මැරුන හැටි..... :P

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ


මැරුණු හැටි

බාලාංශ පන්තියේ සිටි කමලා සහ නිමලා පාසල් ගොස් එන අතරේ කතාබහක නියැලිනි.
කමලා: අපේ බාප්පා මැරුණේ ප්ලේන් එකේ ගිහින්.....
නිමලා: අනේ පව් මෙයා... මොකද ප්ලේන් එක කඩන් වැටිලද එයා මැරුණේ......
කමලා:පිස්සුද අනේ ප්ලේන් එකට මොකවත් වෙලා නැ...
නිමලා:එහෙනම් ඒකේ යන ගමන් ලෙඩ වෙලාද..?
කමලා නැ නැ...චූ බරක් හැදිලා දොර ඇරගෙන එලියට බැහලා
.



පුරසාරම්

පුරසාරම් දොඩවන මුතු බණ්ඩා කාලේකට පස්සේ රන්බන්ඩා හමු විය.
ඔවුන් තමන්ගේ ගම් පලාත් ගැන විස්තර කතා කලහ.

මුතු බණ්ඩා: අපේ ගමේ කිරි අල ගහක් තියෙනවා ඒක කොච්චර ලොකුද කියනවනම්

එක දවසක් වැස්සට ඒ ගහේ කොලයක් යට ගමේ මිනිස්සු 100 විතර හෙවනට හීටියා

රම්බණ්ඩා: අප්පේ.. ඕක මොකකද බන් මේ දවස් වල අපේ ගමේ අය මැටි මුට්ටියක් හදනවා

... ඒක කොච්චර ලොකුද කියනවනම් ඒ මුට්ටියේ ගැට්ට උඩ විතරක් මිනිස්සු 200 ක් වාඩි වෙලා වැඩ කරනවා..

මුතු බන්ඩා: මොන එහෙකටද බං ඔච්චර ලොකු මුට්ටියක් හදන්නේ?


රම්බණ්ඩා: අර උඹලගේ ගමේ තියෙනවා කියපු කිරි අල ගහේ අල තම්බන්න......




බොත්තම

බස් නැවතුමේ බසයක් එනතුරු සිටි රූමත් තරුනිය දුටු එතන්ට පැමිණි තරුණයෙක්
ඇයව කෝප ගන්වන්නට සිතුනි.

තරුණයා : ආ.. නංගි ඔයාගේ සෙරෙප්පුවේ පටියක් ගැලවලානේ..?


තරුණිය:ඇයි තමුසේට මොකද....? ඕනිනම් මම තමුසේට කරන උදව්වක් විදියට

සෙරෙප්පුව ගලවලා අතට ගන්නද...

තරුණයා: නංගි.. ඔයාගේ බ්ලවුස් එකේත් බොත්තමක් ගැලවිලානේ.. පුලුවන්ද මට කරන උදව්වක් හැටියට ඒකත් ගලවලා අතට ගන්න....




ලොරියේ අංකය
ඊජිප්තුවේ මමි සහිත ගොඩනැගිල්ලක් නැරබිමට ගිය පිරිසකි..
මමී පරික්ශා කරමින් සිටියදි එක් අයෙක් මෙසේ පැවසිය..

මේන්න මේ තැනත්තා මිය ගිහින් තියෙන්නේ ලොරියක හැප්පිලා.


කොහමද එහෙම කියන්නේ..සෙසු අය ඔහුගෙන් විමසීය


බලනවා ඔලුව පුපුරලා . ඊටත් වඩා ලෝරියේ අංකයත් ඔය තියෙන්නේ

යටින් බෝර්ඩ් එකක ගහලා B.C. 454 කියලා..

රිද්ම,දිවයින පත්තරේ දේකේ තිබ්බේ..:P
 

Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
මචන් බැලැකා.. ඔබ බ්ලොග් එකක් කරනවද...?? ඕක ඔය විදියටම බොලොග් එකක තියෙනවා.... ;) උන් ඉස්සුවද උබ ඉස්සුවද...??
 

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
උදෙන්ම පත්තර ටික බලලා වගේ!! කතා ටික නම් හොදයි :lol::lol::lol::lol::lol: rep+ add

තැන්ක්ස් සුදු,,,, :rofl: මෙතන තියෙන ප්‍රශ්නේ තමා මම පත්තර කියෙව්වා කියන එක
මාර පුදුමයක් වෙච්ච එක..:P:rofl::rofl:
 

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
මචන් බැලැකා.. ඔබ බ්ලොග් එකක් කරනවද...?? ඕක ඔය විදියටම බොලොග් එකක තියෙනවා.... ;) උන් ඉස්සුවද උබ ඉස්සුවද...??
අෆ්ෆා එහෙමද,,, මොන බ්ලොග් ද මචන් මට. මම නම් ඉස්සුවේ නැ :frown:
ටයිප් කරා පන දාගෙන..:P
පත්තරේ ට ලියපු බුලට් එක බ්ලොග් එකෙන් ඉස්සුවද දන්නේ නැ හැබයි..:rofl:
 

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
ආ......... මොකා කිව්වා..:lol::lol:
ඉන්න ඔක්කොම මට කලුවා කලුවා කියනවා මම කලුත් නැතුව...:frown:
උඹ එක දවසක් වත් ඒ ඇයි කියලා ඇහුවේ නැ..:rofl::lol::lol:
මම කාට හරි සුදු කිව්වම ඇයි කියලා අහනවා..:P:P
 

rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
ඉන්න ඔක්කොම මට කලුවා කලුවා කියනවා මම කලුත් නැතුව...:frown:
උඹ එක දවසක් වත් ඒ ඇයි කියලා ඇහුවේ නැ..:rofl::lol::lol:
මම කාට හරි සුදු කිව්වම ඇයි කියලා අහනවා..:P:P

කලුවා කියන්නේ උඹේ නමනේ..
යකෝ උඹ දැන් දාන ටෝක් වලට කියන්න දේවලුත් නෑ..
උඹ පොර ටෝක් දාන්න පටන් ගත්තේ මගේ blog එකෙන් නේද?
:P
 

Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
අෆ්ෆා එහෙමද,,, මොන බ්ලොග් ද මචන් මට. මම නම් ඉස්සුවේ නැ :frown:
ටයිප් කරා පන දාගෙන..:P
පත්තරේ ට ලියපු බුලට් එක බ්ලොග් එකෙන් ඉස්සුවද දන්නේ නැ හැබයි..:rofl:

උබ දාලා තිබ්බ පාටිම ලස්සනට තියෙනවා :lol:
 

*maheshi*

Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    තැන්ක්ස් සුදු,,,, :rofl: මෙතන තියෙන ප්‍රශ්නේ තමා මම පත්තර කියෙව්වා කියන එක
    මාර පුදුමයක් වෙච්ච එක..:P:rofl::rofl:

    තැන්ස් කලු..... ඔයා පත්තරේ කියවනවා කියලා කට්ටිය අදනේ දැන ගත්තේ.....:cool: