Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Yesterday at 10:23 PM
land for sale
justasking
Updated:
Yesterday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මැයි 18 හෑල්ලක් (1)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද දුක හිතෙන දවසක්...හේතු දෙකක් නිසා. එක, උතුරෙ දකුණෙ ඝාතන සංස්කෘතිය කූටප්රාප්තියට ඇවිත් යුද්ධයක් අහවර වීම. දෙක, ලංකාව නිළ වශයෙන් බංකොලොත් වීම. මේ කාරනා දෙක මට අනුව නම් එකිනෙක බැඳිල තියෙන දේවල්නිසා මේ මොහොතෙ යම් දෙයක් ලිව්වෙ නැත්තම් මේ ෆෝරම් එකේ ඉඳල වැඩක් නෑ. මේ මොහොතෙ මේ ගැන සටහනක් දාල තියන්න ඕනෙ කියල හිතෙන නිසා ලියනව මිසක් මේවයින් කාටවත් ඇති වැඩක් නෑ. දැන් යුද්ධෙ වගේම රටත් ඉවරයි.

මගෙ මිත්‍රයො එක්ක කතාවකදි ඇදිල ආපු දෙයක් තමයි යුද්ධෙන් පස්සේ මහින්දට අවස්ථාවක් තිබුනා යුද්ධය ගැනපසු විපරමක් කරලා, දෙමල සිංහල මුස්ලිම් අයට පොදුවේ යුද්ධය නිසා තමන්ට සිදුවූ වේදනාව කිවහැකි ප්ලැට්ෆෝම් එකක් දාලා, සාමය සමාදානය ප්‍රොජෙක්ට් එකක් විදිහට දියත් කරලා, ලංකාව වඩා ජාතික සමගිය ඇති රටක් කරන්න.

සමහරවිට ඒ වෙලාවෙ මහින්දට තිබුන ජන බලය නිසා මෙහෙම එකක් කරන්න අවස්තාව තියෙන්න ඇති. ඒ වුනාට මට හිතෙන්නේ මේක කොහෙත්ම මෙයාලා අතින් සිද්ධ වෙන්න තිබ්බ වැඩක් නෙමෙයි කියල. මම දන්න මහින්ද මොනව උනත් යුද්ධෙ ඉවරකරායින් පහුවදා පාර්ලිමේන්තුවට ඇවිත් කිව්ව "මේ රටේ අදින් පස්සෙ ඉන්නෙ දෙවර්ගයයි: ඒ රටට ආදරය කරන සහ රටටආදරය නොකර අය" කියන සියලුම විවිධත්වයන් 'දේශප්‍රේමී' හෙජමොනියකට බලෙන් ඔබ්බවගන්න කරපු චණ්ඩි කතාව කියනවම තමයි. ඉතින් එයාකාරවම ඉදිරි වසර කීපයෙ වැඩ සිද්ධ උනා.

2006න් පස්සේ සිංහල සමාජය අපේ සිත් සකස් කරගත්ත විදිහක් තිබුනා. සොල්දාදුවා රණවිරුවා වුනා. අපෙන් එකෙකි මේ මිනිසා කැම්පේන් එක එයාගේ බව ඊයේ දිලිත් සිහිකරලා තිබුනා. ජවිපෙ, හෙළ උරුමය වගේ අය තමන් පොළොවේ පැලකරපු මතවාද වල උපරිමය වෙත යන්න බලාගෙන හිටියා. (අදටත් සමහර ජෙප්පො ආඩම්බරෙන් කියන දෙයක් තමයි "අපි තමයි මහින්ද අදිමදි කරද්දි ඈතටම ගහන්න කියල ඇදන් ගියේ" කියන එක). යුද්ධෙට කලින් "මල්ටිබැරල් ගහන්න" කියපු ආන්ඩුවෙ සෙසු පාර්ශව වලට යුද්ධෙන් පස්සෙ දෙමළ ජනතාවට oops sorry කියන්න ටිකක් අමාරුයි. අනිත් අතට මුලින් no fire zone එකක් පනවල පස්සෙ ඒකෙ හිරවෙලා හිටපු දෙමළ සිවිල් ගම්මු උඩටම පොකුරු බෝම්බ අතඇරපු, පස්සෙ refugee කෑම්ප් වල තමන්ගෙම ක්‍රමයකට රාජ්‍යයට ඇති තර්ජන වාෂ්ප කරපු මහින්දලට කොහොමත් සාමයක් හදන්න පටන් ගන්න බෑ. මේව දකුණ නොදන්නව වගේ හිටියට මුලු ලෝකයක් දන්නව.

මාධ්‍ය සාකච්චාවක සුදු කොඩි කතාවක් කීව නිසා ෆොන්සේකාට ආව ජන විරෝධය අපි දැක්කා. මේ ජන විරෝධය හැදුවේ දිග කැම්පේන් එකක ප්‍රතිඵල විදිහට ඔය කිව්ව ජවිපෙ, හෙළ උරුමය, නලින්, අමරසේකර වගේ අය තමයි. වයික්කල් වල දැකපු දේවල්වල බර දරාගන්න අපහසු නිසාම සමහර හමුදා නිලධාරියො වෙන රටවල් වලට ගියා. කොහොම හරි හෘද සාක්ෂිය සමනය කරගන්න සමත් උන අනිත් නිලධාරීන් ගරු බුහුමන් එක්ක සමාජයට ඇසිමිලේට් උනා.

එතකොට දකුණෙ අපි? අපේ ජන මනස සංස්කරණය වෙලා තිබුනේ යුද්ධේ දිනුම් කිව්වම කිරිබත් කන්න. හැමෝම දෙමල මළකරදරය නැතුව පට පට ගාලා දියුණු වෙන අනාගතයට පියමනින ශ්‍රී ලංකාවක් ගැන සිහින මැවුවා. ඇත්තටම කිව්වොත් අපේ තුන්කාලක් විතර උතුරෙ මොනවද උනේ කියල දන්නෙත් නෑ. යුද්ධය ඉවර කරේ වලං කඩේට පැන්න ගොනා වගේ බව දන්න පාඨලී ල වගේ අය ඒ ගිල්ටිය අමතක කරල රටේ අනාගතය වෙනුවෙන් හිත හදාගත්ත. ඒකට තමයි මේ ජන මනස සංස්කරණය කියන්නෙ. පාඨලී මාස කීපෙකට උඩ කළ සම්මුඛ සාකච්ජාවක කියනව දැක්ක ඒ කාලෙ සිද්ධීන් උඩට ඇරගෙන තත්ත්වය අපහසු කරගන්න අවශ්‍ය නෑ කියල. අපේ අනාගත චින්තනය ඕක තමයි, කාළකන්නි ප්‍රැග්මැටික් කමක්.

රටේ ඉරණමට ගැන කතාකලොත්...ඔය සංස්කරණය වුනු මනස ම නේද යුද්ධෙන් පසුවත් පේන්න තියෙන්නෙ. ඒකම නේද විපාකය? මම දන්නේ නෑ, මට හිතෙන්නේ පසුව රටට කෙළ උනේ යුද්දෙ කොහොම හරි ඇදගෙන යන්න සංස්කරණය කරපු ජන මනස නිසාමිස මහින්ද යුද්දේ දින්නට පස්සේ කල නොකළ දේවල් නෙමෙයි කියල. මහින්දගෙ වැඩ හේතුව නෙමේ ඵලයයි.

අද දවල් පෝස්ට් එකක් දාපු කෙනෙක් කියල තිබුන අද දිනයෙ අපි කණගාටු වෙන්න ඕනෙ රාජපක්ෂල යුද්ධෙන් පස්සෙ රටට කරපු විනාශය ගැන ස්මරණය කරල කියල. මම එතනදිත් කිව්වෙ යුද්ධයට රාජපක්ෂලව තෝරගැනීම ඇතුලෙ රටට උන බොහෝ දේවල් සිදුවෙන්න නිශ්චය වෙලා තිබුන කියන එක. යුද්ධය කරපු මූලධර්ම රහිත chaos එකට එකඟ වෙන්න කැමති උන මනස යුද්ධයෙන් පසුවත් රට තුලින් දිගටම යනව. රටේ ගොඩක් දේවල් සිද්ධ උනෙත් හෘද සාක්ෂිය මරපු ක්‍රමයකටම තමයි. මේ අපි ගතකරමින් ඉන්නෙ ඒ මනසට සෙට් වෙන යථාර්තයෙ කියල මට හිතෙන්නේ. රාජපක්ෂලාගේ නායකත්වය කියන්නේ ඒ යථාර්තයෙ කොටසක් වගේම ඒක ක්‍රියාත්මක වෙන විදිහ කියන්නත් පුළුවන්.

[QUOTE="lovethebomb, post: 27739569, member: 531830"] අද දුක හිතෙන දවසක්...හේතු දෙකක් නිසා. එක, උතුරෙ දකුණෙ ඝාතන සංස්කෘතිය කූටප්රාප්තියට ඇවිත් යුද්ධයක් අහවර වීම. දෙක, ලංකාව නිළ වශයෙන් බංකොලොත් වීම. මේ කාරනා දෙක මට අනුව නම් එකිනෙක බැඳිල තියෙන දේවල්නිසා මේ මොහොතෙ යම් දෙයක් ලිව්වෙ නැත්තම් මේ ෆෝරම් එකේ ඉඳල වැඩක් නෑ. මේ මොහොතෙ මේ ගැන සටහනක් දාල තියන්න ඕනෙ කියල හිතෙන නිසා ලියනව මිසක් මේවයින් කාටවත් ඇති වැඩක් නෑ. දැන් යුද්ධෙ වගේම රටත් ඉවරයි. මගෙ මිත්‍රයො එක්ක කතාවකදි ඇදිල ආපු දෙයක් තමයි යුද්ධෙන් පස්සේ මහින්දට අවස්ථාවක් තිබුනා යුද්ධය ගැනපසු විපරමක් කරලා, දෙමල සිංහල මුස්ලිම් අයට පොදුවේ යුද්ධය නිසා තමන්ට සිදුවූ වේදනාව කිවහැකි ප්ලැට්ෆෝම් එකක් දාලා, සාමය සමාදානය ප්‍රොජෙක්ට් එකක් විදිහට දියත් කරලා, ලංකාව වඩා ජාතික සමගිය ඇති රටක් කරන්න. සමහරවිට ඒ වෙලාවෙ මහින්දට තිබුන ජන බලය නිසා මෙහෙම එකක් කරන්න අවස්තාව තියෙන්න ඇති. ඒ වුනාට මට හිතෙන්නේ මේක කොහෙත්ම මෙයාලා අතින් සිද්ධ වෙන්න තිබ්බ වැඩක් නෙමෙයි කියල. මම දන්න මහින්ද මොනව උනත් යුද්ධෙ ඉවරකරායින් පහුවදා පාර්ලිමේන්තුවට ඇවිත් කිව්ව "මේ රටේ අදින් පස්සෙ ඉන්නෙ දෙවර්ගයයි: ඒ රටට ආදරය කරන සහ රටටආදරය නොකර අය" කියන සියලුම විවිධත්වයන් 'දේශප්‍රේමී' හෙජමොනියකට බලෙන් ඔබ්බවගන්න කරපු චණ්ඩි කතාව කියනවම තමයි. ඉතින් එයාකාරවම ඉදිරි වසර කීපයෙ වැඩ සිද්ධ උනා. 2006න් පස්සේ සිංහල සමාජය අපේ සිත් සකස් කරගත්ත විදිහක් තිබුනා. සොල්දාදුවා රණවිරුවා වුනා. [I]අපෙන් එකෙකි මේ මිනිසා[/I] කැම්පේන් එක එයාගේ බව ඊයේ දිලිත් සිහිකරලා තිබුනා. ජවිපෙ, හෙළ උරුමය වගේ අය තමන් පොළොවේ පැලකරපු මතවාද වල උපරිමය වෙත යන්න බලාගෙන හිටියා. (අදටත් සමහර ජෙප්පො ආඩම්බරෙන් කියන දෙයක් තමයි "අපි තමයි මහින්ද අදිමදි කරද්දි ඈතටම ගහන්න කියල ඇදන් ගියේ" කියන එක). යුද්ධෙට කලින් "මල්ටිබැරල් ගහන්න" කියපු ආන්ඩුවෙ සෙසු පාර්ශව වලට යුද්ධෙන් පස්සෙ දෙමළ ජනතාවට oops sorry කියන්න ටිකක් අමාරුයි. අනිත් අතට මුලින් no fire zone එකක් පනවල පස්සෙ ඒකෙ හිරවෙලා හිටපු දෙමළ සිවිල් ගම්මු උඩටම පොකුරු බෝම්බ අතඇරපු, පස්සෙ refugee කෑම්ප් වල තමන්ගෙම ක්‍රමයකට රාජ්‍යයට ඇති තර්ජන වාෂ්ප කරපු මහින්දලට කොහොමත් සාමයක් හදන්න පටන් ගන්න බෑ. මේව දකුණ නොදන්නව වගේ හිටියට මුලු ලෝකයක් දන්නව. මාධ්‍ය සාකච්චාවක සුදු කොඩි කතාවක් කීව නිසා ෆොන්සේකාට ආව ජන විරෝධය අපි දැක්කා. මේ ජන විරෝධය හැදුවේ දිග කැම්පේන් එකක ප්‍රතිඵල විදිහට ඔය කිව්ව ජවිපෙ, හෙළ උරුමය, නලින්, අමරසේකර වගේ අය තමයි. වයික්කල් වල දැකපු දේවල්වල බර දරාගන්න අපහසු නිසාම සමහර හමුදා නිලධාරියො වෙන රටවල් වලට ගියා. කොහොම හරි හෘද සාක්ෂිය සමනය කරගන්න සමත් උන අනිත් නිලධාරීන් ගරු බුහුමන් එක්ක සමාජයට ඇසිමිලේට් උනා. එතකොට දකුණෙ අපි? අපේ ජන මනස සංස්කරණය වෙලා තිබුනේ යුද්ධේ දිනුම් කිව්වම කිරිබත් කන්න. හැමෝම දෙමල මළකරදරය නැතුව පට පට ගාලා දියුණු වෙන අනාගතයට පියමනින ශ්‍රී ලංකාවක් ගැන සිහින මැවුවා. ඇත්තටම කිව්වොත් අපේ තුන්කාලක් විතර උතුරෙ මොනවද උනේ කියල දන්නෙත් නෑ. යුද්ධය ඉවර කරේ වලං කඩේට පැන්න ගොනා වගේ බව දන්න පාඨලී ල වගේ අය ඒ ගිල්ටිය අමතක කරල රටේ අනාගතය වෙනුවෙන් හිත හදාගත්ත. ඒකට තමයි මේ ජන මනස සංස්කරණය කියන්නෙ. පාඨලී මාස කීපෙකට උඩ කළ සම්මුඛ සාකච්ජාවක කියනව දැක්ක ඒ කාලෙ සිද්ධීන් උඩට ඇරගෙන තත්ත්වය අපහසු කරගන්න අවශ්‍ය නෑ කියල. අපේ අනාගත චින්තනය ඕක තමයි, කාළකන්නි ප්‍රැග්මැටික් කමක්. රටේ ඉරණමට ගැන කතාකලොත්...ඔය සංස්කරණය වුනු මනස ම නේද යුද්ධෙන් පසුවත් පේන්න තියෙන්නෙ. ඒකම නේද විපාකය? මම දන්නේ නෑ, මට හිතෙන්නේ පසුව රටට කෙළ උනේ යුද්දෙ කොහොම හරි ඇදගෙන යන්න සංස්කරණය කරපු ජන මනස නිසාමිස මහින්ද යුද්දේ දින්නට පස්සේ කල නොකළ දේවල් නෙමෙයි කියල. මහින්දගෙ වැඩ හේතුව නෙමේ ඵලයයි. අද දවල් පෝස්ට් එකක් දාපු කෙනෙක් කියල තිබුන අද දිනයෙ අපි කණගාටු වෙන්න ඕනෙ රාජපක්ෂල යුද්ධෙන් පස්සෙ රටට කරපු විනාශය ගැන ස්මරණය කරල කියල. මම එතනදිත් කිව්වෙ යුද්ධයට රාජපක්ෂලව තෝරගැනීම ඇතුලෙ රටට උන බොහෝ දේවල් සිදුවෙන්න නිශ්චය වෙලා තිබුන කියන එක. යුද්ධය කරපු මූලධර්ම රහිත chaos එකට එකඟ වෙන්න කැමති උන මනස යුද්ධයෙන් පසුවත් රට තුලින් දිගටම යනව. රටේ ගොඩක් දේවල් සිද්ධ උනෙත් හෘද සාක්ෂිය මරපු ක්‍රමයකටම තමයි. මේ අපි ගතකරමින් ඉන්නෙ ඒ මනසට සෙට් වෙන යථාර්තයෙ කියල මට හිතෙන්නේ. රාජපක්ෂලාගේ නායකත්වය කියන්නේ ඒ යථාර්තයෙ කොටසක් වගේම ඒක ක්‍රියාත්මක වෙන විදිහ කියන්නත් පුළුවන්. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom