මැමත් සිරුරකින් ලොව මවිත කරවන දෙයක් විද්‍
මැමත් කියන්නේ වර්තමානයේ ජීවත්වෙන අලියාට හුඟක් ස්වරුපයෙන් සමාන, මේ වෙද්දී මිහිමතින් වඳවී ගිය සත්වයෙක්.
ඇලස්කාවේ සහ ධ්රැව ආශ්රිතව ජීවත්වූ මැමත්, මිහිමතින් වඳවී ගියේ මීට වසර 5,600කට කලින්.
මේ වෙද්දී අවසාන වතාවට හොයාගෙන තියෙන මැමත් සිරුර පරීක්ෂාකළ විද්යාඥයන් ලොව මවිත කරවන් යමක් සොයාගෙන.
ඒ තමයි අවසාන මැමත් මියගියේ විජලනයෙන් කියන එක.
ක්රම ක්රමයෙන් පෘථිවිය උණුසුමෙන් ඉහල යද්දී, ධ්රැව ආශ්රිතව ඇති නො මිදුණු ජල ප්රමාණය හුඟක් පහළ ගිහින්. ඒ වගේම විශාල අයිස් කුට්ටි දිය වෙන්න තරම් අධික උණුසුමක් ඇති නොවූ නිසා ජලය තවත් හිඟ වෙලා.
අවසාන මැමත් මියගියේ මෙන්න මේ වතුර හිඟකමෙන් කියලයි විද්යාඥයන් කියන්නේ.
ඉස්සුවේ gossipking.lk

Last edited:

ehema wela nawathunoth athi... 