මැරුන හැටි..... :P

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    බ්ලවුස් ගලවන ඒවත් දැන් පත්තර වල යනවද බං..:baffled:
    ඕක අර මැදුරේ ඉන්න සරල මනුස්සයා දැක්කනම් එහෙම හොයාගෙන ගිහින් තලලා එයි අර වලිගෙන්..:rofl:
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    රයිගමයයි ගම්පොළයයි
    සිංහල අලුත් අවුරුද්ද එලැඹීමේ පීර..ළතිය නිමිත්තෙන් සුගත් සහ සුසන්ත හීන් අඩියක් ගැසීම සඳහා බාර් එකට ගොඩ වූයේ කාර්යාල වේලාවෙන් පසුවය.
    ’උඹ දන්නවද වැඩක් සුසන්ත. දැන් අවුරුදු දෙකකට
    කලින් අපේ මාමණ්ඩියගෙ අවුරුදු 25 ක් පරණ අත් ඔරලෝසුව නාන්ඩ ගිය වෙලාවක කැලණි ගඟට වැටුණා. මේ ගිය සුමානෙ, මාමණ්ඩියා කැලණි ගඟේ නාන්ඩ කිමිදෙන කොට අහම්බෙන් ඒ ඔරලෝසුව හම්බවුණා. විශ්වාස කරපන් සුසන්ත,
    ඒ හම්බවෙන කොටත් ඔරලෝසුව හොඳට දුවනවා.’ දෙකක් දාගත් සුගත් කීවේය.
    ’ඒක මොකක්ද බං? අපේ මාමණ්ඩියා දැන් අවුරුදු දෙකකට කලින් නාන්ඩ ගිහින් ඔය කැලණි ගඟටම වැටුණා. අවුරුදු දෙකක් ම වතුර යට ඉඳලා මිනිහා ගොඩ ආවේ මේ ගිය සුමානෙ.’ එය අසා සිටි සුසන්ත කීවේය.
    ’වෙන්ඩ බෑ! යකෝ ඒ මනුස්සයා අවුරුදු 2 ක් වතුර යට මොනවා කළාද?’ සුගත් ඇසීය.
    ’වෙන මොනවද? උඹලෑ මාමණ්ඩිය ගෙ ඔරලෝසුව වයින් කර කර ඉඳලා.’ සුසන්ත කීවේය :D
     
    • Like
    Reactions: Boomslang