මැයි 30 වනදා සිට ඉන්ධන කෝටාව වැඩි වේ

monson

Well-known member
  • May 7, 2007
    25,629
    28,625
    113
    අනිද්දා(30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දැනට ලබාදෙන ඉන්ධන කෝටාව ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

    විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ යතුරුපැදියකට සහ ත්‍රීරෝද රථයකට ලබාදෙන ඉන්ධන කෝටාව ලීටර 14 දක්වා ඉහළ දමා ඇති බවයි.

    මීට පෙර යතුරුපැදියක් සඳහා ලීටර් 7 ක් සහ ත්‍රීරෝද රථයක් සඳහා ලීටර් 08 ක් ලබාදී තිබුණා.

    එමෙන්ම ලියාපදිංචි ත්‍රිරෝද රථ සඳහා ලබාදී තිබූ ඉන්ධන කෝටාවද ලීටර් 15 සිට ලීටර් 22 දක්වා ඉහළ දමා ඇති බවයි විෂය භාර අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ දැක්වෙන්නේ.

    එමෙන්ම බස් රථ සඳහා ලබාදී තිබූ ඉන්ධන කෝටාව ලීටර් 125 දක්වා ඉහළ නැංවීමටයි පියවර ගෙන තිබුණේ.

    බස් රථ සඳහා මීට පෙර ලීටර් 60 ක ඉන්ධන කෝටාවක් ලබාදීමට රජය කටයුතු කර තිබුණා.

    මීට අමතරව මෝටර් රථ සඳහා ලබාදී තිබූ ඉන්ධන කෝටාවද ලීටර් 30 සිට 40 දක්වා ඉහළ නංවා තිබෙනවා.

    එමෙන්ම ලොරි රථ සඳහා ලබාදී තිබූ ඉන්ධන කෝටාවද ලීටර් 75 සිට 125 දක්වා ඉහළ නැංවීමටයි පියවර ගෙන ඇත්තේ.

    වෑන් රථ සඳහා ලබාදී තිබූ ඉන්ධන කෝටාව ලීටර් 30 සිට 40 දක්වා ලීටර් 10 කින් ඉහළ නංවා තිබෙනවා.

    විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළේ ඉඩම් වාහන සඳහාද ලබාදී තිබූ ඉන්ධන කෝටාව ලීටර 25 සිට 45 දක්වා ඉහළ නංවා ඇති බවයි.

    - https://www.hirunews.lk/336448/මැයි-30-වනදා-සිට-ඉන්ධන-කෝටාව-වැඩි-වේ
     
    • Love
    • Haha
    Reactions: EVC and neyohk

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    මිල සූත්රයෙන් පෙට්රල් අඩුවෙයිද?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,029
    113
    Mamandita business eka hadala dila, dawaddata ganna hada bana kauda kiyapan lol
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,629
    28,625
    113
    Mamandita business eka hadala dila, dawaddata ganna hada bana kauda kiyapan lol
    e pacha news eka daapu site ekenuth ayin karala :lol:
    https://sinhala.lankanewsweb.net/05/27/56028/

    H9trldt.jpg

    pGFcCic.jpg

    HhRY6Ox.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,484
    75,230
    113
    අනිද්දා(30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දැනට ලබාදෙන ඉන්ධන කෝටාව ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

    විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ යතුරුපැදියකට සහ ත්‍රීරෝද රථයකට ලබාදෙන ඉන්ධන කෝටාව ලීටර 14 දක්වා ඉහළ දමා ඇති බවයි.

    මීට පෙර යතුරුපැදියක් සඳහා ලීටර් 7 ක් සහ ත්‍රීරෝද රථයක් සඳහා ලීටර් 08 ක් ලබාදී තිබුණා.

    එමෙන්ම ලියාපදිංචි ත්‍රිරෝද රථ සඳහා ලබාදී තිබූ ඉන්ධන කෝටාවද ලීටර් 15 සිට ලීටර් 22 දක්වා ඉහළ දමා ඇති බවයි විෂය භාර අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ දැක්වෙන්නේ.

    එමෙන්ම බස් රථ සඳහා ලබාදී තිබූ ඉන්ධන කෝටාව ලීටර් 125 දක්වා ඉහළ නැංවීමටයි පියවර ගෙන තිබුණේ.

    බස් රථ සඳහා මීට පෙර ලීටර් 60 ක ඉන්ධන කෝටාවක් ලබාදීමට රජය කටයුතු කර තිබුණා.

    මීට අමතරව මෝටර් රථ සඳහා ලබාදී තිබූ ඉන්ධන කෝටාවද ලීටර් 30 සිට 40 දක්වා ඉහළ නංවා තිබෙනවා.

    එමෙන්ම ලොරි රථ සඳහා ලබාදී තිබූ ඉන්ධන කෝටාවද ලීටර් 75 සිට 125 දක්වා ඉහළ නැංවීමටයි පියවර ගෙන ඇත්තේ.

    වෑන් රථ සඳහා ලබාදී තිබූ ඉන්ධන කෝටාව ලීටර් 30 සිට 40 දක්වා ලීටර් 10 කින් ඉහළ නංවා තිබෙනවා.

    විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළේ ඉඩම් වාහන සඳහාද ලබාදී තිබූ ඉන්ධන කෝටාව ලීටර 25 සිට 45 දක්වා ඉහළ නංවා ඇති බවයි.

    - https://www.hirunews.lk/336448/මැයි-30-වනදා-සිට-ඉන්ධන-කෝටාව-වැඩි-වේ
    ayin karlama dammananm iwarai ban. Threewheel/bike kariyanta nam tibbath kamak ne
     
    • Love
    Reactions: Solo Rider

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Oka ayin karalama damma nam ewarayene.Mehe shed wala thel naha adukaranawata baye gennanne na.
     
    Similar threads