Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මැයි 18 ඇත්තටම සමරන්න ඕනෙද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මං හෙන රැඩිකල් (සොනාල ගුණවර්ධන)

මං මගේ දරුවන්ට කියලා දුන්නා යුද්ධයක සැබෑ ජයග්‍රහණයක් නෑ කියලා...උන් අහගෙන හිටියා...ඊට පස්සේ මං උන්ට කියලා දුන්නා යුද්ධයක ඇති වීරත්වයක් නෑ කියලා...උන් අහගෙන ඔලුව වැනුවා.

පහුවෙනිදා උදේ නැගිටලා බලනකොට තමයි දන්නේ අල්ලපු ගෙදර එකා වැටේ මායිම ගලවලා අපේ ඉඩමෙන් තීරුවක් අල්ලගෙන කියලා...මට කිසි ගානක් නෑ...අල්ලපු ගෙදර එකා මොනව වුනත් අපේම රටේ අපේම ගමේ කාගේ හරි අම්මා කෙනෙකුගේ දරුවෙක් නේද කියලා හිත හදා ගත්තා.

ඊට පස්සේ වැඩ ඇරිලා ගෙදර එනකොට අල්ලපු ගෙදර එකා අපේ ගෙදරට ඇවිල්ලා මගේ ගෑනිගේ ඇඟපත අත ගානවා...මට කේන්ති ගියේ නෑ...අල්ලපු ගෙදර එකාටත් මට වගේම හැඟීම් දැනීම් පහල වෙනවා ඇති...කාගේ උනත් අපේම රටේ..අපේම අම්මා කෙනෙකුගේ දරුවෙක් නේ...රණ්ඩු වුණොත් අපටමයි ලැජ්ජාව...මම අහක බලාගෙන කාමරේට ගියා.

ඊට පහුවෙනිදා මම වැඩ ඇරිලා ගෙදර එනකොට මෙන්න අල්ලපු ගෙදර එකා ඇඳුම් කඩමාලු, බඩුමුට්ටුත් අරගෙන ඇවිල්ලා අපේ ගෙදර තිබුණ හිස් කාමරේක පදිංචි වෙලා...මම මුකුත් කිව්වේ නෑ...ඌටත් මේ රටේ මේ මහ පොළවේ මට තියෙන අයිතියම තියෙනවා නේද කියලා මම හිත හදා ගත්තා.

මෙන්න ඊළඟ දවසේ වැඩ ඇරිලා ගෙදර එනකොට අල්ලපු ගෙදර එකා මගේ අවුරුදු තුනේ පොඩි එකාට හොඳටම තළලා..පොඩි එකාගේ අතකුත් කැඩිලා...මම සද්ද නැතුව හිටියා..අපේ පොඩි එකාගේ වැරැද්දක් වෙන්න ඇති...පොඩි අය හරියට හදාගන්න එක අපේ වගකීම...නැත්නම් ඉතින් අල්ලපු ගෙදර එකාගේ අයිතිවාසිකම් උල්ලංඝනය වෙන නිසා ඌට කේන්ති ගිහිල්ලා ගහන එක සාධාරණයි. මොනව වුනත් අල්ලපු ගෙදර එකා අපේම රටේ, අපේම ගමේ කාගේ හරි අම්මා කෙනෙක්ගේ දරුවෙක් නේ.

පහුවෙනිදා ගෙදර එනකොට අල්ලපු ගෙදර එකා අපේ ගෙදර බඩු මුට්ටු ටිකයි, ගෑණිවයි ළමයි දෙන්නවයි ගෙදරින් එලියට දාලා...ඒක උගේ ගෙදරලු...ගෙදර මුල් පදිංචි කරුවා ඌ ලු...මගේ ගෙදර ඉන්න කොට ඌ තනියම නිසා අසාධාරණයක් වුණාලු..දැන් මට ගෙදරින් යන්නලු...ඌ කියන එකත් ඇත්ත..අපි මනුෂ්‍යත්වයට මුල් තැන දෙන්න ඕන..අල්ලපු ගෙදර එකා උනත් ඌ අපේම රටේ අපේම සහෝදරයෙක්...

ගෙයක් වෙනුවෙන් දෙකට බෙදිලා මරාගෙන කවුරුත් දිනන්නේ නෑ...ඉතිරිවෙන්නේ ලේ පැල්ලම් ටිකක් විතරයි...මම ගෑණිවයි, ළමයි දෙන්නවයි බඩු ටිකත් අරගෙන පාරට බැස්සා...

මං හෙන රැඩිකල්......ඔයගොල්ලොත් මං වගේ වෙන්න!

සොනාල ගුණවර්ධන

[QUOTE="Hyaenidae, post: 23220795, member: 530392"] [SIZE="5"]මං හෙන රැඩිකල් (සොනාල ගුණවර්ධන) =============== මං මගේ දරුවන්ට කියලා දුන්නා යුද්ධයක සැබෑ ජයග්‍රහණයක් නෑ කියලා...උන් අහගෙන හිටියා...ඊට පස්සේ මං උන්ට කියලා දුන්නා යුද්ධයක ඇති වීරත්වයක් නෑ කියලා...උන් අහගෙන ඔලුව වැනුවා. පහුවෙනිදා උදේ නැගිටලා බලනකොට තමයි දන්නේ අල්ලපු ගෙදර එකා වැටේ මායිම ගලවලා අපේ ඉඩමෙන් තීරුවක් අල්ලගෙන කියලා...මට කිසි ගානක් නෑ...අල්ලපු ගෙදර එකා මොනව වුනත් අපේම රටේ අපේම ගමේ කාගේ හරි අම්මා කෙනෙකුගේ දරුවෙක් නේද කියලා හිත හදා ගත්තා. ඊට පස්සේ වැඩ ඇරිලා ගෙදර එනකොට අල්ලපු ගෙදර එකා අපේ ගෙදරට ඇවිල්ලා මගේ ගෑනිගේ ඇඟපත අත ගානවා...මට කේන්ති ගියේ නෑ...අල්ලපු ගෙදර එකාටත් මට වගේම හැඟීම් දැනීම් පහල වෙනවා ඇති...කාගේ උනත් අපේම රටේ..අපේම අම්මා කෙනෙකුගේ දරුවෙක් නේ...රණ්ඩු වුණොත් අපටමයි ලැජ්ජාව...මම අහක බලාගෙන කාමරේට ගියා. ඊට පහුවෙනිදා මම වැඩ ඇරිලා ගෙදර එනකොට මෙන්න අල්ලපු ගෙදර එකා ඇඳුම් කඩමාලු, බඩුමුට්ටුත් අරගෙන ඇවිල්ලා අපේ ගෙදර තිබුණ හිස් කාමරේක පදිංචි වෙලා...මම මුකුත් කිව්වේ නෑ...ඌටත් මේ රටේ මේ මහ පොළවේ මට තියෙන අයිතියම තියෙනවා නේද කියලා මම හිත හදා ගත්තා. මෙන්න ඊළඟ දවසේ වැඩ ඇරිලා ගෙදර එනකොට අල්ලපු ගෙදර එකා මගේ අවුරුදු තුනේ පොඩි එකාට හොඳටම තළලා..පොඩි එකාගේ අතකුත් කැඩිලා...මම සද්ද නැතුව හිටියා..අපේ පොඩි එකාගේ වැරැද්දක් වෙන්න ඇති...පොඩි අය හරියට හදාගන්න එක අපේ වගකීම...නැත්නම් ඉතින් අල්ලපු ගෙදර එකාගේ අයිතිවාසිකම් උල්ලංඝනය වෙන නිසා ඌට කේන්ති ගිහිල්ලා ගහන එක සාධාරණයි. මොනව වුනත් අල්ලපු ගෙදර එකා අපේම රටේ, අපේම ගමේ කාගේ හරි අම්මා කෙනෙක්ගේ දරුවෙක් නේ. පහුවෙනිදා ගෙදර එනකොට අල්ලපු ගෙදර එකා අපේ ගෙදර බඩු මුට්ටු ටිකයි, ගෑණිවයි ළමයි දෙන්නවයි ගෙදරින් එලියට දාලා...ඒක උගේ ගෙදරලු...ගෙදර මුල් පදිංචි කරුවා ඌ ලු...මගේ ගෙදර ඉන්න කොට ඌ තනියම නිසා අසාධාරණයක් වුණාලු..දැන් මට ගෙදරින් යන්නලු...ඌ කියන එකත් ඇත්ත..අපි මනුෂ්‍යත්වයට මුල් තැන දෙන්න ඕන..අල්ලපු ගෙදර එකා උනත් ඌ අපේම රටේ අපේම සහෝදරයෙක්... ගෙයක් වෙනුවෙන් දෙකට බෙදිලා මරාගෙන කවුරුත් දිනන්නේ නෑ...ඉතිරිවෙන්නේ ලේ පැල්ලම් ටිකක් විතරයි...මම ගෑණිවයි, ළමයි දෙන්නවයි බඩු ටිකත් අරගෙන පාරට බැස්සා... මං හෙන රැඩිකල්......ඔයගොල්ලොත් මං වගේ වෙන්න! ================================== සොනාල ගුණවර්ධන[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom