Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මැනුවල් Height Adjustable Table එකක් හදාගමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩක් අය දැන් Working from Home කරන හින්දා ගොඩක් දෙනෙක්ට තියෙන ප්රශ්නයක් තමයි ගොඩක් වෙලා එක දිගට වැඩ කරන්න අමාරු එක. කොන්දේ අමාරු, බෙල්ලේ අමාරු එහෙම නිතරම එනවා. මටත් කොන්දේ අමාරු සීන් එකක් ආව හින්දා මාත් බැලුවේ height adjustable table එකක් ගන්න. height adjustable tables ගැන ගොඩක් threads එලකිරියේ තිබ්බට කොහේවත් ශේප් ගානකට ගන්න තැනක් තිබ්බේ නෑ. Spectro Furniture එකට කතා කරලා බැලුවම ඒකේ ස්ටොක් ඉවරයි කිව්වා. ගාන 1.15. Leema Interior එකට කතා කරාම ස්ටොක් තියෙනවා කිව්වා, හැබැයි ගාන 1.77. ඒ වගේ ගානක් දීලා ගන්න එක පාඩුයි කියලා හිතුන හින්දා මම හිතුවා මට ඕනේ විදියට manually height adjust කරගන්න පුලුවන් එකක්වත් හදා ගන්න. Internet එකේ පොඩ්ඩක් search කරලා එහෙම මම පොඩි idea එකක් අරන් අදුරන යකඩ වැඩ පොලකට ගියා. පොරට සීන් එක පැහැදිලි කරලා internet එකේ height adjustable tables වල photos එහෙම පෙන්නලා වැඩේ බාර දුන්නා. පොර වරුවෙන් වැඩේ කරලා දුන්නා. 12000ක් ගියා වැඩේට. මම මේ thread එක දාන්නේ මම වගේම මෙහෙම table එකක් ගන්න හෝ හදා ගන්න ඉන්න අයට idea එකක් ගන්න. ආහ් මගේ තව concern එකක් තිබ්බා මේ table එක පොඩ්ඩක් portable විදියට හදාගන්න. එතකොට ලෙසියෙන් එහේ මෙහේ ගෙනියන්න පුලුවන් හින්දා. හරි දැන් වැඩේ කරගත්ත හැටි කියන්නම්.

මම වැඩ පොලේ පොරට measurements දුන්නේ මෙහෙම.

Table එකේ දිග - 35 Inch , පලල - 22 Inch

Height adjust නොකර table එකේ උස - 35 Inch

Height එක උපරිම adjust කරාම table එකේ උස - 70 Inch

කට්ටියට idea එකක් ගන්න මම ටික පහලින් photos දාන්නම්.

මේ ටික තමයි Table එකේ කෑලි ටික. මෙහෙම හදන්න කිවුවේ එහෙ මෙහෙ ගෙනියන්න ලේසි වෙන්න.

[ATTACH=full]144664[/ATTACH]

[ATTACH=full]144665[/ATTACH] [ATTACH=full]144668[/ATTACH] [ATTACH=full]144669[/ATTACH]

Table එකේ base එක හයි කරාම මේ වගේ.

[ATTACH=full]144670[/ATTACH]

Table එකේ Height එක adjust නොකර Normal විදියට තියෙන්නේ මෙන්න මෙහෙම.

[ATTACH=full]144671[/ATTACH]

Table එකේ height එක උපරිම adjust කරාම(උපරිම කිවුවට තව අගල් 5ක් වගේ උස්සන්න පුලුවන්) මෙන්න මේ වගේ.

[ATTACH=full]144673[/ATTACH]

ඉතින් මෙන්න මෙහෙම තමයි මම මේක හදාගත්තේ. කාට හරි උදව්වක් වෙයි කියලා හිතනවා. ජය වේවා!...

[QUOTE="Sword_Fish, post: 26901818, member: 555804"] ගොඩක් අය දැන් Working from Home කරන හින්දා ගොඩක් දෙනෙක්ට තියෙන ප්රශ්නයක් තමයි ගොඩක් වෙලා එක දිගට වැඩ කරන්න අමාරු එක. කොන්දේ අමාරු, බෙල්ලේ අමාරු එහෙම නිතරම එනවා. මටත් කොන්දේ අමාරු සීන් එකක් ආව හින්දා මාත් බැලුවේ height adjustable table එකක් ගන්න. height adjustable tables ගැන ගොඩක් threads එලකිරියේ තිබ්බට කොහේවත් ශේප් ගානකට ගන්න තැනක් තිබ්බේ නෑ. Spectro Furniture එකට කතා කරලා බැලුවම ඒකේ ස්ටොක් ඉවරයි කිව්වා. ගාන 1.15. Leema Interior එකට කතා කරාම ස්ටොක් තියෙනවා කිව්වා, හැබැයි ගාන 1.77. ඒ වගේ ගානක් දීලා ගන්න එක පාඩුයි කියලා හිතුන හින්දා මම හිතුවා මට ඕනේ විදියට manually height adjust කරගන්න පුලුවන් එකක්වත් හදා ගන්න. Internet එකේ පොඩ්ඩක් search කරලා එහෙම මම පොඩි idea එකක් අරන් අදුරන යකඩ වැඩ පොලකට ගියා. පොරට සීන් එක පැහැදිලි කරලා internet එකේ height adjustable tables වල photos එහෙම පෙන්නලා වැඩේ බාර දුන්නා. පොර වරුවෙන් වැඩේ කරලා දුන්නා. 12000ක් ගියා වැඩේට. මම මේ thread එක දාන්නේ මම වගේම මෙහෙම table එකක් ගන්න හෝ හදා ගන්න ඉන්න අයට idea එකක් ගන්න. ආහ් මගේ තව concern එකක් තිබ්බා මේ table එක පොඩ්ඩක් portable විදියට හදාගන්න. එතකොට ලෙසියෙන් එහේ මෙහේ ගෙනියන්න පුලුවන් හින්දා. හරි දැන් වැඩේ කරගත්ත හැටි කියන්නම්. මම වැඩ පොලේ පොරට measurements දුන්නේ මෙහෙම. Table එකේ දිග - 35 Inch , පලල - 22 Inch Height adjust නොකර table එකේ උස - 35 Inch Height එක උපරිම adjust කරාම table එකේ උස - 70 Inch කට්ටියට idea එකක් ගන්න මම ටික පහලින් photos දාන්නම්. මේ ටික තමයි Table එකේ කෑලි ටික. මෙහෙම හදන්න කිවුවේ එහෙ මෙහෙ ගෙනියන්න ලේසි වෙන්න. [ATTACH type="full"]144664[/ATTACH] [ATTACH type="full"]144665[/ATTACH] [ATTACH type="full"]144668[/ATTACH] [ATTACH type="full"]144669[/ATTACH] Table එකේ base එක හයි කරාම මේ වගේ. [ATTACH type="full"]144670[/ATTACH] Table එකේ Height එක adjust නොකර Normal විදියට තියෙන්නේ මෙන්න මෙහෙම. [ATTACH type="full"]144671[/ATTACH] Table එකේ height එක උපරිම adjust කරාම(උපරිම කිවුවට තව අගල් 5ක් වගේ උස්සන්න පුලුවන්) මෙන්න මේ වගේ. [ATTACH type="full"]144673[/ATTACH] ඉතින් මෙන්න මෙහෙම තමයි මම මේක හදාගත්තේ. කාට හරි උදව්වක් වෙයි කියලා හිතනවා. ජය වේවා!... [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom