මැයි 18 ඇත්තටම සමරන්න ඕනෙද ?

chirart1

Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    මැයි 18 ඇත්තටම සමරන්න ඕනෙද ?

    ශ්‍රී ලංකික තිස් වසරක යුද්දයෙන් මියගියේ ශ්‍රී ලාංකිකයෝය සටන් වැදුනේ ශ්‍රී ලාංකිකයෝය යුද්දයට හේතුව රටේ ජාතින් අතර ප්‍රශ්නයකි. ප්‍රශ්නය මුල් කරගෙන අවි අතට ගත් පිරිස අවියෙන්ම වැනසුවත් ගැටුමට මුල්වූ හේතු වලට සදරනයක් සිදුවුවාද යන්න ගැටලුවකි...

    එකී ත්‍රස්තවාදී සන්විදානයෙන් බැට කෑවේ සිංහල ජාතිය පමණක් නොවන අතර දෙමල විමුක්තිකාමීන් වුවත් ඔවුන් දෙමළ ජනයාටත් වදයක් හිසරදයක් විය... එහෙත් එකී ත්‍රස්තවාදී පරාජය සිංහල ජාතියට දැනෙන විදියටම අනෙක් ජාතියට නොදැනුනේ අපි එය සැමරු ආකාරයෙන්ද? දෙමල්ලු ඔක්කොම කොටි යන ලේබලය නිසා අපි ඔවුන්ට සලකපු හැටියටද? නැත්නම් එය පොදු දෙමල ජනයා ලැබූ පරාජයක් ලෙස ඔවුන්ට දැනුන නිසාද?

    සිතන්න යම් හෙයකින් රජයේ හමුදා පැරදී ත්‍රස්තවාදීන් ජයක්ග්‍රහනය කරානම්... ත්‍රස්තවාදීන්ගේ විජයක්ග්‍රහණ පෙළපාලියක් බැලීමට ඔබ කැමතිද ?? ත්‍රස්තවාදීන් ඉබේ බිහිවන්නේ නැත... සම්පුර්ණයෙන් වැනසීමට අවියෙන් පමණක් නොහැකිය... රට බෙදන්න හදන්නේ එකම රටක එකම මිනිස්සු කියා නොදැනෙන නිසා නොවේද ??

    උපුටා ගැනීමකි
    යුද්දයෙන් පසුව උද්දාමයෙන් පාරවල් දිගේ නටන්නේ නැතුව... උතුරේ මිනිසුන්ගේ ජන ජීවිතය නගාසිටුවන්න පෙළගැසුනානම්...
    යුද්දයේ නටබුන් බලන්න විනෝද චාරිකා යනවා වෙනුවට සහෝදරත්වයේ චාරිකා ගියානම්...
    විජයක්ග්‍රහණයේ පෙළපාලි කියල වෙන රටවල් වලින් සල්ලි දීලා ගත්ත ඒවා නොපෙන්වා උතුරේ සංවර්දන, යලිත් මෙවන් ගැටුම් ඇතිනොවීමට ගන්නා පියවර ප්‍රදර්ශනයකරා නම් තත්වය මිට වෙනස් වීමට තිබිණි...

    උතුරේ සංවර්දනයට රාජපක්ෂ රජය වැඩ කලත් තුවාල වූ හදවත් සුවපත් කිරීමට වැඩකලේ නැත... බෙදුන බෙදිල්ල තාමත් එහෙමය... කෙතරම් දේවල් රාජපක්ෂ කරත් දෙමලෙන් කතා කලත් දෙමල හදවත් ස්පර්ශ කිරීමට නොහැකිවුනේ සිංහල චන්ද ගැන සිතා යුද ජයක්ග්‍රහණ විකුණන් කෑමය....මෙය සනාත කරන්නේ 2010 ජනාධිපතිවරණයයි... දකුණේ චන්ද තොග පිටින් ලැබෙද්දී උතුරේ චන්ද වැටුනේ ප්‍රතිවාදියාටය...

    දැනුත් පමා නැත... සියල්ල පටන් ගත යුත්තේ පාසැලින්ය... දැනට ඇති ජාති ආගම ස්ත්‍රී පුරුෂ බවය මත බෙදුණු පාසල් වෙනුවට සැමට එකම පාසලක් හදුන්වා දියයුතුය.... සිංහල පාසලකට ගිය මට සිංහල බහුතරයක් වෙසෙන නගරයක ඉපදුන හැදුන වැඩුන මට මුලින්ම මුස්ලිම් යාලුවෙක් දෙමල ජාතික යාලුවෙක් ලැබෙන්නේ වයස 20ක් විතර වූ පසුය... මේ තත්වය වෙනස් කල යුතුය... සියලුම දෙනා සිංහල දෙමල ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයම ඉගෙන ගත යුතුය..... පාසල් නිවාඩු සමයේ සතියක් පමණ දිගු අන්තර් පාසල් කදවුරු ඇති කල යුතුය... දකුණේ පාසල් සිසුන් උතුරේ පාසල් වල වැඩසටහන් වලට සහබාගි වියයුතුය... උතුරේ සිසුන් දකුණට පැමිණිය යුතුය... උතුරේ දකුණේ විශ්ව විද්‍යාල එකතු වී පර්යේෂණ කල යුතුය....
    එකිනෙකා අතර අවබෝදයක් ඇති තාක්කල් ජාතින් අතර ප්‍රශ්න ඇති කල නොහැකිය.... සැබෑ විජයක්ග්‍රහණය එයයි....
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    "යුද්දයෙන් පසුව උද්දාමයෙන් පාරවල් දිගේ නටන්නේ නැතුව... උතුරේ මිනිසුන්ගේ ජන ජීවිතය නගාසිටුවන්න පෙළගැසුනානම්...
    යුද්දයේ නටබුන් බලන්න විනෝද චාරිකා යනවා වෙනුවට සහෝදරත්වයේ චාරිකා ගියානම්...
    විජයක්ග්‍රහණයේ පෙළපාලි කියල වෙන රටවල් වලින් සල්ලි දීලා ගත්ත ඒවා නොපෙන්වා උතුරේ සංවර්දන, යලිත් මෙවන් ගැටුම් ඇතිනොවීමට ගන්නා පියවර ප්‍රදර්ශනයකරා නම් තත්වය මිට වෙනස් වීමට තිබිණි...
    " :lol:

    නයින්ට කිරි පොවලා වැඩක් නෑ ඕයි.ඒකට ඉතිහාසයේ සාක්ෂි තියෙනවා.
     
    Roopz

    Active member
  • Jan 4, 2015
    216
    50
    28
    ඔය බමුනු ටොක් නෑ තමන්ගේ කාටහරි මොකක්හරි උනාම...
    කවුරුවුනත් එච්චරයි... කොච්චර උනත් දෙමල මිනිස්සු ප්‍රබාකරන්ට කැමතියි.... ඌ අපිට ගහපු නිසා අපි අකැමැතියි...
    සහජීවනේ හදන්ඩ ඕන වුනාට ඒක කරන විදිය දැන් තියෙන විදියට ප්‍රැක්ටිකල් නෑ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේවනම් ගොන් කතා ඔක්කොම සහජීවන වැදිබැන සීහලුන්ට විතරයි...
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    "යුද්දයෙන් පසුව උද්දාමයෙන් පාරවල් දිගේ නටන්නේ නැතුව... උතුරේ මිනිසුන්ගේ ජන ජීවිතය නගාසිටුවන්න පෙළගැසුනානම්...
    යුද්දයේ නටබුන් බලන්න විනෝද චාරිකා යනවා වෙනුවට සහෝදරත්වයේ චාරිකා ගියානම්...
    විජයක්ග්‍රහණයේ පෙළපාලි කියල වෙන රටවල් වලින් සල්ලි දීලා ගත්ත ඒවා නොපෙන්වා උතුරේ සංවර්දන, යලිත් මෙවන් ගැටුම් ඇතිනොවීමට ගන්නා පියවර ප්‍රදර්ශනයකරා නම් තත්වය මිට වෙනස් වීමට තිබිණි...
    " :lol:

    නයින්ට කිරි පොවලා වැඩක් නෑ ඕයි.ඒකට ඉතිහාසයේ සාක්ෂි තියෙනවා.

    poddak pahadili karoth :D therune na machan :D
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    ඕව මේකේ දාන්න එපා කට්ටිය දැක්කත් දැක්කේ නෑ වගේ ඉන්නවා...........

    එත් එකෙක් හරි වෙනස් විදියට හිතන්න ගත්තොත් ඒ ඇති... ඉස්තුති මචන්
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83

    ස්තුති නුවන් බුවා අයියේ

    ඔය බමුනු ටොක් නෑ තමන්ගේ කාටහරි මොකක්හරි උනාම...
    කවුරුවුනත් එච්චරයි... කොච්චර උනත් දෙමල මිනිස්සු ප්‍රබාකරන්ට කැමතියි.... ඌ අපිට ගහපු නිසා අපි අකැමැතියි...
    සහජීවනේ හදන්ඩ ඕන වුනාට ඒක කරන විදිය දැන් තියෙන විදියට ප්‍රැක්ටිකල් නෑ..

    එහෙම නෑ බං... අපි කරන සමහර ඒවා වලින් උන්ට උන්ගේ පිහිටක් නැතිව වෙන සරණක් නෑ වගේ පෙන්නවා... දෙමල උබලට ඉන්නේ අපි තමා කියල කොටි පෙනන්න ට්‍රයි කරනවා... අපි ඒ මිනිස්සු ගැන සහෝදරත්වයෙන් බැලුවොත් වෙනසක් කරොත් ඔය කොටවන්න ට්‍රයි කරන උන්ට කියන්න දෙයක් නෑනේද ?

    මේවනම් ගොන් කතා ඔක්කොම සහජීවන වැදිබැන සීහලුන්ට විතරයි...

    මෙහෙමයි මචන් මහජාතිය වුනාම බලපෑම් ගොඩක් එන්නේ ඒ පැත්තට... මියන්මාරේ වුනත් ආණ්ඩුවට බනින්නේ එකයි... එක නිසා අපි මොලෙන් ගහන්න ඕනේ ගේමක් ;)
     
    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43

    උතුරේ සංවර්දනයට රාජපක්ෂ රජය වැඩ කලත් තුවාල වූ හදවත් සුවපත් කිරීමට වැඩකලේ නැත... බෙදුන බෙදිල්ල තාමත් එහෙමය... කෙතරම් දේවල් රාජපක්ෂ කරත් දෙමලෙන් කතා කලත් දෙමල හදවත් ස්පර්ශ කිරීමට නොහැකිවුනේ සිංහල චන්ද ගැන සිතා යුද ජයක්ග්‍රහණ විකුණන් කෑමය....මෙය සනාත කරන්නේ 2010 ජනාධිපතිවරණයයි... දකුණේ චන්ද තොග පිටින් ලැබෙද්දී උතුරේ චන්ද වැටුනේ ප්‍රතිවාදියාටය...

    18 වෙනිදා සමරන්නේ ශ්‍රී ලංකාව කියන රාජ්‍යයේ නොබෙදුණු බව රැකගත්තු හමුදා ජයග්‍රහණය මිසක් දෙමළාට එරෙහිව ලබපු ජයග්‍රහණයක් නෙමෙයි.

    2010 දී නෙමේ 3010 වුනත් යාපනේ චන්ද වැටෙන්නේ යාපනේ දේශපාලනඥයෝ කාටද කතිරේ ගහන්න කියල කියන්නේ අන්න ඒ පක්ෂෙට.
    ද්‍රවිඩ සන්ධානය අලියට ගහන්න කිවොත් යාපනේ චන්ද වැටෙන්නේ අලියට මිසක්, වෙන කිසිම පක්ෂෙකට නෙමෙයි.
    යාපනේ මිනිස්සු සන්තෝස කරන්න කියල රටක් කරන්න බැහැ, උන්ට මොනවා දුන්නත් අඩනවා, ඒ අඩන්නේ උන්ගේම කියල රටක් ඕන කියල.

    දැන් රනිල් ආණ්ඩුව කරනවා කියල යාපනේ ඇඩියාව අඩුවක් තියෙනවද? උන් අදටත් අඩියෙන් අඩිය ජාත්‍යන්තරය එකතු කරගෙන යන්න හදන්නේ උතුරේ වෙනම රාජ්‍යක් පිහිටුවන්න.
    අද මහින්දගේ කාලෙට වඩා වෙනස තියෙන්නේ දෙමල බෙදුම්වාදියෝ වැඩිය සද්ද කරන්නේ නැතිව වේගෙන් උන්ගේ ගමන යනවා.

    සිංහල කසිකබල් සමජවදියෝයි ලිබරල් පක්ෂකාරයොයි කොච්චර කීවත් දෙමලාට සාධාරණය ඉෂ්ඨ කරල මේ ප්‍රශ්නය විසදන්න, දෙමල දේශපාලනඥයන්ට ඕන මේක විසදන්න නෙමෙයි දිගට අරන් ගිහින් බටහිරින් සහය අරන් වෙනම රාජ්‍යක් හදාගන්න.

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    uba podi kollekda? nathnam politics dannema nadda?

    uthure wunta monavada dan adu. me awurudu 3tama mun uthuratama kale.

    uba hituwada LTTE eken nidahas wune sinhalu witarak kiyala. damala muslim un okkoma nidahas kale ape Sinhala kollo tama.

    ubalata mula amathaka wena eka tama awula.

    poddak demulunge cast system gana hoyala balanna. ethakota uthure wena godak dewal hoyaganna puluwan
     
    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    මචන් උබෙ ගම කොහෙද????? මම නම් ත්‍රිකුනාමලයෙ දැන් බැදල සබරගමු පලාතෙ ඉන්නෙ... පොඩි කාලේ ඉස්කොලේ ගියෙ පට්ට බයෙන් රැට නිදාගත්තෙ තවත් බයෙන් හැමදාම රැට වෙඩි සද්ද බෝම්බ සද්ද අනිවාර්යයි ඉස්කෝලෙ ගියත් ගොඩක් වෙලාවට ටිචර් අපි මේසෙ යට හැන්ගනෙවා වෙඩි සද්දඇහෙද්දි ඉස්කොලෙ බිත්ති වල හිල් අනන්තවත් තියෙනව වෙඩි උන්ඩ වැදිච්ච ... එහා ගෙදර හිටියෙ දෙමල පවුලක් උන්ගෙ කොල්ලො දෙන්නම කොටින්ට බැදුනා තාම ජිවතුන් අතර ඉන්නව ඒත් මගේ එකම පන්තියෙ යාඑවා මෝටාර් එකක් වැදිල නැති උනා මගේ අයියාගේ ඇගිලි ටික නැති උනා වෙඩි වැදිල... මම දන්නවා හොදටම මම වින්ද දුක කොටි නිසා මේවා ගොතපු කතා නෙවෙයි මගේ පොඩි කාලෙ ගෙවුනු විදිය... මම හොදම සිංහලයෙක් මට තියෙන්නෙ මේ ලංකාව විතරයි මං ඒකට පන වගේ ආදරෙයි මගේ එකම රට බෙරල දුන්න අපේ කොල්ලන්ට බුදුසරනයි... නපුංසකයෙක් නොවි සිංහලයෙක් වෙයන් දැන් වත්...
     
    Chandima93

    Banned
    May 4, 2018
    173
    14
    0
    උට්ටල ප්‍රභා පොන්ස්ව සමරද්දී එතකොට ඔය කියන උන්ට ආතල්ද
    මමනම් කියන්නේ එකෙන්ම නිදහස් දිනය වගේ සමරන්ඩ ඕනේ මැයි 18ත්
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මචන් උබෙ ගම කොහෙද????? මම නම් ත්‍රිකුනාමලයෙ දැන් බැදල සබරගමු පලාතෙ ඉන්නෙ... පොඩි කාලේ ඉස්කොලේ ගියෙ පට්ට බයෙන් රැට නිදාගත්තෙ තවත් බයෙන් හැමදාම රැට වෙඩි සද්ද බෝම්බ සද්ද අනිවාර්යයි ඉස්කෝලෙ ගියත් ගොඩක් වෙලාවට ටිචර් අපි මේසෙ යට හැන්ගනෙවා වෙඩි සද්දඇහෙද්දි ඉස්කොලෙ බිත්ති වල හිල් අනන්තවත් තියෙනව වෙඩි උන්ඩ වැදිච්ච ... එහා ගෙදර හිටියෙ දෙමල පවුලක් උන්ගෙ කොල්ලො දෙන්නම කොටින්ට බැදුනා තාම ජිවතුන් අතර ඉන්නව ඒත් මගේ එකම පන්තියෙ යාඑවා මෝටාර් එකක් වැදිල නැති උනා මගේ අයියාගේ ඇගිලි ටික නැති උනා වෙඩි වැදිල... මම දන්නවා හොදටම මම වින්ද දුක කොටි නිසා මේවා ගොතපු කතා නෙවෙයි මගේ පොඩි කාලෙ ගෙවුනු විදිය... මම හොදම සිංහලයෙක් මට තියෙන්නෙ මේ ලංකාව විතරයි මං ඒකට පන වගේ ආදරෙයි මගේ එකම රට බෙරල දුන්න අපේ කොල්ලන්ට බුදුසරනයි... නපුංසකයෙක් නොවි සිංහලයෙක් වෙයන් දැන් වත්...

    :yes:
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,207
    771
    113
    "යුද්දයෙන් පසුව උද්දාමයෙන් පාරවල් දිගේ නටන්නේ නැතුව... උතුරේ මිනිසුන්ගේ ජන ජීවිතය නගාසිටුවන්න පෙළගැසුනානම්...
    යුද්දයේ නටබුන් බලන්න විනෝද චාරිකා යනවා වෙනුවට සහෝදරත්වයේ චාරිකා ගියානම්...
    විජයක්ග්‍රහණයේ පෙළපාලි කියල වෙන රටවල් වලින් සල්ලි දීලා ගත්ත ඒවා නොපෙන්වා උතුරේ සංවර්දන, යලිත් මෙවන් ගැටුම් ඇතිනොවීමට ගන්නා පියවර ප්‍රදර්ශනයකරා නම් තත්වය මිට වෙනස් වීමට තිබිණි...
    " :lol:

    නයින්ට කිරි පොවලා වැඩක් නෑ ඕයි.ඒකට ඉතිහාසයේ සාක්ෂි තියෙනවා.
    :lol::lol:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    "යුද්දයෙන් පසුව උද්දාමයෙන් පාරවල් දිගේ නටන්නේ නැතුව... උතුරේ මිනිසුන්ගේ ජන ජීවිතය නගාසිටුවන්න පෙළගැසුනානම්...
    යුද්දයේ නටබුන් බලන්න විනෝද චාරිකා යනවා වෙනුවට සහෝදරත්වයේ චාරිකා ගියානම්...
    විජයක්ග්‍රහණයේ පෙළපාලි කියල වෙන රටවල් වලින් සල්ලි දීලා ගත්ත ඒවා නොපෙන්වා උතුරේ සංවර්දන, යලිත් මෙවන් ගැටුම් ඇතිනොවීමට ගන්නා පියවර ප්‍රදර්ශනයකරා නම් තත්වය මිට වෙනස් වීමට තිබිණි...
    " :lol:

    නයින්ට කිරි පොවලා වැඩක් නෑ ඕයි.ඒකට ඉතිහාසයේ සාක්ෂි තියෙනවා.
    :yes::yes::yes:

    32837764_1806744986055738_2388271596356763648_n.jpg
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    ශ්‍රී ලංකික තිස් වසරක යුද්දයෙන් මියගියේ ශ්‍රී ලාංකිකයෝය සටන් වැදුනේ ශ්‍රී ලාංකිකයෝය යුද්දයට හේතුව රටේ ජාතින් අතර ප්‍රශ්නයකි. ප්‍රශ්නය මුල් කරගෙන අවි අතට ගත් පිරිස අවියෙන්ම වැනසුවත් ගැටුමට මුල්වූ හේතු වලට සදරනයක් සිදුවුවාද යන්න ගැටලුවකි...

    එකී ත්‍රස්තවාදී සන්විදානයෙන් බැට කෑවේ සිංහල ජාතිය පමණක් නොවන අතර දෙමල විමුක්තිකාමීන් වුවත් ඔවුන් දෙමළ ජනයාටත් වදයක් හිසරදයක් විය... එහෙත් එකී ත්‍රස්තවාදී පරාජය සිංහල ජාතියට දැනෙන විදියටම අනෙක් ජාතියට නොදැනුනේ අපි එය සැමරු ආකාරයෙන්ද? දෙමල්ලු ඔක්කොම කොටි යන ලේබලය නිසා අපි ඔවුන්ට සලකපු හැටියටද? නැත්නම් එය පොදු දෙමල ජනයා ලැබූ පරාජයක් ලෙස ඔවුන්ට දැනුන නිසාද?

    සිතන්න යම් හෙයකින් රජයේ හමුදා පැරදී ත්‍රස්තවාදීන් ජයක්ග්‍රහනය කරානම්... ත්‍රස්තවාදීන්ගේ විජයක්ග්‍රහණ පෙළපාලියක් බැලීමට ඔබ කැමතිද ?? ත්‍රස්තවාදීන් ඉබේ බිහිවන්නේ නැත... සම්පුර්ණයෙන් වැනසීමට අවියෙන් පමණක් නොහැකිය... රට බෙදන්න හදන්නේ එකම රටක එකම මිනිස්සු කියා නොදැනෙන නිසා නොවේද ??

    උපුටා ගැනීමකි
    යුද්දයෙන් පසුව උද්දාමයෙන් පාරවල් දිගේ නටන්නේ නැතුව... උතුරේ මිනිසුන්ගේ ජන ජීවිතය නගාසිටුවන්න පෙළගැසුනානම්...
    යුද්දයේ නටබුන් බලන්න විනෝද චාරිකා යනවා වෙනුවට සහෝදරත්වයේ චාරිකා ගියානම්...
    විජයක්ග්‍රහණයේ පෙළපාලි කියල වෙන රටවල් වලින් සල්ලි දීලා ගත්ත ඒවා නොපෙන්වා උතුරේ සංවර්දන, යලිත් මෙවන් ගැටුම් ඇතිනොවීමට ගන්නා පියවර ප්‍රදර්ශනයකරා නම් තත්වය මිට වෙනස් වීමට තිබිණි...

    උතුරේ සංවර්දනයට රාජපක්ෂ රජය වැඩ කලත් තුවාල වූ හදවත් සුවපත් කිරීමට වැඩකලේ නැත... බෙදුන බෙදිල්ල තාමත් එහෙමය... කෙතරම් දේවල් රාජපක්ෂ කරත් දෙමලෙන් කතා කලත් දෙමල හදවත් ස්පර්ශ කිරීමට නොහැකිවුනේ සිංහල චන්ද ගැන සිතා යුද ජයක්ග්‍රහණ විකුණන් කෑමය....මෙය සනාත කරන්නේ 2010 ජනාධිපතිවරණයයි... දකුණේ චන්ද තොග පිටින් ලැබෙද්දී උතුරේ චන්ද වැටුනේ ප්‍රතිවාදියාටය...

    දැනුත් පමා නැත... සියල්ල පටන් ගත යුත්තේ පාසැලින්ය... දැනට ඇති ජාති ආගම ස්ත්‍රී පුරුෂ බවය මත බෙදුණු පාසල් වෙනුවට සැමට එකම පාසලක් හදුන්වා දියයුතුය.... සිංහල පාසලකට ගිය මට සිංහල බහුතරයක් වෙසෙන නගරයක ඉපදුන හැදුන වැඩුන මට මුලින්ම මුස්ලිම් යාලුවෙක් දෙමල ජාතික යාලුවෙක් ලැබෙන්නේ වයස 20ක් විතර වූ පසුය... මේ තත්වය වෙනස් කල යුතුය... සියලුම දෙනා සිංහල දෙමල ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයම ඉගෙන ගත යුතුය..... පාසල් නිවාඩු සමයේ සතියක් පමණ දිගු අන්තර් පාසල් කදවුරු ඇති කල යුතුය... දකුණේ පාසල් සිසුන් උතුරේ පාසල් වල වැඩසටහන් වලට සහබාගි වියයුතුය... උතුරේ සිසුන් දකුණට පැමිණිය යුතුය... උතුරේ දකුණේ විශ්ව විද්‍යාල එකතු වී පර්යේෂණ කල යුතුය....
    එකිනෙකා අතර අවබෝදයක් ඇති තාක්කල් ජාතින් අතර ප්‍රශ්න ඇති කල නොහැකිය.... සැබෑ විජයක්ග්‍රහණය එයයි....

    දකුණේ වගේම උතුරේ බහුතරයත් මේ ප්‍රශ්නය දිහා බලන්නේ බොහෝම පටු විදිහට මචන්!:)
    තිස් වසරක යුද්ධය කියන්නේ ලංකාවේ "ජනවාර්ගික අර්බුධයේ" එක ප්‍රතිඵලයක් කියන එක වගේම යුද්ධයේ අවසානය ඒ සියලුම ප්‍රශ්න වල අවසානය නොවෙන බවත් මිනිස්සු කවමදාවත් තේරුම් ගන්නේ නැහැ!! :no:

    සුපිරි මධ්‍යස්ථ ලිපියක්! දිගටම ලියපන්........!!!:love::love:
     
    Last edited:

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    "යුද්දයෙන් පසුව උද්දාමයෙන් පාරවල් දිගේ නටන්නේ නැතුව... උතුරේ මිනිසුන්ගේ ජන ජීවිතය නගාසිටුවන්න පෙළගැසුනානම්...
    යුද්දයේ නටබුන් බලන්න විනෝද චාරිකා යනවා වෙනුවට සහෝදරත්වයේ චාරිකා ගියානම්...
    විජයක්ග්‍රහණයේ පෙළපාලි කියල වෙන රටවල් වලින් සල්ලි දීලා ගත්ත ඒවා නොපෙන්වා උතුරේ සංවර්දන, යලිත් මෙවන් ගැටුම් ඇතිනොවීමට ගන්නා පියවර ප්‍රදර්ශනයකරා නම් තත්වය මිට වෙනස් වීමට තිබිණි...
    " :lol:

    නයින්ට කිරි පොවලා වැඩක් නෑ ඕයි.ඒකට ඉතිහාසයේ සාක්ෂි තියෙනවා.

    ඔය හරිය පොඩ්ඩක් පැහැදිලි කරා නම්.........!:rolleyes:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551