මැරුන මිනිස්සු ආයිත් මරන ජරාම නාඩගම. 😡

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    පක්ෂ පාටක් නැ සම්බන්ද ඔක්කොටම හෙන ගහපං කියලමයි පටන් ගන්නේ. ඒ තරම් කටු බැල්ලියෙකුගේ හොරි කිම්බකින් උපන් එවුන් කරන තරමේ ජරාම නාඩගමක්.

    මිනිස්සු සිය ගානක් මැරුණා.
    අදටත් රටට ඒ හානිය, තුවාලය තියනවා.

    දැන් මේ පරික්ෂණ පටන් ගන්නවා කිව්ව ගමන් මුන් මේ කට්ටියක් භුමිතෙල් ගැවුනු පොලන්ගු වගේ දුවනවා.
    මෙකොව හරි බේරගන්න නේ. බොරු මරිසි එපා. ලොකු උන් නම් දුවන්නේ උන්ව බේරගන්න කියලා හිතමු. මේ මෙකෙ පැන්චො දුවන්නේ මොකටද?

    දැන් ගම්මංපිලයා මුලු පොලිසියටම බොලේ දානවා. ඇයි ඒ?

    පරික්ෂණ කරන්න ඕනා පොලිසියෙන්. වෙන කවුද කරන්නෙ? අඟහරු ලොකෙන් කරන්න බැනේ.

    ඉතින් ඒ මේ පරික්ෂණ කොහොමවත් කරන්න බැ කියන එක 2.5% වහු මනසට දාගන්න ගම්මන්පිලයට ඕනා. මේකට පොලිසියම සම්බන්දයි. මුන් එකෙක්ටවත් බැ. ඉතින් පරික්ෂණ බොරුවක් කියන්න. දැන් හානිය කරලා ඉවරයි මේ වස්සා.

    ඔය මරිසි එලකිරියන්ලා දන්නවා.

    නාපු නැම තමාටම කැරකිලා හෙට ඇවිත් ගෙම්බා ඔහොම නැ කිව්වත් අනේ මම පොලිසියට බැනිනේ නැ කිව්වත් ඒත් ඌ මේ කියපු නාටකයේ ක්‍රෙඩිබිලිටිය එතැනිම ඉවරයි.

    පරික්ෂණ කියන්නේ නඩුවක් නෙවෙයි. නඩුව එන්නේ පස්සෙ. ඔය මොන නඩුව ගියත් පරික්ෂණය කරපු නිලධාරින් උසාවියේදි ක්‍රොස් කරනවා. හරස් ප්‍රශ්න අහනවා. මෙතන ඉන්නනවානෙ නඩුකාරයො පවා. අපරාධ නඩුවක ඉතාම පොඩි පරහක් ඇති, සාධාරණ සැකයක් නැ කියලා බේරෙන්න. පැමිණිල්ල තමයි දත කන්න ඕනා ඕවා ඔප්පු කරොගන්න.
    පරික්ෂණ වල ප්‍රශ්නයක් තියනවානම් ඒකට උසාවිය තියෙන්නේ. එතනයි බේරුම් කරන්නේ.. පොලිසියට දඩුවම් දෙන්න බැ. ඒක ලෝකය පොදු පිලිගත්ත වැඩපිළිවෙළ.

    ⁣මෙ සාහසික ඝාතනය අපිට වේදනාවක්. මත ඇති. නමුත් දේශපාලනය කරන්න කලින් මනුස්සයෝ වෙලා ඉදපල්ලා.
    දේශපාලනයට ⁣ඕනා මිනිස්සු. මිනිකන අමනුස්සයො නෙවෙයි. අමනුස්සයොන්ට රටවල් ලස්සන කරන්න බැ, උන් ආස ලේ වලට, අනිකාගේ දුක් කදුලු විහිලු වලට අරන් ඒවාට හිනා වෙන්න වගේ චීප් ත්‍රිල් වලට.

    උබලා බුද්ධිමත්නේ. යමක් කමක් ඉගෙන ගෙන තියනාවනේ. නිකං හිතපං මේ වගේ එවුන්ගෙන්ද අපි පාලනය වෙන්න ඕනා කියලා. එච්චරයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,636
    167,256
    113
    එකමත් එක රටක
    ඔය පරීක්ෂන වලට කොහෙන් හරි නමක් ගෑවුන උන්ව තනතුරු වලට දාල උන්ගෙන් ස්වාධින පරීක්ෂනයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද?
    ඒ පත් කිරීම් ඇතුලෙම උන් නිර්දෝෂි කරල ඉලක්ක කරන සෙට් එකකට වරද පටවන දෙයක් පේන්න තියනව..

    ස්වාධින නම් ඒ විදියට කරන්න ඕන කාටවත් bias නොවී.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,343
    20,919
    113
    සමහරුන්ට කියලා වැඩක් නෑ ඕවා. තාම හරියටම මේකේ ඇත්ත නැත්ත එළිවෙයි කියලා විශ්වාසයක් නම් නෑ තමයි. හැබැයි වරදිකාරයො සෙට් එකක් රකින්න ගම්මන්පිල එහෙම මේ කරන වැඩේ හෙනම අවුල් කියලාවත් සෙට් එකකට පේන්නේ නැති එකයි පුදුමේ.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    ගෙම්බා නෙවේ බන් ඔය පොනිල නෙ ඌට හම්බුන වාර්තා දෙක දීල තියෙන්නෙ ගිහින් ආතල් එකක් ගන්න කියල.

    461085300_10234480073643386_4856321060740365470_n.jpg

    vevsGLv.png

    nonMegn.png
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    ඔය පරීක්ෂන වලට කොහෙන් හරි නමක් ගෑවුන උන්ව තනතුරු වලට දාල උන්ගෙන් ස්වාධින පරීක්ෂනයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද?
    ඒ පත් කිරීම් ඇතුලෙම උන් නිර්දෝෂි කරල ඉලක්ක කරන සෙට් එකකට වරද පටවන දෙයක් පේන්න තියනව..

    ස්වාධින නම් ඒ විදියට කරන්න ඕන කාටවත් bias නොවී.
    මූ දැන් පොලිසියටම කාඩ් එක ගහලා ඉවරයි.
    රවි නෙවෙයි මොකා පත්කලත් ඊලගට ගෙම්බා හෝ 2.5%ක් සිලින්ඩරයක් ඇවිත් කියන්නෙ උත් සම්බන්දයි කියලා. කොතනින්ද පත් කරන්නේ? අඟහරු ලොකෙන්ද?

    මොනා පරික්ෂණය කලත් උසාවියේ සාධාරණ සැකයෙන් ඔබ්බට වැරදි කරයො වෙන්න එපැය. කූඩුවට සාක්කියට නිලධාරිනුත් නගින්න එපැයි.

    එක එක වචන හරබ දාලා ⁣ඔය මොකා උනත් කියන්නේ පරික්ෂන කරන්න එපා කියලා තමා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,636
    167,256
    113
    එකමත් එක රටක
    මූ දැන් පොලිසියටම කාඩ් එක ගහලා ඉවරයි.
    රවි නෙවෙයි මොකා පත්කලත් ඊලගට ගෙම්බා හෝ 2.5%ක් සිලින්ඩරයක් ඇවිත් කියන්නෙ උත් සම්බන්දයි කියලා. කොතනින්ද පත් කරන්නේ? අඟහරු ලොකෙන්ද?

    මොනා පරික්ෂණය කලත් උසාවියේ සාධාරණ සැකයෙන් ඔබ්බට වැරදි කරයො වෙන්න එපැය.

    එක එක වචන හරබ දාලා ⁣ඔය මොකා උනත් කියන්නේ පරික්ෂන කරන්න එපා කියලා තමා.
    ඒ මොනව උනත් වාර්තාවල නම සදහන් අය යටතේ පරික්ෂන කරල තේරුමක් නෑ..

    බැරි වෙලාවත් ඒ චෝදනා ඇත්ත නම් ??
     
    • Like
    Reactions: AKI-SL

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    ඒ මොනව උනත් වාර්තාවල නම සදහන් අය යටතේ පරික්ෂන කරල තේරුමක් නෑ..

    බැරි වෙලාවත් ඒ චෝදනා ඇත්ත නම් ??
    උසාවි යන්න. ගිහින් පරික්ෂ වැරදි කියන්න. උසාවිය කරුනු බලලා ඕනානම් අතුරු තහනම් නියෝගයක් දෙයි

    නීතිය පාවිච්චි කරන්න. නීතිය තියෙන්නේ පාවිච්චි කරන්න.

    පරික්ෂන කරන්න එපාම ම නේ ගාන්නේ.
    වැඩේ වෙන්න ඕනා.
    එතකොට ගොඩක් දේවල් එලියට එයි.
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,258
    113
    දැන් බොම්බේ ගහපු එකා හොයන එක අත ඇරලා රවී සෙනෙවිරත්න අල්ලන් විලාප තියනවා. මුන්ට මේක දැන් joke එකක් වෙලා. සතියක් තිස්සේ මැරිච්ච මිනිස්සු විකුණන් කෑවා. එකත් දැන් සලාක ක්‍රමයට. වැහි නැති හෙණ ගහන්න ඕනේ මේ වගේ cheap පරයොන්ට!
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,636
    167,256
    113
    එකමත් එක රටක
    උසාවි යන්න. ගිහින් පරික්ෂ වැරදි කියන්න. අතුරු තහනම් නියෝගයක් ගන්න.

    නීතිය පාවිච්චි කරන්න. නීතිය තියෙන්නේ පාවිච්චි කරන්න.

    පරික්ෂන කරන්න එපාම ම නේ ගාන්නේ.
    වැඩේ වෙන්න ඕනා.
    එතකොට ගොඩක් දේවල් එලියට එයි.
    උසාවියන කරුනු ඉදිරිපත් කරන්නේම චෝදනා තියක පිරිසක් එකතුවෙලා කරන පරීක්ෂනයකින් නම්, උන්ට නම් බලය තියෙන්නේ එතනින් එහා තේරුමක් නෑ බන්

    ඔකට නම ගෑවුනේ නැති අය දාලා පරීක්ෂන කරානම් එච්චරයි
     
    • Like
    Reactions: AKI-SL

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions

    කැම්පේන් බැල්ලිගෙ පුතා
    මිනී කාක්කා

    දින හත දින හත ගාන්නෙ මේකයි එහෙනම්.
    යකෝ සක්කිලි වැඩ කරන්න පුළුවන් මේ level එකට වැටෙන්නෙ කොහොමද.
    මුන්ට කොහොමත් හෘද සාක්ෂියක් කියන එකක් නෑ නෙ
    අප්පිරියයි.
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,686
    11,470
    113
    හඳට කිට්ටුව
    පක්ෂ පාටක් නැ සම්බන්ද ඔක්කොටම හෙන ගහපං කියලමයි පටන් ගන්නේ. ඒ තරම් කටු බැල්ලියෙකුගේ හොරි කිම්බකින් උපන් එවුන් කරන තරමේ ජරාම නාඩගමක්.

    මිනිස්සු සිය ගානක් මැරුණා.
    අදටත් රටට ඒ හානිය, තුවාලය තියනවා.

    දැන් මේ පරික්ෂණ පටන් ගන්නවා කිව්ව ගමන් මුන් මේ කට්ටියක් භුමිතෙල් ගැවුනු පොලන්ගු වගේ දුවනවා.
    මෙකොව හරි බේරගන්න නේ. බොරු මරිසි එපා. ලොකු උන් නම් දුවන්නේ උන්ව බේරගන්න කියලා හිතමු. මේ මෙකෙ පැන්චො දුවන්නේ මොකටද?

    දැන් ගම්මංපිලයා මුලු පොලිසියටම බොලේ දානවා. ඇයි ඒ?

    පරික්ෂණ කරන්න ඕනා පොලිසියෙන්. වෙන කවුද කරන්නෙ? අඟහරු ලොකෙන් කරන්න බැනේ.

    ඉතින් ඒ මේ පරික්ෂණ කොහොමවත් කරන්න බැ කියන එක 2.5% වහු මනසට දාගන්න ගම්මන්පිලයට ඕනා. මේකට පොලිසියම සම්බන්දයි. මුන් එකෙක්ටවත් බැ. ඉතින් පරික්ෂණ බොරුවක් කියන්න. දැන් හානිය කරලා ඉවරයි මේ වස්සා.

    ඔය මරිසි එලකිරියන්ලා දන්නවා.

    නාපු නැම තමාටම කැරකිලා හෙට ඇවිත් ගෙම්බා ඔහොම නැ කිව්වත් අනේ මම පොලිසියට බැනිනේ නැ කිව්වත් ඒත් ඌ මේ කියපු නාටකයේ ක්‍රෙඩිබිලිටිය එතැනිම ඉවරයි.

    පරික්ෂණ කියන්නේ නඩුවක් නෙවෙයි. නඩුව එන්නේ පස්සෙ. ඔය මොන නඩුව ගියත් පරික්ෂණය කරපු නිලධාරින් උසාවියේදි ක්‍රොස් කරනවා. හරස් ප්‍රශ්න අහනවා. මෙතන ඉන්නනවානෙ නඩුකාරයො පවා. අපරාධ නඩුවක ඉතාම පොඩි පරහක් ඇති, සාධාරණ සැකයක් නැ කියලා බේරෙන්න. පැමිණිල්ල තමයි දත කන්න ඕනා ඕවා ඔප්පු කරොගන්න.
    පරික්ෂණ වල ප්‍රශ්නයක් තියනවානම් ඒකට උසාවිය තියෙන්නේ. එතනයි බේරුම් කරන්නේ.. පොලිසියට දඩුවම් දෙන්න බැ. ඒක ලෝකය පොදු පිලිගත්ත වැඩපිළිවෙළ.

    ⁣මෙ සාහසික ඝාතනය අපිට වේදනාවක්. මත ඇති. නමුත් දේශපාලනය කරන්න කලින් මනුස්සයෝ වෙලා ඉදපල්ලා.
    දේශපාලනයට ⁣ඕනා මිනිස්සු. මිනිකන අමනුස්සයො නෙවෙයි. අමනුස්සයොන්ට රටවල් ලස්සන කරන්න බැ, උන් ආස ලේ වලට, අනිකාගේ දුක් කදුලු විහිලු වලට අරන් ඒවාට හිනා වෙන්න වගේ චීප් ත්‍රිල් වලට.

    උබලා බුද්ධිමත්නේ. යමක් කමක් ඉගෙන ගෙන තියනාවනේ. නිකං හිතපං මේ වගේ එවුන්ගෙන්ද අපි පාලනය වෙන්න ඕනා කියලා. එච්චරයි.
    Mahaththayo mama meka uputa gannawa...
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    උසාවියන කරුනු ඉදිරිපත් කරන්නේම චෝදනා තියක පිරිසක් එකතුවෙලා කරන පික්ෂනයකින් නම්, උන්ට නම් බලය තියෙන්නේ එතනින් එහා තේරුමක් නෑ බන්

    තේරුමක් නැද්ද?
    අනෙ පැංචො.

    නීතිය පාවිච්චි කරන්න කැමති නැ.
    උසාවිය සුවර් නැ.
    චොදනා ලු
    සැකයි ලු
    අතුරු තහනම් නියෝග අකැපයි ලු

    යකෝ නිකම්ම බේරෙන්න පුලුවන් නඩුවක් නේ ඕය ටික. ඇයි මේ තේරුමක් නැ ගාන්නේ??

    අනා අනා.
    සො ස්විට්

    Mahaththayo mama meka uputa gannawa...
    ඕනාම එකක් ගන්න. අහන්න ඔනා නැ.
    ------ Post added on Oct 21, 2024 at 6:16 PM
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,102
    19,669
    113
    Miami
    පරික්ෂන කරන්න එපාම ම නේ ගාන්නේ.
    වැඩේ වෙන්න ඕනා.
    එතකොට ගොඩක් දේවල් එලියට එයි.
    ජාත්‍යන්තර පරීක්ෂණයක් නැතුව වැඩක් නෑ කතා කරලා. පාර්ලිමේන්තුවෙ බැල්ලිගෙ පුතාල ඔක්කොම දැනගෙන හිටියා. ඒ බැල්ලිගෙ පුතාල එකෙක් හරි ඕක ඇතුලෙ ඉන්න තාක් පාස්කු ප්‍රහාරෙ ඇත්ත එළි වෙන්න දෙන්නෙ නෑ. අහක ඉන්න අපිට මෙච්චර අමාරු නම් එදා තමන්ගෙ පවුලෙ අය නැතිවුන මිනිස්සුන්ට මොන තරම් අමාරු ඇත්ද. :(
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    ජාත්‍යන්තර පරීක්ෂණයක් නැතුව වැඩක් නෑ කතා කරලා. පාර්ලිමේන්තුවෙ බැල්ලිගෙ පුතාල ඔක්කොම දැනගෙන හිටියා. ඒ බැල්ලිගෙ පුතාල එකෙක් හරි ඕක ඇතුලෙ ඉන්න තාක් පාස්කු ප්‍රහාරෙ ඇත්ත එළි වෙන්න දෙන්නෙ නෑ. අහක ඉන්න අපිට මෙච්චර අමාරු නම් එදා තමන්ගෙ පවුලෙ අය නැතිවුන මිනිස්සුන්ට මොන තරම් අමාරු ඇත්ද. :(
    ජාත්‍යන්තර පරික්ෂණයක් කරන්න දෙයිද බං මුන්. විදෙශ කුමන්ත්‍රණ කාඩ් එක ගහනවා. බොරුද බලහං
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,636
    167,256
    113
    එකමත් එක රටක
    තේරුමක් නැද්ද?
    අනෙ පැංචො.

    නීතිය පාවිච්චි කරන්න කැමති නැ.
    උසාවිය සුවර් නැ.
    චොදනා ලු
    සැකයි ලු
    අතුරු තහනම් නියෝග අකැපයි ලු

    යකෝ නිකම්ම බේරෙන්න පුලුවන් නඩුවක් නේ ඕය ටික. ඇයි මේ තේරුමක් නැ ගාන්නේ??

    අනා අනා.
    සො ස්විට්
    අනේ බන්…
    දැන් ඔය ගම්මන්පිල වගේ උන්ටත් ඉස්සරහට තව උන්ටත් පරීක්ෂන ගැන සැක කරන්න හේතු හදල දීල තියෙන්නේ ඔය පත් කිරිම්..
    ප්‍රහාරය වලක්වා ගත්තේ නෑ කියල චෝදනා තියන එකෙක් යටතේ කරන පරීක්ෂන වලට වටිනාකමක් නෑ…
    උබ කොච්චර කිව්වත් ඕකම ප්‍රශ්නයක් වෙනව

    වෙන උන් දාලා ඕක කරන්න බැරි තමන්ට ඕන උන් බේරල ඕන උන්ට දඩුවම් දෙන්න කියන චෝදනාවෙන් ගැලවෙන්න බෑ.