Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මැරුවොත් මොකෝ වෙන්නෙ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]ප්‍රාණඝාත අකුසලයේ අල්ප සාවද්‍ය මහා සාවද්‍ය භාවය[/FONT]

[FONT=&quot]

[/FONT][FONT=&quot]එනම් සිදුවන අකුසලයේ කුඩා බව[/FONT][FONT=&quot]විශාලත්වය මෙයින් පැහැදිලි කරයි. නමුත් වැදගත් වන්නේ මෙයින් පැහැදිලි කරන[/FONT][FONT=&quot]දෙය පිළිබඳව පටලවා නොගෙන වටහා ගතයුතු වීමයි.[/FONT][FONT=&quot]

[/FONT]

[FONT=&quot]මෙයින්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ප්‍රාණඝාත අකුසල් වල විපාක එක සමාන නොවේ යයිද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මරනු ලැබූ සත්වයාගේ ගුණාගුණ වල හැටියට[/FONT], [FONT=&quot]මැරීම කරන උපක්රමයන් ගේ හැටියට[/FONT], [FONT=&quot]ක්ලේශයන්ගේ හැටියට අකුසල් වල කුඩා බව විශාල බව තීරණය වෙයිය යන්න පැහැදිලි කරයි.[/FONT][FONT=&quot]

[/FONT]

[FONT=&quot]මරණ ලද සත්වයා ගුණවතකු වූ විට අකුශල කර්මය විශාල වෙයි කියාද. ගුණයෙන්අඩු අය මැරෑ විට කර්මය කුඩා වෙයි කියාද. මාපියන් හා රහතන් වහන්සේලාගේ ගුණ බොහෝවෙයි, එබැවින් ඔවුන්ව මරණයට පත් කිරීම ආනන්තරිය අකුසල කර්මයට හේතු වෙයි කියාද බොහෝ නිවන් අවබෝධ නොවුණු අයවලුන් ප්‍රකාශ කරයි.[/FONT][FONT=&quot]

[/FONT]

[FONT=&quot]නමුත් මෙහි නිවැරදි අර්ථය ලිහා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පැටලුනු පඹ ගාලෙන් ඔබව බේරා පැහැදිලි කරමි.[/FONT][FONT=&quot]

[/FONT]

[FONT=&quot]මහා ශරීර ඇති සත්වයා මැරීම වැඩි අකුසල විපාක ලැබීමට [/FONT][FONT=&quot]ඇතැම් අවස්ථා වල හේතු විය හැක්කේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එකම එක හේතුවක් නිසාය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එය සතාගේ ශරීරයේ [/FONT][FONT=&quot]ප්‍රමාණය නිසා නොව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මහා ශරීර ඇති සතකු මැරීමට බොහෝ විට විශාල උපක්‍රමයක්[/FONT][FONT=&quot] දැරීමට සිදුවීම එයට හේතුවයි. විශාල උපක්‍රම ගැන සිතීමේදී[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ක්‍රියාවට නැංවීමේදී ඉතා ප්‍රභල කර්ම සිදුවේ.[/FONT]

[FONT=&quot]එකම ප්‍රාමාණයේ ක්‍රියා[/FONT][FONT=&quot] සිදුකර[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එකම ප්‍රමාණයේ උපක්‍රම යොදා කුහුඹුවෙකු මැරී ගියද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අලියෙකු මැරී [/FONT][FONT=&quot]ගියද ප්‍රාණගාතයේ ප්‍රමාණයේ වෙනසක් නොවේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ප්‍රාණ ගාතය එක හා සමානව සිදුවේ. [/FONT][FONT=&quot]සත්වයාගේ ශරීරයේ ප්‍රමාණයට අනුව හෝ පුද්ගලයාගේ ගුණවත් බව නිසා හෝ ලෙස මෙය [/FONT][FONT=&quot]සිදු නොවේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මැරීමට යොදා ගන්නා උපක්‍රමයේ ප්‍රමාණය අනුවම සිදුවේ ... බොහෝ[/FONT][FONT=&quot] අවස්ථාවල කුඩා සතකු මැරීමට යොදන උපක්‍රමයද අල්ප නිසා කුඩා සතකු මැරීමෙන්[/FONT][FONT=&quot] ලැබෙන අකුසල විපාකය බොහෝ අවස්ථාවල කුඩා විය හැකිය. ඒ ආකාරයෙන්ම ගුණවත් පුද්ගලයෙක් මැරීමට නම් අපරාධ කරුවෙකු මැරීමට වඩා, සංකීර්ණ උපක්‍රම යෙදිය යුතුය, එම නිසා, සිතේ ප්‍රභල කර්ම ජනිත වේ ... මෙය, පිටින් ඇති පුද්ගලා පදනම් කරගෙන නොව, සිතේ ඇතිවන සිතුවිලි වල ප්‍රභලතාව මත අඩු වැඩි වන දෙයකි.. මැරීමේදී ඇතිවන ක්‍රෝධය වැඩි විට විපාකය වැඩිවෙයි ක්‍රොධය මඳ විට විපාකය අඩුයි. [/FONT]

[FONT=&quot]ප්‍රාණඝාත අකුසලයේ විපාක මෙසේ සඳහන් වෙයි[/FONT][FONT=&quot]

[/FONT]

[FONT=&quot]මෙහි දක්වා ඇති විපාක, මේ[/FONT][FONT=&quot] අකුසලයට මේ විපාකයම යැයි [/FONT][FONT=&quot]100% [/FONT][FONT=&quot]ක් දැන ගැනීමට හැක්කේ බුදු වරයෙකුට පමණි. එම[/FONT][FONT=&quot]නිසා උන් වහන්සේලා වදාළ ධර්මය එසේ නොවේ යයි තර්ක කිරීමට වඩා එය බොහෝ විට [/FONT][FONT=&quot]සත්‍ය විය හැකි නේදැයි අපි පිළිගෙන කටයුතු කරමු.[/FONT]

[FONT=&quot]

[/FONT][FONT=&quot]ප්‍රාණඝාත අකුසල් මගින් කර්මය කළ තැනැත්තා නරකයෙහි[/FONT], [FONT=&quot]ප්‍රේත ලෝකයෙහි[/FONT], [FONT=&quot]තිරිසන් ලෝකයෙහි[/FONT], [FONT=&quot]උපදවයි. එසේ උපන් සත්වයා හට රෝගාදී අන්තරායන් සිදු කෙරයි.එවිට අඩු ආයුෂ වලන් මරණයට පත් වීමට සිදු වෙයි. ප්‍රාණඝාත කළ පුද්ගලයාවෙනත් කුසලයක් නිසා සුගතියක උපත ලැබුවත් අසම්පූර්ණ වූ අංග ප්‍රත්‍යාංග ඇතිවඋපදී. උසින් මහතින් අඩු ශරීර ඇත්තෙක් බවට පත්වෙයි. දුබල තැනැත්තෙක් වෙයි. නොමනා අවයව ඇත්තෙක් වෙයි. ලෝකයාට අප්‍රිය කෙනෙක් වෙයි. අශෝභන ශරීර ඇත්තෙක්වෙයි. පිරිස් බලය හිමි වුවත් ලැබෙන පිරිස අතර නෙයෙකුත් අසමඟිකම් ඇති වීපිරිස් බලය හීනවී යයි. නොයෙක් විට ශෝක කරන්නෙක් බවට පත් වෙයි. නිතර බියෙන් පෙළෙන්නකු වෙයි. බොහෝ සතුරන් ඇති අයෙකු වෙයි. සතුරැ ක්‍රියා වලට නිතර භාජනය වන්නෙකු වෙයි. අනෙකකුගේ අතින් බොහෝ විට මරණයට පත් වීමට සිදුවෙයි.[/FONT]

[FONT=&quot]ඉහත සඳහන් කරන[/FONT][FONT=&quot]ලද දෑ අදාළ වන්නේ ප්‍රාණගාතයක් සිදුකල විට පව්, පින්, අකුසල ඇතිවන්නේ කුමන ආකාරයටද[/FONT][FONT=&quot]යැයි පැහැදිලි වීමටයි .. ඉහත සඳහන් ඇතැම් ස්ථාන වල ප්‍රාණගාත අකුසලය සිදු[/FONT][FONT=&quot]නොවුනත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]හිංසා පීඩා කිරීම් නිසා අකුසල් ඇතිවේ ... සිදු කරන කුසල් පව් පින්[/FONT][FONT=&quot] අනුව ඔබේ ඊළඟ ජීවිතය තීරණය වේ.[/FONT]

[FONT=&quot]ඔරිජිනල් පෝස්ට් එකේ කතෘ අන්චකොරෝස් (අන්යාතයි) වෙයි .. ගොඩක් දේවල් මම වෙනස් කලා .. මට හමුවුන ඔරිජිනල් පෝස්ට් එකේ වැරදි තිබුනද[/FONT], [FONT=&quot]එම [/FONT][FONT=&quot]පුද්ගලයාට සම්පුර්ණ කුසලය හිමිවේ .. එසේ සිදු වන්නේ එය පල කල මොහොතේ[/FONT][FONT=&quot], 100% [/FONT][FONT=&quot]ක් තමන්ගේ පෝස්ට් එක නිවැරදි යැයි සිතා එම පුද්ගලයා ධර්ම ධානය සිදු කල[/FONT][FONT=&quot]නිසාය ... මේ පෝස්ට් එක දැක[/FONT][FONT=&quot], “[/FONT][FONT=&quot]අය්යෝ මම පෝස්ට් කරපු එකේ වැරදිත් තිබිලද”[/FONT][FONT=&quot]වගේ හිතුනත් එම පුද්ගලයා හට සිදුවන කුසලය ඒ ආකාරයෙන්ම ලැබේ ... කර්ම[/FONT][FONT=&quot] සිදුවන්නේ චේතනාව මුල් කරගෙනය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]චේතනාවද ස්වයන්ක්‍රීයව සිදුවේ ...[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]සියලු සත්වයන්හට නිවන් අත්විඳීමට ලැබී නිවේවා.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]අඩුම ගානෙ බම්ප් එකක් වත් දාන උන්ට ධර්ම ධානයකට සහභාගී වුනු නිසා ඒ මහා ආනිසංස ඒ ආකාරයටම ලැබේවා ..

[/FONT]

[QUOTE="The_Lion, post: 23311337, member: 526375"] [SIZE=4][COLOR=Blue][FONT="]ප්‍රාණඝාත අකුසලයේ අල්ප සාවද්‍ය මහා සාවද්‍ය භාවය[/FONT] [FONT="] [/FONT][FONT="]එනම් සිදුවන අකුසලයේ කුඩා බව[/FONT][FONT="]විශාලත්වය මෙයින් පැහැදිලි කරයි. නමුත් වැදගත් වන්නේ මෙයින් පැහැදිලි කරන[/FONT][FONT="]දෙය පිළිබඳව පටලවා නොගෙන වටහා ගතයුතු වීමයි.[/FONT][FONT="] [/FONT] [FONT="]මෙයින්[/FONT][FONT="], [/FONT][FONT="]ප්‍රාණඝාත අකුසල් වල විපාක එක සමාන නොවේ යයිද[/FONT][FONT="], [/FONT][FONT="]මරනු ලැබූ සත්වයාගේ ගුණාගුණ වල හැටියට[/FONT], [FONT="]මැරීම කරන උපක්රමයන් ගේ හැටියට[/FONT], [FONT="]ක්ලේශයන්ගේ හැටියට අකුසල් වල කුඩා බව විශාල බව තීරණය වෙයිය යන්න පැහැදිලි කරයි.[/FONT][FONT="] [/FONT] [FONT="]මරණ ලද සත්වයා ගුණවතකු වූ විට අකුශල කර්මය විශාල වෙයි කියාද. ගුණයෙන්අඩු අය මැරෑ විට කර්මය කුඩා වෙයි කියාද. මාපියන් හා රහතන් වහන්සේලාගේ ගුණ බොහෝවෙයි, එබැවින් ඔවුන්ව මරණයට පත් කිරීම ආනන්තරිය අකුසල කර්මයට හේතු වෙයි කියාද බොහෝ නිවන් අවබෝධ නොවුණු අයවලුන් ප්‍රකාශ කරයි.[/FONT][FONT="] [/FONT] [FONT="]නමුත් මෙහි නිවැරදි අර්ථය ලිහා[/FONT][FONT="], [/FONT][FONT="]පැටලුනු පඹ ගාලෙන් ඔබව බේරා පැහැදිලි කරමි.[/FONT][FONT="] [/FONT] [FONT="]මහා ශරීර ඇති සත්වයා මැරීම වැඩි අකුසල විපාක ලැබීමට [/FONT][FONT="]ඇතැම් අවස්ථා වල හේතු විය හැක්කේ[/FONT][FONT="], [/FONT][FONT="]එකම එක හේතුවක් නිසාය[/FONT][FONT="], [/FONT][FONT="]එය සතාගේ ශරීරයේ [/FONT][FONT="]ප්‍රමාණය නිසා නොව[/FONT][FONT="], [/FONT][FONT="]මහා ශරීර ඇති සතකු මැරීමට බොහෝ විට විශාල උපක්‍රමයක්[/FONT][FONT="] දැරීමට සිදුවීම එයට හේතුවයි. විශාල උපක්‍රම ගැන සිතීමේදී[/FONT][FONT="], [/FONT][FONT="]ක්‍රියාවට නැංවීමේදී ඉතා ප්‍රභල කර්ම සිදුවේ.[/FONT] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]එකම ප්‍රාමාණයේ ක්‍රියා[/FONT][FONT="] සිදුකර[/FONT][FONT="], [/FONT][FONT="]එකම ප්‍රමාණයේ උපක්‍රම යොදා කුහුඹුවෙකු මැරී ගියද[/FONT][FONT="], [/FONT][FONT="]අලියෙකු මැරී [/FONT][FONT="]ගියද ප්‍රාණගාතයේ ප්‍රමාණයේ වෙනසක් නොවේ[/FONT][FONT="], [/FONT][FONT="]ප්‍රාණ ගාතය එක හා සමානව සිදුවේ. [/FONT][FONT="]සත්වයාගේ ශරීරයේ ප්‍රමාණයට අනුව හෝ පුද්ගලයාගේ ගුණවත් බව නිසා හෝ ලෙස මෙය [/FONT][FONT="]සිදු නොවේ[/FONT][FONT="], [/FONT][FONT="]මැරීමට යොදා ගන්නා උපක්‍රමයේ ප්‍රමාණය අනුවම සිදුවේ ... බොහෝ[/FONT][FONT="] අවස්ථාවල කුඩා සතකු මැරීමට යොදන උපක්‍රමයද අල්ප නිසා කුඩා සතකු මැරීමෙන්[/FONT][FONT="] ලැබෙන අකුසල විපාකය බොහෝ අවස්ථාවල කුඩා විය හැකිය. ඒ ආකාරයෙන්ම ගුණවත් පුද්ගලයෙක් මැරීමට නම් අපරාධ කරුවෙකු මැරීමට වඩා, සංකීර්ණ උපක්‍රම යෙදිය යුතුය, එම නිසා, සිතේ ප්‍රභල කර්ම ජනිත වේ ... මෙය, පිටින් ඇති පුද්ගලා පදනම් කරගෙන නොව, සිතේ ඇතිවන සිතුවිලි වල ප්‍රභලතාව මත අඩු වැඩි වන දෙයකි.. මැරීමේදී ඇතිවන ක්‍රෝධය වැඩි විට විපාකය වැඩිවෙයි ක්‍රොධය මඳ විට විපාකය අඩුයි. [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [FONT="]ප්‍රාණඝාත අකුසලයේ විපාක මෙසේ සඳහන් වෙයි[/FONT][FONT="] [/FONT] [FONT="]මෙහි දක්වා ඇති විපාක, මේ[/FONT][FONT="] අකුසලයට මේ විපාකයම යැයි [/FONT][FONT="]100% [/FONT][FONT="]ක් දැන ගැනීමට හැක්කේ බුදු වරයෙකුට පමණි. එම[/FONT][FONT="]නිසා උන් වහන්සේලා වදාළ ධර්මය එසේ නොවේ යයි තර්ක කිරීමට වඩා එය බොහෝ විට [/FONT][FONT="]සත්‍ය විය හැකි නේදැයි අපි පිළිගෙන කටයුතු කරමු.[/FONT] [FONT="] [/FONT][FONT="]ප්‍රාණඝාත අකුසල් මගින් කර්මය කළ තැනැත්තා නරකයෙහි[/FONT], [FONT="]ප්‍රේත ලෝකයෙහි[/FONT], [FONT="]තිරිසන් ලෝකයෙහි[/FONT], [FONT="]උපදවයි. එසේ උපන් සත්වයා හට රෝගාදී අන්තරායන් සිදු කෙරයි.එවිට අඩු ආයුෂ වලන් මරණයට පත් වීමට සිදු වෙයි. ප්‍රාණඝාත කළ පුද්ගලයාවෙනත් කුසලයක් නිසා සුගතියක උපත ලැබුවත් අසම්පූර්ණ වූ අංග ප්‍රත්‍යාංග ඇතිවඋපදී. උසින් මහතින් අඩු ශරීර ඇත්තෙක් බවට පත්වෙයි. දුබල තැනැත්තෙක් වෙයි. නොමනා අවයව ඇත්තෙක් වෙයි. ලෝකයාට අප්‍රිය කෙනෙක් වෙයි. අශෝභන ශරීර ඇත්තෙක්වෙයි. පිරිස් බලය හිමි වුවත් ලැබෙන පිරිස අතර නෙයෙකුත් අසමඟිකම් ඇති වීපිරිස් බලය හීනවී යයි. නොයෙක් විට ශෝක කරන්නෙක් බවට පත් වෙයි. නිතර බියෙන් පෙළෙන්නකු වෙයි. බොහෝ සතුරන් ඇති අයෙකු වෙයි. සතුරැ ක්‍රියා වලට නිතර භාජනය වන්නෙකු වෙයි. අනෙකකුගේ අතින් බොහෝ විට මරණයට පත් වීමට සිදුවෙයි.[/FONT] [FONT="]ඉහත සඳහන් කරන[/FONT][FONT="]ලද දෑ අදාළ වන්නේ ප්‍රාණගාතයක් සිදුකල විට පව්, පින්, අකුසල ඇතිවන්නේ කුමන ආකාරයටද[/FONT][FONT="]යැයි පැහැදිලි වීමටයි .. ඉහත සඳහන් ඇතැම් ස්ථාන වල ප්‍රාණගාත අකුසලය සිදු[/FONT][FONT="]නොවුනත්[/FONT][FONT="], [/FONT][FONT="]හිංසා පීඩා කිරීම් නිසා අකුසල් ඇතිවේ ... සිදු කරන කුසල් පව් පින්[/FONT][FONT="] අනුව ඔබේ ඊළඟ ජීවිතය තීරණය වේ.[/FONT] [FONT="]ඔරිජිනල් පෝස්ට් එකේ කතෘ අන්චකොරෝස් (අන්යාතයි) වෙයි .. ගොඩක් දේවල් මම වෙනස් කලා .. මට හමුවුන ඔරිජිනල් පෝස්ට් එකේ වැරදි තිබුනද[/FONT], [FONT="]එම [/FONT][FONT="]පුද්ගලයාට සම්පුර්ණ කුසලය හිමිවේ .. එසේ සිදු වන්නේ එය පල කල මොහොතේ[/FONT][FONT="], 100% [/FONT][FONT="]ක් තමන්ගේ පෝස්ට් එක නිවැරදි යැයි සිතා එම පුද්ගලයා ධර්ම ධානය සිදු කල[/FONT][FONT="]නිසාය ... මේ පෝස්ට් එක දැක[/FONT][FONT="], “[/FONT][FONT="]අය්යෝ මම පෝස්ට් කරපු එකේ වැරදිත් තිබිලද”[/FONT][FONT="]වගේ හිතුනත් එම පුද්ගලයා හට සිදුවන කුසලය ඒ ආකාරයෙන්ම ලැබේ ... කර්ම[/FONT][FONT="] සිදුවන්නේ චේතනාව මුල් කරගෙනය[/FONT][FONT="], [/FONT][FONT="]චේතනාවද ස්වයන්ක්‍රීයව සිදුවේ ...[/FONT][FONT="] [/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][FONT="]සියලු සත්වයන්හට නිවන් අත්විඳීමට ලැබී නිවේවා.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="] [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][FONT="]අඩුම ගානෙ බම්ප් එකක් වත් දාන උන්ට ධර්ම ධානයකට සහභාගී වුනු නිසා ඒ මහා ආනිසංස ඒ ආකාරයටම ලැබේවා .. [/FONT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom