Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මැරුන මිනිස්සු ආයිත් මරන ජරාම නාඩගම. 😡
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අප්‍රේල් 4 - ජාතික බුද්ධි ප්‍රධානි නිලන්ත ජයවර්ධනට ඉන්දීය රෝ ඔත්තු සේවයෙන් පළමු තොරතුර ලැබෙනවා ලංකාවේ ඉදිරි දින කීපය තුල පල්ලි ඉලක්ක කරගෙන වෙන්න යන අන්තවාදී ප්‍රහාරයක් ගැන.

අප්‍රේල් 5 - එම තොරතුරම ලිකිතව ලැබෙනවා අන්තාදීන්ගේ නම් ගම් එක්ක සහ ඒ තොරතුර තවත් බුධ්ධි සේවයකින් තහවුරු කරනවා (FBI )

අප්‍රේල් 9 - නිලන්ත ලිපියක් යොමුකරනවා පොලිස්පතිට සහ අපරාධ විමර්ශන ප්‍රධානිට (රවී ට). හැබැයි ඒ වෙනකොට රවී සම්මේලනයකට රටෙන් පිට වෙලා ගිහින් සහ නිලන්ත දැනගෙන ඉදල තියනවා රවී රටෙන් ගිහින් කියල. රවී ආයේ ලංකාවට එන්නේ 13 වෙනිදා ලංකාවට . 14, 15 අවුරුදු නිවාඩුව ඉවර වෙලා ආයේ වැඩට එන්නේ 16.

අප්‍රේල් 16 - රවී ලියුම දකින්නේ 16 දැකපු ගමන් රවී පොලිස්පතිගෙන් උපදෙස් ඉල්ලලා තියනවා විමර්ශනය කරන්න ( පොලිස්පතිගේ අවසරය ඕනේ CID එකේ ලොක්කට මොකක් හරි කරන්නනම් )

ඊට පස්සේ පොලිස්පති ලියුම් 4 ක් යවල තියනවා විවිද අංශ වලට හැබැයි CID එකට අවසර දීල නැ වහාම පරීක්ෂණ පටන් ගන්න . ඔය එක ලියුමක් ගිහින් තියනවා PSD එකට . එකෙන් තමයි හරින්ගේ තාත්ත එහෙම දන ගන්නේ පල්ලි වලට ගහනවා කියල.

මේවා ඔක්කොම පාස්කු කොමිසමෙන් අනාවරණය වෙච්ච සාක්ෂි සහිත කරුණු . මේවා දැක්කම ඕනේ එකෙක්ට තේරෙනවා රවී රාජකාරි පහර හැරලා නැ කියල . එහෙනම් ඇයි මුන් ඔක්කොම රවිට මේක පටවන්න යන්නේ ?

අප්‍රේල් 20 - හවස නිලන්ත ගෙන් whatsapp පණිවිඩයක් එනවා රවිට හෙට ප්‍රහාරයක් අනිවාර්යෙන් එනවා කියල . CID එකට බැ ඒ වෙලාවේ රටේ ආරක්ෂාව තහවුරු කරන්න . එක කරන්න ඕනේ පොලිසිය . රවී ඒ massage එක හැමෝටම යවනවා . ඊට පස්සේ රවී උත්සහ කරනවා රනිල් වික්‍රමසිංහ ව contact කරන්න . එත් phone off . ඊට පස්සේ try කරනවා ශාගල ව contact කරන්න. එයාගෙත් phone off . ඊට පස්සේ රවී ශාගල ට massage එකක් දානවා "Sir please call .urgent " කියල . ඇයි අප්‍රේල් 20 හවස ඉදන් 21 උදේ වෙනකන් රනිලුයි ශාගලයි phone off කරන් හිටියේ ?

[QUOTE="ranatheman, post: 30260882, member: 262342"] [SIZE=6]අප්‍රේල් 4 - ජාතික බුද්ධි ප්‍රධානි නිලන්ත ජයවර්ධනට ඉන්දීය රෝ ඔත්තු සේවයෙන් පළමු තොරතුර ලැබෙනවා ලංකාවේ ඉදිරි දින කීපය තුල පල්ලි ඉලක්ක කරගෙන වෙන්න යන අන්තවාදී ප්‍රහාරයක් ගැන. අප්‍රේල් 5 - එම තොරතුරම ලිකිතව ලැබෙනවා අන්තාදීන්ගේ නම් ගම් එක්ක සහ ඒ තොරතුර තවත් බුධ්ධි සේවයකින් තහවුරු කරනවා (FBI ) අප්‍රේල් 9 - නිලන්ත ලිපියක් යොමුකරනවා පොලිස්පතිට සහ අපරාධ විමර්ශන ප්‍රධානිට (රවී ට). හැබැයි ඒ වෙනකොට රවී සම්මේලනයකට රටෙන් පිට වෙලා ගිහින් සහ නිලන්ත දැනගෙන ඉදල තියනවා රවී රටෙන් ගිහින් කියල. රවී ආයේ ලංකාවට එන්නේ 13 වෙනිදා ලංකාවට . 14, 15 අවුරුදු නිවාඩුව ඉවර වෙලා ආයේ වැඩට එන්නේ 16. අප්‍රේල් 16 - රවී ලියුම දකින්නේ 16 දැකපු ගමන් රවී පොලිස්පතිගෙන් උපදෙස් ඉල්ලලා තියනවා විමර්ශනය කරන්න ( පොලිස්පතිගේ අවසරය ඕනේ CID එකේ ලොක්කට මොකක් හරි කරන්නනම් ) ඊට පස්සේ පොලිස්පති ලියුම් 4 ක් යවල තියනවා විවිද අංශ වලට හැබැයි CID එකට අවසර දීල නැ වහාම පරීක්ෂණ පටන් ගන්න . ඔය එක ලියුමක් ගිහින් තියනවා PSD එකට . එකෙන් තමයි හරින්ගේ තාත්ත එහෙම දන ගන්නේ පල්ලි වලට ගහනවා කියල. මේවා ඔක්කොම පාස්කු කොමිසමෙන් අනාවරණය වෙච්ච සාක්ෂි සහිත කරුණු . මේවා දැක්කම ඕනේ එකෙක්ට තේරෙනවා රවී රාජකාරි පහර හැරලා නැ කියල . එහෙනම් ඇයි මුන් ඔක්කොම රවිට මේක පටවන්න යන්නේ ? අප්‍රේල් 20 - හවස නිලන්ත ගෙන් whatsapp පණිවිඩයක් එනවා රවිට හෙට ප්‍රහාරයක් අනිවාර්යෙන් එනවා කියල . CID එකට බැ ඒ වෙලාවේ රටේ ආරක්ෂාව තහවුරු කරන්න . එක කරන්න ඕනේ පොලිසිය . රවී ඒ massage එක හැමෝටම යවනවා . ඊට පස්සේ රවී උත්සහ කරනවා රනිල් වික්‍රමසිංහ ව contact කරන්න . එත් phone off . ඊට පස්සේ try කරනවා ශාගල ව contact කරන්න. එයාගෙත් phone off . ඊට පස්සේ රවී ශාගල ට massage එකක් දානවා "Sir please call .urgent " කියල . ඇයි අප්‍රේල් 20 හවස ඉදන් 21 උදේ වෙනකන් රනිලුයි ශාගලයි phone off කරන් හිටියේ ?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom