මැරතන් දුවද්දී නව පරපුරේ ලමුන් මියයාම

Dirala™

Banned
Mar 22, 2014
307
37
0
මැරතන් දුවද්දී නව පරපුරේ ලමුන් මියයාම

දැන් ඉන්න ලමයින්ට මැරතන් තියා මීටර් 100වත් හරියට දුවා ගන්ඩ බෑ බන්.:angry:...මුන්ට මන්ද පෝෂනයද? ..ශරීරවල් හරිම දුර්වලයි...දෙමව්පියන් දුර්වල වුනාම ලැබෙන ලමයිනුත් දුර්වල ශරීර තියෙන අය.:angry:ආයේ සුසන්තිකාලා දර්ශලා ,ශ්‍රියානිලා,සුගත්ලගේ කාලයක් ලන්කාවේ එයි කියලා හිතන්ඩවත් අමාරුයි.:no:...2000න් පස්සේ සම්පූණෙන්ම මනුස්ස ශරීරය ක්ෂණික ආහාර, ජාන වෙනස්කරන ලද ආහාර ,වැරදි ආහාර පුරුදු ,පරිගණකය,ටියුෂන් කරණය නිසා ක්‍රීඩාව ලමයින්ගෙ ශරීර වලින් ඈත්වෙලා තියෙන්නේ....දැන් ඉන්න උන් ක්ලීන් සූට්, එම්ප්ටි පොකට් ,බට් රොමෑන්ටික් වෙලා තියෙන්නේ.:angry:....ඉස්සර කොල්ලො කුරුට්ටෝ එකතුවෙලා වෙලේ සෙල්ලම් කරනවා...දැන් ඉන්න උන් වීඩියෝ ගේම් ගහනවා.:angry:....ඉතින් මුන්ගේ ඇඟවල් හැදෙයිද?ලෙඩ වලට ඔරොත්තු දෙයිද මුන්?... මෙතෙක් කල් තිබ්බ සියලුම ආණ්ඩු මේවට වග කියන්ඩ ඕනේ....:angry:අද්‍යාපනයේ තියෙන තරඟය වහාම ඉවත්කලේ නැත්තන් ඉස්සරහට වෙන්නේ ද්‍රර්වල බෙහෙත් වලින් ඇඟවල් දුවන මිනිස්සු ටිකක් රටේ ඇතිවෙන එක නෙමේද..?:angry:
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
උබ ඕකටද කෑ ගහන්නේ? මැරතන් කියන්නේ බන් කිලෝමීටර් 3,4 හෝ ඊටත් වඩා දුවන ඒවටයි, එවලදි සාමාන්‍යයෙන් ඕනෙම එකෙක් වැටෙන එක, ගොඩක් මහන්සි වෙන එක පුදුමයක් නෙවෙයි, සුසන්තිකාලා දිව්වේ මීටර් 100 මිසක් මැරතන් නෙවෙයි, උබ මැරතන් කියන එකේ තේරුමවත් දන්නවාද? ඕක ඔය ළමයගේ වරද නෙවෙයි මැරතන් වල ස්භාවයයි.
 
u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113

    Huththo.. danne nethi pukak katha nokara hitapan.. kawda danne ee lamayata wena ledak thibbada kiyala..
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    සුසන්තිකාලගෙ මට්ටමෙන් බලන්න කලින් තමන්ගෙ මට්ටමෙන් බලපන් මටනම් මීටර් 400දුවනව කියන්නෙ හොද ගනන්.
    මැරතන් කියන ඒ හැමොටම දුවන බැහැ.මීට කලිනුත් ඉස්කොල වල ඔය වගේ සිද්දි අහල තියෙනව.තාමත් ඔකට මොකක් හරි විසදුමක් හම්බවෙලා නැහැ.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    උබ ඕකටද කෑ ගහන්නේ? මැරතන් කියන්නේ බන් කිලෝමීටර් 3,4 හෝ ඊටත් වඩා දුවන ඒවටයි, එවලදි සාමාන්‍යයෙන් ඕනෙම එකෙක් වැටෙන එක, ගොඩක් මහන්සි වෙන එක පුදුමයක් නෙවෙයි, සුසන්තිකාලා දිව්වේ මීටර් 100 මිසක් මැරතන් නෙවෙයි, උබ මැරතන් කියන එකේ තේරුමවත් දන්නවාද? ඕක ඔය ළමයගේ වරද නෙවෙයි මැරතන් වල ස්භාවයයි.

    Ane huke.
    Marathon kiyanne 42km. 100m duwanna baha marathon duwanna puluwan kiyala. Quick energy one 100m walata.
    School marathon 15km. Marathon wala awulak newei ban. Yako 15km diwwana marenawa kiyanne weakest ne ban.
    Apith e dawas Wala marathon diwwa. Ekekwath halune na lesiyen. Kotinma kiwwoth sport ekak practice session eka patan ganna Kalin warm up and fitness walata 10km wage diwwa ban api daily.
     
    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    body1 over heat unama ohoma wenna puluwan h chance1kuth thiyanawa
    keyanna danne, e lamayage wena case1k thibbada danne nena
    any way RIP Bro,..
     
    Fox_1

    Member
    Jan 10, 2015
    106
    9
    0
    මැරතන් තියා මටනම් බස්එක එල්්ලන්න දිව්වත් හති:(
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Net eke HOCM kiyala poddak search karala balapan metana tappulana gonnutika. Me lamayata HOCM tiyenna ati. Duwaddi eka paara marenne oya case eka nisa.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අපිනම් හොඳට සෙල්ලම් කලා බන්.ස්කොලෙ යන දවස් වලට අම්ම කෑගහල නැගිට්ටනකම්ම නිදි.හැබැයි නිවාඩු දවස් වලට නම් උදේ හයහමාර හත වෙනකොට කට්ටිය බැට් බෝල අරගෙන මැච් ගහනව.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    uba 100m duwapanko deparak witara marila watenne nedda kiyala balanna.:Pmae kolla hathi eddi nawatinne nethuwa tarageta beri beri gathe duwanna athi,attack ekak enna athi ekko oluwe naharayak pupurala wage.