මැරුනෙ කොහොමද?

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,649
    5,202
    113
    පිට දිගේ තිත් තිත් තියෙන ශර්ට් එකක් ඇදපු පොඩි එකෙක් මුංගෙ මිදුලෙ දිව එලියට දාගෙන ඉදල, මූ ඒකව බෙල්ලෙන් අල්ලල අම්මගෙ කරාබු දම්මල බලන්කොට සිහි නැති වෙලා. ඔයට කලිනුත් ඕක මූ ඒ පොඩි එකාගෙ තාත්තට කරල එතකොට අවුලක් වෙලා නෑලු.

    ammoo yakoo. adata elakiri athi
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    පොල් කූර කියන්නෙ ඉරට්ටටද බන්
    ඉරට්ටක් සයිස් අඟල් පහක් දිග සතෙක්ට බන් මනුස්සයෙක්ව කන්න පුලුවන්ද

    මොකෙක් හරි පනුවෙක් වෙන්න ඇති
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අවුරුදු 15කට විතර කලින් අපේ ගෙදර කාමර වලට සිවිලිම ගහල තිබුනෙ නෑ. මගෙ කාමරේ දොර කෙලින්ම උඩ බිත්තියෙ ඔරලෝසුවක් එල්ලල තිබුණ. දවසක් රෑක ඔරලෝසුව හිටල තිබුණ. මොකද කියල බලන්න ගලවල ගන්නකොටම ඔරලෝසුව උඩ හිටපු අඩියක් විතර දිග සර්ප පැටියෙක් මගෙ කකුල් දෙක ලඟට වැටුන. මම පස්සට පැනල ගෙදර අයට කතා කරා. එහෙම්මම කාටවත් කාමරේට එන්න එපා කියල කෑ ගහල සීන් එක කිවුව. බිමට වැටුන ගමං මූ පොලඟගෙ ස්ටයිල් එකට වකුටු වෙලා බලං හිටිය.
    තාත්ත ඇවිල්ල උඹ කිවුව විදිහටම බෙල්ලට උදැල්ල තිබ්බ. හැබැයි ටිකක් තදට....
    අපෙ තාත්තට අහු උනාමත් ඕමයි. ඒහන්දයි බොතලෙට දැම්මෙ
    යකෝ නාග ලෝකෙන් ආපු එකෙක්
    නිකන් ඇවිත් තියෙන්නෙ
    පිටුවහල් කරපු එකෙක් වෙන්නැති
    uba bothale seal wennama wahuwada ?
    ඔව්, ඒම මැරෙන්නෙ නැ උන්
    පොල් කූර කියන්නෙ ඉරට්ටටද බන්
    ඉරට්ටක් සයිස් අඟල් පහක් දිග සතෙක්ට බන් මනුස්සයෙක්ව කන්න පුලුවන්ද

    මොකෙක් හරි පනුවෙක් වෙන්න ඇති
    උබ ඉපදෙද්දිත් දැන් ඉන්න උස මහත්ම තිබුනද?
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    ඊයෙ රෑ නමයට විතර මිදුලට බහිද්දි පොල්කූරක් විතර මහත්, අගල් පහක් විතර දිග එකෙක් මිදුලෙ ඉන්නවා, කෝකටත් ටෝච් එක ගහලා බලද්දි මේ පකයා දිව දානවා. ඔලුවෙ ඉදන් වලිගෙට පිට දිගට තිත් පෝලිමකුත් තිබුනා. මන් දුවලා ගිහින් උදැල්ල අරන් ඇවිත් ඌව තදකරගෙන අම්මට බොතලයක් ගේන්න කීවා, ගෙනත් තිබුණෙ කුස්සියෙ කරාබු දාලා තිබුන බෝතලේ හලලා, කරාබු සැරයක් තිබුනා, කඩවල්වල ටොපි දාල තියන තඩි බෝතලයක්.
    ඔයිට වඩා හොදට ඔකට සලකන්න තිබ්බා. ඉරට්ටක් ගානට ඇවිත් මිදුලට බහිනකන් මොකද කරේ?