මැරුවොත් මොකෝ වෙන්නෙ?

The_Lion

Member
Feb 16, 2015
850
73
0
මැරුවොත් මොකෝ වෙන්නෙ?

[FONT=&quot]සත්වයෙක්ව මැරුවොත් මොකෝ වෙන්නෙ[/FONT]? [FONT=&quot]ෆේස් බුක් එකේ දාල තිබිච්ච දෙයක් .. නමුත් එම ඔරිජිනල් පෝස්ට් එකේ පටලවාගත් තැන් තිබූ නිසාත් ..[/FONT][FONT=&quot]පෝස්ට් එකේ මුල එකක් පවසා අග ඊට විරුද්ධ පැටලෙන දෑ තිබූ නිසාත්[/FONT], [FONT=&quot]පරස්පර විරෝධී දෑ තිබූ නිසාත් ...[/FONT][FONT=&quot]එම[/FONT][FONT=&quot]නිසා ඉතාම සරල සද්ධර්මය[/FONT], [FONT=&quot]ඉතා අමාරු අපහසු දෙයක් කරගෙන හත් පොලේ ගාගෙන ඇති[/FONT][FONT=&quot]නිසාත් ... එක එකාට තේරිච්ච විදිහට එක එක හාමුදුරුවන්ට පොත් පරිවර්තකයන්ට[/FONT][FONT=&quot]ඕනෙ ඕනෙ විදිහට දාපු කුණු ඉවත් කර ඔරිජිනල් පෝස්ට් එකම එඩිට් කර පැහැදිලි ධර්ම කරුණු විදිහට ඉදිරි පත්[/FONT][FONT=&quot]කරන ලදී ... උඹල මට බැන්නත් මට ගානක් වත් නෑ[/FONT], [FONT=&quot]මට මේව කොහෙන්වත් පාලි පාඨ එක්ක දෙන්න ඕනෙ නෑ මොකද මට පාලි පද පේලි පරිවර්තනය කරන්න අවශ්‍යතාවක් ඇති වෙන්නෙ නැති නිසා ... හැබැයි මගෙන් අහන්න එන්න එපා "තෝ නිවන් අවබෝධ කරගත්තද වගේ" ගොන් කතා ;) මගෙ නිවන් වැඩක් නෑ, තොපි අවබෝධ කරගනිල්ල පුළුවන් නම් නිවන් දැකපල්ලා ... මම දෙන දේ ගන්නවානම් ගනින්[/FONT], [FONT=&quot]නැත්තන් පලයන් ... මට මහා කරුණාවක් පහල වෙන්නෙ නෑ කා ගැනවත් :P ..[/FONT][FONT=&quot]ඇත්තෙන්ම මට මොන මගුලක් වත් වෙන්නෙ නෑ, උඹලට කර්ම රැස් වෙනව මිසක .... එකෙක් හරි ගොඩ යයි කියල[/FONT], [FONT=&quot]පැටලුම් ලිහල පල කලා ..[/FONT]


බුදුදහම කියන්නෙ ඉතාම ගැඹුරු වුවත්, ඉතාම සරල ධර්මයක්, වැඩේ මීටර් වෙච්ච එකා ඉතා ඉක්මනින් මේ කියන දේ අල්ලගන්නව. පව පින අකුසලය කිව්වම අරක කරන්න හොඳ නැද්ද, මේක හොඳ නැද්ද, එහෙම කලොත් පව් වෙනවමද වගේ දාහක් සැකයන් ඇති වෙලා තියෙන්නෙ මේ සරල සිද්දිය දන්නෙ නැති නිසා සහ පාලි පද පේලි පරිවර්තනය කරන්න ගිහින් හත්පොලේ ගාගෙන අනිත් එවුන්ගෙ ඔලුත් කන නිසා ... අපි මේක සරලව වටහා ගමු ඕකේ?


[FONT=&quot]“ඔබ අප දකින, කරන, සිදුවන, සියලු දේ ස්වයංක්‍රීයව සිදුවේ, කරන්නෙක් හෝ කරවන්නෙක් නොමැත” ..[/FONT]

[FONT=&quot]“පව්, පින්, කර්ම සිත්, කුසල අකුසල, මේ සියලු දේ, නිවන් අවබෝධ නොවූ නිසා, ඒ ඒ දේවල් සත්‍ය වශයෙන්ම ඇත හෝ නැත යන්න සිතා මායාලෝකයේ පඹ ගාලක පැටලුනු සත්වයන් විසින් සිතා සිටින එම සත්වයන්ට සත්‍යක් වූ එම නිසා එම සත්වයන්ට එය නිසා කර්ම රැස් කරවන තවත් එක් මායාවක් පමණි. එය, නිවන් අවබෝධයත් සමගම මායාවෙන් අවදි වී, නිවන් අත්විඳින (සම්මතයේ නිවන් දකින) අවස්ථාවේදී අතුරුදහන් වන මායාවකි”[/FONT]

[FONT=&quot]ඔබට මෙවන් සද්ධර්මය ඇසීමට කියවීමට ලැබීමම, නිවන් දැකීමට ප්‍රථම නිවන් අවබෝධයට මග පෙන්වාදෙන හෝ නිවන් අවබෝධයට ප්‍රථම නිවන් දැකීමට මගපෙන්වා දෙන මහත් ඵල මහානිසංස ගෙන දෙන පුණ්‍ය ක්‍රියාවකි.[/FONT]

[FONT=&quot]පාණාතිපාත අකුශලය ගැන ඔබ දැන ගත යුතු කරුණු...[/FONT][FONT=&quot] සිංහලෙන් කියනවනම්, තොපි මොකෙක් හරි මැරුවොත් පව්/පින් කොහොම එයිද කියලයි ...
[/FONT]

[FONT=&quot]සත්වයකු මැරීම සරලව[/FONT][FONT=&quot]ගත් විට කිසියම් සත්වය‍කුගේ ජීවිතය පැවතිය යුතු තරම් කල් පැවැත්වීමට නොදී[/FONT][FONT=&quot]යම් කිසි උපක්‍රමයකින් අතරක දී විනාශ කිරීම ප්‍රාණාතිපාත නම් වේ. මෙය බොහෝ [/FONT][FONT=&quot]සෙයින් කයින් සිදුවන පළමු අකුසල යයි.[/FONT]

[FONT=&quot]සතුන් යනු අප එදිනෙදා දකින බල්ලන්, පූසන්, කුහුබුවන් වැනි දෑ පමණක්ම නොවේ දෙවියන්, බඹුන්, යක්ෂ, ප්රේතාදීන්, මනුෂ්‍ය, සහ තවත් එකී මෙකී නොකී සියලු සක්වල වාසී, ඔවුනොවුන්ගේ ලෝක සත්‍යක් ලෙස පිළිගෙන, යම් යම් දෑ තමන් විසින් සිදු කරයි යන හැගීමෙන් කටයුතු කරමින්, කර්ම රැස් කරමින් දිවි ගෙවන සියලු දෑ සත්ව ගණයට වැටෙයි ... එවන් දෑ හට තමන්ගෙ ජීවිතය තරම් වටිනා වෙනත් දෙයක් මේ විශ්වයේ නොමැත.[/FONT]

[FONT=&quot]ප්‍රාණාතිපාතය සිදුවීමට කරැණු පහක් සම්පූර්ණ විය යුතුය[/FONT]
1.[FONT=&quot]පණ ඇති සතෙකු වීම[/FONT]
2.[FONT=&quot]පණ ඇති සතෙකු බව දැනීම[/FONT]
3.[FONT=&quot]මැරීමට සිත් පහළ වීම[/FONT]
4.[FONT=&quot]මැරීමට උපක්‍රම කිරීම[/FONT]
5.[FONT=&quot]ඒ උපක්‍රම නිසා මරණය සිදු වීම[/FONT]
[FONT=&quot]
[/FONT][FONT=&quot]මේ අංගයන් පහ සම්පූර්ණ නො‍වී යම් කිසිවකු නිසා මරණයක් සිදු වුවද ඔහුට [/FONT][FONT=&quot]ප්‍රාණඝාත අකුසලය සිදු නොවේ. යන එන විට පයට පෑගී කුඩා සතුන් මැරෙයි.[/FONT][FONT=&quot]ගොවිතැන් කිරීමේදී නිවාස ගොඩනැගිලි ඉදිකිරීමට යාමේදී බොහෝ සතුන් මැරෙයි[/FONT][FONT=&quot] මැරීමේ චේතනාවක් නොමැති නිසා අකුසල් සිදු නොවේ. එහෙත් සතුන් මැරේවායි සිතා [/FONT][FONT=&quot]පොළව කෙටීම්[/FONT], [FONT=&quot]ගොවිතැන් කිරීම් ආදිය සිදු කළහොත් එසේ කළ තැනැත්තාට මැරෙන [/FONT][FONT=&quot]සතුන්ගේ ප්‍රමාණයට ප්‍රාණඝාත අකුසල සිදු වේ.[/FONT]
[FONT=&quot]
[/FONT][FONT=&quot]යම් කිසි සත්වයකු මරන [/FONT][FONT=&quot]අදහසින් වෙඩි තැබූ විට ඒ සතාට නොවැදී බලාපොරොත්තු නොවූ වෙනත් සතෙකුට වැදී [/FONT][FONT=&quot]මියගියේ නම් එයින් ප්‍රාණඝාත අකුසලය සිදු නොවේ.
[/FONT]
[FONT=&quot]මරනු පිණිස තැබූ වෙඩිල්ල [/FONT][FONT=&quot]වැදී සත්වයා නොමළේ නම් එයින්ද ප්‍රාණඝාත අකුසලය සිදු නොවේ.
[/FONT]
[FONT=&quot]මරනු පිණිස තැබූ වෙඩිල්ල නිසා, වෙඩි වැදුන[/FONT][FONT=&quot] සත්වයා අවුරැදු ගනනක් ගතවීමෙන් පසුව එම වෙඩි පහර නිසා ඒකාන්තයෙන් මැරෙන්නේ[/FONT][FONT=&quot] නම්[/FONT], [FONT=&quot]වෙඩි තැබූ තැනැත්තාට වෙඩි තැබූ විගසම සත්වයා මැරෙන්නට කලින්ම [/FONT][FONT=&quot]ප්‍රාණඝාත අකුසලය සිදු වේ.
[/FONT]
[FONT=&quot]මැරීමේ අදහස ඇතුව වෙඩි තැබූ පසු සත්වයා මැරුණද, එම වෙඩිතැබූ පුද්ගලයා දකින්නේ සත්වයා නොමැරී තම ජීවිතය බේරාගත් බව නම් ප්‍රාණගාත අකුසලය සිදුනොවේ. එයට උදාහරණ ලෙස, කුරුල්ලෙකු හට වෙඩි තැබූ ඇස් පෙනීම දුබල පුද්ගලයෙකු තමන්ගේ අක්ෂි ආබාධය නිසා දුටුවේ ප්‍රත්යක්ෂවම කුරුල්ලා හට තමන්ගෙ උණ්ඩය නොවැදී කුරුල්ලා ජීවිතය බේරාගත් බව නම් එම පුද්ගලයාට ප්‍රාණ ගාත අකුසලය සිදු නොවේ. නමුත් ඔහුගේ ඇසේ ආබාධය නිසා කුරුල්ලා මැරුණේද නැද්ද කියා ඉතා සුළු සැකයක් හෝ තිබී, කුරුල්ලාද මැරුණේ නම් ප්‍රාණගාත අකුසලය සිදුවේ ....
[/FONT]
[FONT=&quot]මැරීමේ අදහසක් නැතිව රිදවනු පිණිස ගසන ලද පහරකින්[/FONT][FONT=&quot] සත්වයකු එකෙණෙහිම මිය ගියද පහර දුන් තැනැත්තාට ප්‍රාණඝාත අකුසලය සිදු[/FONT][FONT=&quot]නොවේ. සත්වයකු සුවපත් කරන අදහසින් කරන ශල්‍යකර්ම වැනි ක්‍රියාවකදී සත්වයකු[/FONT][FONT=&quot] මිය ගියද ‍අකුසල් සිදු නොවේ.[/FONT]
[FONT=&quot]
[/FONT][FONT=&quot]ප්‍රාණඝාතය සඳහා යොදන උපක්‍රම අනුව නැතහොත් ප්‍රයෝග අනුව ඒවා ආකාර හයකට බෙදිය හැක.[/FONT]
[FONT=&quot]
[/FONT]1.[FONT=&quot]ස්ව හස්තික ප්‍රයෝග[/FONT]
[FONT=&quot]මරනු සඳහා ගැසීම් කැපීම් ඇනීම් ආදී සියතින්ම කරන උපක්‍රමයන් මේ යටතට වැටේ[/FONT]

2.[FONT=&quot]ආඥා ප්‍රයෝග[/FONT]
[FONT=&quot]තමා විසින් සියතින්ම නොමරා අනෙකකු යොදවා කරනු ලබන උපක්‍රම. මේවා ‍සය ආකාර වෙයි.[/FONT]
(i) [FONT=&quot]වස්තුව : මරනු ලබන සත්වයා වස්තුවයි. මරන්නට යෙදවු පුද්ගලයා අදාල[/FONT][FONT=&quot] සත්වයාම මරණ ලද නම් අණ කළ හා මැරැවා වූද දෙදෙනාටම අකුසලය සිදුවේ. වෙනත්[/FONT][FONT=&quot] සතෙකු මරන ලද නම් මැරැවාවූ අයට අකුසලය සිදුවේ අණ කළ තැනැත්තා නිදහස් වේ.[/FONT]
(ii) [FONT=&quot]කාලය : රාත්‍රී කාලයේ මැරිය යුතු යයි අණ කළ විට කාලය වරදවා දිවා[/FONT][FONT=&quot]කාලයේ මරන ලද නම් මැරෑ තැනැත්තාට පමණක් අකුසලය සිදු වේ. නියම කළ වෙලාවටම මරන[/FONT][FONT=&quot] ලද නම් දෙදෙනාටම අකුසලය හිමි‍ වෙයි.[/FONT]
(iii)[FONT=&quot]අවකාශය : එනම් මැරීම කරන [/FONT][FONT=&quot]තැන. යම් තැනක සිටන සතෙකු එම ස්ථානයේදීම මැරීමට නියම කල විට වෙනත් ස්ථානයක[/FONT][FONT=&quot]දී මරණයට පත් කලේ නම් මැරෑ පුද්ගලයාට පමණක් අකුසලය හිමි වේ. උපදෙස් පරිදිම [/FONT][FONT=&quot]කරන ලද නම් දෙදෙනාටම අකුසලය සිදුවේ.[/FONT]
(iv) [FONT=&quot]ආයුධය : පිහියකින් ඇණ[/FONT][FONT=&quot] මැරීමට නියම කල විට වෙඩි තබා මරණ ලද නම් මැරෑ තැනැත්තාට පමණක් අකුසලය [/FONT][FONT=&quot]සිදුවේ. පිහියෙන්ම ඇණ මරණ ලද නම් දෙදෙනාටම අකුසලය අයිතිය.[/FONT]
(V) [FONT=&quot]ඉරියව්ව : එනම් මරනු ලබන සත්වයා සිටින ඉරියව්වයි. නිදා සිටියදී මරන්නට කියු[/FONT][FONT=&quot] කල්හි ඇවිදින විට මරනු ලැබු වේ නම් ඝාතකයාට පමණක් අකුසල් සිදුවේ.[/FONT]
(Vi) [FONT=&quot]ක්‍රියා විශේෂය : එනම් යොදන උපක්‍රමයයි. පහරදී මරන්නට නියම කළ විට වස[/FONT][FONT=&quot]පොවා මරණයට පත් කිරීම හේතුවෙන් උපක්‍රමය කළ තැනැත්තාට අකුසලය සිදුවේ. අණ කළ [/FONT][FONT=&quot]තැනැත්තා නිදහස් වේ.[/FONT]

3. [FONT=&quot]නිස්සර්ගික ප්‍රයෝග[/FONT]
[FONT=&quot]ගල් ගැසීම[/FONT], [FONT=&quot]පොලු[/FONT][FONT=&quot]දමා ගැසීම[/FONT], [FONT=&quot]ආයුධ දමා ගැසීම[/FONT],[FONT=&quot]වෙඩි තැබීම ආදී වූ ක්‍රියා. මෙහිදී සත්වයකු මරනු [/FONT][FONT=&quot]පිණිස ස්ථාවර ප්‍රයෝගයක් කරනු ලැබූ විට මරන්නට බලාපොරොත්තුවූ සත්වයා මිය[/FONT][FONT=&quot]යාමෙන් ප්‍රාණඝාත අකුසලය සිදු වේ. වෙනත් සතෙකු හසුවී මළ විට අකුසලය සිදු[/FONT][FONT=&quot]නොවේ. [/FONT]
[FONT=&quot]“මගේ උගුලට ඕනෙම සතෙක් අහුවෙයන්” යැයි ස්ථිර නියමයක් නැතිව ඇටවූ උගුල් ආදියට හසුවි කවර සතෙකු මිය ගියද ප්‍රාණඝාත[/FONT][FONT=&quot] අකුසලය සිදුවේ. නියමයක් නැතිව සතුන් මැරීමට වළක් කපා තැබුවහොත් ඒ වළ පවතින[/FONT][FONT=&quot]තුරැ එහි වැටී මියයන සත්වයකු පාසා අකුසල් සිදුවේ. මෙහිදී සත්වයාගේ ශරීරයේ ප්‍රමාණයට අනුව නොව මියයන කුහුඹුවෙකු පවා එක ප්‍රාණගාතයක් ලෙස සැලකේ, පසුව අලියෙකු වැටී මියගියත් මුළු ප්‍රාණගාත එකතුව ප්‍රාණගාත දෙකක් ලෙස සැලකේ ... කුහුඹුවන් 100 ක් මිය ගියහොත් ප්‍රාණගාත 100 කි.[/FONT]

4.[FONT=&quot]ස්ථාවර ප්‍රයෝග[/FONT]
[FONT=&quot]උගුල් ඇටවීම[/FONT], [FONT=&quot]උල් සිටුවා තැබීම[/FONT], [FONT=&quot]තුවක්කු බැඳ තැබීම[/FONT], [FONT=&quot]බිම් බෝම්බ වළලා තැබීම යනාදිය[/FONT]

5.[FONT=&quot]විද්‍යාමය ‍ප්‍රයෝග[/FONT]
[FONT=&quot]රසායනික අවි ප්‍රහාර[/FONT], [FONT=&quot]විෂ වායු ප්‍රහාර[/FONT], [FONT=&quot]ආදි මරණය සිදුකරන්නා උගෙන ගෙන ඇති යම් යම් ශිල්ප භාවිතා කර මරණ සිදු කිරීම ආදිය[/FONT]

6.[FONT=&quot]සෘද්ධිමය ප්‍රයෝග[/FONT]
[FONT=&quot]සමහර සත්වයන්ට අනුන් නැසිය හැකි සෘඬි උපතින්ම පිහිටා ඇත. ඔවුන් ඕනෑම සත්ව කාණ්ඩයකට අයත් විය හැක (දේව, මනුෂ්‍ය, යක්ෂ හෝ විශ්වයේ සක්වල වාසී වැනි ඕනෑම අයෙක්). ඔවුනට තමාගේ ශරීරය දැක්වීමෙන්[/FONT], [FONT=&quot]බියගෙන දෙන වෙස් මවා[/FONT][FONT=&quot]පෙන්වීමෙන් වැනි ප්‍රයෝග භාවිතා කර මිනිසුන් අතුළු සතුන් මැරීමේ හැකියාව ඇත.[/FONT]

[FONT=&quot]මා පියන් මැරීම[/FONT]

[FONT=&quot]තමාව මෙලොවට බිහි කළ දෙමාපියන් ගෙන් එක් අයකු හෝ දෙදෙනාම මරනු ලැබූ විට එය[/FONT][FONT=&quot] දෙවන ජාතියේදී නොවැරදීම විපාක දෙන අකුසලයක් බැවින් ආනන්තරිය කර්මයක් ලෙස[/FONT][FONT=&quot] එය සලකනු ලබයි. මනුෂ්‍යයකු විසින් නොදැන තම මව හෝ පියා මරණ ලැබූයේ නම් එහි[/FONT][FONT=&quot]දීද ආනන්තරිය අකුසලය සිදුවේ යයි බොහෝ දෙනා කියනු ලැබේ එය එසේ නොවේ. [/FONT]
[FONT=&quot]පාලි වැකි සිංහලට පරිවර්තනය කරමින් අර්ථ වටහා ගැනීමට වෙරදරන අයකු හට එය එසේ උවත්, සද්ධර්මය සුපැදිලි ලෙස දකින ලද අයෙකුට එය එසේ නොවේ යැයි පැහැදිලිය. [/FONT]
[FONT=&quot]එය පැහැදිලි කිරීම පිණිස ඒලක චතුෂ්කය[/FONT], [FONT=&quot]චෞ‍ර[/FONT][FONT=&quot]චතුෂ්කය[/FONT], [FONT=&quot]සංග්‍රාම චතුෂ්කය[/FONT], [FONT=&quot]පලාල චතුෂ්කය වශයෙන් ආකාර පහක් දක්වා තිබේ.[/FONT]

1.[FONT=&quot]ඒලක චතුෂ්කය : යම් කිසි තැනක දවල් එළුවෙක් නිදා සිටිනු දැක[/FONT], [FONT=&quot]රාත්‍රියේ ඌ[/FONT][FONT=&quot]මරන්නට සිතා ආයුධයක් ගෙන ගොස් සතාට පහර දෙන විට එම ස්ථානයේ එළුවා නො‍මැතිව මව හෝ[/FONT][FONT=&quot]පියා සිටිය හැකි යැයි කිසිදු සැකයක් නොමැතිව එම පහර කා මව හෝ පියා මිය ගියේ නම් පහර දුන් තැනැත්තාට ආනන්තරිය අකුසලය හිමි[/FONT][FONT=&quot] නොවේ. [/FONT]
[FONT=&quot]එළුවා මැරීමට පහර දීමට සිතන විට, මව හෝ පියා එහි සිටිය හැකි දැයි සැකයද සහිතව එළුවාට පහර දී මව හෝ පියා එතන සිටි නිසා මිය ගියේ නම්, ආනන්තරීය පාප කර්මය සිදුවේ. මව පියා මැරීමට සිතා පහර දුන් විට එහි එළුවෙකු සිට මිය ගියේ නම් පහර[/FONT][FONT=&quot]දුන් අයට ආනන්තරිය අකුසලය සිදු නොවේ.[/FONT]

2.[FONT=&quot]චෞර චතුෂ්කය : රාත්‍රී කාලයේ [/FONT][FONT=&quot]සොරෙකැයි සිතා, ඇතැම් විට ඒ සොරෙකු නොව මව හෝ පියා විය හැකිය යන සැකය සහිතව මැරූ විට එම ස්ථානයේ සොරා නොව මව හෝ පියා සිටිනිසා, මව හෝ පියා මැරී, එම තැනැත්තාට අනන්තරිය අකුසලය සිදුවේ. මා පියන්[/FONT][FONT=&quot] යයි සිතා සොරෙකු මරා, මැරී ඇත්තේ මාපියන් නොවන බව දැන ගත්තේ නම් ආනන්තරීය අකුසලය සිදු නොවේ. [/FONT]
[FONT=&quot]"මාපියන්[/FONT][FONT=&quot] මරන්නෙමි" යයි සිතා සොරෙකු මැරී, මැරී ඇත්තේ මාපියන් බව සිතා සිටින්නේ නම් ආනන්තරීය අකුසලය සිදුවේ. එය සිතා සිටි පුද්ගලයා, තම මාපියන්, තමන් අතින් මැරී නොමැති බව යම් කලෙක දැනගතහොත් ඒ මොහොතේම ආනන්තරීය අකුසලය අවලංගු වී යයි. තම මාපියන් තමන් අතින් මැරී නොමැති බව දැනගැනීමට ප්‍රථම එය සිදුකල පුද්ගලයා මිය ගියේ නම්, ආනන්තරීය කර්මයක් සිදුකල තැනැත්තාට හිමිවන කර්ම හිමිවේ.[/FONT]

3.[FONT=&quot]සංග්‍රාම චතුෂ්කය :[/FONT][FONT=&quot]යුද්ධයකදී සතුරන් අතර පියා සිටිනු දැක "අනිත් සතුරන්ට පහර දුන්නොත් මගේ පියා බේරාගැනීමට මට පුළුවන් වන්නේය" සිතා සතුරන්ට පහර දෙන විට පියාට පහර වැදී මරණයට පත් වුවද එයින්[/FONT][FONT=&quot] ආනන්තරිය පාපය සිදු නොවේ. පහර දීම පියා මරනු පිණිස සිදුනොකරන ලද හෙයිනි.[/FONT][FONT=&quot] එහෙත් පියා ඉදිරියේ සිටින සතුරාට වෙඩි තැබූ විට උණ්ඩය සිරැර විනිවිද ගොස් [/FONT][FONT=&quot]පියාට වැදෙන බව දැන දැනම හෝ සතුරාට වෙඩි තැබූ විට පියාට වැදීමේ යම් සම්බාවිතාවක් ඇත යන හැගීමෙන් වෙඩි තැබූ විට පියා මළේ නම් ආනන්තරිය අකුසලය සිදුවේ.[/FONT]

4.[FONT=&quot]පලාල චතුෂ්කය: ආයුධය ශුඬ කර ගැනීමට පිදුරැ ගොඩකට ඇන්න විට මව හෝ පියා[/FONT][FONT=&quot] එහි සිට පහර වැදී මිය ගියේ නම් එහිදී ආනන්තරිය අකුසලය සිදු නොවේ. එහෙත් යම්[/FONT][FONT=&quot]කිසිවෙකු පිදුරැ ගොඩේ සිටින බව දැන දැන සහ ස්ථිර වශයෙන්ම “මේ මා සිතා සිටින සත්වයාමයි, මව හෝ පියා කිසිලෙසකින් මෙහි සිටිය නොහැකියි” සිතා පිදුරැ ගොඩට ඇන්න[/FONT][FONT=&quot]විට මව හෝ පිය එහි සිට මිය ගියේ නම් ආනන්තරිය අකුසලය සිදුනොවේ. නමුත්, යමෙකු “පිදුරු ගොඩ තුල ඇත, කිනම් දෙයක් හෝ සත්වයෙකු මෙහි සිටීදැයි නොදනී” යැයි සැක සහිත හැගීමෙන් පිදුරු ගොඩට ඇන මව හෝ පියා මිය ගියේ නම් ආනන්තරීය අකුසලය සිදුවේ.[/FONT]
[FONT=&quot]
[/FONT]
[FONT=&quot]දුකින් මිදවීම පිණිස සතුන් මැරීම[/FONT]

[FONT=&quot]සමහරැ දුක් විඳින සතුන් දුකින් මිදවීමටය කියා සත්වයන් මරා දමයි. සත්වයාට[/FONT][FONT=&quot] තම ජීවිතයට වඩා ප්‍රිය ‍දෙයක් නොමැත. ඔවුන්ට එය නැති වීමට වඩා අන් දුකක් [/FONT][FONT=&quot]නැත කෙසේ හෝ පණ බේරා ගැනීමට සතුන් සැම විටම උත්සාහ කරයි. එබැවින් නිදහස්[/FONT][FONT=&quot]කිරීමට කියා සතෙකු මැරීම ඒ සතාට විඳින දුකට වඩා මහත් දුකක් ඇති කිරීමකි. [/FONT][FONT=&quot]දුකින් නිදහස් කිරීමටයි කියා සතුන් මරන අය තමන්ගේ මව හෝ පියා හෝ දරැවෙකු [/FONT][FONT=&quot]කොපමණ දුක් වින්දද මැරීමට ඉඩ නොහරියි. එයින්ම එම අදහස සාධාරණ අදහසක් නොවන බව[/FONT][FONT=&quot] පැහැදිලි වෙයි. කරැණා සහගත සිතින් කිසි කලක සතෙකු මැරිය නොහැක. සතකු මැරිය [/FONT][FONT=&quot]හැක්කේ ද්වේශ සහගත සිතකින්මය. ද්වේශ සහගත සිත සැම විටම අකුසලයකි. නිදහස්[/FONT][FONT=&quot] කිරීමටයි කියා කරැණාව ඇති වන්නේ බලවත් මෝහයෙන් ‍හා මඳ ද්වේශයෙන් යුතුවයි. [/FONT][FONT=&quot]චිත්ත චෙතසික ධර්මයන්ගේ විශේෂ විභාග නොදන්නා අයට වැටහෙන්නේ එම ද්වේශ සහගත [/FONT][FONT=&quot]සිත කරැණා සහගත සිතක් ලෙසය. දුක් විඳින නිසා හෝ අන් කරැණක් නිසා හෝ සතෙකු [/FONT][FONT=&quot]මරණයට පත් කිරීම ප්‍රාණඝාත අකුසලයට අයත් වෙයි.[/FONT]

[FONT=&quot]“මා මේ සත්වයා මුදවා ගනිමි, මා මුදවා ගැනීමේදී මේ සත්වයා මිය යාමට හැකි යයි සිතෙනා කිසිවක් නොකරමි” යැයි සිතා මුදා ගැනීමට වෑයම් කරන විට තමා නොසිතු ලෙස එම සතා මිය ගියේ නම්, ප්‍රාණගාත අකුසලය සිදු නොවේ.[/FONT]
[FONT=&quot]
[/FONT][FONT=&quot]සිය දිවි නසා ගැනීම[/FONT]
[FONT=&quot]
[/FONT][FONT=&quot]සියදිවි නසාගන්නා පුද්ගලයා එය ඉතා තද කේන්තියකින්, දුකකින් එය සිදුකරයි ... එනම් ද්වේෂ සහගත සිතින් කළ විට පාපයකි.එහෙත් එය දශ අකුසල කර්ම වලට අයත් වූ [/FONT][FONT=&quot]ප්‍රාණඝාත අකුසලයට අයත් නොවේ. තමාගෙන් අන්‍ය සත්වයකු මැරෑ විට පමණක් [/FONT][FONT=&quot]ප්‍රාණඝාත අකුසලය සිදුවේ. විනය පිටකයේ සඳහන් පරිදි භික්‍ෂුන් වහන්සේ නමක්[/FONT][FONT=&quot] මිනිසකු මැරැවහොත් පාරාජිකාවට පැමිණේ.
[/FONT]
[FONT=&quot]නිවන් අවබෝධ කර ඇති අය [/FONT][FONT=&quot][FONT=&quot]සිය පණ නසා ගැනීමෙන් [/FONT](නමුත් නිවන් අවබෝධ කලද, නිවන් දැක නොමැති අය), පැමිණෙන්නේ සාපේක්ෂව කුඩා[/FONT][FONT=&quot]කර්මයකටයි, නමුත් සියදිවි නසාගන්නා මුල් සිතුවිල්ලේ සිට සියදිවි නැසෙන ක්ෂණය දක්වා පහල වූ සිත් (ද්වේශ සිත් වැනි) අනුව කර්ම සිදුවේ. [/FONT]
[FONT=&quot]
[/FONT][FONT=&quot]නිවන් අවබෝධ කර නොමැති හෝ නිවන් දැක නොමැති අය, සිය පණ නසා ගැනීමෙන් පැමිණෙන්නේ සාපේක්ෂව විශාල කර්මයකටයි. [/FONT]
[FONT=&quot]
[/FONT][FONT=&quot]සිය පණ හාණි කර ගැනීම හා පර පණ හාණි කිරීම යන දෙකෙහි විශාල[/FONT][FONT=&quot]වෙනසක් තිබෙන බව මෙයින් පැහැදිලි වෙයි.[/FONT]
[FONT=&quot]
[/FONT]
 
Last edited:

The_Lion

Member
Feb 16, 2015
850
73
0
[FONT=&quot]ප්‍රාණඝාත අකුසලයේ අල්ප සාවද්‍ය මහා සාවද්‍ය භාවය[/FONT]
[FONT=&quot]
[/FONT][FONT=&quot]එනම් සිදුවන අකුසලයේ කුඩා බව[/FONT][FONT=&quot]විශාලත්වය මෙයින් පැහැදිලි කරයි. නමුත් වැදගත් වන්නේ මෙයින් පැහැදිලි කරන[/FONT][FONT=&quot]දෙය පිළිබඳව පටලවා නොගෙන වටහා ගතයුතු වීමයි.[/FONT][FONT=&quot]
[/FONT]
[FONT=&quot]මෙයින්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ප්‍රාණඝාත අකුසල් වල විපාක එක සමාන නොවේ යයිද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මරනු ලැබූ සත්වයාගේ ගුණාගුණ වල හැටියට[/FONT], [FONT=&quot]මැරීම කරන උපක්‍රමයන් ගේ හැටියට[/FONT], [FONT=&quot]ක්ලේශයන්ගේ හැටියට අකුසල් වල කුඩා බව විශාල බව තීරණය වෙයිය යන්න පැහැදිලි කරයි.[/FONT][FONT=&quot]
[/FONT]
[FONT=&quot]මරණ ලද සත්වයා ගුණවතකු වූ විට අකුශල කර්මය විශාල වෙයි කියාද. ගුණයෙන්අඩු අය මැරෑ විට කර්මය කුඩා වෙයි කියාද. මාපියන් හා රහතන් වහන්සේලාගේ ගුණ බොහෝවෙයි, එබැවින් ඔවුන්ව මරණයට පත් කිරීම ආනන්තරිය අකුසල කර්මයට හේතු වෙයි කියාද බොහෝ නිවන් අවබෝධ නොවුණු අයවලුන් ප්‍රකාශ කරයි.[/FONT][FONT=&quot]
[/FONT]
[FONT=&quot]නමුත් මෙහි නිවැරදි අර්ථය ලිහා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පැටලුනු පඹ ගාලෙන් ඔබව බේරා පැහැදිලි කරමි.[/FONT][FONT=&quot]
[/FONT]
[FONT=&quot]මහා ශරීර ඇති සත්වයා මැරීම වැඩි අකුසල විපාක ලැබීමට [/FONT][FONT=&quot]ඇතැම් අවස්ථා වල හේතු විය හැක්කේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එකම එක හේතුවක් නිසාය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එය සතාගේ ශරීරයේ [/FONT][FONT=&quot]ප්‍රමාණය නිසා නොව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මහා ශරීර ඇති සතකු මැරීමට බොහෝ විට විශාල උපක්‍රමයක්[/FONT][FONT=&quot] දැරීමට සිදුවීම එයට හේතුවයි. විශාල උපක්‍රම ගැන සිතීමේදී[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ක්‍රියාවට නැංවීමේදී ඉතා ප්‍රභල කර්ම සිදුවේ.[/FONT]


[FONT=&quot]එකම ප්‍රාමාණයේ ක්‍රියා[/FONT][FONT=&quot] සිදුකර[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එකම ප්‍රමාණයේ උපක්‍රම යොදා කුහුඹුවෙකු මැරී ගියද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අලියෙකු මැරී [/FONT][FONT=&quot]ගියද ප්‍රාණගාතයේ ප්‍රමාණයේ වෙනසක් නොවේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ප්‍රාණ ගාතය එක හා සමානව සිදුවේ. [/FONT][FONT=&quot]සත්වයාගේ ශරීරයේ ප්‍රමාණයට අනුව හෝ පුද්ගලයාගේ ගුණවත් බව නිසා හෝ ලෙස මෙය [/FONT][FONT=&quot]සිදු නොවේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මැරීමට යොදා ගන්නා උපක්‍රමයේ ප්‍රමාණය අනුවම සිදුවේ ... බොහෝ[/FONT][FONT=&quot] අවස්ථාවල කුඩා සතකු මැරීමට යොදන උපක්‍රමයද අල්ප නිසා කුඩා සතකු මැරීමෙන්[/FONT][FONT=&quot] ලැබෙන අකුසල විපාකය බොහෝ අවස්ථාවල කුඩා විය හැකිය. ඒ ආකාරයෙන්ම ගුණවත් පුද්ගලයෙක් මැරීමට නම් අපරාධ කරුවෙකු මැරීමට වඩා, සංකීර්ණ උපක්‍රම යෙදිය යුතුය, එම නිසා, සිතේ ප්‍රභල කර්ම ජනිත වේ ... මෙය, පිටින් ඇති පුද්ගලා පදනම් කරගෙන නොව, සිතේ ඇතිවන සිතුවිලි වල ප්‍රභලතාව මත අඩු වැඩි වන දෙයකි.. මැරීමේදී ඇතිවන ක්‍රෝධය වැඩි විට විපාකය වැඩිවෙයි ක්‍රොධය මඳ විට විපාකය අඩුයි. [/FONT]


[FONT=&quot]ප්‍රාණඝාත අකුස‍ලයේ විපාක මෙසේ සඳහන් වෙයි[/FONT][FONT=&quot]
[/FONT]
[FONT=&quot]මෙහි දක්වා ඇති විපාක, මේ[/FONT][FONT=&quot] අකුසලයට මේ විපාකයම යැයි [/FONT][FONT=&quot]100% [/FONT][FONT=&quot]ක් දැන ගැනීමට හැක්කේ බුදු වරයෙකුට පමණි. එම[/FONT][FONT=&quot]නිසා උන් වහන්සේලා වදාළ ධර්මය එසේ නොවේ යයි තර්ක කිරීමට වඩා එය බොහෝ විට [/FONT][FONT=&quot]සත්‍ය විය හැකි නේදැයි අපි පිළිගෙන කටයුතු කරමු.[/FONT]
[FONT=&quot]
[/FONT][FONT=&quot]ප්‍රාණඝාත අකුසල් මගින් කර්මය කළ තැනැත්තා නරකයෙහි[/FONT], [FONT=&quot]ප්‍රේත ලෝකයෙහි[/FONT], [FONT=&quot]තිරිසන් ලෝකයෙහි[/FONT], [FONT=&quot]උපදවයි. එසේ උපන් සත්වයා හට රෝගාදී අන්තරායන් සිදු කෙරයි.එවිට අඩු ආයුෂ වලන් ‍මරණයට පත් වීමට සිදු වෙයි. ප්‍රාණඝාත කළ පුද්ගලයාවෙනත් කුසලයක් නිසා සුගතියක උපත ලැබුවත් අසම්පූර්ණ වූ අංග ප්‍රත්‍යාංග ඇතිවඋපදී. උසින් මහතින් අඩු ශරීර ඇත්තෙක් බවට පත්වෙයි. දුබල තැනැත්තෙක් වෙයි. නොමනා අවයව ඇත්තෙක් වෙයි. ලෝකයාට අප්‍රිය කෙනෙක් වෙයි. අශෝභන ශරීර ඇත්තෙක්වෙයි. පිරිස් බලය හිමි වුවත් ලැබෙන පිරිස අතර නෙයෙකුත් අසමඟිකම් ඇති වීපිරිස් බලය හීනවී යයි. නොයෙක් විට ශෝක කරන්නෙක් බවට පත් වෙයි. නිතර බියෙන් පෙළෙන්නකු වෙයි. බොහෝ සතුරන් ඇති අයෙකු වෙයි. සතුරැ ක්‍රියා වලට නිතර භාජනය වන්නෙකු වෙයි. අනෙකකුගේ අතින් බොහෝ විට මරණයට පත් වීමට සිදුවෙයි.[/FONT]

[FONT=&quot]ඉහත සඳහන් කරන[/FONT][FONT=&quot]ලද දෑ අදාළ වන්නේ ප්‍රාණගාතයක් සිදුකල විට පව්, පින්, අකුසල ඇතිවන්නේ කුමන ආකාරයටද[/FONT][FONT=&quot]යැයි පැහැදිලි වීමටයි .. ඉහත සඳහන් ඇතැම් ස්ථාන වල ප්‍රාණගාත අකුසලය සිදු[/FONT][FONT=&quot]නොවුනත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]හිංසා පීඩා කිරීම් නිසා අකුසල් ඇතිවේ ... සිදු කරන කුසල් පව් පින්[/FONT][FONT=&quot] අනුව ඔබේ ඊළඟ ජීවිතය තීරණය වේ.[/FONT]

[FONT=&quot]ඔරිජිනල් පෝස්ට් එකේ කතෘ අන්චකොරෝස් (අන්‍යාතයි) වෙයි .. ගොඩක් දේවල් මම වෙනස් කලා .. මට හමුවුන ඔරිජිනල් පෝස්ට් එකේ වැරදි තිබුනද[/FONT], [FONT=&quot]එම [/FONT][FONT=&quot]පුද්ගලයාට සම්පුර්ණ කුසලය හිමිවේ .. එසේ සිදු වන්නේ එය පල කල මොහොතේ[/FONT][FONT=&quot], 100% [/FONT][FONT=&quot]ක් තමන්ගේ පෝස්ට් එක නිවැරදි යැයි සිතා එම පුද්ගලයා ධර්ම ධානය සිදු කල[/FONT][FONT=&quot]නිසාය ... මේ පෝස්ට් එක දැක[/FONT][FONT=&quot], “[/FONT][FONT=&quot]අය්යෝ මම පෝස්ට් කරපු එකේ වැරදිත් තිබිලද”[/FONT][FONT=&quot]වගේ හිතුනත් එම පුද්ගලයා හට සිදුවන කුසලය ඒ ආකාරයෙන්ම ලැබේ ... කර්ම[/FONT][FONT=&quot] සිදුවන්නේ චේතනාව මුල් කරගෙනය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]චේතනාවද ස්වයන්ක්‍රීයව සිදුවේ ...[/FONT][FONT=&quot]

[/FONT]
[FONT=&quot]සියලු සත්වයන්හට නිවන් අත්විඳීමට ලැබී නිවේවා.[/FONT]
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]අඩුම ගානෙ බම්ප් එකක් වත් දාන උන්ට ධර්ම ධානයකට සහභාගී වුනු නිසා ඒ මහා ආනිසංස ඒ ආකාරයටම ලැබේවා ..
[/FONT]
 
Last edited:
  • Like
Reactions: sidathsaumya

The_Lion

Member
Feb 16, 2015
850
73
0
Kisima sithiwillak nethuwa suicide karagoth mokada wenne.


ඔව් ඔයා රහත් වෙලා නම් අව්ලක් නෑ, එතකොට ඒක ක්‍රියා සිතක් විදිහට වෙන්නෙ, කර්ම රැස් වීමක් නෑ ... ඒත් රහත් භාවයෙන් මෙහා ඉන්න හැමෝම සිතුවිලි ජනිත කෙරෙමින් කර්ම රැස් කරමින් තමයි ඉන්නෙ, එහෙම කෙනෙක්ට "කිසිම සිතුවිල්ලක් නැතුව" කියල එකක් නෑ, සිතුවිලි එක්කම තමයි රහත් නොවුණු කෙනෙක් හැම දෙයක් ම කරන්නෙ .. "මම සිතුවිලි නැතුව සිය දිවි හානි කර ගමි" කියල හිතන්නෙම ඉතින් සිතුවිල්ලක් නෙ ... එහෙම කෙනෙක් සිය දිවි හානි කරගත්තොත් විශාල කර්ම රැස් වෙනව .. රහතන් වහන්සේලාට හෝ රහත් බව ලබාගත් වෙනත් පුද්ගලයෙක්ට ඇති වන්නෙ ක්‍රියා සිත් කියල දෙයක්, ඒකෙන් කර්ම රැස් වෙන්නෙ නෑ ..

රහත් භව තාම ලබල නැති අය, සිතිවිලි නැතුව ඉන්න එකම එක වෙලාවයි එන්නෙ, ඒ තමයි නිවන් දකින ක්ෂණය ... නිවන් දැක්ක මොහොතේ ඉඳල නව කර්ම රැස් වීමක් නෑ, නමුත් පෙර කර්ම පල දෙනව ...
 
Last edited:
  • Like
Reactions: wtsamantha

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මචන් පුළුවන් නම් ඉතුරු සිල්පද 4ත් මේ විදියට විග්‍රහ කරලා දෙන්නකෝ , ලොකු පිනක්
     
    • Like
    Reactions: wtsamantha

    dslasa

    Well-known member
  • Jan 24, 2008
    460
    194
    83
    සියලු සත්වයන්හට නිවන් අත්විඳීමට ලැබී නිවේවා.
    Bump
     

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    මචන් පුළුවන් නම් ඉතුරු සිල්පද 4ත් මේ විදියට විග්‍රහ කරලා දෙන්නකෝ , ලොකු පිනක්


    බලමු මචන් ..
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,642
    3,518
    113
    කිසිම අවුලක් නෑ දැන් අවසර දීලා තියෙන්නේ රිලව් මරන්න. මගේ කෙසෙල් කොටුවේ මේ සතියේ කෙසෙල් කැන් 12ක් කාලා. ගියසතියේ 7ක් කාලා. දැන් මටත් කරන්න ඉතිරි වෙලා තියෙන්නේ ඕක විතරයි. දැන් උන් කන්නේ නැත්තේ තිබ්බටු, නයි මිරිස්, අමු මිරිස් විතරයි. අනිත් හැමදේම කනවා. බැරි නම් කඩලා විනාස කරලා දාලා යනවා. ගේ හැමතැනම තෙමෙනවා දැන් මුන් උලු උස්සලා මකුළුදැල් හොයලා. දැන් ආය මුලු ගෙදරම උළු ටික බාලා වහන්න ඕනි ආපහු.
     
    • Like
    Reactions: residue