මැයි දිනයට කටුස්සොත් රතු පාටයි!
මම එහි වෙනස් අරුතක් දුටුවෙමි!
Posted: 8:37 pm, April 22, 2014
ටිල්වින් සහ විමල් ට අනුව
මොහු
සංස්කෘතික විශ්ලේෂකයෙකි
ලංකාදීප සහ මව්බිම පත්තර වලට අනුව
මොහු
පුවත්පත් කලාවේදියෙකි.
හදගම සහ අනෝමාට අනුව
මොහු
ච්ත්‍රපට විචාරකයෙකි.
රසික කොඩුදුරආරච්චිට අනුව
මොහු
රංගන ශිල්පියෙකි.
විශ්ව විද්‍යාල මහාචාර්යවරුන්ට අනුව
මොහු
තොත්ත බබෙකි
හිස්ටෙරික ස්ත්රීන්ට අනුව
මොහු
ෆැසිස්ට්වාදියෙකි.
ෆේස්බුක් චණ්ඩින්ට අනුව
මොහු
පොන්නයෙකි.
සිවිල් සමාජ ක්රියාධරයන්ට අනුව
මොහු
එන්.ජී.ඕ ක්‍රියාධරයෙකි.
රුවන් ෆර්දිනන්දිස්ට අනුව
මොහු
වෙබ් අඩවි සුළු ගෝඩ් ෆාදර්ය
අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය සුවතා ඒකකයේ
නේවාසිකව දම්වැල් දමා ප්‍රතිකාර ලබන මානසික
රෝගීන්ට අනුව
මොහු
ආගමික ශාස්තෘෘවරයෙකි
මංගල සමරවීරට අනුව
මොහු
අයිතිවාසිකම් ගැන කතා කරන හොද මිත්රයෙකි.
වික්‍රමබාහු කරුණාරත්නට අනුව
මොහු
පශ්චාත් නූතනවාදියෙකි
නලින් ද සිල්වාට අනුව
මොහු
යුදෙව් ක්රිස්තියාණි පරයෙකි
මහින්ද රාජපක්ෂට අනුව
මොහු
අවතාරයකි.
මැයි මස පළමු වන දින සමරනු ලබන ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් ඒකාබද්ධ වාමාංශික පක්ෂ එකමුතුව විසින් සංවිධානය කරනු ලබන මැයි දින දේශණය…
දීප්ති කුමාර ගුණරත්න
අප්‍රේල් මස 24 වන දින හවස 3.00 ට
මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී
මැයි දිනයට කටුස්සොත් රතු පාටයි!
ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය
Posted: 8:37 pm, April 22, 2014
ටිල්වින් සහ විමල් ට අනුව
මොහු
සංස්කෘතික විශ්ලේෂකයෙකි
ලංකාදීප සහ මව්බිම පත්තර වලට අනුව
මොහු
පුවත්පත් කලාවේදියෙකි.
හදගම සහ අනෝමාට අනුව
මොහු
ච්ත්‍රපට විචාරකයෙකි.
රසික කොඩුදුරආරච්චිට අනුව
මොහු
රංගන ශිල්පියෙකි.
විශ්ව විද්‍යාල මහාචාර්යවරුන්ට අනුව
මොහු
තොත්ත බබෙකි
හිස්ටෙරික ස්ත්රීන්ට අනුව
මොහු
ෆැසිස්ට්වාදියෙකි.
ෆේස්බුක් චණ්ඩින්ට අනුව
මොහු
පොන්නයෙකි.
සිවිල් සමාජ ක්රියාධරයන්ට අනුව
මොහු
එන්.ජී.ඕ ක්‍රියාධරයෙකි.
රුවන් ෆර්දිනන්දිස්ට අනුව
මොහු
වෙබ් අඩවි සුළු ගෝඩ් ෆාදර්ය
අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය සුවතා ඒකකයේ
නේවාසිකව දම්වැල් දමා ප්‍රතිකාර ලබන මානසික
රෝගීන්ට අනුව
මොහු
ආගමික ශාස්තෘෘවරයෙකි
මංගල සමරවීරට අනුව
මොහු
අයිතිවාසිකම් ගැන කතා කරන හොද මිත්රයෙකි.
වික්‍රමබාහු කරුණාරත්නට අනුව
මොහු
පශ්චාත් නූතනවාදියෙකි
නලින් ද සිල්වාට අනුව
මොහු
යුදෙව් ක්රිස්තියාණි පරයෙකි
මහින්ද රාජපක්ෂට අනුව
මොහු
අවතාරයකි.
මැයි මස පළමු වන දින සමරනු ලබන ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් ඒකාබද්ධ වාමාංශික පක්ෂ එකමුතුව විසින් සංවිධානය කරනු ලබන මැයි දින දේශණය…
දීප්ති කුමාර ගුණරත්න
අප්‍රේල් මස 24 වන දින හවස 3.00 ට
මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී
මැයි දිනයට කටුස්සොත් රතු පාටයි!
ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය
Last edited: