනතුරක් කරගැනීමට ඉඩ තියෙනවා.ඒ පිහිය ඉවත් කර ,කුඩා දරුවාව සුරක්ෂිත කරන්නට නම්,දරුවාගේ අවදානය වෙනතකට යොමු කරවා, පිහිය ඉවත් කරන්න ඕන.සෙල්ලම් බඩුවක් ඔහුගේ අනිත් අතට දීලා,පිහිය ගන්න ඕන.මෙන්න මේ වගේ දෙයක් තමයි බුදුහාමුදුරුවෝ ලෝකයාට කරල තියෙන්නේ.අකුසල් වලින් මිදී,කුසල් වැඩීමට උපදෙස් දුන් සේක. එයිනුත් නොනැවතී,සිත දමනය කරන්නයි,බුදුහාමුදුරුවන්ගේ ඉගැන්වීම.

පෙර ලිපි වලින්(link) ඔබ යම් යම් කරුණු දැන ගැනීමට හැකි වෙන්න ඇති.ඒවත් මේ හා සමානයි.ඒ ලිපි සියල්ල, යම් යම් දෘශ්ටි වලින් යුක්තවයි, ලිපි සැකසී තියෙන්නේ.නමුත් ඒවායේ ඇති දෘශ්ටි ,නිවැරදි කරගැනීමයි අපට අවශ්‍ය වන්නේ. බුදුදහමේ යතාර්තය පෙලින් පෙලටයි අවබෝධ වෙන්නේ.

පෙර ලිපි වලින් නොකියූ දහමක් පිලිබඳවයි,මෙතැන් සිට කියැවෙන්නේ...එනම් පූර්ව ප්‍රතිපදාවෙන් බලාපොරොත්තු වන දහමයි, ඉස්මතු කරගන්නට අපි උත්සහ කරගත යුත්තේ.එයින් තමයි කැලේ අතරමං වෙච්ච අපිට කැලෙන් පිට වෙන දොරටුව දෙසට හැරී ඒ දෙසට ගමන් කරන්නට හැකි වන්නේ.

පුටුව.කොච්චර අපේ ජීවිතයේදි පරිහරනය කරනවද? අපි කිසිම වටිනාකමක් දෙන්නේ නැහැ පුටුවට.මොකද ,ඉඳගන්නවා ඇරෙන්න තව මොනවද අපේ ජීවිතයකට ගන්න තියෙන්නෙ?නමුත් දහමක් අවබෝධ කරගන්න තියෙනවනම් පුටුවකින්, කෙතරම් දෙයක් ද?

බලන්න මේ පැහැදිලි කිරීම තුල, ඔබට යතාර්තයක් තේරුම් ගන්න පුලුවන්ද කියල.එහෙම පුලුවන්නම් ඔබට ජයගන්න පුලුවන්.

අවස්ථාව 1

පුටුව යනු ඉදිරිපස කකුල් නොවේ.

පුටුව යනු පසුපස කකුල් නොවේ.

පුටුව යනු කුශන් එකද නොවේ.

පුටුව යනු ඇන්ද ද නොවේ.

මේ එකක් වත් නොවේ.පුටුව.

කෙනෙකුට කියන්න පුලුවන් මේ සියල්ලම එකට ගත්විටයි පුටුව කියලා.

ඒක දෘශ්ටියක් "රූපං අත්තතෝ සමනුපස්සතී"

තව කෙනෙකුට කියන්න පුලුවන්,පුටුව කියන්නේ මේ කෑලි ටික කියලා.

ඒකත් දෘශ්ටියක් "රූපවන්තං වා අත්තානං"

තවත් කෙනෙකුට කියන්න පුලුවන්.කෑලි ටික තුල පුටුව ඇත, .. කියලා.

ඒකත් දෘශ්ටියක්. ""අත්තනීවා රූපං"

තවත් කෙනෙකුට කියන්න පුලුවන්.පුටුව තුල මේ කෑලි ඇත,.. කියලා.

ඒකත් දෘශ්ටියක්. "රූපස්මිංවා අත්තානං"

දැන් තම තමන් බලන්න කුමන දෘශ්ටියකටද වැටෙන්නෙ කියලා.

අපි හැම විටම මේ දෘශ්ටි වලින් එකක ඉන්නවා. එකකින් එකකට මාරු වෙනවා.

මේ දෘශ්ටි වලට නොවැටී අපට බලන්න විදියක් නැද්ද?

ඊට අමතරව,

හැමදාමත් අපි "ඇත" හෝ "නැත" යන අන්ත වල තමයි ඉන්නේ. සාස්වත හා උච්චේද දෘශ්ටි.

මම ඉන්නවා හෝ මම කියල කෙනෙක් නැහැ....මෙහෙම තමයි අපි හිතන්නේ.

ගොඩක් භාවනා කරන අය පටන් සාස්වත දෘශ්ටියෙන්.අවසන් කරන්නේ උච්චේද දෘශ්ටියෙන්.

මම ඉන්නවා,සත්වයෙක් ඉන්නවා,ආත්මයක් ඇත.. කියන තැනින් පටන් අරගෙන,අවසානයේදි භාවනා කරල නවතින්නේ, මම කියල කෙනෙක් නැත,සත්වයෙක් නැත.ආත්මයක් නැත....කියන තැනින්.

දෘශ්ටිය මාරු වෙලා විතරයි අවසානයේ.හැබැයි මාර්ගඵලත් ලබලා

අර භාවනා කරන්න කලින් හිටපු දෘශ්ටිය හොඳයි.භාවනා කරල මහ භයානක තැනකටයි වැටිල තියෙන්නේ.මොකද බුදුහාමුදුරුවෝ,සාශ්වත දෘශ්ටිය හොඳයි කිව්වා,උච්චේද දෘශ්ටියට වඩා.

මම ඉන්නවා..කියලා හිතන එක හොඳයි..මම කියල කෙනෙක් නැහැ..කියනවට වඩා.

මොකද සාස්වත දෘශ්ටිය මග්ගාවරනයි,සග්ගාවරන නැහැ. නිවන ආවරනයි.නමුත් සුගතිය ආවරන නැහැ.

නමුත් උච්චේද දෘශ්ටිය මග්ගාවරණයි.සග්ගාවරණයි. නිවනත් ආවරණයි.සුගතියත් ආවරණයි.

පේනවා නේද,ගොඩක් භාවනා කරන අය ඉන්න තැන .මේ අයම තමයි,මාර්ගඵල ලබලා කියන්නේ.

අපට නියම බුදුදහම හමුවන විට ,මේ සියලු අන්ත වලින් මිදිය යුතුය."ඇත නැත" අන්ත වලින් මිදෙන්නේ කොහොමද කියලා,මේ ලිපිය අවසානයේ කෙනෙකුට තේරෙන්න පුලුවන්.එහෙම නොතේරුනොත් පසු ලිපි වලින් තවදුරටත් ඒ ගැන විග්රහ වෙන හින්දා,පස්සේ තේරුම් ගන්න පුලුවන්.

ආයෙත් "පුටුව" දෙස බලමු.

පලමු අවස්ථාවේ,

පුටුව යනු ඉදිරිපස කකුල් නොවේ.

පුටුව යනු පසුපස කකුල් නොවේ.

පුටුව යනු කුශන් එකද නොවේ.

පුටුව යනු ඇන්ද ද නොවේ.

නමුත් මේ ටික ඔක්කොම එකතු උනාම "පුටුව"............

ඊට පස්සේ,

පුටුවේ ඉස්සරහ කකුල,

පුටුවේ පස්ස කකුල,

පුටුවේ කුශන් එක,

පුටුවේ ඇන්ද.

බලන්න පලමු අවස්ථාවේ අවයව ටික, පුටුව නොවෙයි.

මේටික එකතු උනාම "පුටුව" කියලා...දැන්,ඉස්සෙල්ලා අයිති නොවුනු ටික පස්සේ අයිති වෙලා.

මේ දෘශ්ටි වලම එහා මෙහා යමින් දෘශ්ටියෙන් දෘශ්ටියට මාරුවෙමින් ඉන්නවට වඩා දෙයක් තියෙනවනම් ඒක තමයි වටින්නේ.බුදුදහම අනික් ආගම් අතර ඉහලින්ම තියෙන්නේ මේකයි.මනුස්සයෙක් වෙලා,බුදුදහම තියෙන කාලෙක,සද්ධර්මය ඇසෙන කාලෙක මේ ලෝකේ ජීවත් වෙනවනම්,බුදුදහමේ හරය වටහාගෙන නැතිනම් ,ජීවත් උනත් මැරුණා හා සමානයි.

බලමු, දෘශ්ටි වලට නොවැටී "පුටු ප්රශ්නය" විසඳන විදිය.

යතාර්තය තමයි,

මේ අවයව යම් ආකාරයකට සකස් වී ඇති ආකාරය දකින විට "පුටුව" යන "අදහස" අපේ හිත තුල ජනිත වෙනවා."පුටුව" කියන්නේ,අදහසක් ,දෘශ්ටියක්,ඒක අපේ හිතේම හටගන්න ක්ලේශයක්. ඒ දෘශ්ටිය "නාම" ධර්මයක්. අර අවයව ටික "රූප" ධර්මයක්.ඒක සතර මහා ධාතුන්ගෙන් සැදුන එකක්. "පුටුව" චිත්ත චෛතසික ඇති තැන නිර්මාණයක්(මේ ගැන පසුව කතා කරමු)

ඔබට මේක සමහර විට මුලදි ප්‍රකට නොමැති වෙන්න පුලුවන්.නමුත් ප්‍රකට වෙන විධියට බලන්න පුරුදු වන්න.

ඉතින් "පුටුව" නැමැති දෘශ්ටියත්(නාම) අර අවයව ටිකත් (රූප) දෙකම එකක් වෙලා.

නාම-රූප නිසා විඤ්ඤාණ.(සරලව ගත්තොත්.)

මේ නාමයත් ,රූපයත් දෙකම එකක් ලෙස බලනකං සංසාරයේ තමයි යන්නේ.මෙච්චර කල් කලෙත් ඒකයි.

රූපය සතර මහා ධාතුවෙන් හැදිච්ච එකක්.සතර මහා ධාතුවේ එක එක ආකෘති වලට ,එක එක හැඩයන්ට අපි හිතින් නම් පනවනවා.

එහෙනම් ,මේ දෘශ්ටිය වෙන්කර ගන්න ඕන...රූපයෙන්.

යම් දකින ,අහන,දැනෙන(රස,පහස,සුවඳ),දැනගන්න බවක් ඇති උනාම, බලන්න දෘශ්ටිය (නම් සිහිකිරීම) හට ගන්න විදිය.

කාක්,කාක් ... කියල සද්දෙ ඇහෙන කොට "කපුටා" කියලා සිහිවෙනවා.ඇහුනෙ සද්දයක්.(රූප).නමුත් සිහි කලේ දෘශ්ටියක්.(නාම).

නාමය ,රූපයට අයිති නැහැ.නමුත් මෝඩකම හා අවිද්‍යාව නිසා නාමයත් රූපයත් දෙකම එක් කරලයි අපි සංසාරයේ බලල තියෙන්නේ.කවමදාවත් එක් කරන්න බැරි දෙයක් තමයි, එක් කරලා බලල තියෙන්නේ.

දුක ,දුක හැටියට නොදැක්ක තැන, සමුදය ("කපුටා") හට ගෙන.එහෙනම් කොහෙද නිරෝධයක් හා මාර්ගයක්?

දැන් බලන්න,

අපි පුටුවක් හෙව්වා,අර අවයව වල.කවමදාවත් හම්බ උනේ නැහැ පුටුවක්.ඒ මොකද කියලා දැන් දන්නවා අපි."පුටුව" නැමැති අදහස,දෘශ්ටිය,නාම ධර්මය තිබ්බේ අපේ සිතේ.

මේකෙන් විවරණය වන දහම සුලුපටු නොවේ. මොකද මේ නාමය හා රූපය වෙන් වෙන්වෙන විදියට බලන්න බලන්න,අපි අතරමං වෙච්ච වනාන්තරයෙන් පිටවන දොරටුව අසලටයි යන්නේ.ආර්ය අෂ්ඨාංගික මාර්ගය වෙතටයි මේ යන්නේ.,සංසාරයෙන් ගැලවෙන මාවත දෙසටයි යන්නේ.

ඒ නිසා, බලන්න මේ කරුණ, ප්‍රායෝගිකව ජීවිතේ ක්‍රියාත්මක කරන්න.ඔබට තේරේවි,ලෝකය කොහෙද ගොඩනැගෙන්නේ කියලා.ඔය භාවනා කරනවාට වඩා ගොඩක් වටිනවා.

තමාගේ සිත තුලම හට ගන්න දෘශ්ටිය ප්‍රකට කරගන්න.

එය රූපයට අයිති නැති බව ප්‍රකට කරගන්න.

මේක ප්‍රකට කරගන්න පුලුවන් නම් ඔබට දිනන්න පුලුවන්.

ඊට පස්සෙ බලමු ,..දහමේ ඉතාම වැදගත්ම කොටස..... "දෘශ්ටිය" හැදිල තියෙන්නේ කොහොමද කියලා.

[QUOTE="DhammaFriend, post: 18360839, member: 520240"] [b]සංසාරයෙන් ගැලවෙන මාවත දෙසට යමු....[/b] [SIZE="4"]කුඩා දරුවකු යම් හෙයකින් පිහියක් අතට ගත්තොත්, එය මහත් අනතුරක් කරගැනීමට ඉඩ තියෙනවා.ඒ පිහිය ඉවත් කර ,කුඩා දරුවාව සුරක්ෂිත කරන්නට නම්,දරුවාගේ අවදානය වෙනතකට යොමු කරවා, පිහිය ඉවත් කරන්න ඕන.සෙල්ලම් බඩුවක් ඔහුගේ අනිත් අතට දීලා,පිහිය ගන්න ඕන.මෙන්න මේ වගේ දෙයක් තමයි බුදුහාමුදුරුවෝ ලෝකයාට කරල තියෙන්නේ.අකුසල් වලින් මිදී,කුසල් වැඩීමට උපදෙස් දුන් සේක. එයිනුත් නොනැවතී,සිත දමනය කරන්නයි,බුදුහාමුදුරුවන්ගේ ඉගැන්වීම. [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1649190"]පෙර ලිපි වලින්(link)[/URL] ඔබ යම් යම් කරුණු දැන ගැනීමට හැකි වෙන්න ඇති.ඒවත් මේ හා සමානයි.[B]ඒ ලිපි සියල්ල, යම් යම් දෘශ්ටි වලින් යුක්තවයි, ලිපි සැකසී තියෙන්නේ[/B].නමුත් ඒවායේ ඇති දෘශ්ටි ,නිවැරදි කරගැනීමයි අපට අවශ්‍ය වන්නේ. බුදුදහමේ යතාර්තය පෙලින් පෙලටයි අවබෝධ වෙන්නේ. පෙර ලිපි වලින් නොකියූ දහමක් පිලිබඳවයි,මෙතැන් සිට කියැවෙන්නේ...එනම් පූර්ව ප්‍රතිපදාවෙන් බලාපොරොත්තු වන දහමයි, ඉස්මතු කරගන්නට අපි උත්සහ කරගත යුත්තේ.එයින් තමයි කැලේ අතරමං වෙච්ච අපිට කැලෙන් පිට වෙන දොරටුව දෙසට හැරී ඒ දෙසට ගමන් කරන්නට හැකි වන්නේ. පුටුව.කොච්චර අපේ ජීවිතයේදි පරිහරනය කරනවද? අපි කිසිම වටිනාකමක් දෙන්නේ නැහැ පුටුවට.මොකද ,ඉඳගන්නවා ඇරෙන්න තව මොනවද අපේ ජීවිතයකට ගන්න තියෙන්නෙ?නමුත් දහමක් අවබෝධ කරගන්න තියෙනවනම් පුටුවකින්, කෙතරම් දෙයක් ද? [IMG]http://i62.tinypic.com/1sxl5g.png[/IMG] බලන්න මේ පැහැදිලි කිරීම තුල, ඔබට යතාර්තයක් තේරුම් ගන්න පුලුවන්ද කියල.එහෙම පුලුවන්නම් ඔබට ජයගන්න පුලුවන්. අවස්ථාව 1 පුටුව යනු ඉදිරිපස කකුල් නොවේ. පුටුව යනු පසුපස කකුල් නොවේ. පුටුව යනු කුශන් එකද නොවේ. පුටුව යනු ඇන්ද ද නොවේ. [B]මේ එකක් වත් නොවේ.පුටුව.[/B] කෙනෙකුට කියන්න පුලුවන් මේ සියල්ලම එකට ගත්විටයි පුටුව කියලා. ඒක දෘශ්ටියක් "[B]රූපං අත්තතෝ සමනුපස්සතී[/B]" තව කෙනෙකුට කියන්න පුලුවන්,පුටුව කියන්නේ මේ කෑලි ටික කියලා. ඒකත් දෘශ්ටියක් "[B]රූපවන්තං වා අත්තානං[/B]" තවත් කෙනෙකුට කියන්න පුලුවන්.කෑලි ටික තුල පුටුව ඇත, .. කියලා. ඒකත් දෘශ්ටියක්. ""[B]අත්තනීවා රූපං[/B]" තවත් කෙනෙකුට කියන්න පුලුවන්.පුටුව තුල මේ කෑලි ඇත,.. කියලා. ඒකත් දෘශ්ටියක්. "[B]රූපස්මිංවා අත්තානං[/B]" දැන් තම තමන් බලන්න කුමන දෘශ්ටියකටද වැටෙන්නෙ කියලා. අපි හැම විටම මේ දෘශ්ටි වලින් එකක ඉන්නවා. එකකින් එකකට මාරු වෙනවා. මේ දෘශ්ටි වලට නොවැටී අපට බලන්න විදියක් නැද්ද? ඊට අමතරව, හැමදාමත් අපි "ඇත" හෝ "නැත" යන අන්ත වල තමයි ඉන්නේ. [B]සාස්වත [/B]හා [B]උච්චේද [/B]දෘශ්ටි. [B]මම ඉන්නවා[/B] හෝ [B]මම කියල කෙනෙක් නැහැ[/B]....මෙහෙම තමයි අපි හිතන්නේ. ගොඩක් භාවනා කරන අය පටන් සාස්වත දෘශ්ටියෙන්.අවසන් කරන්නේ උච්චේද දෘශ්ටියෙන්. මම ඉන්නවා,සත්වයෙක් ඉන්නවා,ආත්මයක් ඇත.. කියන තැනින් පටන් අරගෙන,අවසානයේදි භාවනා කරල නවතින්නේ, මම කියල කෙනෙක් නැත,සත්වයෙක් නැත.ආත්මයක් නැත....කියන තැනින්. [B]දෘශ්ටිය මාරු වෙලා විතරයි අවසානයේ.හැබැයි මාර්ගඵලත් ලබලා :confused: [/B] අර භාවනා කරන්න කලින් හිටපු දෘශ්ටිය හොඳයි.භාවනා කරල මහ භයානක තැනකටයි වැටිල තියෙන්නේ.මොකද බුදුහාමුදුරුවෝ,සාශ්වත දෘශ්ටිය හොඳයි කිව්වා,උච්චේද දෘශ්ටියට වඩා. මම ඉන්නවා..කියලා හිතන එක හොඳයි..මම කියල කෙනෙක් නැහැ..කියනවට වඩා. මොකද සාස්වත දෘශ්ටිය මග්ගාවරනයි,සග්ගාවරන නැහැ. නිවන ආවරනයි.නමුත් සුගතිය ආවරන නැහැ. නමුත් උච්චේද දෘශ්ටිය මග්ගාවරණයි.සග්ගාවරණයි. නිවනත් ආවරණයි.සුගතියත් ආවරණයි. පේනවා නේද,ගොඩක් භාවනා කරන අය ඉන්න තැන .මේ අයම තමයි,මාර්ගඵල ලබලා කියන්නේ. අපට නියම බුදුදහම හමුවන විට ,මේ සියලු අන්ත වලින් මිදිය යුතුය."ඇත නැත" අන්ත වලින් මිදෙන්නේ කොහොමද කියලා,මේ ලිපිය අවසානයේ කෙනෙකුට තේරෙන්න පුලුවන්.එහෙම නොතේරුනොත් පසු ලිපි වලින් තවදුරටත් ඒ ගැන විග්රහ වෙන හින්දා,පස්සේ තේරුම් ගන්න පුලුවන්. ආයෙත් "පුටුව" දෙස බලමු. පලමු අවස්ථාවේ, පුටුව යනු ඉදිරිපස කකුල් නොවේ. පුටුව යනු පසුපස කකුල් නොවේ. පුටුව යනු කුශන් එකද නොවේ. පුටුව යනු ඇන්ද ද නොවේ. නමුත් මේ ටික ඔක්කොම එකතු උනාම "පුටුව"............ ඊට පස්සේ, පුටුවේ ඉස්සරහ කකුල, පුටුවේ පස්ස කකුල, පුටුවේ කුශන් එක, පුටුවේ ඇන්ද. බලන්න පලමු අවස්ථාවේ අවයව ටික, පුටුව නොවෙයි. මේටික එකතු උනාම "පුටුව" කියලා...දැන්,ඉස්සෙල්ලා අයිති නොවුනු ටික පස්සේ අයිති වෙලා. මේ දෘශ්ටි වලම එහා මෙහා යමින් දෘශ්ටියෙන් දෘශ්ටියට මාරුවෙමින් ඉන්නවට වඩා දෙයක් තියෙනවනම් ඒක තමයි වටින්නේ.බුදුදහම අනික් ආගම් අතර ඉහලින්ම තියෙන්නේ මේකයි.[B]මනුස්සයෙක් වෙලා,බුදුදහම තියෙන කාලෙක,සද්ධර්මය ඇසෙන කාලෙක මේ ලෝකේ ජීවත් වෙනවනම්,බුදුදහමේ හරය වටහාගෙන නැතිනම් ,ජීවත් උනත් මැරුණා හා සමානයි. [/B] බලමු, දෘශ්ටි වලට නොවැටී "පුටු ප්රශ්නය" විසඳන විදිය. යතාර්තය තමයි, මේ අවයව යම් ආකාරයකට සකස් වී ඇති ආකාරය දකින විට "[B]පුටුව[/B]" යන "[B]අදහස[/B]" අපේ හිත තුල ජනිත වෙනවා."පුටුව" කියන්නේ,[B]අදහසක් ,දෘශ්ටියක්[/B],ඒක අපේ හිතේම හටගන්න ක්ලේශයක්. ඒ දෘශ්ටිය "නාම" ධර්මයක්. අර අවයව ටික "රූප" ධර්මයක්.ඒක සතර මහා ධාතුන්ගෙන් සැදුන එකක්. "පුටුව" චිත්ත චෛතසික ඇති තැන නිර්මාණයක්(මේ ගැන පසුව කතා කරමු) ඔබට මේක සමහර විට මුලදි ප්‍රකට නොමැති වෙන්න පුලුවන්.නමුත් ප්‍රකට වෙන විධියට බලන්න පුරුදු වන්න. ඉතින් "පුටුව" නැමැති දෘශ්ටියත්(නාම) අර අවයව ටිකත් (රූප) දෙකම එකක් වෙලා. නාම-රූප නිසා විඤ්ඤාණ.(සරලව ගත්තොත්.) මේ නාමයත් ,රූපයත් දෙකම එකක් ලෙස බලනකං සංසාරයේ තමයි යන්නේ.මෙච්චර කල් කලෙත් ඒකයි. රූපය සතර මහා ධාතුවෙන් හැදිච්ච එකක්.සතර මහා ධාතුවේ එක එක ආකෘති වලට ,එක එක හැඩයන්ට අපි [B]හිතින් නම් පනවනවා[/B]. එහෙනම් ,මේ දෘශ්ටිය වෙන්කර ගන්න ඕන...රූපයෙන්. යම් දකින ,අහන,දැනෙන(රස,පහස,සුවඳ),දැනගන්න බවක් ඇති උනාම, බලන්න [B]දෘශ්ටිය (නම් සිහිකිරීම) හට ගන්න විදිය. [/B]කාක්,කාක් ... කියල සද්දෙ ඇහෙන කොට "කපුටා" කියලා සිහිවෙනවා.ඇහුනෙ සද්දයක්.(රූප).නමුත් සිහි කලේ දෘශ්ටියක්.(නාම). නාමය ,රූපයට අයිති නැහැ.නමුත් මෝඩකම හා අවිද්‍යාව නිසා නාමයත් රූපයත් දෙකම එක් කරලයි අපි සංසාරයේ බලල තියෙන්නේ.කවමදාවත් එක් කරන්න බැරි දෙයක් තමයි, එක් කරලා බලල තියෙන්නේ. දුක ,දුක හැටියට නොදැක්ක තැන, සමුදය ("කපුටා") හට ගෙන.එහෙනම් කොහෙද නිරෝධයක් හා මාර්ගයක්? දැන් බලන්න, අපි පුටුවක් හෙව්වා,අර අවයව වල.කවමදාවත් හම්බ උනේ නැහැ පුටුවක්.ඒ මොකද කියලා දැන් දන්නවා අපි.[B]"පුටුව" නැමැති අදහස,දෘශ්ටිය,නාම ධර්මය තිබ්බේ අපේ සිතේ. [/B] මේකෙන් විවරණය වන දහම සුලුපටු නොවේ. මොකද මේ නාමය හා රූපය වෙන් වෙන්වෙන විදියට බලන්න බලන්න,අපි අතරමං වෙච්ච වනාන්තරයෙන් පිටවන දොරටුව අසලටයි යන්නේ.ආර්ය අෂ්ඨාංගික මාර්ගය වෙතටයි මේ යන්නේ.,සංසාරයෙන් ගැලවෙන මාවත දෙසටයි යන්නේ. ඒ නිසා, බලන්න මේ කරුණ, ප්‍රායෝගිකව ජීවිතේ ක්‍රියාත්මක කරන්න.ඔබට තේරේවි,ලෝකය කොහෙද ගොඩනැගෙන්නේ කියලා.ඔය භාවනා කරනවාට වඩා ගොඩක් වටිනවා. [B]තමාගේ සිත තුලම හට ගන්න දෘශ්ටිය ප්‍රකට කරගන්න. එය රූපයට අයිති නැති බව ප්‍රකට කරගන්න. මේක ප්‍රකට කරගන්න පුලුවන් නම් ඔබට දිනන්න පුලුවන්. ඊට පස්සෙ බලමු ,..දහමේ ඉතාම වැදගත්ම කොටස..... "දෘශ්ටිය" හැදිල තියෙන්නේ කොහොමද කියලා. [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom