Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මැරුන මිනිස්සු ආයිත් මරන ජරාම නාඩගම. 😡
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[MEDIA=youtube]V4QsDElDHf0:24[/MEDIA]

සහරාන්ට ඉන්දියාවට පළායාමට හිටපු ඇමති බදියුදින්ගේ සහෝදරයෙක් උදව් කරලා -හිටපු හමුදාපති

අන්තවාදීන් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට යුද හමුදාව සම්බන්ධවීමට අවසර ඉල්ලා සිටියදීත් ඒ සඳහා සම්බන්ධ කර නොගැනීම සහ යුද හමුදා බුද්ධි අංශ විසින් ලබාදුන් බුද්ධි තොරතුරුවලට නිසි ප්‍රමුඛතාවයක් ලබා නොදීම ඉකුත් වසරේ පාස්කු ඉරුදින දිවයිනේ ස්ථාන 08 ක ත්‍රස්ත ප්‍රහාර මලාවක් සිදුවීමට ප්රබලව හේතු වූ බව විශ්‍රාමික යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (07) පළමුවරට සාක්ෂි ලබාදෙමිනි.

කොවිඩ් -19 වෛරසය හේතුවෙන් ඩුබායි රාජ්‍යයේ රැදී සිටින විශ්‍රාමික යුද හමුදාපතිවරයා සජීවි වීඩියෝ තාක්ෂණය හරහා සම්බන්ධ වෙමින් මෙම සාක්ෂි ලබාදීම සිදු කළේය.

එහිදී පළමුව රජයේ අධිනීතිඥවරයා ප්‍රශ්න කර සිටියේ " ඔබ මුලින්ම ISIS ත්රස්තවාදීන් ගැන දැනගත්තේ මොන කාලේද සහ IS සිතියමේ ලංකාව කොටසක් වෙලා තිබුණ බව දැන සිටියාද ? " යන්නය.

එයට පිළිතුරු දෙමින් හිටපු යුද හමුදාපති ජෙනරාල් (විශ්‍රාමික), මහේෂ් සේනානායක මහතා කියා සිටියේ, "මම 2010 ඉඳල හිටියේ ඩුබායිවල. ඒ නිසා ලිබියාව ඇතුළු මැදපෙරදිග සිද්ධීන් මට සමීපයි. මම දැනගෙන සිටියා කවදා හරි ජාත්‍යාන්තරව පැවති මේ ත්‍රස්තවාදි අවධානමට ලංකාවටත් මුහුණ දෙන්න වෙනවා කියලා. මම යුද හමුදාපති වුණාම දැනගත්තා IS සිතියමේ කොටසක් ලෙස ඔවුන් ලංකාව නම් කර තිබූණා කියලා. ඒ අනුව බලද්දි ලංකාවට බලපෑමක් තිබෙන බවත් එවැනි අන්තවාදි මත දරණ සංවිධාන ලංකාවේ තිබෙන බවත් මම 2015ට කලින්ම දැනගෙන සිටියා."

එහිදි රජයේ අධිනීතිඥවරයා ප්‍රශ්න කර සිටියේ, "ඔබ ඒ වෙනකොට සහරාන් හෂීම් සහ ජාතික තව්හිද් ජමාත් සංවිධානය ගැන දැනගෙන හිටියාද ?" යනුවෙනි.

"යුද හමුදා බුද්ධි අධ්යක්ෂ මණ්ඩලය මාව ඒ ගැන දැනුවත් කිරීම් කර තිබුණා. මම සහරාන්ලා ගැන දැනගත්තේ යාපනය ආඥාපති වෙලා ඉන්නකොට.මාවනැල්ල බුදු පිළිමවලට හානි කිරීම, වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය සොයා ගැනීම ආදි සිද්ධිවලට සහරාන් හෂීම් සම්බන්ධ බවත් පාස්කු ප්‍රහාරයට පෙර වසර කිහිපයක ඉඳලම යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂක විසින් යුද හමුදා බුද්ධි අධ්යක්ෂ මණ්ඩලයේදි, ආරක්ෂක කවුන්සිලයේදි මෙන්ම බුද්ධි සම්බන්ධීකරණ රැස්වීමේදීද කරුණු දක්වා තිබුණා. ඒ වගේම සහරාන් හෂීම්ට බෝට්ටුවක් අධාරයෙන් ඉන්දියාවට පළායාමට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් මහතාගේ සහෝදරයෙක් උපකාර කර තිබු බවට වූ යුද හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුර ගැනත් අපි ජාතික බුද්ධි ප්‍රධානියාව දැනුවත් කර තිබුණා. එබැවින් නීතිය ක්‍රියාත්මක කරන්න බලයක් තියෙන ආයතන එය ක්‍රියාත්මක කරයි කියලා අපි බලාපොරොත්තු වුණා." යනුවෙන් හිටපු යුද හමුදාපතිවරයා පිළිතුරු දුන්නේය.

එහිදි රජයේ අධිනීතිඥවරයා යළි ප්‍රශ්න කළේ, "රාජ්‍ය බුද්ධි සේවය හා යුද හමුදා බුද්ධි අංශය තොරතුරු ඉදිරිපත් කිරිමේදී තරගයක් පැවතියේද?" යනුවෙනි.

"ඒක ලෝකයේ තිබෙන සාමාන්‍ය තත්ත්වයක්. ඒක මං අපේ රාජ්‍ය බුද්ධි සේවය සහ යුද හමුදා බුද්ධි අංශය අතරත් දුටුවා. මං හිතන විදිහට ඒ තරගය සහ නිසි පරිදි තොරතුරු හුවමාරු කර නොගැනීම තමයි හේතු වුණේ මට මේ විදිහට කොමිසම ඉදිරියේ සාක්ෂි දෙන්න," ඔහු කීය.

ඔබ ඒ පිළිබඳ ඔබේ අධීක්ෂණ නිලධාරියා දැනුවත් කළේ දැයි රජයේ අධිනීතිඥවරයා විමසු ප්‍රශ්නයට පිළිතුරු දුන් හිටපු යුද හමුදාපතිවරයා පැවසුවේ, "මම එවකට ආරක්ෂක ලේකම්වරු ලෙස සිටි කපිල වෛද්‍යරත්න හා හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට බුද්ධි අංශ සහයෝගයෙන් වැඩ කරන්නේ නැහැයි කියන කාරණය කිව්වා. ඒ ගැන කතාකරමු කියලා කිව්වට ඒකට උත්තරයක් හමුවුනේ නැහැ," යනුවෙනි.

මෙහිදි ජනාධිපති කොමිසම හමුවේ වැඩිදුරටත් සාක්ෂි දෙමින් හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා පැවසුවේ, අන්තවාදින් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදි යුද හමුදා බුද්ධි අංශය සමග පොලිස් දෙපාර්තමේන්තුව යටතේ තිබුණ විශේෂ කාර්යාංශ ගැටලු ඇතිකරගත් බවය.

"මේ ක්‍රියාන්විත අතරතුර බුද්ධි සම්බන්ධීකරණයේදී පොලිස් දෙපාර්තමේන්තුවේ විශේෂ කාර්යාංශ සමග ප්‍රශ්න ඇති වුණා. සී.අයි.ඩී. එක සහ ටී. අයි. ඩී. එක තමයි එහෙම ගැටලු ඇතිකළ විශේෂ ආයතන".

"සී.අයි.ඩී එක ගැන උදාහරණයක් කියන්නම්. වනාතවිල්ලුවේ පුපුරන ද්‍රව්‍ය සොයාගැනීමේ තොරතුරු අපි ඔවුන් එක්ක බෙදාගත්තට එතනින් පසු එහි පරීක්ෂණ වලට මැදිහත්වෙන්න ඔවුන් අපේ යුද හමුදාවට අවස්ථාවක් දුන්නේ නැහැ. ඒ වගේ පරීක්ෂණ කරන්න යුද හමුදාවට විශේෂ හැකියාවක් තියෙනවා. මං හේමසිරි ප්‍රනාන්දු හිටපු ආරක්ෂක ලේකම්තුමාගෙනුත් ඉල්ලුවා ඒ පරීක්ෂණයට සම්බන්ධවෙන්න අපිට අවස්ථාව දෙන්න කියලා. නමුත් අවස්ථාවක් ලැබුණේ නැහැ".

"ඊළඟට මාවනැල්ල බුදුපිළිම කැඩීම සිදූවූ අවස්ථාවේ විමර්ශනවලට සහය වීමට අපේ නිලධාරින් ගියවිට සහය අවශ්‍ය නැහැයි කියමින් ගම්පොල පොලිස් නිලධාරින් යුද හමුදා නිලධාරින්ව පළවා හැර තිබුණා. ඔවුන් කියා තිබුණා එක යුද හමුදාවට අයිති දෙයක් නොවෙයි කියලා. එම සිදුවීමෙදිත් මම ඊට සම්බන්ධ වෙන්න ජාතික බුද්ධි ප්‍රධානි කාර්යාලයෙන් අවසර ඉල්ලුවා හමුවූණේ නැහැ. අපව මෙම පරීක්ෂණ වලට සම්බන්ධ කර නොගැනීම රට මේ වගේ වතාවරණයට මුහුණ දීමට හේතුවක්." යැයි හිටපු යුද හමුදාපතිවරයා කරුණු පැහැදිලි කළේය.

විශ්‍රාමික ජෙනරාල් මහේෂ් සේනානායක මහතා වැඩිදුරටත් කියා සිටියේ, "අපිට අත්අඩංගුවට ගන්න බලය නැහැ.අපි දිගින් දිගටම තොරතුරු දුන්නා. අපි ලබාදුන් බුද්ධි තොරතුරු කෙරෙහි පොලිස්පති පූජිත් ජයසුන්දර, සී.අයි.ඩී.යේ රවී සෙනෙවිරත්න, ටී.අයි.ඩී එකේ නාලක ද සිල්වා, වරුණ ජයසුන්දර, එස්. අයි. එස් එකේ නිලන්ත ජයවර්ධන සහ සී. එන්. අයි සිසිර මෙන්ඩිස් කියන මහත්වරු ප්‍රමුඛතාවක් දුන්නේ නැහැ. අපි ලබාදුන් බුද්ධි තොරතුරුවලට නිසි ප්රමුඛත්වයක් ලබා නොදීමත් මෙම ප්‍රහාරය සිදුවීමට එක් ප්‍රධාන හේතුවක්," බවය.

මෙහිදි රජයේ අධිනීතිඥවරයා විමසා සිටියේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට පෙර අන්තවාදය යන ප්රශ්නය ජාතික ආරක්ෂක කවුන්සිලයේ සාකච්ඡාවට බඳුන් වු අවස්ථාවලදි එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අන්තවාදය මැඩලීමට කුමන විසඳුමක් ඉදිරිපත් කළේ ද යන්නය.

එයට පිළිතුරු දෙමින් හිටපු හමුදාපතිවරයා කියා සිටියේ, "එතුමාගෙන් අදහස් ලබාගන්න එතුමා ජාතික ආරක්ෂක කවුන්සිලයේ හිටියේ නැහැ. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ආරක්ෂක කවුන්සිලය ආරම්භ කරලා විනාඩි 05 ක් හෝ 10 කින් එතනින් පිටවෙලා යනවා. ඒ ගිහින් විනාඩි 05 කින් වගේ හිටපු නීතිය හා සාමය අමාත්‍ය සාගල රත්නායක මහතාත් ජාතික ආරක්ෂක කවුන්සිලයෙන් පිටවෙලා යනවා. ඒ නිසා අන්තවාදයට අදාළව විසඳුම් දෙන්න හිටපු අග්‍රාමාත්‍යවරයා ආරක්ෂක කවුන්සිලයේ හිටියේ නැහැ," යනුවෙනි.

මෙහිදී රජයේ අධිනීතිඥවරයා ප්‍රශ්න කර සිටියේ 2018 වර්ෂයේ මුල් භාගය වන විට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අතර කවර ආකාරයේ රාජකාරිමය සම්බන්ධයක් පැවති බව ඔබ නිරික්ෂණය කළේ ද යන්නය.

"මම යුද හමුදාපති ලෙස පත්වුනාට පස්සේ 2017 ජුලි 04 තමයි ඉස්සෙල්ලා ම ජාතික ආරක්ෂක කවුන්සිලයකට සහභාගි වුණේ. මුල් කාලයේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි, එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතායි අතර විශේෂාකාරයේ අමනාපයක් මට නිරීක්ෂණය වුණේ නැහැ. නමුත් ජනාධිපතිවරයාගෙන් මට තිබුණු පිළිගැනීම පූජිත්ට තිබුණේ නැහැ. පසුකාලිනව 2018 මැද භාගය වෙද්දි තමයි ඔවුන් දෙදෙනා අතරේ අමනාපවීමක් මට නිරීක්ෂණය වුණේ. ඒ වෙද්දි ජනාධිපතිවරයාගේ ජීවිතයට තර්ජනයක් එල්ල වෙලා තියෙනවා කියලා කතාවක් පැතිරුණා. එත් එක්කම අපි අහලාවත් නැති පුද්ගලයෝ එළියට ඇවිත් මාධ්‍ය ඔස්සේ සන්දර්ශන තියන්න පටන් ගත්තා. මම ඒ දේවල් වලට පාවිච්චි කරන්නේ සන්දර්ශන කියන වචනේ. නාමල් කුමාර කියන පැමිණිමත් සමග තමයි හිටපු ජනාධිපතිවරයා සහ පොලිස්පතිවරයා අතර යම් විරසකවීමක් නිරීක්ෂණය වුණේ," යැයි මහේෂ් සේනානායක පිළිතුරු දුන්නේය.

මෙහිදි ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා විමසා සිටියේ, "නාමල් කුමාර පිටුපස සිටි පුද්ගලයා හෝ ආයතනය කවුද?" යන්නය.

"ආයතනයක් විදිහට පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය. ස්වාමිනී, පුද්ගලයෙක් විදිහට ඒ වෙද්දි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අධ්‍යක්ෂධුරය දැරූ වැඩ තහනමකට ලක්ව සිටින නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා," යැයි හිටපු හමුදාපතිවරයා පැවසුවේය.

ඉන් අනතුරුව රජයේ අධිනීතිඥවරයා විමසා සිටියේ ඉකුත් වසරේ අප්‍රේල් 21 සිදුවු ත්‍රස්ත ප්‍රහාර මාලාව ගැන මුලින්ම දැනුවත් වුයේ කෙසේද යන්නය.

එයට පිළිතුරු දෙමින් හිටපු හමුදාපතිවරයා කියා සිටියේ යුද හමුදා මූලස්ථානයට මායිම්ව ෂැන්ග්‍රීලා හෝටලය පිහිටා ඇති බැවින් එහි සිදුව තිබු පිපිරීම ගැන සැනකින් දැනුවත් වු බවත් පසුව කිංස්බරි හෝටලයේ සිදුව තිබු පිපිරීම පිළිබඳවත් දැනුවත් වු බවත් ය.

එසේම පිපිරීම් සිදුවී මිනිත්තු කිහිපයක් තුළ ඒ වන විට තම බුද්ධි අංශ සතුව තිබු තොරතුරු මත මෙය සහරාන් ඇතුළු අන්තවාදින් කණ්ඩායම විසින් සිදුකර ඇති බව තමන්ට තහවුරු වූ බවත්, හදිස්සි නීතිය ක්‍රියාත්මක කර නොතිබුණ ද බුද්ධි නිලධාරින්ට අත්අඩංගුවට ගැනීම් සිදුකිරීමට අවසර දුන් බවත් හිටපු යුද හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ පිපිරීමෙන් පසු හිටපු අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ රැස්වීමක් කැඳවන බව අසන්නට ලැබුණද ඒ සඳහා සහභාගි නොවන ලෙස එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා මාර්ගයෙන් තමන්ව දැනුවත් කළ බවය.

මෙහිදි රජයේ අධිනීතිඥවරයා විමසුවේ ප්‍රහාරය සිදුවීමෙන් පසු එවකට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ඔබ සමග කවර සංවාදයක් ඇති කරගත්තේද යන්නය.

"තව වෙන්න පුළුවන් කියලා නිලන්ත කිව්වා. මම ඒ වන විට ලැබෙමින් තිබු බුද්ධි තොරතුරු මත මගේ නිලධාරින් යෙදෙව්වා ක්‍රියාත්මක වෙන්න. පස්සේ ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති ආරක්ෂක කවුසලයේදී නිලන්ත ප්‍රහාරය පිළිබඳව විදෙස් බුද්ධි අංශයකින් කර තිබු පෙර දැනුවත් කිරීම ගැන කිව්වා. ඒ වෙනතෙක් විදෙස් බුද්ධි අංශයකින් කර තිබු පුර්ව දැනුවත් කිරීම් පිළිබදව යුද හමුදාව දැන සිටියේ නැහැ. නමුත් බොහෝ දේ දැනං ඉඳලා මුකුත් කරගන්න බැරි වුණ තත්ත්වයේ කලබලකාරි බව නිලන්තගෙන් පෙනෙන්නට තිබුණා," යැයි හිටපු හමුදාපතිවරයා ජනාධිපති කොමිසම හමුවේ කරුණු පැහැදිලි කළේය.

------ Post added on [DATETIME="UT"]1729621699[/DATETIME]

[QUOTE="dilann, post: 30264345, member: 567933"] [MEDIA=youtube]V4QsDElDHf0:24[/MEDIA] [HR][/HR] [B]සහරාන්ට ඉන්දියාවට පළායාමට හිටපු ඇමති බදියුදින්ගේ සහෝදරයෙක් උදව් කරලා -හිටපු හමුදාපති[/B] අන්තවාදීන් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට යුද හමුදාව සම්බන්ධවීමට අවසර ඉල්ලා සිටියදීත් ඒ සඳහා සම්බන්ධ කර නොගැනීම සහ යුද හමුදා බුද්ධි අංශ විසින් ලබාදුන් බුද්ධි තොරතුරුවලට නිසි ප්‍රමුඛතාවයක් ලබා නොදීම ඉකුත් වසරේ පාස්කු ඉරුදින දිවයිනේ ස්ථාන 08 ක ත්‍රස්ත ප්‍රහාර මලාවක් සිදුවීමට ප්රබලව හේතු වූ බව විශ්‍රාමික යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (07) පළමුවරට සාක්ෂි ලබාදෙමිනි. කොවිඩ් -19 වෛරසය හේතුවෙන් ඩුබායි රාජ්‍යයේ රැදී සිටින විශ්‍රාමික යුද හමුදාපතිවරයා සජීවි වීඩියෝ තාක්ෂණය හරහා සම්බන්ධ වෙමින් මෙම සාක්ෂි ලබාදීම සිදු කළේය. එහිදී පළමුව රජයේ අධිනීතිඥවරයා ප්‍රශ්න කර සිටියේ " ඔබ මුලින්ම ISIS ත්රස්තවාදීන් ගැන දැනගත්තේ මොන කාලේද සහ IS සිතියමේ ලංකාව කොටසක් වෙලා තිබුණ බව දැන සිටියාද ? " යන්නය. එයට පිළිතුරු දෙමින් හිටපු යුද හමුදාපති ජෙනරාල් (විශ්‍රාමික), මහේෂ් සේනානායක මහතා කියා සිටියේ, [I][B]"මම 2010 ඉඳල හිටියේ ඩුබායිවල. ඒ නිසා ලිබියාව ඇතුළු මැදපෙරදිග සිද්ධීන් මට සමීපයි. මම දැනගෙන සිටියා කවදා හරි ජාත්‍යාන්තරව පැවති මේ ත්‍රස්තවාදි අවධානමට ලංකාවටත් මුහුණ දෙන්න වෙනවා කියලා. මම යුද හමුදාපති වුණාම දැනගත්තා IS සිතියමේ කොටසක් ලෙස ඔවුන් ලංකාව නම් කර තිබූණා කියලා. ඒ අනුව බලද්දි ලංකාවට බලපෑමක් තිබෙන බවත් එවැනි අන්තවාදි මත දරණ සංවිධාන ලංකාවේ තිබෙන බවත් මම 2015ට කලින්ම දැනගෙන සිටියා."[/B][/I] එහිදි රජයේ අධිනීතිඥවරයා ප්‍රශ්න කර සිටියේ, "ඔබ ඒ වෙනකොට සහරාන් හෂීම් සහ ජාතික තව්හිද් ජමාත් සංවිධානය ගැන දැනගෙන හිටියාද ?" යනුවෙනි. [B]"යුද හමුදා බුද්ධි අධ්යක්ෂ මණ්ඩලය මාව ඒ ගැන දැනුවත් කිරීම් කර තිබුණා. මම සහරාන්ලා ගැන දැනගත්තේ යාපනය ආඥාපති වෙලා ඉන්නකොට.මාවනැල්ල බුදු පිළිමවලට හානි කිරීම, වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය සොයා ගැනීම ආදි සිද්ධිවලට සහරාන් හෂීම් සම්බන්ධ බවත් පාස්කු ප්‍රහාරයට පෙර වසර කිහිපයක ඉඳලම යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂක විසින් යුද හමුදා බුද්ධි අධ්යක්ෂ මණ්ඩලයේදි, ආරක්ෂක කවුන්සිලයේදි මෙන්ම බුද්ධි සම්බන්ධීකරණ රැස්වීමේදීද කරුණු දක්වා තිබුණා. ඒ වගේම සහරාන් හෂීම්ට බෝට්ටුවක් අධාරයෙන් ඉන්දියාවට පළායාමට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් මහතාගේ සහෝදරයෙක් උපකාර කර තිබු බවට වූ යුද හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුර ගැනත් අපි ජාතික බුද්ධි ප්‍රධානියාව දැනුවත් කර තිබුණා. එබැවින් නීතිය ක්‍රියාත්මක කරන්න බලයක් තියෙන ආයතන එය ක්‍රියාත්මක කරයි කියලා අපි බලාපොරොත්තු වුණා." [/B]යනුවෙන් හිටපු යුද හමුදාපතිවරයා පිළිතුරු දුන්නේය. එහිදි රජයේ අධිනීතිඥවරයා යළි ප්‍රශ්න කළේ, "රාජ්‍ය බුද්ධි සේවය හා යුද හමුදා බුද්ධි අංශය තොරතුරු ඉදිරිපත් කිරිමේදී තරගයක් පැවතියේද?" යනුවෙනි. [I][B]"ඒක ලෝකයේ තිබෙන සාමාන්‍ය තත්ත්වයක්. ඒක මං අපේ රාජ්‍ය බුද්ධි සේවය සහ යුද හමුදා බුද්ධි අංශය අතරත් දුටුවා. මං හිතන විදිහට ඒ තරගය සහ නිසි පරිදි තොරතුරු හුවමාරු කර නොගැනීම තමයි හේතු වුණේ මට මේ විදිහට කොමිසම ඉදිරියේ සාක්ෂි දෙන්න,"[/B][/I] ඔහු කීය. ඔබ ඒ පිළිබඳ ඔබේ අධීක්ෂණ නිලධාරියා දැනුවත් කළේ දැයි රජයේ අධිනීතිඥවරයා විමසු ප්‍රශ්නයට පිළිතුරු දුන් හිටපු යුද හමුදාපතිවරයා පැවසුවේ, [I][B]"මම එවකට ආරක්ෂක ලේකම්වරු ලෙස සිටි කපිල වෛද්‍යරත්න හා හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට බුද්ධි අංශ සහයෝගයෙන් වැඩ කරන්නේ නැහැයි කියන කාරණය කිව්වා. ඒ ගැන කතාකරමු කියලා කිව්වට ඒකට උත්තරයක් හමුවුනේ නැහැ,"[/B][/I] යනුවෙනි. මෙහිදි ජනාධිපති කොමිසම හමුවේ වැඩිදුරටත් සාක්ෂි දෙමින් හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා පැවසුවේ, අන්තවාදින් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදි යුද හමුදා බුද්ධි අංශය සමග පොලිස් දෙපාර්තමේන්තුව යටතේ තිබුණ විශේෂ කාර්යාංශ ගැටලු ඇතිකරගත් බවය. [I][B]"මේ ක්‍රියාන්විත අතරතුර බුද්ධි සම්බන්ධීකරණයේදී පොලිස් දෙපාර්තමේන්තුවේ විශේෂ කාර්යාංශ සමග ප්‍රශ්න ඇති වුණා. සී.අයි.ඩී. එක සහ ටී. අයි. ඩී. එක තමයි එහෙම ගැටලු ඇතිකළ විශේෂ ආයතන". "සී.අයි.ඩී එක ගැන උදාහරණයක් කියන්නම්. වනාතවිල්ලුවේ පුපුරන ද්‍රව්‍ය සොයාගැනීමේ තොරතුරු අපි ඔවුන් එක්ක බෙදාගත්තට එතනින් පසු එහි පරීක්ෂණ වලට මැදිහත්වෙන්න ඔවුන් අපේ යුද හමුදාවට අවස්ථාවක් දුන්නේ නැහැ. ඒ වගේ පරීක්ෂණ කරන්න යුද හමුදාවට විශේෂ හැකියාවක් තියෙනවා. මං හේමසිරි ප්‍රනාන්දු හිටපු ආරක්ෂක ලේකම්තුමාගෙනුත් ඉල්ලුවා ඒ පරීක්ෂණයට සම්බන්ධවෙන්න අපිට අවස්ථාව දෙන්න කියලා. නමුත් අවස්ථාවක් ලැබුණේ නැහැ". "ඊළඟට මාවනැල්ල බුදුපිළිම කැඩීම සිදූවූ අවස්ථාවේ විමර්ශනවලට සහය වීමට අපේ නිලධාරින් ගියවිට සහය අවශ්‍ය නැහැයි කියමින් ගම්පොල පොලිස් නිලධාරින් යුද හමුදා නිලධාරින්ව පළවා හැර තිබුණා. ඔවුන් කියා තිබුණා එක යුද හමුදාවට අයිති දෙයක් නොවෙයි කියලා. එම සිදුවීමෙදිත් මම ඊට සම්බන්ධ වෙන්න ජාතික බුද්ධි ප්‍රධානි කාර්යාලයෙන් අවසර ඉල්ලුවා හමුවූණේ නැහැ. අපව මෙම පරීක්ෂණ වලට සම්බන්ධ කර නොගැනීම රට මේ වගේ වතාවරණයට මුහුණ දීමට හේතුවක්." [/B][/I]යැයි හිටපු යුද හමුදාපතිවරයා කරුණු පැහැදිලි කළේය. විශ්‍රාමික ජෙනරාල් මහේෂ් සේනානායක මහතා වැඩිදුරටත් කියා සිටියේ, [I][B]"අපිට අත්අඩංගුවට ගන්න බලය නැහැ.අපි දිගින් දිගටම තොරතුරු දුන්නා. අපි ලබාදුන් බුද්ධි තොරතුරු කෙරෙහි පොලිස්පති පූජිත් ජයසුන්දර, සී.අයි.ඩී.යේ රවී සෙනෙවිරත්න, ටී.අයි.ඩී එකේ නාලක ද සිල්වා, වරුණ ජයසුන්දර, එස්. අයි. එස් එකේ නිලන්ත ජයවර්ධන සහ සී. එන්. අයි සිසිර මෙන්ඩිස් කියන මහත්වරු ප්‍රමුඛතාවක් දුන්නේ නැහැ. අපි ලබාදුන් බුද්ධි තොරතුරුවලට නිසි ප්රමුඛත්වයක් ලබා නොදීමත් මෙම ප්‍රහාරය සිදුවීමට එක් ප්‍රධාන හේතුවක්,"[/B][/I] බවය. මෙහිදි රජයේ අධිනීතිඥවරයා විමසා සිටියේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට පෙර අන්තවාදය යන ප්රශ්නය ජාතික ආරක්ෂක කවුන්සිලයේ සාකච්ඡාවට බඳුන් වු අවස්ථාවලදි එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අන්තවාදය මැඩලීමට කුමන විසඳුමක් ඉදිරිපත් කළේ ද යන්නය. එයට පිළිතුරු දෙමින් හිටපු හමුදාපතිවරයා කියා සිටියේ, [I][B]"එතුමාගෙන් අදහස් ලබාගන්න එතුමා ජාතික ආරක්ෂක කවුන්සිලයේ හිටියේ නැහැ. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ආරක්ෂක කවුන්සිලය ආරම්භ කරලා විනාඩි 05 ක් හෝ 10 කින් එතනින් පිටවෙලා යනවා. ඒ ගිහින් විනාඩි 05 කින් වගේ හිටපු නීතිය හා සාමය අමාත්‍ය සාගල රත්නායක මහතාත් ජාතික ආරක්ෂක කවුන්සිලයෙන් පිටවෙලා යනවා. ඒ නිසා අන්තවාදයට අදාළව විසඳුම් දෙන්න හිටපු අග්‍රාමාත්‍යවරයා ආරක්ෂක කවුන්සිලයේ හිටියේ නැහැ," [/B][/I]යනුවෙනි. මෙහිදී රජයේ අධිනීතිඥවරයා ප්‍රශ්න කර සිටියේ 2018 වර්ෂයේ මුල් භාගය වන විට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අතර කවර ආකාරයේ රාජකාරිමය සම්බන්ධයක් පැවති බව ඔබ නිරික්ෂණය කළේ ද යන්නය. [I][B]"මම යුද හමුදාපති ලෙස පත්වුනාට පස්සේ 2017 ජුලි 04 තමයි ඉස්සෙල්ලා ම ජාතික ආරක්ෂක කවුන්සිලයකට සහභාගි වුණේ. මුල් කාලයේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි, එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතායි අතර විශේෂාකාරයේ අමනාපයක් මට නිරීක්ෂණය වුණේ නැහැ. නමුත් ජනාධිපතිවරයාගෙන් මට තිබුණු පිළිගැනීම පූජිත්ට තිබුණේ නැහැ. පසුකාලිනව 2018 මැද භාගය වෙද්දි තමයි ඔවුන් දෙදෙනා අතරේ අමනාපවීමක් මට නිරීක්ෂණය වුණේ. ඒ වෙද්දි ජනාධිපතිවරයාගේ ජීවිතයට තර්ජනයක් එල්ල වෙලා තියෙනවා කියලා කතාවක් පැතිරුණා. එත් එක්කම අපි අහලාවත් නැති පුද්ගලයෝ එළියට ඇවිත් මාධ්‍ය ඔස්සේ සන්දර්ශන තියන්න පටන් ගත්තා. මම ඒ දේවල් වලට පාවිච්චි කරන්නේ සන්දර්ශන කියන වචනේ. නාමල් කුමාර කියන පැමිණිමත් සමග තමයි හිටපු ජනාධිපතිවරයා සහ පොලිස්පතිවරයා අතර යම් විරසකවීමක් නිරීක්ෂණය වුණේ,"[/B][/I] යැයි මහේෂ් සේනානායක පිළිතුරු දුන්නේය. මෙහිදි ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා විමසා සිටියේ, "නාමල් කුමාර පිටුපස සිටි පුද්ගලයා හෝ ආයතනය කවුද?" යන්නය. [I][B]"ආයතනයක් විදිහට පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය. ස්වාමිනී, පුද්ගලයෙක් විදිහට ඒ වෙද්දි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අධ්‍යක්ෂධුරය දැරූ වැඩ තහනමකට ලක්ව සිටින නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා,"[/B][/I] යැයි හිටපු හමුදාපතිවරයා පැවසුවේය. ඉන් අනතුරුව රජයේ අධිනීතිඥවරයා විමසා සිටියේ ඉකුත් වසරේ අප්‍රේල් 21 සිදුවු ත්‍රස්ත ප්‍රහාර මාලාව ගැන මුලින්ම දැනුවත් වුයේ කෙසේද යන්නය. එයට පිළිතුරු දෙමින් හිටපු හමුදාපතිවරයා කියා සිටියේ යුද හමුදා මූලස්ථානයට මායිම්ව ෂැන්ග්‍රීලා හෝටලය පිහිටා ඇති බැවින් එහි සිදුව තිබු පිපිරීම ගැන සැනකින් දැනුවත් වු බවත් පසුව කිංස්බරි හෝටලයේ සිදුව තිබු පිපිරීම පිළිබඳවත් දැනුවත් වු බවත් ය. එසේම පිපිරීම් සිදුවී මිනිත්තු කිහිපයක් තුළ ඒ වන විට තම බුද්ධි අංශ සතුව තිබු තොරතුරු මත මෙය සහරාන් ඇතුළු අන්තවාදින් කණ්ඩායම විසින් සිදුකර ඇති බව තමන්ට තහවුරු වූ බවත්, හදිස්සි නීතිය ක්‍රියාත්මක කර නොතිබුණ ද බුද්ධි නිලධාරින්ට අත්අඩංගුවට ගැනීම් සිදුකිරීමට අවසර දුන් බවත් හිටපු යුද හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය. ඔහු වැඩිදුරටත් පැවසුවේ පිපිරීමෙන් පසු හිටපු අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ රැස්වීමක් කැඳවන බව අසන්නට ලැබුණද ඒ සඳහා සහභාගි නොවන ලෙස එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා මාර්ගයෙන් තමන්ව දැනුවත් කළ බවය. මෙහිදි රජයේ අධිනීතිඥවරයා විමසුවේ ප්‍රහාරය සිදුවීමෙන් පසු එවකට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ඔබ සමග කවර සංවාදයක් ඇති කරගත්තේද යන්නය. [I][B]"තව වෙන්න පුළුවන් කියලා නිලන්ත කිව්වා. මම ඒ වන විට ලැබෙමින් තිබු බුද්ධි තොරතුරු මත මගේ නිලධාරින් යෙදෙව්වා ක්‍රියාත්මක වෙන්න. පස්සේ ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති ආරක්ෂක කවුසලයේදී නිලන්ත ප්‍රහාරය පිළිබඳව විදෙස් බුද්ධි අංශයකින් කර තිබු පෙර දැනුවත් කිරීම ගැන කිව්වා. ඒ වෙනතෙක් විදෙස් බුද්ධි අංශයකින් කර තිබු පුර්ව දැනුවත් කිරීම් පිළිබදව යුද හමුදාව දැන සිටියේ නැහැ. නමුත් බොහෝ දේ දැනං ඉඳලා මුකුත් කරගන්න බැරි වුණ තත්ත්වයේ කලබලකාරි බව නිලන්තගෙන් පෙනෙන්නට තිබුණා," [/B][/I]යැයි හිටපු හමුදාපතිවරයා ජනාධිපති කොමිසම හමුවේ කරුණු පැහැදිලි කළේය. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1729621699[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom