Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මැයි 18 ඇත්තටම සමරන්න ඕනෙද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මැයි 18 ඇත්තටම සමරන්න ඕනෙද ?

ශ්‍රී ලංකික තිස් වසරක යුද්දයෙන් මියගියේ ශ්‍රී ලාංකිකයෝය සටන් වැදුනේ ශ්‍රී ලාංකිකයෝය යුද්දයට හේතුව රටේ ජාතින් අතර ප්රශ්නයකි. ප්රශ්නය මුල් කරගෙන අවි අතට ගත් පිරිස අවියෙන්ම වැනසුවත් ගැටුමට මුල්වූ හේතු වලට සදරනයක් සිදුවුවාද යන්න ගැටලුවකි...

එකී ත්‍රස්තවාදී සන්විදානයෙන් බැට කෑවේ සිංහල ජාතිය පමණක් නොවන අතර දෙමල විමුක්තිකාමීන් වුවත් ඔවුන් දෙමළ ජනයාටත් වදයක් හිසරදයක් විය... එහෙත් එකී ත්‍රස්තවාදී පරාජය සිංහල ජාතියට දැනෙන විදියටම අනෙක් ජාතියට නොදැනුනේ අපි එය සැමරු ආකාරයෙන්ද? දෙමල්ලු ඔක්කොම කොටි යන ලේබලය නිසා අපි ඔවුන්ට සලකපු හැටියටද? නැත්නම් එය පොදු දෙමල ජනයා ලැබූ පරාජයක් ලෙස ඔවුන්ට දැනුන නිසාද?

සිතන්න යම් හෙයකින් රජයේ හමුදා පැරදී ත්රස්තවාදීන් ජයක්ග්‍රහනය කරානම්... ත්රස්තවාදීන්ගේ විජයක්ග්‍රහණ පෙළපාලියක් බැලීමට ඔබ කැමතිද ?? ත්රස්තවාදීන් ඉබේ බිහිවන්නේ නැත... සම්පුර්ණයෙන් වැනසීමට අවියෙන් පමණක් නොහැකිය... රට බෙදන්න හදන්නේ එකම රටක එකම මිනිස්සු කියා නොදැනෙන නිසා නොවේද ??

උපුටා ගැනීමකි

යුද්දයෙන් පසුව උද්දාමයෙන් පාරවල් දිගේ නටන්නේ නැතුව... උතුරේ මිනිසුන්ගේ ජන ජීවිතය නගාසිටුවන්න පෙළගැසුනානම්...

යුද්දයේ නටබුන් බලන්න විනෝද චාරිකා යනවා වෙනුවට සහෝදරත්වයේ චාරිකා ගියානම්...

විජයක්ග්‍රහණයේ පෙළපාලි කියල වෙන රටවල් වලින් සල්ලි දීලා ගත්ත ඒවා නොපෙන්වා උතුරේ සංවර්දන, යලිත් මෙවන් ගැටුම් ඇතිනොවීමට ගන්නා පියවර ප්‍රදර්ශනයකරා නම් තත්වය මිට වෙනස් වීමට තිබිණි...

උතුරේ සංවර්දනයට රාජපක්ෂ රජය වැඩ කලත් තුවාල වූ හදවත් සුවපත් කිරීමට වැඩකලේ නැත... බෙදුන බෙදිල්ල තාමත් එහෙමය... කෙතරම් දේවල් රාජපක්ෂ කරත් දෙමලෙන් කතා කලත් දෙමල හදවත් ස්පර්ශ කිරීමට නොහැකිවුනේ සිංහල චන්ද ගැන සිතා යුද ජයක්ග්‍රහණ විකුණන් කෑමය....මෙය සනාත කරන්නේ 2010 ජනාධිපතිවරණයයි... දකුණේ චන්ද තොග පිටින් ලැබෙද්දී උතුරේ චන්ද වැටුනේ ප්‍රතිවාදියාටය...

දැනුත් පමා නැත... සියල්ල පටන් ගත යුත්තේ පාසැලින්ය... දැනට ඇති ජාති ආගම ස්ත්‍රී පුරුෂ බවය මත බෙදුණු පාසල් වෙනුවට සැමට එකම පාසලක් හදුන්වා දියයුතුය.... සිංහල පාසලකට ගිය මට සිංහල බහුතරයක් වෙසෙන නගරයක ඉපදුන හැදුන වැඩුන මට මුලින්ම මුස්ලිම් යාලුවෙක් දෙමල ජාතික යාලුවෙක් ලැබෙන්නේ වයස 20ක් විතර වූ පසුය... මේ තත්වය වෙනස් කල යුතුය... සියලුම දෙනා සිංහල දෙමල ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයම ඉගෙන ගත යුතුය..... පාසල් නිවාඩු සමයේ සතියක් පමණ දිගු අන්තර් පාසල් කදවුරු ඇති කල යුතුය... දකුණේ පාසල් සිසුන් උතුරේ පාසල් වල වැඩසටහන් වලට සහබාගි වියයුතුය... උතුරේ සිසුන් දකුණට පැමිණිය යුතුය... උතුරේ දකුණේ විශ්ව විද්‍යාල එකතු වී පර්යේෂණ කල යුතුය....

එකිනෙකා අතර අවබෝදයක් ඇති තාක්කල් ජාතින් අතර ප්‍රශ්න ඇති කල නොහැකිය.... සැබෑ විජයක්ග්‍රහණය එයයි....

[QUOTE="chirart1, post: 23217515, member: 227535"] [b]මැයි 18 ඇත්තටම සමරන්න ඕනෙද ?[/b] [SIZE="5"]ශ්‍රී ලංකික තිස් වසරක යුද්දයෙන් මියගියේ ශ්‍රී ලාංකිකයෝය සටන් වැදුනේ ශ්‍රී ලාංකිකයෝය යුද්දයට හේතුව රටේ ජාතින් අතර ප්රශ්නයකි. ප්රශ්නය මුල් කරගෙන අවි අතට ගත් පිරිස අවියෙන්ම වැනසුවත් ගැටුමට මුල්වූ හේතු වලට සදරනයක් සිදුවුවාද යන්න ගැටලුවකි... එකී ත්‍රස්තවාදී සන්විදානයෙන් බැට කෑවේ සිංහල ජාතිය පමණක් නොවන අතර දෙමල විමුක්තිකාමීන් වුවත් ඔවුන් දෙමළ ජනයාටත් වදයක් හිසරදයක් විය... එහෙත් එකී ත්‍රස්තවාදී පරාජය සිංහල ජාතියට දැනෙන විදියටම අනෙක් ජාතියට නොදැනුනේ අපි එය සැමරු ආකාරයෙන්ද? දෙමල්ලු ඔක්කොම කොටි යන ලේබලය නිසා අපි ඔවුන්ට සලකපු හැටියටද? නැත්නම් එය පොදු දෙමල ජනයා ලැබූ පරාජයක් ලෙස ඔවුන්ට දැනුන නිසාද? සිතන්න යම් හෙයකින් රජයේ හමුදා පැරදී ත්රස්තවාදීන් ජයක්ග්‍රහනය කරානම්... ත්රස්තවාදීන්ගේ විජයක්ග්‍රහණ පෙළපාලියක් බැලීමට ඔබ කැමතිද ?? ත්රස්තවාදීන් ඉබේ බිහිවන්නේ නැත... සම්පුර්ණයෙන් වැනසීමට අවියෙන් පමණක් නොහැකිය... රට බෙදන්න හදන්නේ එකම රටක එකම මිනිස්සු කියා නොදැනෙන නිසා නොවේද ?? උපුටා ගැනීමකි යුද්දයෙන් පසුව උද්දාමයෙන් පාරවල් දිගේ නටන්නේ නැතුව... උතුරේ මිනිසුන්ගේ ජන ජීවිතය නගාසිටුවන්න පෙළගැසුනානම්... යුද්දයේ නටබුන් බලන්න විනෝද චාරිකා යනවා වෙනුවට සහෝදරත්වයේ චාරිකා ගියානම්... විජයක්ග්‍රහණයේ පෙළපාලි කියල වෙන රටවල් වලින් සල්ලි දීලා ගත්ත ඒවා නොපෙන්වා උතුරේ සංවර්දන, යලිත් මෙවන් ගැටුම් ඇතිනොවීමට ගන්නා පියවර ප්‍රදර්ශනයකරා නම් තත්වය මිට වෙනස් වීමට තිබිණි... උතුරේ සංවර්දනයට රාජපක්ෂ රජය වැඩ කලත් තුවාල වූ හදවත් සුවපත් කිරීමට වැඩකලේ නැත... බෙදුන බෙදිල්ල තාමත් එහෙමය... කෙතරම් දේවල් රාජපක්ෂ කරත් දෙමලෙන් කතා කලත් දෙමල හදවත් ස්පර්ශ කිරීමට නොහැකිවුනේ සිංහල චන්ද ගැන සිතා යුද ජයක්ග්‍රහණ විකුණන් කෑමය....මෙය සනාත කරන්නේ 2010 ජනාධිපතිවරණයයි... දකුණේ චන්ද තොග පිටින් ලැබෙද්දී උතුරේ චන්ද වැටුනේ ප්‍රතිවාදියාටය... දැනුත් පමා නැත... සියල්ල පටන් ගත යුත්තේ පාසැලින්ය... දැනට ඇති ජාති ආගම ස්ත්‍රී පුරුෂ බවය මත බෙදුණු පාසල් වෙනුවට සැමට එකම පාසලක් හදුන්වා දියයුතුය.... සිංහල පාසලකට ගිය මට සිංහල බහුතරයක් වෙසෙන නගරයක ඉපදුන හැදුන වැඩුන මට මුලින්ම මුස්ලිම් යාලුවෙක් දෙමල ජාතික යාලුවෙක් ලැබෙන්නේ වයස 20ක් විතර වූ පසුය... මේ තත්වය වෙනස් කල යුතුය... සියලුම දෙනා සිංහල දෙමල ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයම ඉගෙන ගත යුතුය..... පාසල් නිවාඩු සමයේ සතියක් පමණ දිගු අන්තර් පාසල් කදවුරු ඇති කල යුතුය... දකුණේ පාසල් සිසුන් උතුරේ පාසල් වල වැඩසටහන් වලට සහබාගි වියයුතුය... උතුරේ සිසුන් දකුණට පැමිණිය යුතුය... උතුරේ දකුණේ විශ්ව විද්‍යාල එකතු වී පර්යේෂණ කල යුතුය.... එකිනෙකා අතර අවබෝදයක් ඇති තාක්කල් ජාතින් අතර ප්‍රශ්න ඇති කල නොහැකිය.... සැබෑ විජයක්ග්‍රහණය එයයි....[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom