මැරුණමත් ශාරීරික කෘත්‍යයන් 09ක්...
හොම්බ නොදා වරෙන් යකෝ....................................................................................................................................................................................................
මැරුණට පස්සේ මොකද වෙන්නේ?
මරණය සහ මියයාම ජීවිතයේදී සිදුවෙන අනිවාර්යය දෙයක්. ඉන් පලා යන්නට කිසිවෙකුට හැකියාවක් නැහැ.
හර්දස්පන්දනය නැවතුන විට මොලයට රුධිරය සැපයෙන්නේ නැහැ. තත්පර 10ක් ගියපසුව මොලයේ වූ සියලුම ක්රියාකාරීත්වයන් නවතිනවා. ඔබ මරණයට පත්වී ඇති බව නිලවශයෙන් හෝ සායනික වශයෙන් ප්‍රකාශයට පත්වෙන්නේ එවිටයි.
තාක්ෂණික වශයෙන් ඔබ මියගිය පසුවත්, ශරීරයේ වූ ඇතැම් ශාරීරික කෘත්‍යයන් මිනිත්තු, පැය, දවස් සහ සති ගණනක් දක්වා නොනවත්වාම සිදුවෙනවා.
01. හිසකෙස් සහ නිය
ඔබ මියගිය පසුවත් ඔබේ නියපොතු සහ හිසකෙස් වර්ධනය වෙන බව ඇතැමෙක් විශ්වාස කරනවා. නමුත් එය සමාජයේ වැඩිදෙනෙක් අතර පවතින වරදවා වටහාගැනීමකි. මරණයට පත්වූ පසුව සමෙහි ඇති තෙතමනය නැතිවී යන අතර සම පිටුපසට ඇදීමක්ද සිදුවෙනවා. එහිදී නිය හෝ කෙස් තරමක් දික්වී ඇති බවක් ඔබට පෙනෙන්නට පුළුවන්. නමුත් එහිදී ඇත්තටම නිය හෝ කෙස් වර්ධනය වීමක් සිදුවී නැහැ.
02.මාංශපේෂීන්
මරණයට පත්වූ පසුව මාන්ෂපෙශීන් හැකිලෙනවා. ( රිගර් මොර්ටිස්) ක්‍රියාවලියේ ඇති අප්‍රසන්න අතුරු ආබාදයන් අතරින් එකක් විදියට එය හඳුන්වන්න පුළුවන්. නමුත් එහිදී යම්කිසි ප්‍රත්‍යාවර්තිත බවක් රඳවා තබා ගැනීමට මාංශපේෂීන් පෙළඹෙනවා. ඉබේ සිදුවෙන එම ක්‍රියාව සඳහා මොලයේ සම්බන්ධයක් ඇත්තේ නැහැ. ඒ හේතුවෙන් මස්පිඩු වල ගැස්මක්, නලියන බවක් සහ චලනයක් දැකගන්නට පුළුවන්. බැලු බැල්මට පෙන්නෙන් පණපිටින් සිටනවා වැනි තත්වයක්.
03.හඩපිටවීම
මරණයට පත්වූ කෙනෙක් හිටි හැටියේ නැගිට ඇවිද්දොත් , සුසුම්ලන හඩක් හෝ කෙඳිරිගාන හඩක් ඇසුනොත් ඔබ බියවෙනවා නේද ? එවැනි සිදුවීමකදී ඕනෑම කෙනෙක් බියෙන් තැතිගන්නා බවනම් නොරසහක්. ත්‍රාසය දනවන චිත්‍රපටි වල එවැනි දසුන් සුලබව දැකගන්නට පුළුවන්.
ඔබ නොදැන සිටියාට මරණයට පත්වුනත් යම් කෙඳිරියක් හෝ සුසුම්ලන හඩක් මලසිරුරෙන් ඇසෙන්නට පුළුවන්. ශරීරය තුල වායුන් වර්ධනය වීම සහ මස්පිඩු හැකිලීම වැනි දේ සිදුවෙනවා. ඒ හේතුවෙන් පෙනහළුද සම්පීඩනය වී පවතින අතර වායුන් මුඛයෙන් පිටතට පැමි”මේදී ඉහත සඳහන් කල ආකාරයේ භයානක ශබ්දයක් පිටවෙන්නට පුලුවන්.
04.මොලයේ සක්‍රීයතාව
හදවත ස්පන්දනය වීම නැවතුනත් ඔබ හුස්මගැනීම නතරකලත්, තාක්ෂණික වශයෙන් මිනිත්තු 5 කට වඩා වැඩි කාලයක් ප්‍රාණවත්ව සිටින්නට මොලයට පුළුවන්. එම අවසාන මොහොතේදී, ප්‍රාණවත්ව සිටීම සඳහා අවශ්‍ය කරන පෝෂණයන් සහ ඔක්සිජන් සෙවීමේ අතිශය දුෂ්කර කාර්යයක මොලය නිරතවෙනවා. සුදුසු ඖෂධයන් ලැබුනහොත් දවස් කිහිපයක්ම පණපිටින් සිටීමේ හැකියාවක් මොලයට තිඛෙනවා. මෙන්න මෙම තත්වය යටතේදී ඔබගේ ජීවිතය බේරාගැනීම සඳහා වෛද්‍යවරුන්ට යම් උත්සහයක් දරන්නට පුළුවන්. එසේවුනත් ජීවිතය බේරා ගැනීමට හැකිවේවිද යන්න නම් සහතික වෙන්නට බැහැ.
05..ජීරණය
ඔබ මැරුණත් ඔබේ ශරීරයේ සිටින බැක්ටීරියාවන් මියයන්නේ නැහැ. එම ජීවීන් අතරින් බහුතරයක් පරපෝෂිතයන් වන අතර ඒ අතරින් සමහරක් ජීරණය සඳහා උදව් වෙනවා. තවත් වචනයකින් කිව්වොත් අප වෙනුවෙන් යම්කිසි වැඩකොටසක් ඔවුන් සිදු කරනවා. පණපිටින් සිටිමින් ඔබේ බඩවැල් වල බිත්ති අනුභව කරමින් සුවසේ වෙසෙන අතර දුගඳ හමන වායුන්ද පිටකරනවා.
06.සමෙහි වර්ධනය
ශරීරයෙන් පිටතට වෙන්නට පිහිටා ඇති නිසා මරණයට පත්වී දවස් කිහිපයක් ගතවුනත් පණපිටින් සිටින්නට සමේ සෛල (skin cells) වලට හැකියාව තිඛෙනවා. මොකද ආශ්රතිය කියන ක්‍රියාවලිය මගින් ඔක්සිජන් ලබාගැනීමට එම සෛල සමත් භාවයක් දක්වනවා.
07.මුත්‍ර කිරීම
අපගේ හදගැස්ම සහ හුස්මගැනීම විධිමත් කිරීම සඳහා ක්‍රියාකරන මොලයේ එම කොටසම මුත්‍රා කිරීම පාලනය කිරීමේ කාර්යයද සිදු කරනවා. ඔව් ඔබ හරි, මුත්රාකිරීමේ එම ක්‍රියාවලිය ඉච්චානුග ක්‍රියාවක් නොවෙයි. එහෙයින් ඔබේ මොලය මියගියත්, ඔබේ මස්පිඩු ඉහිල්වෙනවා සහ මුත්‍ර පීධායක ස්නායුව විවුර්ත වෙනවා. එහෙයින් මියගිය පසුවත් මුත්‍රා පිටවෙන්නට පුළුවන්.
08.මලපහ පිටවීම
ආතති තත්වයන් යටතේදී අපවිත්‍ර දෑ ඉවත් කිරීමට ශරීරය යම්කිසි නැඹුරු තාවයක් දක්වනවා. ශරීරය මියගිය පසුවත්, ශරීරය අභ්‍යන්තරයේ නිපදවෙන වායුන්ගෙන් මහබඩවැලේ ඉතිරිවී පවතින ඕනෑම දෙයක් පිටතට තල්ලුවෙනවා. මරනයට පත්වී පැයකිහිපයක් ගියපසුවත් මෙය සිදුවෙන්නට පුළුවන්.
09.උත්පත්තිය ලබාදීම
මෙය ඉතාමත්ම දුර්ලභව සිදුවෙන දෙයකි. එනම් කාන්තාවක් ගැබ්ගෙන සිටින අතරතුර මියගියොත්, ශරීර අභ්‍යන්තරයේ නිපදවෙන වායුන් වල බලපෑමෙන් ඇතැම්විට ගැඛෙහි සිටින දරුවා පිටතට පැමිණෙන්නට පුළුවන්.
හොදනම්, වටිනවානම් ++වලින් සලකලම යන්න ඉතින්....

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
හොදනම්, වටිනවානම් ++වලින් සලකලම යන්න ඉතින්....

උපුටා ගැනීමකි..

නියමයි වැඩේ 