මැරුණ.එකා.ගැන.නිහඩයි

pdshan

Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    මැරුණ.එකා.ගැන.නිහඩයි

    මැරුණු මනුස්සයා ගැන වචනයක් කතා නොකරන
    හානි වූ දේපල ගැන විතරක් කතා කරන
    මහ අමුතු දේශපාලුවෝ සහ මීඩියා තියෙන රටක් යකෝ මේක.
     
    Jun 3, 2013
    659
    59
    0
    මැරුණු මනුස්සයා ගැන වචනයක් කතා නොකරන
    හානි වූ දේපල ගැන විතරක් කතා කරන
    මහ අමුතු දේශපාලුවෝ සහ මීඩියා තියෙන රටක් යකෝ මේක.

    :(
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මැරුණ මනුස්සයගේ නිවුස් එක පරණයි ඒක ගිය සතියේ නිවුස් එකක් නෙ :yes: දැන් මේක තමා අලුත් නිවුස් එක ඒක මේ සතියට :yes: ඊළඟ සතියට අර ආණ්ඩුවට විරුද්දව ගෙන විස්වාසබන්ගේ එහෙම තියෙනවා එතකොට මේකත් අමතකයි :yes:
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මැරුන මනුස්සයා මෙ සිඩ්ඩියට අදාල නැනෙ බන්. මොකද සින්හලු ගහන්නෙ, මැරුන එකාව මරපු තුන්දෙනා හැර අනිත් ඔක්කොම තම්බින්ටනෙ.. ඉතින් ඌ ගැන කතා කරන්න ඌ මෙකට අදාල නැ.