මැයි 02 TAX

DotaMesi

Active member
  • Nov 5, 2015
    748
    249
    43
    13076998_538547089682221_7998942449531156240_n.png



    mokakda machan me harupe theruma. May 2 idala okkoma badu ganna yanawalu neda. laptop phone ganan yanawa kiyala bank ekaka ayya kenek kiwwa.

    rep kapala...
    :angry:
    reputation_neg.gif
    මැයි 02 TAX 04-26-2016 12:59 PM fb eke tiyena gu mekata danna epa.

    yako news ekakwath methana dnna be. rep kapanawa para heththa.:angry:

     
    Last edited:

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    මචන්ලා, ඔන්න මමත් ආව ජයග්‍රහණය සමරන්න.

    අපි rep කපාගෙන, අර ලොල්ලො thread දාද්දි ඒවාට බැනල හෙන ගේමක් දුන්නනේ පුළුවන් විදිහට මේ වෙනස වෙනුවෙන්...මෙයිත්රී ගේ ජයග්‍රහණය ගැන ලොකු සතුටක් තියෙන්නේ..

    මට ඇත්තටම මේ ජනාදිපති ආවා කියල පුද්ගලික ප්‍රතිලාබයක් නම් නැහැ..මේ රටේ අනිත් ජනතාවට ලැබෙන වරප්‍රසදම තමයි ලැබෙන්නේ...පක්ෂයක් පාටක් තිබුනේ නැති අපි චන්දෙ දුන්නේ මයිත්‍රී නිසයි...දිනපු එකෙන් මේ රටට යහපතක් ම වේවා කියල ප්‍රර්ථනා කරනවා :)

    එහෙනම් හැමෝටම මයිත්‍රී වේවා!!! ඔන්න දැන් පොර දිවුරුම් දෙනවා :D
    :lol::lol::lol:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මැයි පළවෙනිදට පස්සෙ විශාල වෙනසක් කරනව කියල ජනාධිපතිතුමා ඊයේ පොරොන්දු වුනා... ඒහෙනම් ඒක ඇත්තක්...
     

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,880
    659
    113
    ebay වලින් ගේන බඩු වලටත් කෙල වෙයිද :angry::angry::angry:
     

    DotaMesi

    Active member
  • Nov 5, 2015
    748
    249
    43
    rep kapala... :angry:
    reputation_neg.gif
    මැයි 02 TAX 04-26-2016 12:59 PM fb eke tiyena gu mekata danna epa.

    yako news ekakwath methana dnna be. rep kapanawa para heththa.:angry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි නම් ඔව කලින්ම කියුව ඇහුවෙ නැනෙ, ගොබ්බ හැත්ත දුන්න පොනිලගෙන් නිකන් කන්ඩ බලාගෙන.ඔය හම්බෙන්නෙ පොලියත් එක්ක හොදම වැඩේ ඔකුන්ට දැන් 15% මදි 50% විතර ගන්ඩ ඔනෙ, unp *න්න ගොබ්බ ලොන්ත නහුටො අතුගෑවිලාම යන්ඩ.