මැයි 1 - කොලබ නව නගර ශාලාවට එන්න kalakninta nowaratena !

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මැයි 1 - කොලබ නව නගර ශාලාවට එන්න kalakninta nowaratena !



    WocBch9.png
    lKLTXpw.png


    මේ කාලය තුල කම්කරු පිඩිත ඔබලාගේ ඉරණම තීරණය වන කාලයයි , කම්කරු පිඩිත ජනතාව කිසිදා පවා නොදුන් ඒ වාගේම ඔබගේ ප්‍රශ්න වලට අරගල වලට එකම විසදුම වන ජාත්‍යන්තර සමාජවාදය සදහා නිරතුරුවම සටන් වැදුණු සටන් වදින එකම කම්කරු පාන්තික පක්ෂයකට මොහොතක් ඔලුව දාමුද !

    කාලකන්නි ධනපති හොරුන්ට අපේ ජිවිත තීරණය කිරීමට ඉඩ නොදෙමු තව දුරටත් !!

    අධිරාජ්‍යවාදී යුධ ධාවනයට එරෙහිව
    කම්කරු පන්තියේ ස්වාධීනත්වය මගින් ජාත්‍යන්තර සමාජවාදය සදහා සටන්වදිමු !​
    එන්න මැයි 1 වෙනිදා කොලබ නව නගර ශාලාවට - කොලබ මහජන පුස්තකාලය අසල පිහිටා ඇත - සවස 3 ට එන්න ඔබ සැවොම !


    6zXfWED.png


    Sbo3AOg.png
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අනේ නිකා ඉන්න කියාං බං :dull: :dull:
    මං නං හාෙදට බුදියගන්නව :dull: :dull:
    අපේ දිනේදි අපිට නිදහසේ ඉන්න තියෙන්න ඔිනෙ :dull: :dull:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කුමාර් ගුණරත්න බේරාගමු..
    එන්න සසපෙ රැළියට...!!!
    :lol::lol::lol::lol::lol:

    gon හැලපයෝ වැඩක් නැත්ද බොට :lol: අන්න කෙල්ලෝ 2 මැරිලා එක ගැන අලුත් බොරුවක් වත් දාපන් හිනා යන්න