මැරියල්ලා…..

Jun 21, 2013
99
9
0
විෂ කිරි බිලා මැරියල්ලා…..:growl::growl::growl::growl:

Whey Protein කිලෝ 1ක් ලබාගැනීමට කිරි ලීටර් 500ක් නිස්සාරණය කළ යුකතුය. ඒ කිරිවලින් කිරි මේදය ද ඉවත් කළ පසු ඉතිරිවන හුදු දියරය විසිර වියලනය (SPRY DRIED) කර ලැබෙන කුඩට ප්රෝරටීන සේ පෙනෙන රසායන ද්ර.ව්යර හෙවත් මෙලමයින් හා DCD ද මේදය වෙනුවට පාම් ඔයිල් වැනි ආදේශක ද බාහිරින් කෘතිමව මිශරකර කර නැවත සකස් කරනු ලැබේ. ඒවා පරීක්ෂාල කිරීමේදී ප්රෝ ටීන සංයුතියත්, මේද සංයුතියත් නියමිත පර් වමාණයේ ඇති බවවට ඒ මගින් ව්යා්ජ ව සනාථ කළ හැක. එනම් නීතිමය අවශ්යෂතාවෙන් රිංගා යා හැක. මේ එකතු කරන බොහෝ ද්රමව්ය් මිනිස් ශරීරයට අහිතකරයග අනෙක් අතට මෙය බරපතල රැ.වටීමකි. එසේ සකස් කරන ලද රොඩු සහ කුඩු එකතුව ‘ඉස්තරම්ල නැවුම්, පෝෂ්යතදායීල මොළය වඩන’ එළකිරි ලෙස අපවැනි රටවලට අලෙවි කර කිරිපිටි සමාගම් තම ලාභය තරකරගනු ලැබේ.

විෂ කිරි පානය කළහොත් මියයන්නේ වසර පහ හයකින් පමණක් වන අතර, මෙම කරුණු නිසා ප්රපශ්නයක් තිබුණද කිරිපිටි ආනයනය කිරීමට සිදුවන අතර මෙම තත්ත්වයට විසඳුමක් ලෙස විෂ අඩු සාධාරණ නිෂ්පාදනයක් ලබාදෙන ලෙස ආනයනික කිරිපිටි සමාගම් දැනුවත් කළයුතු බව ද හෙතෙම වැඩිදුරටත් ප්රිකාශ කරයි.
කෘෂිකර්ම අමාත්ය මහින්ද යාපා අබේවර්ධන. Source Lakbima.lk


කොමිස් කුට්ටි වලට වහ වැටිලා අනාගත පරපුරම විනාස කරන්න හදන පාදඩ කමද ආසියාවේ ආශ්චර්ය.ලන්කාවේ ආඩ්මබර කාර තාත්තට මේවා පේන්නේ නැද්ද???
ඇයි අපේ අහින්සක ජනතාව මේ තරම් මුලා කරන්නේ උබලට ඡන්දේ දුන්න නිසාද??
හලාල් තහනම් කරා නම් ඇයි මේක බැරි. අපේ අනාගත පරපුර බේරාගන්න. ඔබත් හැකි උපරිමය කරන්න.නොදන්නා අය දැනුවත් කරන්න
.
 
Jun 21, 2013
99
9
0
1185872_203803633120099_1477747157_n.jpg