....සොදුරැ ඉසව්වක රැදෙනු මැනවි...මාඑනතුරැ නුඹ සොයාන....
හැබැයි මේ පෙම්වතාගේ මේ ගැහැනු ළමයා මැරුනේ බෙල්ල වැලදාගෙන වත් වෙනත් ලෙස සියදිවි හානි කරගෙනවත් නොවේ....
ලොකු අසනීපයක් නිසා...
තවත් හැහැනියකගේ චරිතයට මේ ළමයාගේ පින්තූර පල කිරීමෙන් වෙලා ඇත්තේ රට පැටලිවිල්ලකි...වැරදි චෝදනාවකි...
එයින් උනේ තම ආදරේ කල පෙම්වති මිය යෑමෙන් දුකින් හිටි ඒ තරුණයාට තවත් ලොකු වේදනාවක් දීමකි....
අපි වරද නිවැරදි කරමු......
මොකද?
ඒ දෙන්නාගේ ආදරය කාමයට වහල් වූ එකක් නොවෙන නිසාත්.. සැබෑ ප්‍රේමයක් නිසාත්...
එම පෙම්වතාගේ ගිනුමෙහි
මෙසේ සටහනක් තිබුණි..
*{මගේ දෝනිගේ 4ටෝ එකක්වත් අරන් අතල් ගන්න උබලට යන්න අපායක් නෑ.
}
මේ පෙම්වතා ඉලුවේ ඒ මැරුණු ඒ අහිසකීගේ
නම කැතකරන්න එපා කියලා...
පිං වැරැද්ද නිවැරදි කරන්න...
මොකද චරිතයක් නමක් විනාස වෙලා ගියාම ඒ වරද ආයේ හදන්න බැරි නිසා.....
(මේ සිද්දියට මීට පෙර මැරුණු ගැහැනු ළමයිගේ පින්තූර කිහිපයක් යොදාගෙන දුටුවෙමු...)