මැරුනෙ කොහොමද?

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඊයෙ රෑ නමයට විතර මිදුලට බහිද්දි පොල්කූරක් විතර මහත්, අගල් පහක් විතර දිග එකෙක් මිදුලෙ ඉන්නවා, කෝකටත් ටෝච් එක ගහලා බලද්දි මේ පකයා දිව දානවා. ඔලුවෙ ඉදන් වලිගෙට පිට දිගට තිත් පෝලිමකුත් තිබුනා. මන් දුවලා ගිහින් උදැල්ල අරන් ඇවිත් ඌව තදකරගෙන අම්මට බොතලයක් ගේන්න කීවා, ගෙනත් තිබුණෙ කුස්සියෙ කරාබු දාලා තිබුන බෝතලේ හලලා, කරාබු සැරයක් තිබුනා, කඩවල්වල ටොපි දාල තියන තඩි බෝතලයක්.

    ඕකට දැම්මාම මූ නට නටා හිටියා , මූඩියත් වහලා තිබ්බා පස්සෙ විසිකරන්න. උදේ බලද්දි මූ මැරිලා.
    කරාබු සැරට මැරෙන්න ඇත්තෙ. එවිට වඩා ලොකු එකෙක්ව ඕම බෝතලෙකට දාලා පැය 20ක් විතර තියලා විසිකරලා තියනවා. ඒක සීනි දාපු බොතලයක්.
     
    • Sad
    Reactions: S.E.R.E.N.A

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මිදුලේ හිටපු එකාව අහවල් එකටද බෝතලේක දාල ගේ අස්සට ගත්තෙ :baffled:
    ගේ අස්සට ගත්තෙ නෑ මිදුලෙ කොනකින් තිබ්බෙ
    මිදුලෙ තණකොල අස්සට රිංගලා පස්සෙ ගෙදර කෙනෙක් ගෙ කකුලෙ කෑවොත්
    ඕකවත් තේරෙන්නෙ නැද්ද.
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Mokek ganada mu me kiyawanne dan 🤔
    පිට දිගේ තිත් තිත් තියෙන ශර්ට් එකක් ඇදපු පොඩි එකෙක් මුංගෙ මිදුලෙ දිව එලියට දාගෙන ඉදල, මූ ඒකව බෙල්ලෙන් අල්ලල අම්මගෙ කරාබු දම්මල බලන්කොට සිහි නැති වෙලා. ඔයට කලිනුත් ඕක මූ ඒ පොඩි එකාගෙ තාත්තට කරල එතකොට අවුලක් වෙලා නෑලු.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    පිට දිගේ තිත් තිත් තියෙන ශර්ට් එකක් ඇදපු පොඩි එකෙක් මුංගෙ මිදුලෙ දිව එලියට දාගෙන ඉදල, මූ ඒකව බෙල්ලෙන් අල්ලල අම්මගෙ කරාබු දම්මල බලන්කොට සිහි නැති වෙලා. ඔයට කලිනුත් ඕක මූ ඒ පොඩි එකාගෙ තාත්තට කරල එතකොට අවුලක් වෙලා නෑලු.
    Ado karabu wala sarata mala kiwwe nata nata idala 🥴
     

    Supun2k

    Active member
  • Aug 30, 2020
    142
    237
    43
    මොකක් ගැනද උබ මෙ කියන්න්නේ ? but උබේ intention එක හොදය් !!!
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Mokek ganada mu me kiyawanne dan 🤔
    පොල් කූරක් විතර මහත අගල් පහක් දිග කීවම මොකෙක්ද මතක් වෙන්නෙ.
    පිට දිගේ තිත් තිත් තියෙන ශර්ට් එකක් ඇදපු පොඩි එකෙක් මුංගෙ මිදුලෙ දිව එලියට දාගෙන ඉදල, මූ ඒකව බෙල්ලෙන් අල්ලල අම්මගෙ කරාබු දම්මල බලන්කොට සිහි නැති වෙලා. ඔයට කලිනුත් ඕක මූ ඒ පොඩි එකාගෙ තාත්තට කරල එතකොට අවුලක් වෙලා නෑලු.
    :(
    Ado karabu wala sarata mala kiwwe nata nata idala 🥴
    ඔව් පව්
    සාදික්කා බෝතලේට දාන්න තිබ්බේ
    සාදික්කා දාන්නෙ ගෝනියටනෙ ගොනෝ :(:baffled:
    මොකක් ගැනද උබ මෙ කියන්න්නේ ? but උබේ intention එක හොදය් !!!
    ඇයි බන් මන් කියනදේ උබලා කාටවත් තේරෙන්නෙ නැත්තෙ :(
    bothale piyana hil kare nadda ?
    karabu nati da uba karabu kiyanne.
    හිල්කරෙ නෑ
    මිට කලින් පත කරවලෙකුත් දාලා පැය 20 විතර තියලා තියෙනවා.
    ඔව් නැටි
    mu yako hitler wagee wada dila maranne gas gahala hira karala thiyala..
    :(
    පව් විදෝලා මැරෙන්න ඇති
    ලේමාපිලෙක්ද?
    මල් කරවලෙක් වගේ
     

    Supun2k

    Active member
  • Aug 30, 2020
    142
    237
    43
    1608191768432.png


    උබ මොන සතා ගැනද ඔය කියන්නේ , එකෙක් / පකයා /ඌව/මු/මුට කියලනේ උබ ලියලා තියෙන්නේ, මොකාද සතා ?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,694
    113
    Gampaha
    අවුරුදු 15කට විතර කලින් අපේ ගෙදර කාමර වලට සිවිලිම ගහල තිබුනෙ නෑ. මගෙ කාමරේ දොර කෙලින්ම උඩ බිත්තියෙ ඔරලෝසුවක් එල්ලල තිබුණ. දවසක් රෑක ඔරලෝසුව හිටල තිබුණ. මොකද කියල බලන්න ගලවල ගන්නකොටම ඔරලෝසුව උඩ හිටපු අඩියක් විතර දිග සර්ප පැටියෙක් මගෙ කකුල් දෙක ලඟට වැටුන. මම පස්සට පැනල ගෙදර අයට කතා කරා. එහෙම්මම කාටවත් කාමරේට එන්න එපා කියල කෑ ගහල සීන් එක කිවුව. බිමට වැටුන ගමං මූ පොලඟගෙ ස්ටයිල් එකට වකුටු වෙලා බලං හිටිය.
    තාත්ත ඇවිල්ල උඹ කිවුව විදිහටම බෙල්ලට උදැල්ල තිබ්බ. හැබැයි ටිකක් තදට....