මැරෙන්නම ගහන ක‍්‍රමය !

Sep 13, 2012
62
10
0
මැරෙන්නම ගහන ක‍්‍රමය !

Mirrorgames.lk -ආත්මාරක්ෂක සටන් කලා අතරින් ලොව බිහිසුනුම සටන් කලාව කුමක්ද යන්න ගැන විමසුවොත් කට අගට එන සටන් කලාවන් කිහිපයක් තිබේ. ඒ වුෂු, කරාටේ, බොක්ෂිං යනාදී වශයෙනි.

කෙනෙකුට මේ සියල්ලටම වඩා වල් අඩි පහරවල් මාරාන්තික වීම වෙනම කතාවකි. කෙසේ නමුත් ලොව ප්‍රමුඛ තම සටන් කලාවන් අතරින් වඩාත්ම බිහිසුණුම් සටන් කලාව වශයෙන් අද පිළිගැනෙන්නේ ශ්‍රි ලංකාවේ අපි වැඩි දෙනෙකු අසා නැති සටන් කලාවකි.ඒ නමින් ක්‍රැව් මගා (krav maga)ය...................තව කියවන්න...යන්න Mirrorgames.lk:frown:
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ක්‍රව් මාගා සටන් කලාවෙ ලංකාවෙ පුහුණුකරු සතිස්‌ තිරමුණිගේ කියලා කෙනෙක් නේද..? ඕක සතුරාට හානි කරන්න කරන සටන් කලාවක් නෙමෙයි සතුරාව මෙල්ල කරන්න පාවිච්චි කරන සටන් කලාවක්..
    :yes: