හ්ම්...ඒක ඇත්ත.Mun karanne maranaya ikman karawanawa gobba thirana aragena
හ්ම්...ඒක ඇත්ත.Mun karanne maranaya ikman karawanawa gobba thirana aragena
එක නං ඇත්ත බන්පෞද්ගලික රෝහල් වලට මොකක් හරි කරන්න ඕනේ
අයි බන් කොරෝනා හැදුනු ලෙඩ්ඩුන් ට එලියට යන්න දෙන්නේ බස් එකේ එහෙම යනවා නම් ඒ මිනිහා තව සෙට් එකකට බෝ කරන්න ඉඩ තියෙනවා නේ
Private newai government hospital walath occharai details liyagena amaru nathnam gedara nirodayanaya wenna kiyala yawanawa. Ithin ae ena manussya yanne pare bus eke nathnam tamunge wahaneපෞද්ගලික රෝහල් වලට මොකක් හරි කරන්න ඕනේ
අයි බන් කොරෝනා හැදුනු ලෙඩ්ඩුන් ට එලියට යන්න දෙන්නේ බස් එකේ එහෙම යනවා නම් ඒ මිනිහා තව සෙට් එකකට බෝ කරන්න ඉඩ තියෙනවා නේ
JOSHEP STALINකොරෝනා රෝගය ආසාදනය වී ඇති බවට තහවුරු වූ පුද්ගලයකු රාගම නගර මධ්‍යයේ මැරි වැටි ඇතැයි රාගම පොලිසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ රාගම බටුවත්ත සුබසිංහ මාවතේ පදිංචි 62 හැවිරිදි දෙදරු පියකු බවට හදුනා ගෙන ඇති බවද රාගම පොලිසිය කියයි.
කැස්ස සහ සුලු පපුවේ අමාරුවක් නිසා රාගම පෞද්ගලික රෝහලක රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයකට මුහුණ දි ඇති ඔහු එම පරික්ෂණයේදි කෝවිඩි පොසිටිව් පුද්ගලයකු බව තහවුරු වි ඇති බවත් ඒ පිළිබදව ලැබි ඇති වෛද්‍ය වාර්තාවත් අතැතිව ඔහු එම රෝහලට මිටර් 20 ක දුර ප්‍රමාණයක මෙසේ මහ මග ඇද වැටි මියගොස් ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ වැඩි දුර පරික්ෂණ කටයුතු වලදි අනාවරණය වි ඇති බව පොලිසිය පවසයි.
මිය ගොස් ඇති අය කොරෝනා මර්දන පලමු එන්නත ලබා ගෙන දෙවනි මාත්‍රාව ලබා ගැනිමට බලා පොරොත්තු වෙන් සිටි අයෙකු බවද මෙහිදි අනාවරණය වි ඇත.
අදාල මෘත ශරීරය රාගම ශික්ෂණ මහ රෝහලට ගෙන ගොස් එහිදි සිදුකරණ ලද පී.සී.ආර් පර්ක්ෂණයකදි මිය ගොස් සිටි පුද්ගලයා කොරෝනා වෛරස ආසාදිතයකු බවට තහවුරු වුන බව සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ කටයුතු සිදු කළ රාගම පොලිසිය කියයි.
ඔවු බන් පරිස්සම කියලා කොහොම කරන්නද. අපි දිගටම වැඩ බන්. හැම සතියෙම වගේ ලගම හිටපු එකේක් දේන්නෙක් positive වෙනවාම තමා. මෙච්චර කල් අල්ලන් හිටියා අමාරුවෙන්. කොතනින් කෙල වෙයිද දන්නේ නෑ.

ඔව් බන් කොහෙන් පත්තුවෙවිද දන් නෑ.පොඩි මිස්ටේක් එකක් ඇති කොරෝනා සෙට් වෙන්න.ඒකනම් ඈත්ත. ඒත් දන්නේ නෑතිව බස් වල කොයි තරම් පොසිටිව් එවුන් ඉන්නවා ඈත්ද? හොදම දේ පොසිටිව් නම් එතනම තියාගෙන පී එච් අයි ට කතා කරන එක. ඒත් පී එච් අයි පොසිටිව් එකාව කොහෙ කියලා අරන් යන්නද? හෑදුන එවුන් ගෙවල් වල තියාගෙන ඉන්න එකනේ අලුත් ක්‍රමය.පෞද්ගලික රෝහල් වලට මොකක් හරි කරන්න ඕනේ
අයි බන් කොරෝනා හැදුනු ලෙඩ්ඩුන් ට එලියට යන්න දෙන්නේ බස් එකේ එහෙම යනවා නම් ඒ මිනිහා තව සෙට් එකකට බෝ කරන්න ඉඩ තියෙනවා නේ